Get Real Forum
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.

Don't Hate Us, Know Us! ........ Gay by birth, fabulous by choice .............We're here. We're queer. Get used to it .............. Love is a Terrible thing to hate .......................හදේ සිර කොට තැබූ සිතුවිලි නිදහසේ පෙළගස්වන්නට සොඳුරු අවකාශයක්.............දින 4109 ක් පුරා ඔබ සමඟ සිටීමට හැකිවීම අපට සතුටක් ........... DON'T BE AFRAID TO SHOW OFF YOUR TRUE COLORS


Go down
Siyapath
Siyapath
+ 1000 Posts
Mood : Rainbow

City : Ratmalana
Country : Canada
Posts : 1742
GetReal Gold : 13710
Member Since : 2013-01-26

Today is The World Forest Day!  Empty Today is The World Forest Day!

2014-03-21, 8:14 am
Message reputation : 100% (1 vote)
[You must be registered and logged in to see this image.]

අද ලෝක වනාන්තර දිනය. මේක අපිට තවත් එක දිනයක් විතරයි. නමුත් වානාන්තර වල වටිනාකම දන්න මිනිස්සු දිනයක් නැතුවම ඒවා ආරක්‍ෂාකරන්න පියවර ගන්නවා. අපේ ඉස්සර රජවරු වනාන්නතර ඇතිකරලා, වනාන්තර රැකගන්න නීති පැනෙව්වා. ලෝකේ එහෙම ඉතිහාසයක් ඇති අපේ රටේ අද වනාන්තර වෙනුවෙන් තියෙන්නෙ නීති විතරෛ. ඒව කඩන්නේ ලොකු තැන් වලින්මයි. ඉදිරියක් දකින්නේ නැතිව, තන් ගේ ආණ්ඩු කාලය ගැන විතරක් හිතලා තීරණ ගන්න ආණ්ඩු ඉන්න අපි වගේ රටවල මිනිස්සු මීට වඩා ඉදිරිය ගැන හිතන්න ඕන කාලය දැන් පහුවෙලා කියල දැන්වත් අපිට හිතෙන්නේ නැද්ද? ඒ සඳහා සුදුසු පියවර ගන්න තවත් අපි ප්‍රමාද නැහැ

[You must be registered and logged in to see this image.]
Siyapath
Siyapath
+ 1000 Posts
Mood : Rainbow

City : Ratmalana
Country : Canada
Posts : 1742
GetReal Gold : 13710
Member Since : 2013-01-26

Today is The World Forest Day!  Empty Re: Today is The World Forest Day!

2014-03-21, 9:28 am
Message reputation : 100% (2 votes)
[You must be registered and logged in to see this image.]
Isura
Isura
+ 100 Posts
Mood : Fine

City : Kurunegala
Country : Sri Lanka
Posts : 236
GetReal Gold : 8563
Member Since : 2014-02-16

Today is The World Forest Day!  Empty Re: Today is The World Forest Day!

2014-03-21, 11:29 am
Message reputation : 100% (2 votes)
Sponsored content

Today is The World Forest Day!  Empty Re: Today is The World Forest Day!

Back to top
Permissions in this forum:
You cannot reply to topics in this forum