Get Real Forum
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.

Don't Hate Us, Know Us! ........ Gay by birth, fabulous by choice .............We're here. We're queer. Get used to it .............. Love is a Terrible thing to hate .......................හදේ සිර කොට තැබූ සිතුවිලි නිදහසේ පෙළගස්වන්නට සොඳුරු අවකාශයක්.............දින 4115 ක් පුරා ඔබ සමඟ සිටීමට හැකිවීම අපට සතුටක් ........... DON'T BE AFRAID TO SHOW OFF YOUR TRUE COLORS


මගහැරුණු කැමරාව

+18
Shan Sahan
මල් මල් රුවන්
nuran
sudumadu
Sithija
kalana vihanga
Hasun
Esala
සහන්
thavisha
kasunx
suranga
chathura1122
indu
Jith
Siyapath
kelum123
shevan
22 posters
Go down
kasunx
kasunx
Team Member
Team Member
Mood : Still alive

City : Battaramulla
Country : Sri Lanka
Posts : 1485
GetReal Gold : 12479
Member Since : 2013-05-31

මගහැරුණු කැමරාව - Page 3 Empty Re: මගහැරුණු කැමරාව

2014-02-05, 10:05 am
Message reputation : 100% (1 vote)
එල එල shevan pride  pride
Jith
Jith
+ 250 Posts
Country : Sri Lanka
Posts : 416
GetReal Gold : 8871
Member Since : 2013-10-18

මගහැරුණු කැමරාව - Page 3 Empty Re: මගහැරුණු කැමරාව

2014-02-05, 10:22 am
Message reputation : 100% (1 vote)
ඔය තියෙන්නෙ නියම ෂොට් එකක්........................................... තව මොන කතාද??????? අන්තිම ෂොට් එනකම් බලාගෙන ඉන්නවා......
shevan
shevan
+ 250 Posts
Mood : Cheerful

Country : Sri Lanka
Posts : 442
GetReal Gold : 9238
Member Since : 2013-08-09

මගහැරුණු කැමරාව - Page 3 Empty Re: මගහැරුණු කැමරාව

2014-02-07, 2:59 am
Message reputation : 100% (7 votes)
අන්තිම ෂොට් එක


“මොකද පුතේ අහස පොළව ගැට ගහන්න වගේ කල්පනා කරන්නෙ“

“මුකුත් නෑ අම්මෙ“

“මං උඹේ අම්මා. මුකුත් නැත්නම් මං අහන්නෙ පුතේ මුකුත්ම කල්පනා නොකරන්නෙ ඇයි කියල. මොකද කිසිම කෙනෙකුට කල්පනා කරන්න මුකුත්ම දෙයක් නැති වෙන්න විදිහක් නෑ“

“අපෝ අම්ම ඉස්කෝලෙදිත් උගන්නන ළමයින්ට ඔහොම පන්ඩිත කතා කියනවද?“

“ම්හ්.........උඹේ වයස ගැන මං දන්නවනේ. ඔය වයසට හම්බවෙන සමහර දේවල් එක්කො මුදු රළ වගේ නැත්නම් හුළග වගේ.“

“මොකද්ද අම්මෙ ඒ කතාවෙ තේරුම“

“ලොකු තේරමක් නෑ පුතේ. මූදු රළ එන්නෙ වෙරළ සීමාවට විතරයි. ඒක අපි හොයාගෙන යන්නෝන. හැබැයි හුළග අපි ළටම එනවා. වෙරළ ළඟට අපි ගියත්., හුළඟ අපි ළඟටම ආවත් ඒ දෙකම වැඩි වෙලාවක් අපි ළග රැඳෙන්නෙ නෑ පුතේ. වෙරළට අපි ආස නිසා එතනට යනවා. හුළඟ සැප නිසා ඇස්දෙක පියාගෙන විඳිනවා. ඒ දෙකම බොහොම තාවකාලිකයි“


 Like a Star @ heaven  Like a Star @ heaven  Like a Star @ heaven  Like a Star @ heaven  Like a Star @ heaven  Like a Star @ heaven  Like a Star @ heaven  Like a Star @ heaven  Like a Star @ heaven  Like a Star @ heaven  Like a Star @ heaven  Like a Star @ heaven  Like a Star @ heaven  Like a Star @ heaven  Like a Star @ heaven  Like a Star @ heaven  Like a Star @ heaven  Like a Star @ heaven  Like a Star @ heaven  Like a Star @ heaven  Like a Star @ heaven  Like a Star @ heaven  Like a Star @ heaven  Like a Star @ heaven  Like a Star @ heaven 



“අඩෝ.........මං ඔයා එනකං බලං හිටියෙ සුදූ.....“

“පලයං පලයං....මෙතන ලව් කරන්නැතුව. වටේ එවුන්ටත් පෙනේවි බං“

“උඹ අද ලස්සනයි. කන්න හිතෙනවා.“

“සිරාවටම?“

“අනේ වස්තුවේ. මං මක්කැටෙයි බොරු දොඩවන්නේ?“

“ඊයා......තනිකර ගොඩේ.... උඹට මාව කන්න විතරමද හිතෙන්නෙ?“

“නෑ............තව කන්න දේවල්.....ගොඩක් හිතෙනවා.“

“අද මොකද මේ........ උඹ මෙච්චර රඟන්නෙ?“

“ආ..ඒකද? මෙන්න මේකයි......මට ඉන්වනේ හොඳම හොඳම යාළුවෙක්.“

“හා.....ඉන්නව කියමුකෝ .......ඉතින්?“

“අන්න ඌ, ඊයේ උගේ පරණ ගොනෙක් විකිනුවනේ.“

“මොකක්?“

“ඔවු ඔයා දන්නෙ නෑනෙ සුදු. එයා ඒ ෆොටෝස්ටික ඩිලිට් කරලනේ“

“පිස්සෙක්. ඉතින්? ඩිලිට් කරා තමයි“

“ඒ කියන්නෙ ඌ අතීයට අයිති එකෙක් දිහා දැන් බලන්නෙ නෑ කියන එකනේ“

“උගේ දිහා නොබැලුවට ඌ වෙන එකෙක් දිහා බලන්න තීරණය කරලලු.“

“මොකාක්? සිරාවටම.“

“ඔවු. දැන් ඌ අලුතෙන් ගත්තු කැමරාවෙන් ඒ බලපු එකාගෙ ෆොටෝ එකකුත් ගන්නලු යන්නෙ“

“අඩෝ පට්ට බං. උඹ අලුත් කැමර් එකක් ගත්තද. ඒ කියන්නෙ උඹ ආයෙත් ෆොටෝ ගහනවා. මරු........................ඒත් උඹෙන් මං මේ තරම් අහද්දිත් උඹ ඇයි වෙන කාගෙවත් දිහා බලන්න යන්නෙ ඇත්තටම?“

අය්යෝ උඹ අඬන්න හදනවනේ“

“අඬන්න හදනව නොවෙයි...... කමක් නෑ....කියපන්..කියපන් කොල්ලෝ.....එතකොට උඹ කාගෙ ෆොටෝ එකක්ද දැන් ගන්න යන්නෙ.?“

“වෙන කාගෙද ඉතින් උඹේ මිසක්.“

“ආ.............මගේ? ඒ කියන්නෙ............“

“ඔව් උඹේ තමයි. වෙන කවුද  ඉතින් ඒ උඹම තමයි.“
avatar
thavisha
+ 1000 Posts
Mood : Awesome

City : Colombo
Country : Maldives
Posts : 1753
GetReal Gold : 12146
Member Since : 2013-07-29

මගහැරුණු කැමරාව - Page 3 Empty Re: මගහැරුණු කැමරාව

2014-02-07, 11:42 am
Message reputation : 100% (2 votes)
ela ela niyamai macho.. mamath anthimata adare kale mage hondata yaaluwata 
premaya awrudu 8k tharam dura giya  wedding  wedding  wedding
kasunx
kasunx
Team Member
Team Member
Mood : Still alive

City : Battaramulla
Country : Sri Lanka
Posts : 1485
GetReal Gold : 12479
Member Since : 2013-05-31

මගහැරුණු කැමරාව - Page 3 Empty Re: මගහැරුණු කැමරාව

2014-02-07, 12:37 pm
Message reputation : 100% (1 vote)
නියමයි නියමයි !  pride  pride  pride  pride
chathura1122
chathura1122
+ 250 Posts
Mood : Cheerful

City : Panadura - Sri lanka (Muscat - Oman)
Country : Oman
Posts : 374
GetReal Gold : 8858
Member Since : 2013-02-03

මගහැරුණු කැමරාව - Page 3 Empty Re: මගහැරුණු කැමරාව

2014-02-07, 4:21 pm
Message reputation : 100% (1 vote)
“ඔය වයසට හම්බවෙන සමහර දේවල් එක්කො මුදු රළ වගේ නැත්නම් හුළග වගේ.“
Lassana terumak tiyena katawak yalu,
Lassanai jayawewa!!! pride  pride
Anonymous
Guest
Guest

මගහැරුණු කැමරාව - Page 3 Empty Re: මගහැරුණු කැමරාව

2014-02-07, 5:03 pm
“ඔය වයසට හම්බවෙන සමහර දේවල් එක්කො මුදු රළ වගේ නැත්නම් හුළග වගේ.“


 banana   banana   banana   kiss  තව කතාවක් ඔනී !
සහන්
සහන්
2000 + Posts
Mood : In love

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 2453
GetReal Gold : 13742
Member Since : 2013-01-29

මගහැරුණු කැමරාව - Page 3 Empty Re: මගහැරුණු කැමරාව

2014-02-07, 7:39 pm
Message reputation : 100% (1 vote)
සුපිරි ශෙවාන්. උඹ ලස්සනට ලියනවා.
Siyapath
Siyapath
+ 1000 Posts
Mood : Rainbow

City : Ratmalana
Country : Canada
Posts : 1742
GetReal Gold : 13722
Member Since : 2013-01-26

මගහැරුණු කැමරාව - Page 3 Empty Re: මගහැරුණු කැමරාව

2014-02-07, 9:43 pm
Message reputation : 100% (1 vote)
nice nice
Sithija
Sithija
+ 100 Posts
Mood : Lonely

City : Abu Dhabi
Country : United Arab Emirates
Posts : 156
GetReal Gold : 8413
Member Since : 2013-09-03

මගහැරුණු කැමරාව - Page 3 Empty Re: මගහැරුණු කැමරාව

2014-02-15, 9:57 am
Message reputation : 100% (1 vote)
නියමයි අයියා.....සුපර්....
 banana  banana  banana  banana
sudumadu
sudumadu
+ 100 Posts
Mood : Lonely

City : Colombo
Country : Sri Lanka
Posts : 186
GetReal Gold : 8114
Member Since : 2013-11-21

මගහැරුණු කැමරාව - Page 3 Empty Re: මගහැරුණු කැමරාව

2014-02-18, 4:21 pm
Message reputation : 100% (1 vote)
supiri.... banana  banana
Hasun
Hasun
+ 100 Posts
Mood : Still alive

City : Colombo
Country : Sri Lanka
Posts : 182
GetReal Gold : 8534
Member Since : 2013-07-22

මගහැරුණු කැමරාව - Page 3 Empty Re: මගහැරුණු කැමරාව

2014-02-18, 7:16 pm
Message reputation : 100% (1 vote)
ela ela..... pride  pride  pride
nuran
nuran
Regular Member
City : colombo
Country : Sri Lanka
Posts : 35
GetReal Gold : 8043
Member Since : 2013-07-14
http://nuransaranga@gmail.com

මගහැරුණු කැමරාව - Page 3 Empty Re: මගහැරුණු කැමරාව

2014-02-19, 1:34 pm
Message reputation : 100% (1 vote)
මුකුත් නැත්නම් මං අහන්නෙ පුතේ මුකුත්ම කල්පනා නොකරන්නෙ ඇයි කියල. මොකද කිසිම කෙනෙකුට කල්පනා කරන්න මුකුත්ම දෙයක් නැති වෙන්න විදිහක් නෑ




 ඔය වයසට හම්බවෙන සමහර දේවල් එක්කො මුදු රළ වගේ නැත්නම් හුළග වගේ.





 මූදු රළ එන්නෙ වෙරළ සීමාවට විතරයි. ඒක අපි හොයාගෙන යන්නෝන. හැබැයි හුළග අපි ළටම එනවා. වෙරළ ළඟට අපි ගියත්., හුළඟ අපි ළඟටම ආවත් ඒ දෙකම වැඩි වෙලාවක් අපි ළග රැඳෙන්නෙ නෑ පුතේ. වෙරළට අපි ආස නිසා එතනට යනවා. හුළඟ සැප නිසා ඇස්දෙක පියාගෙන විඳිනවා. ඒ දෙකම බොහොම තාවකාලිකයි




Lassana wagema godak watina adahas tikak..attama lassanai..wish u all the best...
මල් මල් රුවන්
මල් මල් රුවන්
Account Suspended
Account Suspended
Country : Sri Lanka
Posts : 15
GetReal Gold : 7480
Member Since : 2014-02-19

මගහැරුණු කැමරාව - Page 3 Empty Re: මගහැරුණු කැමරාව

2014-02-19, 7:19 pm
Message reputation : 100% (1 vote)

මුකුත් නැත්නම් මං අහන්නෙ පුතේ මුකුත්ම කල්පනා නොකරන්නෙ ඇයි කියල. මොකද කිසිම කෙනෙකුට කල්පනා කරන්න මුකුත්ම දෙයක් නැති වෙන්න විදිහක් නෑ“


“ම්හ්.........උඹේ වයස ගැන මං දන්නවනේ. ඔය වයසට හම්බවෙන සමහර දේවල් එක්කො මුදු රළ වගේ නැත්නම් හුළග වගේ.“


“ලොකු තේරමක් නෑ පුතේ. මූදු රළ එන්නෙ වෙරළ සීමාවට විතරයි. ඒක අපි හොයාගෙන යන්නෝන. හැබැයි හුළග අපි ළටම එනවා. වෙරළ ළඟට අපි ගියත්., හුළඟ අපි ළඟටම ආවත් ඒ දෙකම වැඩි වෙලාවක් අපි ළග රැඳෙන්නෙ නෑ පුතේ. වෙරළට අපි ආස නිසා එතනට යනවා. හුළඟ සැප නිසා ඇස්දෙක පියාගෙන විඳිනවා. ඒ දෙකම බොහොම තාවකාලිකයි“



Aththatama hadawathtama danenna liyala thiyenawa. niyamai
Shan Sahan
Shan Sahan
Regular Member
Mood : Proud

City : Wattala
Country : Sri Lanka
Posts : 63
GetReal Gold : 7575
Member Since : 2014-03-19

මගහැරුණු කැමරාව - Page 3 Empty Re: මගහැරුණු කැමරාව

2014-03-21, 3:25 pm
Message reputation : 100% (2 votes)
අමුතුයි!!! ලස්සනයි!!  like  clown  වචන දෙකකින් කිව්වෙ ඕං rocksss 
Sponsored content

මගහැරුණු කැමරාව - Page 3 Empty Re: මගහැරුණු කැමරාව

Back to top
Permissions in this forum:
You cannot reply to topics in this forum