Get Real Forum
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.

Don't Hate Us, Know Us! ........ Gay by birth, fabulous by choice .............We're here. We're queer. Get used to it .............. Love is a Terrible thing to hate .......................හදේ සිර කොට තැබූ සිතුවිලි නිදහසේ පෙළගස්වන්නට සොඳුරු අවකාශයක්.............දින 4115 ක් පුරා ඔබ සමඟ සිටීමට හැකිවීම අපට සතුටක් ........... DON'T BE AFRAID TO SHOW OFF YOUR TRUE COLORS


මගහැරුණු කැමරාව

+18
Shan Sahan
මල් මල් රුවන්
nuran
sudumadu
Sithija
kalana vihanga
Hasun
Esala
සහන්
thavisha
kasunx
suranga
chathura1122
indu
Jith
Siyapath
kelum123
shevan
22 posters
Go down
kasunx
kasunx
Team Member
Team Member
Mood : Still alive

City : Battaramulla
Country : Sri Lanka
Posts : 1485
GetReal Gold : 12479
Member Since : 2013-05-31

මගහැරුණු කැමරාව - Page 2 Empty Re: මගහැරුණු කැමරාව

2014-01-31, 9:11 pm
Message reputation : 100% (1 vote)
එල එල නියමයි  pride  pride  pride
shevan
shevan
+ 250 Posts
Mood : Cheerful

Country : Sri Lanka
Posts : 442
GetReal Gold : 9238
Member Since : 2013-08-09

මගහැරුණු කැමරාව - Page 2 Empty Re: මගහැරුණු කැමරාව

2014-01-31, 10:37 pm
Message reputation : 100% (1 vote)
Nil saliya wrote:සිරාවටම අපිටත් කියනවද එ කතාව ?? 
කියනව සිරාවටම. අහපන් සිරාවටම
avatar
thavisha
+ 1000 Posts
Mood : Awesome

City : Colombo
Country : Maldives
Posts : 1753
GetReal Gold : 12146
Member Since : 2013-07-29

මගහැරුණු කැමරාව - Page 2 Empty Re: මගහැරුණු කැමරාව

2014-01-31, 10:52 pm
Message reputation : 100% (1 vote)
ela faausy
Jith
Jith
+ 250 Posts
Country : Sri Lanka
Posts : 416
GetReal Gold : 8871
Member Since : 2013-10-18

මගහැරුණු කැමරාව - Page 2 Empty Re: මගහැරුණු කැමරාව

2014-02-01, 5:38 pm
Message reputation : 100% (1 vote)
ඉතින් සිරාවටම කතාව කියනවනම් දෙවනි ෂොට් එකත් ඉක්මණට එළටම ඕනෙ........................
සහන්
සහන්
2000 + Posts
Mood : In love

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 2453
GetReal Gold : 13742
Member Since : 2013-01-29

මගහැරුණු කැමරාව - Page 2 Empty Re: මගහැරුණු කැමරාව

2014-02-01, 6:55 pm
Message reputation : 100% (1 vote)
සිරාවටම ඉක්මනට කියපන්
Esala
Esala
+ 500 Posts
City : Colombo
Country : Sri Lanka
Posts : 597
GetReal Gold : 9560
Member Since : 2013-03-28

මගහැරුණු කැමරාව - Page 2 Empty Re: මගහැරුණු කැමරාව

2014-02-03, 9:29 pm
ලස්සනයි කතාව...................... pride  pride  pride  pride  pride
shevan
shevan
+ 250 Posts
Mood : Cheerful

Country : Sri Lanka
Posts : 442
GetReal Gold : 9238
Member Since : 2013-08-09

මගහැරුණු කැමරාව - Page 2 Empty Re: මගහැරුණු කැමරාව

2014-02-04, 3:02 am
Message reputation : 100% (8 votes)
දෙවෙනි ෂොට් එක

“කැමර් එක නැතිවෙන්නට කලින් දවසෙ කඳවුරේ ඇක්ටිවිටීස්වල ගත්ත ෆොටෝස් ටික මං ලැප් එකට දාගත්ත. ඒව තමයි ඔය. නැතිවෙච්ච දවසේ තමයි එයා එයාගෙ අල්ලෙ ෆොන් නම්බර් එක ලියල පෙන්නුවෙ. මං ඒකෙ ෆොටෝ එකක් ගත්ත. ඊට පැය ගානකට පස්සෙ කඳවුර විසිර යද්දි අන්තිමට ගියේ අපේ ටීම් එක. යන්න බලද්දි කැමර් එක මිස්ප්ලෙස් වෙලා “

“හරි උඹේ කතාවෙ හැටියට උඹ ෆේස් බුක් එකට අර ෆොටෝස්ටික දාල තියෙන්නෙ කවදක හරි වැරදීමකින්වත් අර ෆොටෝස්ටික උදිතට පෙනුනොත් කියන බලාපොරොත්තුවෙන් නේ. උඹ මට ඔය කතාව අවුරුදු දෙකක් තිස්සෙ කිව්වෙ නැත්තෙ ඒ නිසාද?“

“ම්.......ඔව්“

“බැරි වෙලා හරි එහෙම පෙනුනොත් ඒ කොල්ල උඹව හොයගෙන එනවමයි කියල විශ්වාසද?“

“ඔව්“

“එහෙම විශ්වාස කරන්න එපා බං“

“ඇයි විශ්වාස කරන්න එපා. බැරි වෙලාවත් එහෙම ආවොත් උඹට ඉරිසියයිද?“

“පිස්සු. එක දවසක් දැකල පැය ගාණක් විතරක් ආශ්‍රය කරල කොහොමද බං කොල්ලකේ විශ්වාස කරන්නෙ“

“ඇයි බැරි. මං එක දවසක් විතරක් දැකල විනාඩි ගාණක් විතරක් කතා කරල පුදුම විශ්වාසයක් හිතේ හදාගෙන එකෙක්ව හොඳම යාළුව කරගත්තෙ“

“මොකක්? ඒ කියන්නෙ උඹට මට වඩා හොඳ යාළුවෙක් ඉන්නවද?“

“නෑ“

“එහෙනම් කිව්වෙ විශ්වාසවන්ත එකෙක් ඉන්නව කියල“

“උඹ ගැන තමයි ඒ කිව්වෙ“

 “සිරාවටම?“

“සිරාවටම තමයි“

“අනේ පලයන් ජෝක් නොකර. උඹට ඒ දවස්වලත් මං විශ්වාසවන්තම යාළුව නම් ඇයි උඹ ගේද කියල මං අහද්දිත් ඒ දවස්වල නෑ කියල කිව්වෙ“

“උඹ ගේ කියල මං දන්නෙ නැති නිසා.“

“මොකක්?  උඹ කියන්නෙ මං ගේ කියලද?“

“ඔව්.“

“කොහොමද එහෙම කියන්නෙ“

“මං ඒක දැනගත්ත විදිහෙන් වැඩක් නෑ. මං කිව්වෙ බොරුවක් ද කියල විතරක් කියහන්“

“හරි . ඒක ඇත්ත. ඒත් මං...............“

“හරි හරි.. උඹ කියන්න උත්සාහ කරන්නෙ උඹ ගර්ලිෂ් ටයිප් නෙවෙයි. ඒක නිසා උඹ ගේ වෙන්න විදිහක් නැහැ. උඹට තියෙන්නෙ ලෙඩක්. ඒකට බොහෙතක් කලාම හරි. උඹ අත උඩින්ම කොල්ලන්ට විතරක් කැමතියි කියන එක හිත යටින්ම හංගල දාන්න ඕන කියලනේ.“

“.................ම්.................“

“කල්පනා කරන්න දෙයක් නෑ. මොකද උඹ ඔය ටිකම මං ගැනත් ඔය විදිහටම කියල තියෙනවනේ. කොල්ලෙක් වැඩිපුරම කැමති හරි සම්පූර්ණයෙන්ම කැමති හරි කොල්ලන්ට නම් ඌ නියම කොල්ලෙක් විදිහට හරි ඔය කියන මොකෙක් විදිහට හරි හැසිරුනත් ඒක මානසික ‍ලෙඩක් විදිහට හිතන්න එපා බං.“

“ඇයි උඹ මට ඕක හැමදාම කියන්නෙ?“

“හැමදාම කියන්නෙද?  බූරු වහන්සෙ.......... මගේ හිතේ උඹ ගැන මොකද්දෝ කැක්කුමක් තියෙන හින්ද“

“ඇයි ඉතින් උඹේ හිතේ මං ගැන කැක්කුමක් තියෙන්නෙ“

“ම........මං........... මගේ........“

“ඇයි ගොත ගහන්නෙ. කියපන්කො ඉතින්?“

“න්.....නෑ.........එහෙම විශේෂයක් නෑ“

“නැත්තෙ නෑ. උඹ මට ආදරෙයි. උඹ ඒක කියන්නෙ නෑ. ඇත්ත කියපන් උඹ මට ආදරෙයි නේද?“

“මොනවද බං මේ අහන්නෙ“

“බබා වෙන්න එපා මහත්යෝ..........ඒක නේද ඇත්ත“

“මං යන්නෝන. අදත් පරක්කු වුනොත් හොරණින් බස් එක මගඇරේවි.“

“යන්න.....ඇහැට පේන්නවත් නැති මිනිහෙක් ගැන බලාපොරොත්තු හිතේ පුරෝගෙන හැමදාම ඔහොම යන්න....හැමදාම වහෙන් ඔරෝ අහපු දේ ඔන්න අද මං ඔයාගෙ මූණටම ඇහුවා. ඔහොම මග අරල ගියොත් අදට හොරණින් බස් මගහැරෙන්නෙ නැතිවුණත් ජීවිතේට ගොඩක් දේවල් මගඇරෙන්න පුළුවන්................. මෙහෙම කනට කරල ඒ ටික කිව්වෙ අනිත් අයට ඇහෙයි කියල නෙමෙයි. ඔයාගෙ හදවතට මගේ ආදරේ දැනෙන්න ඕන නිසා.“

************************************

shevan
shevan
+ 250 Posts
Mood : Cheerful

Country : Sri Lanka
Posts : 442
GetReal Gold : 9238
Member Since : 2013-08-09

මගහැරුණු කැමරාව - Page 2 Empty Re: මගහැරුණු කැමරාව

2014-02-04, 3:06 am
Message reputation : 100% (2 votes)
ප්‍රතිචාරවලට ස්තුතියි  kiss 

අන්තිම ෂොට් එකත් ළඟදිම..................
Anonymous
Guest
Guest

මගහැරුණු කැමරාව - Page 2 Empty Re: මගහැරුණු කැමරාව

2014-02-04, 5:47 am
:shock:   :shock:   :shock:   බබා වෙන්න එපා මෙන්න මෙහෙ එන්න  2boy 


                  ඊළඟ ෂොට් එකත් ඉක්මනට ෆොකස් කරලා ගහන්න  banana 
avatar
thavisha
+ 1000 Posts
Mood : Awesome

City : Colombo
Country : Maldives
Posts : 1753
GetReal Gold : 12146
Member Since : 2013-07-29

මගහැරුණු කැමරාව - Page 2 Empty Re: මගහැරුණු කැමරාව

2014-02-04, 2:18 pm
Message reputation : 100% (1 vote)
shevan dan dan oya nam mage hithata oya ethul wela honda writer kenek hetiyata

godak asai oyage stories walata

ummaaahhh

ummaaahhh
සහන්
සහන්
2000 + Posts
Mood : In love

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 2453
GetReal Gold : 13742
Member Since : 2013-01-29

මගහැරුණු කැමරාව - Page 2 Empty Re: මගහැරුණු කැමරාව

2014-02-04, 7:27 pm
Message reputation : 100% (1 vote)
එල එල ලස්සනයි.
Hasun
Hasun
+ 100 Posts
Mood : Still alive

City : Colombo
Country : Sri Lanka
Posts : 182
GetReal Gold : 8534
Member Since : 2013-07-22

මගහැරුණු කැමරාව - Page 2 Empty Re: මගහැරුණු කැමරාව

2014-02-04, 7:29 pm
Message reputation : 100% (1 vote)
ela ela
 
pride  pride  pride
kalana vihanga
kalana vihanga
+ 100 Posts
Mood : Childish

City : Mt.Lavinia
Country : Sri Lanka
Posts : 186
GetReal Gold : 8196
Member Since : 2013-08-25

මගහැරුණු කැමරාව - Page 2 Empty Re: මගහැරුණු කැමරාව

2014-02-04, 10:07 pm
Message reputation : 100% (1 vote)
ithin ithin ita passe :-) ????
Esala
Esala
+ 500 Posts
City : Colombo
Country : Sri Lanka
Posts : 597
GetReal Gold : 9560
Member Since : 2013-03-28

මගහැරුණු කැමරාව - Page 2 Empty Re: මගහැරුණු කැමරාව

2014-02-04, 10:43 pm
Message reputation : 100% (1 vote)
නියමයි............... :)  :)  :)  :)  :)
Siyapath
Siyapath
+ 1000 Posts
Mood : Rainbow

City : Ratmalana
Country : Canada
Posts : 1742
GetReal Gold : 13722
Member Since : 2013-01-26

මගහැරුණු කැමරාව - Page 2 Empty Re: මගහැරුණු කැමරාව

2014-02-05, 8:30 am
Message reputation : 100% (1 vote)
Niyamai Shevan
Sponsored content

මගහැරුණු කැමරාව - Page 2 Empty Re: මගහැරුණු කැමරාව

Back to top
Permissions in this forum:
You cannot reply to topics in this forum