Get Real Forum
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.

Don't Hate Us, Know Us! ........ Gay by birth, fabulous by choice .............We're here. We're queer. Get used to it .............. Love is a Terrible thing to hate .......................හදේ සිර කොට තැබූ සිතුවිලි නිදහසේ පෙළගස්වන්නට සොඳුරු අවකාශයක්.............දින 4109 ක් පුරා ඔබ සමඟ සිටීමට හැකිවීම අපට සතුටක් ........... DON'T BE AFRAID TO SHOW OFF YOUR TRUE COLORS


GetReal 1st Anniversary

+9
Hasun
nisala
සහන්
thavisha
Mandaram
භානුක
Siyapath
kevin nishan
GetReal Forum
13 posters
Go down
GetReal Forum
GetReal Forum
Administrator
Administrator
Country : Sri Lanka
Posts : 119
GetReal Gold : 9456
Member Since : 2013-01-25
https://getreal.forumotion.comhttps://twitter.com/getrealforum

GetReal 1st Anniversary Empty GetReal 1st Anniversary

2014-01-24, 11:22 pm
Message reputation : 100% (4 votes)
[You must be registered and logged in to see this image.]


It was 25th Jan 2013... The day, GetReal was born. They day we got wings to fly. The day we met a companion who was closed to us as much as our own blood brother. we closed each other day by day. We shared our experiences. We talked a lot. We laughed a lot. GetReal was a friend indeed who was beside you when you were in need. Guys, Time is up to celebrate it's first Anniversary. Appreciate your presence through out the last year and your comments will always lead us for improvements. Keep in your mind, GetReal is not only for Entertainment... Keep calm & be with us where there is no barriers, no mind forged manacles...



ටිකෙන් ටික කාලේ ගෙවිලා ගිහින් අපේ දැන හැඳින ගැනීමට අවුරුද්දකුත් සම්පූර්ණ වෙලා. ඒ කාලේ ඇතුළත අපේ මිතුරු කැළ දවසින් දවස වැඩි උනා වගේම අපි එකිනෙකාත් දවසින් දවස බොහෝම සමීප වුනා. දුක සතුට බෙදා ගත්තා. අත්දැකීම් හුවමාරු කරගත්තා. අපටම රිසි මිතුරු කැළක් සමඟ නිදහසේ ජීවිතය වින්දා. පුරා වසරක කාල සීමාවක් අප හා අත් වැල් බැඳ ගත්තාට සියළු දෙනාටම බෙහෙවින්ම ස්තූතිවන්ත වනවා සේම ආරධනා කරන්නම් ඉදිරියටත් අපගේ අඩුපාඩු පෙන්වාදෙමින්, අපව තව තවත් ධෛර්‍යමත් කරමින් තවත් ගමනක් යන්නට විනෝදාස්වාදයෙන් නොනැවතී අනෙකුත් හර බර දේ සමඟ ද සක්‍රීයව මුහු වෙමින්.... හදේ සිරකොට තැබූ සිතුවිලි නිදහසේ පෙලගස්වන්නට තැනූ සොඳුරු අවකාශයේදී...


Last edited by Admin on 2014-01-25, 12:46 pm; edited 2 times in total
kevin nishan
kevin nishan
Regular Member
Mood : Relaxed

City : Gampaha
Country : Sri Lanka
Posts : 52
GetReal Gold : 8208
Member Since : 2013-07-03

GetReal 1st Anniversary Empty Happy 1st Anniversary

2014-01-25, 12:00 am
Message reputation : 100% (2 votes)
wedding Happy wedding 
     wedding Anniversay wedding 
 wedding GETREAL  wedding 
        wedding Forum wedding  
hug Me site Aka idiriyatath meetath wada hodin pawathinna kiyala man wish karanawa Wagema Yaluwo 2boy  hamogema Hopes saba wenna kiyala Wish karanawa banana hug 
 
Siyapath
Siyapath
+ 1000 Posts
Mood : Rainbow

City : Ratmalana
Country : Canada
Posts : 1742
GetReal Gold : 13710
Member Since : 2013-01-26

GetReal 1st Anniversary Empty Re: GetReal 1st Anniversary

2014-01-25, 12:02 am
Message reputation : 100% (3 votes)
[You must be registered and logged in to see this image.]
භානුක
භානුක
Team Member
Team Member
Mood : Hurt

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 224
GetReal Gold : 9059
Member Since : 2013-05-05

GetReal 1st Anniversary Empty Re: GetReal 1st Anniversary

2014-01-25, 12:07 am
Message reputation : 100% (2 votes)
 wedding  සුබම සුබ සංවත්සරයක් GetReal  wedding 

අපිට අපි වෙන්න කියා දුන්නු අපේ සොඳුරු අවකාශයට තවත් දිගු කලක් යෙහෙන් වැජඹීමට මගේ ආසිරි
Mandaram
Mandaram
+ 100 Posts
Mood : Cynical

City : Gampaha
Country : Sri Lanka
Posts : 165
GetReal Gold : 8480
Member Since : 2013-08-29

GetReal 1st Anniversary Empty Re: GetReal 1st Anniversary

2014-01-25, 12:09 am
Message reputation : 100% (3 votes)
[You must be registered and logged in to see this image.]
avatar
thavisha
+ 1000 Posts
Mood : Awesome

City : Colombo
Country : Maldives
Posts : 1753
GetReal Gold : 12134
Member Since : 2013-07-29

GetReal 1st Anniversary Empty Re: GetReal 1st Anniversary

2014-01-25, 12:49 am
Message reputation : 100% (1 vote)
great work getreal team 

hats off & congrads
Anonymous
Guest
Guest

GetReal 1st Anniversary Empty Re: GetReal 1st Anniversary

2014-01-25, 5:29 am
 wedding  සුබ උපන්දිනයක් ගෙට්රියල්  wedding 




එදාත් , අදත් මෙන් හෙටත් ඔබත් මමත් ඔහුත් එකට එක් කළ ගෙට්රියල් සැමදා මේ ලෙසින්ම 
සතුට සාමය පිරි
අපෙම නවාතැන සැමදා වැජබේවා !
සහන්
සහන්
2000 + Posts
Mood : In love

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 2453
GetReal Gold : 13730
Member Since : 2013-01-29

GetReal 1st Anniversary Empty Re: GetReal 1st Anniversary

2014-01-25, 7:01 am
Message reputation : 100% (3 votes)
අවුරුද්දක් කියන්නෙ ලොකු කාලයක්, 
ඒත් එච්චරම ලොකු කාලයකුත් නෙවෙයි. . .

ගොඩක් දේ බෙදා හදා ගන්න 
ඒ අවෘද්ද පුරවට අපේ 
GetReal

එකසිය විස්සට දෙසිය විස්සක් 
ආයුබෝවේවා. . .
nisala
nisala
Regular Member
Mood : Childish

Country : Sri Lanka
Posts : 35
GetReal Gold : 7827
Member Since : 2014-01-02

GetReal 1st Anniversary Empty 1st anniversary of the getreal froum

2014-01-25, 10:06 am
Message reputation : 100% (4 votes)
[You must be registered and logged in to see this image.]
සහන්
සහන්
2000 + Posts
Mood : In love

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 2453
GetReal Gold : 13730
Member Since : 2013-01-29

GetReal 1st Anniversary Empty Re: GetReal 1st Anniversary

2014-01-25, 10:09 am
Message reputation : 100% (2 votes)
pride
Hasun
Hasun
+ 100 Posts
Mood : Still alive

City : Colombo
Country : Sri Lanka
Posts : 182
GetReal Gold : 8522
Member Since : 2013-07-22

GetReal 1st Anniversary Empty Re: GetReal 1st Anniversary

2014-01-25, 12:35 pm
Message reputation : 100% (3 votes)

ආදරය​... සෙනෙහස​...මිත්‍රත්වය​.... සතුට​....
මේ හැමදේම අරගෙන​...
අපිට​... අපේකම කියලා දුන්නූ...
අපි වෙනුවෙන් ඉන්න අපේම සහෝදරයන්ගේ වෙබ් අවකාශය​...

GETREAL....

තවත් වසර සියගාණක්... අපි වෙනුවෙන් මෙලෙසින්ම වැජබේවා...!!!



HASUN001
Vikasitha
Vikasitha
+ 250 Posts
Mood : Still alive

Country : Sri Lanka
Posts : 363
GetReal Gold : 8704
Member Since : 2013-09-01

GetReal 1st Anniversary Empty Re: GetReal 1st Anniversary

2014-01-25, 6:49 pm
Message reputation : 100% (3 votes)
බොහොම ස්තුතියි මේ වගේ දෙයකින් අපේ තනිකම පාළුව, නැතිකරලා, ජිවිතයට ආදරය, මිතුරුබව, ලගාකර දෙන්න, අත්වැලක් වුනු, ගෙට් රියල් එක නිර්මාණය කරපු එකට අත්වැලක් වුනු සියලු දෙනාටම, මාගේ හද පිරි ස්තුතිය.




                         wedding ඔබට  සුබම සුබ උපන් දිනයක් වේවා ගෙට් රියල්   wedding
Sanketh
Sanketh
Team Member
Team Member
Mood : Proud

City : Colombo
Country : Sri Lanka
Posts : 440
GetReal Gold : 11133
Member Since : 2013-02-06

GetReal 1st Anniversary Empty Re: GetReal 1st Anniversary

2014-01-25, 6:58 pm
Message reputation : 100% (3 votes)
ආ මග කෙටියි....
යා යුතු මඟ දුරයි...

එ දිගු ගමන යන්නට ගෙට් රියල් නිර්මාතෘතුමන්ට, කාර්ය මණ්ඩලයට හා සියළුම සාමාජිකයන්ට ශක්තිය, ධෛර්යය ලැබේවා.
සමරිසි සිතැත්තන් වෙනුවෙන් ශ්‍රී ලංකාව තුළ  සුවිශාල මෙහෙවරක් ඉටු කිරීමට වාසනාව උදා වේවා!
 wedding  wedding  wedding  wedding  wedding 
 pride  pride  pride  pride  pride  pride  pride  pride  pride  pride  pride  pride 
kasunx
kasunx
Team Member
Team Member
Mood : Still alive

City : Battaramulla
Country : Sri Lanka
Posts : 1485
GetReal Gold : 12467
Member Since : 2013-05-31

GetReal 1st Anniversary Empty Re: GetReal 1st Anniversary

2014-01-25, 8:21 pm
Message reputation : 100% (3 votes)
 pride  pride getreal පළමු සංවත්සරයට උණුසුම් සුබපැතුම් ! pride  pride

 wedding  wedding  wedding  wedding  wedding 



මෙමෙ web අඩවිය නිර්මාණය කර සමරිසි සමාජය වෙත කල තිළිණ කල ඇඩ්මින් සොයුරාට

හදපිරි නිහතමානී ස්තුතිය පුද කරමි !



 pride  pride  pride  pride  pride  pride  pride  pride  pride  pride  pride  pride  pride 
azores
azores
+ 250 Posts
Awards-2013

Mood : Fine

City : Homagama
Country : Sri Lanka
Posts : 396
GetReal Gold : 9822
Member Since : 2013-07-06

GetReal 1st Anniversary Empty Re: GetReal 1st Anniversary

2014-01-25, 9:10 pm
Message reputation : 100% (3 votes)
ගෙට්‍ රියල් වෙබ් අඩවියේ පළමු සංවත්සරයට මගේ හද පිරි සුභ පැතුම්. ඒ වගේම බොහොම ස්තූතියි අපේ සිතිවිලි වලට අවුරුද්දක් පුරාවට ඉඩ හසර වෙන් කර දුන්නට​.ඉදිරියටත් අපේ සිතිවිලි මේ නිදහස් අවකාශයේ සටහන් කිරීමට අපි සූදානම්.හොද යහළුවෝ පිරිසකුත් අදුර ගත්තා.අපි හැමදාමත් ගෙට් රියල් සමඟ​.ඒ වගේම ඇඩ්මින්වරයා ඇතුළු ස්ටාෆ් මෙම්බර්ස්ලටත් මගේ ස්තූතිය​.දිනෙන් දින මේ වෙබ් අඩවිය සමලිංගික ප්‍රජාව වෙනුවෙන් සාර්ථක සේවයක් ඉටු කරන හැරවුම් ලක්‍ෂ්‍යක් වේවා!! යි මගේ ප්‍රාර්ථනයයි.
Sponsored content

GetReal 1st Anniversary Empty Re: GetReal 1st Anniversary

Back to top
Permissions in this forum:
You cannot reply to topics in this forum