Get Real Forum
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.

Don't Hate Us, Know Us! ........ Gay by birth, fabulous by choice .............We're here. We're queer. Get used to it .............. Love is a Terrible thing to hate .......................හදේ සිර කොට තැබූ සිතුවිලි නිදහසේ පෙළගස්වන්නට සොඳුරු අවකාශයක්.............දින 4115 ක් පුරා ඔබ සමඟ සිටීමට හැකිවීම අපට සතුටක් ........... DON'T BE AFRAID TO SHOW OFF YOUR TRUE COLORS


Go down
Siyapath
Siyapath
+ 1000 Posts
Mood : Rainbow

City : Ratmalana
Country : Canada
Posts : 1742
GetReal Gold : 13722
Member Since : 2013-01-26

Frangipani නොමිලේම බලන්න චාන්ස් එකක් Empty Frangipani නොමිලේම බලන්න චාන්ස් එකක්

2014-08-30, 6:20 pm
Message reputation : 100% (3 votes)
කට්ටියම ලෑස්ති වෙන්න​, සැප්තැම්බර් 7 වෙනිදා දවල් 1ට රීගල් සිනමා ශාලාවෙදි මේ සමලිංගිකත්වය තේමා කරගත් ලස්සන ෆිල්ම් එක ඔයාලටත් බලන්න පුලුවන්.

vasantha
vasantha
Regular Member
Mood : Fine

Country : Sri Lanka
Posts : 30
GetReal Gold : 8020
Member Since : 2013-10-06

Frangipani නොමිලේම බලන්න චාන්ස් එකක් Empty Re: Frangipani නොමිලේම බලන්න චාන්ස් එකක්

2014-09-05, 10:30 pm
Message reputation : 100% (1 vote)
මේක සංක්‍රන්තිලිංගිකත්වය(transsexualism) තේමා කරගත් චිත්‍රපටියක් මිසක් සමලිංගිකත්වය තේමා කරගත් එකක් කියා හිතන්න බැහැ. මොකද පිරිමි සමලිංගිකයින් ගැහැණු ඇඳුම් ඇඳගන්නට ආසා නොකරන නිසා.එහෙම කරන්නේ සංක්‍රාන්තිලිංගිකයින්(transsexuals) විතරයි. කතාව පේන හැටියට නම් ද්වීලිංගික පිරිමියෙක් හා සංක්‍රාන්තිලිංගික පිරිමියෙක් අතරට මැදිවන විෂමලිංගික තරුණියකගෙ කතාවක් වගේ.
Siyapath
Siyapath
+ 1000 Posts
Mood : Rainbow

City : Ratmalana
Country : Canada
Posts : 1742
GetReal Gold : 13722
Member Since : 2013-01-26

Frangipani නොමිලේම බලන්න චාන්ස් එකක් Empty Re: Frangipani නොමිලේම බලන්න චාන්ස් එකක්

2014-09-14, 8:32 am
Message reputation : 100% (1 vote)
නැහැ. කොහෙත්ම නැහැ. එතන සංක්‍රන්ති ලිංගිකත්වයක් ගැන නෙවි කතා කරන්නේ. මොකද ඔබ ඔය කියන දෙයම චිත්‍රපට දර්ශනය අවසානයේ ප්‍රේක්‍ෂකයෙකුත් ඇසුවා. නමුත් චිත්‍රපටයේදි පැහැදිලිවම ඒ තරුණයා පවසන්නේ ඔහු ගැහැණු ඇඳුම් අඳින්නේ විරෝධය පෑමක් හැටියට කියලා. එහෙම නැතුව මට නම් කිසිම තැනක ඔහු සංක්‍රාන්ති ලිංගිකයෙක් ලෙස පෙනුනේ නැහැ. ඕක ෆිල්ම් එක නොබලා කියන දෙයක්.
 ගොඩක් අය එදා ෆිල්ම් එක බලන්න ඇවිත් හිටියා. ඔවුනුත් ඒ දේ අනුමත කරාවි.
කෙසේ වෙතත් තවත් දර්ශනයක් ඔක්තෝබර් 1 වෙනිදා සවස 6ට ජර්මානු සංස්කෘතික මධ්‍යස්ථානයේ පවත්වන බව විසාකේස චන්ද්‍රසේකරම් මාහට සතුටින් පැවසුවේ ඔබටත් ඒ පණිවුඩය ලබා දෙන ලෙස​.
Sponsored content

Frangipani නොමිලේම බලන්න චාන්ස් එකක් Empty Re: Frangipani නොමිලේම බලන්න චාන්ස් එකක්

Back to top
Permissions in this forum:
You cannot reply to topics in this forum