Get Real Forum
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.

Don't Hate Us, Know Us! ........ Gay by birth, fabulous by choice .............We're here. We're queer. Get used to it .............. Love is a Terrible thing to hate .......................හදේ සිර කොට තැබූ සිතුවිලි නිදහසේ පෙළගස්වන්නට සොඳුරු අවකාශයක්.............දින 4115 ක් පුරා ඔබ සමඟ සිටීමට හැකිවීම අපට සතුටක් ........... DON'T BE AFRAID TO SHOW OFF YOUR TRUE COLORS


Go down
kevin nishan
kevin nishan
Regular Member
Mood : Relaxed

City : Gampaha
Country : Sri Lanka
Posts : 52
GetReal Gold : 8222
Member Since : 2013-07-03

බොඳ වු සිහින මන්දිරය Empty බොඳ වු සිහින මන්දිරය

2013-08-23, 1:07 am
Message reputation : 100% (4 votes)
මේ ජීවිතය නම් මාවත දිගේ ගමන් කරන්නට අපි ඇරයුම් කරන පුද්ගලයෙක් ගේ නොපැමිණීම කෙතරම්  දුකක්ද...
එසේම ඇරයුම පිළිගෙන අතරමඟ දමා යාම ඊට ත් වඩා දුකකි....
නමුත් මා හට ඒ දුක විඳීමට සිදු වූයේ මා දැඩිව ඔහු විශ්වාස කර මාගේ ආදරය ඔහුට පිඳූ නිසාවෙනි. 
    අද මා ඔබ මැවූ සැබෑ නොවන සිහිනය නිසා  කෙතරම් දුකක් විඳිනවාද කියා ඔබ දන්නේ නැත. නමුත් මේ පුංචි ලිපිය ඔබ කියවයි කියල පුංචිම පුංචි හැඟීමක් මා සිතේ තිබේ...එහෙත් මා නොදන්නා දෙයක් ඇත. ඒ ඔබ මා හැර ගියේ ඇයි දැයි කියා....මා ඔබෙන් එයට පිළිතුරක් පමණක් පතමි...
  :( ඔබව මා කිසිදා අමතක නොකරමි. හැමදාමත් ආදරෙයි සුදූ....සතුටින් ඉන්න...කෙදිනක හෝ ඔබ මා නෙත ගැටුනොත් මා ඔබ දෙස බලා සිටිනවා හැරෙන්නට ඔබට වදයක් නොවෙමි...😢 

_(´¯`¤´¯`)_ඔයාගෙ උපන්දිනේට හදවතින්ම සුභ පතනවා...._(´¯`¤´¯`)_

HAPPY BIRTHDAY TO YOU
HAPPY BIRTHDAY TO YOU
HAPPY BIRTHDAY DEAR flower K:flower: 
HAPPY BIRTHDAY TO YOU..... ¨:.¸.·´¯`¥´¯)
Siyapath
Siyapath
+ 1000 Posts
Mood : Rainbow

City : Ratmalana
Country : Canada
Posts : 1742
GetReal Gold : 13724
Member Since : 2013-01-26

බොඳ වු සිහින මන්දිරය Empty Re: බොඳ වු සිහින මන්දිරය

2013-08-23, 7:16 am
Message reputation : 100% (1 vote)
onna apith suba pathanawa! meka story ekakda?
kasunx
kasunx
Team Member
Team Member
Mood : Still alive

City : Battaramulla
Country : Sri Lanka
Posts : 1485
GetReal Gold : 12481
Member Since : 2013-05-31

බොඳ වු සිහින මන්දිරය Empty Re: බොඳ වු සිහින මන්දිරය

2013-08-24, 7:45 am
Message reputation : 100% (1 vote)
:shock: :shock: :shock:
kevin nishan
kevin nishan
Regular Member
Mood : Relaxed

City : Gampaha
Country : Sri Lanka
Posts : 52
GetReal Gold : 8222
Member Since : 2013-07-03

බොඳ වු සිහින මන්දිරය Empty බොඳ වු සිහින මන්දිරය

2013-08-24, 6:46 pm
Thanx Siyapath & kasunx මේක කතාවක් නෙවෙයි. මං දැකපු සුන්දර සිහිනය මිරිගුවක් බව දැනගත් පසු මා සිතේ දුක අඩු කර ගැනීමට ලියූ වචන ටිකක් පමණි. මා ජීවිතයේ දෙවන රැවටීම ඇත්තටම ඒ දුක දන්නෙ විඳපු කෙනෙක්ම පමණයි. මා ජීවිතයේ ආදරය යනු වේදනාවෙන් පිරි අතීතයක්....:(  මගේ දෙවන ආදරය හමු වුනේ මේ Site එකට පැමිණීමෙන්.....😢 
Neutral ඒත් මං කතාවක් ලියන්න උත්සහ කරන්නම්.....flower Thank you
Siyapath
Siyapath
+ 1000 Posts
Mood : Rainbow

City : Ratmalana
Country : Canada
Posts : 1742
GetReal Gold : 13724
Member Since : 2013-01-26

බොඳ වු සිහින මන්දිරය Empty Re: බොඳ වු සිහින මන්දිරය

2013-08-24, 8:32 pm
Message reputation : 100% (1 vote)
oyaata love eka labune mekenda? ohh
kevin nishan
kevin nishan
Regular Member
Mood : Relaxed

City : Gampaha
Country : Sri Lanka
Posts : 52
GetReal Gold : 8222
Member Since : 2013-07-03

බොඳ වු සිහින මන්දිරය Empty බොඳ වු සිහින මන්දිරය

2013-08-30, 10:09 am
Message reputation : 100% (2 votes)
:( ඔව් මගේ දෙවෙනි ආදරය නැත්නම් මං දෙවෙනි වතාවට අවංකවම ආදරයෙන් ළං වුනේ මේ එකේ සුන්දර කතාවක් ලියූ කෙනෙක් සමඟ. ඒත් එයා මගෙන් නොසිතූ ලෙස දැන් ඈත් වෙලා. දරාගන්න අමාරුයි ඒත් මට එයාව බලෙන් ලබා ගන්නත් බෑ ආදරයේ නාමයෙන් වෛර කරන්නෙත් නෑ. ඒ මං එතරම් ඔහුට ආදරේ කරා. තාමත් ආදරෙයි....෴😢 😢 😢 :( 


I've been alone with you inside my mind
And in my dreams I've kissed your lips a thousand times
I sometimes see you pass outside my door
Hello, is it me you're looking for?

I can see it in your eyes
I can see it in your smile
You're all I've ever wanted, and my arms are open wide
'Cause you know just what to say
And you know just what to do
And I want to tell you so much, I love you


I long to see the sunlight in your hair
And tell you time and time again how much I care
Sometimes I feel my heart will overflow
Hello, I've just got to let you know

'Cause I wonder where you are
And I wonder what you do
Are you somewhere feeling lonely, or is someone loving you?
Tell me how to win your heart
For I haven't got a clue
But let me start by saying, I love you

Hello, is it me you're looking for?
'Cause I wonder where you are
And I wonder what you do
Are you somewhere feeling lonely, or is someone loving you?
Tell me how to win your heart
For I haven't got a clue
But let me start by saying I love you

:( :( :( 😢 😢 😢 
sdilshan
sdilshan
Regular Member
Country : Sri Lanka
Posts : 5
GetReal Gold : 7822
Member Since : 2013-08-27

බොඳ වු සිහින මන්දිරය Empty Re: බොඳ වු සිහින මන්දිරය

2013-08-30, 1:10 pm
Message reputation : 100% (1 vote)
sabama wu adara labadena samata labena thyagayanam dukama pamni.......
kevin nishan
kevin nishan
Regular Member
Mood : Relaxed

City : Gampaha
Country : Sri Lanka
Posts : 52
GetReal Gold : 8222
Member Since : 2013-07-03

බොඳ වු සිහින මන්දිරය Empty බොඳ වු සිහින මන්දිරය

2013-08-30, 2:46 pm
ඒක ඇත්ත සහෝ... මාත් එහෙම හිතනව. මා හැම විටම හිනා වෙලා හිටියත් ඒ හිනාව පිටුපසින් කෙතරම් මා අඬනවද කියල දන්නෙ මං විතරමයි...෴:( :( 😢 


Thanx Sachin Bro....flower 
eboys
eboys
+ 250 Posts
Mood : Loveble

City : Battaramulla
Country : Sri Lanka
Posts : 449
GetReal Gold : 8686
Member Since : 2013-08-13

බොඳ වු සිහින මන්දිරය Empty Re: බොඳ වු සිහින මන්දිරය

2013-08-30, 5:20 pm
Message reputation : 100% (1 vote)
Ne duka kiyanne api wihinn hadagaththa deyak dennek therum gena adare karaddi kawadawath duk ne kevin bro thewani pemak gena sitha nedda. Thibe nam ma amathanna
kevin nishan
kevin nishan
Regular Member
Mood : Relaxed

City : Gampaha
Country : Sri Lanka
Posts : 52
GetReal Gold : 8222
Member Since : 2013-07-03

බොඳ වු සිහින මන්දිරය Empty බොඳ වු සිහින මන්දිරය

2013-08-31, 12:59 am
Tanx eboys flower 

හම් බලමු සහෝ.... හිතන්න ඕන. මං ගොඩක් අසරණ උනා දෙවතාවක් සැබෑ නොවන සිහිනයක් තුළ ජීවත් වෙලා....:( :( 😢 


හිත රිදෙන තරම් මාගේ....
     ඔබට දැනේ නම්....
දුරින් ඉන්නෙ නෑ ඔය තරම්....
     දෑස් රිදෙනකම් බැලුවත්....
ඔයා එන්නෙ නෑ ඉතින්....
     කඳුළු පමණි උරුම මට ඔබෙන්....

ඔබටම සිතී...ළං වුනා... වෙන් වුනා...
මා තාම උන් තැන තමා....//

ඔබ දුටුව මේ දෙනෙතේ....
    කඳුළැල් වෙසෙන්නේ....
හද සුසුම් තරඟෙටයි හඬන්නේ....
    අමතක කලාදෝ....අපි ගෙව් අතීතේ...
සිහින මා හා වෙන් වී ගියේ.....

ඔබටම සිතී...ළං වුනා... වෙන් වුනා...
මා තාම උන් තැන තමා....

මට මැව්ව සෙවනැල්ලේ....
    වෙනකෙකු සිටින්නේ....
මට ඉඩක් නැතිදෝ....දැන් හදේ....
    මදිවී ගියා දෝ මා පිදු සෙනේහේ....
ආව ඉක්මනින් ඔබ ගියේ....

ඔබටම සිතී...ළං වුනා... වෙන් වුනා...
මා තාම උන් තැන තමා....

හිත රිදෙන තරම් මාගේ....
     ඔබට දැනේ නම්....
දුරින් ඉන්නෙ නෑ ඔය තරම්....
     දෑස් රිදෙනකම් බැලුවත්....
ඔයා එන්නෙ නෑ ඉතින්....
     කඳුළු පමණි උරුම මට ඔබෙන්....

ඔබටම සිතී...ළං වුනා... වෙන් වුනා...
මා තාම උන් තැන තමා....//

මා තාම උන් තැන තමා....:( :( 😢
eboys
eboys
+ 250 Posts
Mood : Loveble

City : Battaramulla
Country : Sri Lanka
Posts : 449
GetReal Gold : 8686
Member Since : 2013-08-13

බොඳ වු සිහින මන්දිරය Empty Re: බොඳ වු සිහින මන්දිරය

2013-08-31, 8:29 am
Message reputation : 100% (1 vote)
Duk wenna epa aiya hitha godak shakthimath karaganna kollek unama ehema wenna oni. Mata thama 17i ne man 3 parak ardaren paraduna man kawadawath duk wune ne. Sathiyak withara duk wuna eeta passe man hitha hadagaththa. Godak hitha shakthimath karaganna aiya. Me wuna de jeewithetama watina deyak wei.
kevin nishan
kevin nishan
Regular Member
Mood : Relaxed

City : Gampaha
Country : Sri Lanka
Posts : 52
GetReal Gold : 8222
Member Since : 2013-07-03

බොඳ වු සිහින මන්දිරය Empty බොඳ වු සිහින මන්දිරය

2013-08-31, 10:00 am
oya kamathi nam mata msg karanna tikak aduragamu :( :(
sdilshan
sdilshan
Regular Member
Country : Sri Lanka
Posts : 5
GetReal Gold : 7822
Member Since : 2013-08-27

බොඳ වු සිහින මන්දිරය Empty Re: බොඳ වු සිහින මන්දිරය

2013-08-31, 6:16 pm
Message reputation : 100% (2 votes)
oya hari eboy malliyooo... atttama api wihin hadaganna deyak thami.... eth adaredi a duka wihin hada gannawa kiyanna ba... Adare kiyana sundara hageema danena hamogema hadawathe heenayak thiyei. a thamange adare gana. a heena lassana wenna wenna dakina heena malpala gannune nati wunama danena duka wadi... mama oyawa tikak dannnawa. mata mathaki oya onlymen eke idiya... oyath adarayk patan gatta neda? mata mathaki post ekak dala thibuna... oya sathutin athi kiyala hithenawa.  adaredi hamotama thamange atta adare hambenne na.... Api eyalata godak adare karata samahara welawata eyala apita adare na... samahara welawata eyala ape adare wishwasa karanne na... adare kiyana de kenekge hadawathata danena deyak nisa oppu karala penna ba... ithin a welawata api godak asarana wenawa... attama mamatha adare nisa godak widewwa.adatath ehemai... eth mata mage adare wenuwen eka dara ganna puluwan.....

nishan kiyana me kathawa hari.

හිත රිදෙන තරම් මාගේ....
     ඔබට දැනේ නම්....
දුරින් ඉන්නෙ නෑ ඔය තරම්....
     දෑස් රිදෙනකම් බැලුවත්....
ඔයා එන්නෙ නෑ ඉතින්....
     කඳුළු පමණි උරුම මට ඔබෙන්...
eboys
eboys
+ 250 Posts
Mood : Loveble

City : Battaramulla
Country : Sri Lanka
Posts : 449
GetReal Gold : 8686
Member Since : 2013-08-13

බොඳ වු සිහින මන්දිරය Empty Re: බොඳ වු සිහින මන්දිරය

2013-08-31, 7:22 pm
Message reputation : 100% (1 vote)
Aiya man single
kevin nishan
kevin nishan
Regular Member
Mood : Relaxed

City : Gampaha
Country : Sri Lanka
Posts : 52
GetReal Gold : 8222
Member Since : 2013-07-03

බොඳ වු සිහින මන්දිරය Empty බොඳ වු සිහින මන්දිරය

2013-09-01, 12:19 am
Message reputation : 100% (1 vote)
Thanx Sachin & Eboys

ඒක ඇත්ත සචින් මාත් අදටත් මගෙ ආදරේ නිසා දුක් විඳිනවා... මං අදටත් එයාට මෙච්චර ආදරෙයි කියලා එයා දන්නව නම් මෙච්චර දුකක් දෙන්නේ නැතිවෙයි... :( :( :( 😢 මගේ ජීවිතේට එන පුංචි සතුටත් දුකක් අරන් එන්නේ...:( 😢 😢 

හිමි නොවනා බව දැනුනත් වෙන්වීමක් නොමැතී.....😢 :( 

සැමදා මගේමයි...
   කීවේ ඔයාමයි...
ඔය දෑස අද ඇයි ඉවත බලා....
   සිහිනේ සදාකල්...
සැදුවේ ඔයාමයි...
   අද මම මෙහේ තනිවෙලා.... :( :( 

රෑ අහසේ සඳ පායන්නේ නෑ...
   මේ අන්ධකාරේ මට පුරුදු නෑ...
ළඟ උන්නු කාලේ අමතක වෙන්නෙ නෑ...
   ඔබ ළඟ නැති දා අඳුරේ ඉන්න බෑ...

ආදර වදන් වැල් ඔබ මට කියා දුන්...
   පෙර සේම අදටත් ඇහෙනවා...
වෙන් වී ගියේ ඇයි සිහි වේ ඔයාමයි...
   හිත මගේ හඬා වැටෙනවා...

රෑ අහසේ සඳ පායන්නේ නෑ...
   මේ අන්ධකාරේ මට පුරුදු නෑ...
ළඟ උන්නු කාලේ අමතක වෙන්නෙ නෑ...
   ඔබ ළඟ නැති දා අඳුරේ ඉන්න බෑ...

රෑ අහසේ තරු පායන්නේ නෑ...
   මේ අන්ධකාරේ මට පුරුදු නෑ...
ළඟ උන්නු කාලේ අමතක වෙන්නෙ නෑ...
   ඔබ ළඟ නැති දා අඳුරේ ඉන්න බෑ...
Sponsored content

බොඳ වු සිහින මන්දිරය Empty Re: බොඳ වු සිහින මන්දිරය

Back to top
Permissions in this forum:
You cannot reply to topics in this forum