Page 1 of 2 • 1, 2
- GabrialRegular Member
- Mood :
City : kuwait city
Country : Kuwait
Posts : 31
GetReal Gold : 7642
Member Since : 2014-02-05
මටත් කවුරුන් හෝ මගේම කියා කෙනෙක් හිටියනම්!
2014-08-24, 11:36 pm
ලග දැවටි දැවටි හුරතල් වෙන්න,
අතින් අනල බත් කවා ගන්න,
මුරන්ඩු වෙවී බැනුම් අහගන්න,
ඉඩක් ලැබුනු හැම විටක මැසේජ් එකක් දාන්න,
පපුවට තුරුල් වෙලා ටිකක් නිදා ගන්න,
දුක දැනුනම මාව සනසන්න,
මටත් කවුරුන් හෝ මගේම කියා කෙනෙක් හිටියනම්!
අතින් අනල බත් කවා ගන්න,
මුරන්ඩු වෙවී බැනුම් අහගන්න,
ඉඩක් ලැබුනු හැම විටක මැසේජ් එකක් දාන්න,
පපුවට තුරුල් වෙලා ටිකක් නිදා ගන්න,
දුක දැනුනම මාව සනසන්න,
මටත් කවුරුන් හෝ මගේම කියා කෙනෙක් හිටියනම්!
- thavisha+ 1000 Posts
- Mood :
City : Colombo
Country : Maldives
Posts : 1753
GetReal Gold : 12164
Member Since : 2013-07-29
Re: මටත් කවුරුන් හෝ මගේම කියා කෙනෙක් හිටියනම්!
2014-08-25, 4:08 pm
- සහන්2000 + Posts
- Mood :
City : ගාල්ල
Country : Sri Lanka
Posts : 2453
GetReal Gold : 13760
Member Since : 2013-01-29
Re: මටත් කවුරුන් හෝ මගේම කියා කෙනෙක් හිටියනම්!
2014-08-25, 7:34 pm
අපි හැමෝම ආසකරන දේවල්.
හිදිවී කොතැනක හෝ
හිමිකාරය උපන් උඹේ නමින්
වඩිවී කෙදිනක හෝ
ඒ එනතුරා
හිත හදාගෙන ඉදින්.
හිදිවී කොතැනක හෝ
හිමිකාරය උපන් උඹේ නමින්
වඩිවී කෙදිනක හෝ
ඒ එනතුරා
හිත හදාගෙන ඉදින්.
- GabrialRegular Member
- Mood :
City : kuwait city
Country : Kuwait
Posts : 31
GetReal Gold : 7642
Member Since : 2014-02-05
Re: මටත් කවුරුන් හෝ මගේම කියා කෙනෙක් හිටියනම්!
2014-08-25, 8:53 pm
සහන් ඒක හීනයක්ම වෙයි......
- සහන්2000 + Posts
- Mood :
City : ගාල්ල
Country : Sri Lanka
Posts : 2453
GetReal Gold : 13760
Member Since : 2013-01-29
Re: මටත් කවුරුන් හෝ මගේම කියා කෙනෙක් හිටියනම්!
2014-08-26, 12:49 pm
මමත් ඒක හීනයක් කියල හිතාගෙන හිටපු කාලයක් තිබුනා.
ඒත් එහෙම නෑ.
බලපන්කෝ.
ඒත් එහෙම නෑ.
බලපන්කෝ.
- Jith+ 250 Posts
- Country : Sri Lanka
Posts : 416
GetReal Gold : 8889
Member Since : 2013-10-18
Re: මටත් කවුරුන් හෝ මගේම කියා කෙනෙක් හිටියනම්!
2014-08-26, 3:57 pm
සහන් wrote:මමත් ඒක හීනයක් කියල හිතාගෙන හිටපු කාලයක් තිබුනා.
ඒත් එහෙම නෑ.
බලපන්කෝ.
ඒ කියපු කතාව නම් අමූලික ඇත්ත.
- GuestGuest
Re: මටත් කවුරුන් හෝ මගේම කියා කෙනෙක් හිටියනම්!
2014-08-26, 7:52 pm
ගෙබ් මුන්ට කියන්න ලෙසි බන්.... එහෙට් බලන් ඉන්න එකාටනේ එකේ අමාරුව
කපල් පාරෙ බස් එකෙ යන විදියි දැක්කම නෙද බන් .අම්මෙ දැනෙන ඉරිසියාව නැද්ද් ගෙබ්
එකක් නම් කියන්න් ඔනි කොච්චර් කිව්වත් ... එකෙක්ට් දෙන්නෙක්ට් තනියෙන් ඉන්නම වෙනවා හා නැද්ද ?
මන් නම් එ ගොඩේද් කොහිද් කොක වෙතත් ඉවසන් අර කියන්න අගෙ උඔ ර ගොඩේ එකෙක් නෙවෙයි නම් හිටන් ටිකක් එවි උබේ කුමාරයාත්
නැද්ද සහන් අයියේ
කපල් පාරෙ බස් එකෙ යන විදියි දැක්කම නෙද බන් .අම්මෙ දැනෙන ඉරිසියාව නැද්ද් ගෙබ්
එකක් නම් කියන්න් ඔනි කොච්චර් කිව්වත් ... එකෙක්ට් දෙන්නෙක්ට් තනියෙන් ඉන්නම වෙනවා හා නැද්ද ?
මන් නම් එ ගොඩේද් කොහිද් කොක වෙතත් ඉවසන් අර කියන්න අගෙ උඔ ර ගොඩේ එකෙක් නෙවෙයි නම් හිටන් ටිකක් එවි උබේ කුමාරයාත්
නැද්ද සහන් අයියේ
- සහන්2000 + Posts
- Mood :
City : ගාල්ල
Country : Sri Lanka
Posts : 2453
GetReal Gold : 13760
Member Since : 2013-01-29
Re: මටත් කවුරුන් හෝ මගේම කියා කෙනෙක් හිටියනම්!
2014-08-26, 8:09 pm
කවුරුවත් නැත්නම් මේ නිලා ඉන්නෙ ගේබ්‍රියල්.
ඔය උඹ කියපුව කෙසේ වෙතත් අඩුගානේ අකුනු ගහන වෙලාවක එලියට තල්ලු කරන්නවත් බැරියැ.
නිලෝ ඉරිසියා කොර කොර ඉන්නෙ හොයාගනින්කෝ මෙච්චර කොල්ලො ඉන්න රටේ.
ඔය උඹ කියපුව කෙසේ වෙතත් අඩුගානේ අකුනු ගහන වෙලාවක එලියට තල්ලු කරන්නවත් බැරියැ.
නිලෝ ඉරිසියා කොර කොර ඉන්නෙ හොයාගනින්කෝ මෙච්චර කොල්ලො ඉන්න රටේ.
- GuestGuest
Re: මටත් කවුරුන් හෝ මගේම කියා කෙනෙක් හිටියනම්!
2014-08-26, 8:21 pm
තල්ලු කරයි මගේ අරක
කොල්ලො නම් ඉන්නවා බන් ,,, එහෙත් ඉතින් අපිට් kකැමති එන එවුන් කොහින්ද මේ රටේ
කොල්ලො නම් ඉන්නවා බන් ,,, එහෙත් ඉතින් අපිට් kකැමති එන එවුන් කොහින්ද මේ රටේ
- GabrialRegular Member
- Mood :
City : kuwait city
Country : Kuwait
Posts : 31
GetReal Gold : 7642
Member Since : 2014-02-05
Re: මටත් කවුරුන් හෝ මගේම කියා කෙනෙක් හිටියනම්!
2014-08-26, 11:08 pm
ඒකාලෙ කවද අපිට උදා වෙයිද? සාලිය මෙයා අපිට බලන් ඉන්න කියන්නෙ එයාට ඒ පාලුව තනිකම නොදැනෙන නිසා
- සහන්2000 + Posts
- Mood :
City : ගාල්ල
Country : Sri Lanka
Posts : 2453
GetReal Gold : 13760
Member Since : 2013-01-29
Re: මටත් කවුරුන් හෝ මගේම කියා කෙනෙක් හිටියනම්!
2014-08-27, 7:39 am
පාලුව තනිකම සිත වදදෙනවිට
කෙලෙසද මා එය ඉවසන්නේ
ලගින් නොසිටියත්
. . . . .
ඔබේ සුවද මාහට දැනුනේ. . .
මමත් ඔය හීනේ දැක්කා කාලයක් බන්.
තොපිටත් දවසක ඉර පායනවා කියල තමයි කියන්න තියෙන්නෙ.
කෙලෙසද මා එය ඉවසන්නේ
ලගින් නොසිටියත්
. . . . .
ඔබේ සුවද මාහට දැනුනේ. . .
මමත් ඔය හීනේ දැක්කා කාලයක් බන්.
තොපිටත් දවසක ඉර පායනවා කියල තමයි කියන්න තියෙන්නෙ.
- GuestGuest
Re: මටත් කවුරුන් හෝ මගේම කියා කෙනෙක් හිටියනම්!
2014-08-27, 7:39 pm
අපටත් දවසක ඉර පායදෝ ??
සිරියාවතිත් පාසලෙන් නික්ම මවත් සමග ගෙදර ගියේ අපි වගෙම බලාපොරොත්තුවක් හිතේ තියන් සහනයෝ ...
ගෙබ් ... මුන්ට කිව්වට වැඩක් නැහැ අප්ප ...
සිරියාවතිත් පාසලෙන් නික්ම මවත් සමග ගෙදර ගියේ අපි වගෙම බලාපොරොත්තුවක් හිතේ තියන් සහනයෝ ...
ගෙබ් ... මුන්ට කිව්වට වැඩක් නැහැ අප්ප ...
- GabrialRegular Member
- Mood :
City : kuwait city
Country : Kuwait
Posts : 31
GetReal Gold : 7642
Member Since : 2014-02-05
Re: මටත් කවුරුන් හෝ මගේම කියා කෙනෙක් හිටියනම්!
2014-08-29, 12:30 am
ආදරයක් පෙනෙන තෙක් මානයක නැති නිසා හිතේ දුක සතුට බෙදා ගන්න පට්ට බොක්කෙන් ඉන්න යාලුවෙක්වත් හිටියනම්...
- GuestGuest
Re: මටත් කවුරුන් හෝ මගේම කියා කෙනෙක් හිටියනම්!
2014-08-29, 4:38 pm
දුක සතුට බෙදා ගන්න පට්ට යළුවෙක් හොයනවට වඩා ලෙසි බන් ලව් කරන්න කොල්ලෙක් හොයා ගන්න එක
- GabrialRegular Member
- Mood :
City : kuwait city
Country : Kuwait
Posts : 31
GetReal Gold : 7642
Member Since : 2014-02-05
Re: මටත් කවුරුන් හෝ මගේම කියා කෙනෙක් හිටියනම්!
2014-08-29, 5:48 pm
ඒකත් ඇත්ත සාලිය, අනේ මන්දා,.....
සිත්තම් කරමින් මනසේ ඔබ රුව කවදා හෝ යලි දකින තුරා...
රැව්පිලි රැව් දී ඇසෙන ඔබේ හඩ මාගේ සවනට වැතෙන තුරා........
සිත්තම් කරමින් මනසේ ඔබ රුව කවදා හෝ යලි දකින තුරා...
රැව්පිලි රැව් දී ඇසෙන ඔබේ හඩ මාගේ සවනට වැතෙන තුරා........
Page 1 of 2 • 1, 2
Permissions in this forum:
You cannot reply to topics in this forum
|
|