Get Real Forum
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.

Don't Hate Us, Know Us! ........ Gay by birth, fabulous by choice .............We're here. We're queer. Get used to it .............. Love is a Terrible thing to hate .......................හදේ සිර කොට තැබූ සිතුවිලි නිදහසේ පෙළගස්වන්නට සොඳුරු අවකාශයක්.............දින 4125 ක් පුරා ඔබ සමඟ සිටීමට හැකිවීම අපට සතුටක් ........... DON'T BE AFRAID TO SHOW OFF YOUR TRUE COLORS


Go down
Jith
Jith
+ 250 Posts
Country : Sri Lanka
Posts : 416
GetReal Gold : 8891
Member Since : 2013-10-18

මටත් කවුරුන් හෝ මගේම කියා කෙනෙක් හිටියනම්! - Page 2 Empty Re: මටත් කවුරුන් හෝ මගේම කියා කෙනෙක් හිටියනම්!

2014-08-29, 6:45 pm
Message reputation : 100% (1 vote)
සතුට කෙසේ වෙතත් දුක නම් බෙදා ගන්න යාළුවෙක් හොයා ගන්න අමාරුයි කොල්ලො.

ලව් කරන්න එකෙක් හොයා ගන්න නම් පුළුවන්. ඒත් ඒක සිරාම ලව් එක නොවුණොත් ඉලව් තමයි.

අපේ ගේබ්‍රියල් ගෙ ප්‍රශ්නෙත් ලෝක ප්‍රශ්නයක්. noidea   noidea
ishan
ishan
+ 100 Posts
Country : Sri Lanka
Posts : 131
GetReal Gold : 7726
Member Since : 2014-03-10

මටත් කවුරුන් හෝ මගේම කියා කෙනෙක් හිටියනම්! - Page 2 Empty Re: මටත් කවුරුන් හෝ මගේම කියා කෙනෙක් හිටියනම්!

2014-08-30, 5:25 pm
Message reputation : 100% (1 vote)
oyatama mawapu kenak ati yalu aya kawada kohoma awida danne samahara wita lagama ati aka nisa hite ayata tiyena ida katawat denna apa awama alla ganna koheda mechchara kal hengila hitiye kiyala kanen allal ahanna mamat me balan inne anakam saho iwasanna hema deyakma nositu welawak nositu widiyata wenas wei oyatat aya nisa bc wena welawak aii saho
Back to top
Permissions in this forum:
You cannot reply to topics in this forum