Get Real ForumLog in

Community Forum

Don't Hate Us, Know Us! ........ Gay by birth, fabulous by choice .............We're here. We're queer. Get used to it .............. Love is a Terrible thing to hate .......................හදේ සිර කොට තැබූ සිතුවිලි නිදහසේ පෙළගස්වන්නට සොඳුරු අවකාශයක්.............දින 2186 ක් පුරා ඔබ සමඟ සිටීමට හැකිවීම අපට සතුටක් ........... DON'T BE AFRAID TO SHOW OFF YOUR TRUE COLORS


Share

descriptionToday is The World Forest Day!

more_horiz
[You must be registered and logged in to see this image.]

අද ලෝක වනාන්තර දිනය. මේක අපිට තවත් එක දිනයක් විතරයි. නමුත් වානාන්තර වල වටිනාකම දන්න මිනිස්සු දිනයක් නැතුවම ඒවා ආරක්‍ෂාකරන්න පියවර ගන්නවා. අපේ ඉස්සර රජවරු වනාන්නතර ඇතිකරලා, වනාන්තර රැකගන්න නීති පැනෙව්වා. ලෝකේ එහෙම ඉතිහාසයක් ඇති අපේ රටේ අද වනාන්තර වෙනුවෙන් තියෙන්නෙ නීති විතරෛ. ඒව කඩන්නේ ලොකු තැන් වලින්මයි. ඉදිරියක් දකින්නේ නැතිව, තන් ගේ ආණ්ඩු කාලය ගැන විතරක් හිතලා තීරණ ගන්න ආණ්ඩු ඉන්න අපි වගේ රටවල මිනිස්සු මීට වඩා ඉදිරිය ගැන හිතන්න ඕන කාලය දැන් පහුවෙලා කියල දැන්වත් අපිට හිතෙන්නේ නැද්ද? ඒ සඳහා සුදුසු පියවර ගන්න තවත් අපි ප්‍රමාද නැහැ

[You must be registered and logged in to see this image.]

[You must be registered and logged in to see this image.]

descriptionRe: Today is The World Forest Day!

more_horiz
[You must be registered and logged in to see this image.]

descriptionRe: Today is The World Forest Day!

more_horiz
[You must be registered and logged in to see this link.]

descriptionRe: Today is The World Forest Day!

more_horiz
Permissions in this forum:
You cannot reply to topics in this forum