Get Real Forum
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.

Don't Hate Us, Know Us! ........ Gay by birth, fabulous by choice .............We're here. We're queer. Get used to it .............. Love is a Terrible thing to hate .......................හදේ සිර කොට තැබූ සිතුවිලි නිදහසේ පෙළගස්වන්නට සොඳුරු අවකාශයක්.............දින 4115 ක් පුරා ඔබ සමඟ සිටීමට හැකිවීම අපට සතුටක් ........... DON'T BE AFRAID TO SHOW OFF YOUR TRUE COLORS


Go down
eboys
eboys
+ 250 Posts
Mood : Loveble

City : Battaramulla
Country : Sri Lanka
Posts : 449
GetReal Gold : 8684
Member Since : 2013-08-13

බොඳ වු සිහින මන්දිරය - Page 2 Empty Re: බොඳ වු සිහින මන්දිරය

2013-09-01, 5:52 pm
Message reputation : 100% (1 vote)
"Sansaara purudhdha da me... Me hamu weeme arume"
Siyapath
Siyapath
+ 1000 Posts
Mood : Rainbow

City : Ratmalana
Country : Canada
Posts : 1742
GetReal Gold : 13722
Member Since : 2013-01-26

බොඳ වු සිහින මන්දිරය - Page 2 Empty Re: බොඳ වු සිහින මන්දිරය

2013-09-01, 8:49 pm
Message reputation : 100% (2 votes)
affa kevin, mokada me wenne?
kevin nishan
kevin nishan
Regular Member
Mood : Relaxed

City : Gampaha
Country : Sri Lanka
Posts : 52
GetReal Gold : 8220
Member Since : 2013-07-03

බොඳ වු සිහින මන්දිරය - Page 2 Empty බොඳ වු සිහින මන්දිරය

2013-09-02, 2:50 pm
Message reputation : 100% (1 vote)
කිසිදෙයක් වෙන්නෑ සියපත් අයියේ මට මගේ ආදරේ ආයෙත් ලැබෙනව නම් :(  මට ඒ හොඳටම ඇති ඒත් එයා මං යවන එක msg එකකටවත් reply එවන්නෙ නැහැ. මං කිසි වරදක් කරේ නෑ කරපු එකම වරද එයාට පණ වගේ ආදරේ කරපු එකයි එයා එක්ක එකට ඉන්න හීන දැක්ක එකයි... මගේ අයියව නැති කරගන්න දුකයි...එයාලගෙ ගෙදර එන්න කිව්වාම ගොඩක් සතුටු හිතුන ඒත් යන්න කලින් දවසෙ කොච්චර call , msg කරත් reply :( :( 😢  කරේ නෑ එදා ඉඳන් අද වෙනකම් මං බලන් ඉන්නව එයා මා ළඟට එයි කියලා ඒත් තාම ආවේ නැහැ.... :( 😢 

ගිරි දුර්ග වල සෙව්වා....
ඒත් නැත මට හමු වුනේ....
පෙර පින් නිසාදෝ....
අද මට ඔහු හමු වුනා....


ඒත් පෙර කල පුංචි පවක් නිසාදෝ....

අද ඔහු මගෙන් වෙන් වෙලා....
නැවත එනු මැන....

මා සිත නොරිදවා....

Thanx comment karapu hamotama.....8) :( Thank you
Sponsored content

බොඳ වු සිහින මන්දිරය - Page 2 Empty Re: බොඳ වු සිහින මන්දිරය

Back to top
Permissions in this forum:
You cannot reply to topics in this forum