Get Real Forum
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.

Don't Hate Us, Know Us! ........ Gay by birth, fabulous by choice .............We're here. We're queer. Get used to it .............. Love is a Terrible thing to hate .......................හදේ සිර කොට තැබූ සිතුවිලි නිදහසේ පෙළගස්වන්නට සොඳුරු අවකාශයක්.............දින 4112 ක් පුරා ඔබ සමඟ සිටීමට හැකිවීම අපට සතුටක් ........... DON'T BE AFRAID TO SHOW OFF YOUR TRUE COLORS


Go down
භානුක
භානුක
Team Member
Team Member
Mood : Hurt

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 224
GetReal Gold : 9065
Member Since : 2013-05-05

සය පෙති අරලියා මලේ කතාව - Frangipani Empty සය පෙති අරලියා මලේ කතාව - Frangipani

2014-01-07, 4:45 pm
Message reputation : 100% (6 votes)


ෆ්‍රැන්ජිපානි කියන්නේ මෙරට සිනමා නිර්මාණ ගොන්නට එක්වන තවත් අමුතුම මාදිලියේ චිත්‍රපටයක්.මේ චිත්‍රපටයේ කතා කරන්නේ මෙතෙක් සිනමා නිර්මාණයක බරපතල අයුරින් කතාවට නොගත් මාතෘකාවක්.සමලිංගිකත්වය හා විෂමලිංගිකත්වය..

මෙරට සමාජයේ අසම්මත,ප්‍රතික්ෂේපිත මේ කාරණාව සෙලියුලෝඩ් පටලයකට කැවු නිර්මාණකරුවා තමයි විසාකේස චන්ද්‍ර සේකරම්.මේ කාර්යය කරන්න ඔහුට සහය වුනේ දසුන්,ජෙහාන්,යශෝධා කියන චරිත තුනයි.මොවන් තුන්දෙනා තමයි මේ චිත්‍රපටය ඉඳිරියට අරන් යන්නේ.මේ චිත්‍රපටයේ ගැබ්වෙන්නේ පිරිමියෙක් හා තවත් පිරිමියෙක් අතර ඇතිවන සමලිංගික ආදරයක්.මොවුන් දෙදෙනා අතරට ගැහැණියක්ද එකතුවන්නේ මේ කතාව තුන්කොන් ආදරයකට පෙරලමිනි.මෙහි කැමරාව කුලරුවන් ගමගේයි මෙහෙයවලා තියෙන්නේ.මෙතෙක් කාලයක් අපිට නොදැණුනු මේ මාතෘකාව,සිනමා පටයක් විදියට නුදුරේදීම අපිට නරඹන්න පුළුවන් වෙවී.එතෙක් මේ චිත්‍රපට‍යේ පුර්ව ප්‍රචාරක පටය පමණක් ඔබ වෙනුවෙන් ඉතිරි කරලා යන්නම්.

සය පෙති අරලියා මලේ කතාව - Frangipani 1382387_10200780822342252_1420700878_n-300x168
සය පෙති අරලියා මලේ කතාව - Frangipani 1394328_10200780822302251_1955170495_n
සය පෙති අරලියා මලේ කතාව - Frangipani 1376999_10200780822742262_1164272044_n
සය පෙති අරලියා මලේ කතාව - Frangipani 1374747_10200780823062270_1650262182_n
Anonymous
Guest
Guest

සය පෙති අරලියා මලේ කතාව - Frangipani Empty Re: සය පෙති අරලියා මලේ කතාව - Frangipani

2014-01-07, 5:28 pm
ආනගතය ගැන බලපොරොත්තු ඉතිරි කරමින් චිත්‍රපටි හරහා හො මේ පිළිබද සමජය අතරට යැම සතුටට කරුණක්.


පුර්ව ප්‍රචාරක පටයෙන්ම කිවහැකි සර්ථක චිත්‍රපටයක් කියා.
සහන්
සහන්
2000 + Posts
Mood : In love

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 2453
GetReal Gold : 13736
Member Since : 2013-01-29

සය පෙති අරලියා මලේ කතාව - Frangipani Empty Re: සය පෙති අරලියා මලේ කතාව - Frangipani

2014-01-07, 7:52 pm
ආනාගත‍යේ සුභ ලකුනු. ජනතාව අතරට සමලිංගිකතවය කියන දේ නියම අරුත ගෙනියන්න පුලුවන් පහසුවෙන්ම සිනමාව හා රූප වාහිනිය හරහා.
ඉදිරොයට තවත් මෙවැනි නිර්මාන බිහිවේවා.
avatar
AkeshPeshala
Regular Member
Mood : Childish

City : Galle
Country : Sri Lanka
Posts : 5
GetReal Gold : 7541
Member Since : 2014-01-07

සය පෙති අරලියා මලේ කතාව - Frangipani Empty Re: සය පෙති අරලියා මලේ කතාව - Frangipani

2014-01-07, 8:38 pm
Kawadada meka apita daka ganna puluwan/?
akin
akin
Regular Member
Mood : Hurt

City : kandy
Country : Sri Lanka
Posts : 5
GetReal Gold : 7590
Member Since : 2014-01-07

සය පෙති අරලියා මලේ කතාව - Frangipani Empty Re: සය පෙති අරලියා මලේ කතාව - Frangipani

2014-01-07, 10:49 pm
Nil saliya wrote:ආනගතය ගැන බලපොරොත්තු ඉතිරි කරමින් චිත්‍රපටි හරහා හො මේ පිළිබද සමජය අතරට යැම සතුටට කරුණක්.
eth hithannath amarui meka thahanam nokarawi kayala
avatar
thavisha
+ 1000 Posts
Mood : Awesome

City : Colombo
Country : Maldives
Posts : 1753
GetReal Gold : 12140
Member Since : 2013-07-29

සය පෙති අරලියා මලේ කතාව - Frangipani Empty Re: සය පෙති අරලියා මලේ කතාව - Frangipani

2014-01-08, 12:55 am
ela ela  pride  pride  pride
Siyapath
Siyapath
+ 1000 Posts
Mood : Rainbow

City : Ratmalana
Country : Canada
Posts : 1742
GetReal Gold : 13716
Member Since : 2013-01-26

සය පෙති අරලියා මලේ කතාව - Frangipani Empty Re: සය පෙති අරලියා මලේ කතාව - Frangipani

2014-01-08, 6:32 am
kawadda meka penwanna patan ganne
kasunx
kasunx
Team Member
Team Member
Mood : Still alive

City : Battaramulla
Country : Sri Lanka
Posts : 1485
GetReal Gold : 12473
Member Since : 2013-05-31

සය පෙති අරලියා මලේ කතාව - Frangipani Empty Re: සය පෙති අරලියා මලේ කතාව - Frangipani

2014-01-08, 10:59 pm
pride  pride  pride
Sponsored content

සය පෙති අරලියා මලේ කතාව - Frangipani Empty Re: සය පෙති අරලියා මලේ කතාව - Frangipani

Back to top
Permissions in this forum:
You cannot reply to topics in this forum