Get Real Forum
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.

Don't Hate Us, Know Us! ........ Gay by birth, fabulous by choice .............We're here. We're queer. Get used to it .............. Love is a Terrible thing to hate .......................හදේ සිර කොට තැබූ සිතුවිලි නිදහසේ පෙළගස්වන්නට සොඳුරු අවකාශයක්.............දින 4132 ක් පුරා ඔබ සමඟ සිටීමට හැකිවීම අපට සතුටක් ........... DON'T BE AFRAID TO SHOW OFF YOUR TRUE COLORS


සුදු මහත්තයෝ......

+11
thavisha
ශනිල්ක
Sithija
nuran
azores
Sanketh
සහන්
Siyapath
kasunx
zkt
visaldine
15 posters
Go down
සහන්
සහන්
2000 + Posts
Mood : In love

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 2453
GetReal Gold : 13776
Member Since : 2013-01-29

සුදු මහත්තයෝ...... - Page 10 Empty Re: සුදු මහත්තයෝ......

2014-01-24, 2:13 pm
Message reputation : 100% (1 vote)
pride
visaldine
visaldine
+ 100 Posts
Mood : Relaxed

City : kandy
Country : Sri Lanka
Posts : 141
GetReal Gold : 8298
Member Since : 2013-09-12

සුදු මහත්තයෝ...... - Page 10 Empty Re: සුදු මහත්තයෝ......

2014-01-26, 9:35 pm
pride  pride  banana
visaldine
visaldine
+ 100 Posts
Mood : Relaxed

City : kandy
Country : Sri Lanka
Posts : 141
GetReal Gold : 8298
Member Since : 2013-09-12

සුදු මහත්තයෝ...... - Page 10 Empty Re: සුදු මහත්තයෝ......

2014-02-04, 9:10 pm
Message reputation : 100% (1 vote)
සුදු මහත්තයෝ...... - Page 10 3362926
ඉස්සර දවස් වල වගේ ඔයා ලගට වෙලා
තප්පරයක් හරි ඉන්න........
මෝඩ පහේ විහිලුවක් කරලා ඔයාව තරහ ගස්සන්න​
අහින්සක අැස් වලින් කියන පුන්චී කතාවක් අහන් ඉන්න​
මම තාමත් අාසයි සුදු මහත්තයෝ......
අැහිපිල්ලමකින් වත් ඔයාව අමතක වෙන් නැති තරමට​
මේ හිත මුරන්ඩු වෙලා......
අහන්න එන්න එක තප්පරයක් අැවිත් මන් ලගට කියන්න ආදරෙයි
මම අහසක් තරමටම......
Siyapath
Siyapath
+ 1000 Posts
Mood : Rainbow

City : Ratmalana
Country : Canada
Posts : 1742
GetReal Gold : 13756
Member Since : 2013-01-26

සුදු මහත්තයෝ...... - Page 10 Empty Re: සුදු මහත්තයෝ......

2014-02-05, 8:16 am
ane Visal, oyaage story eka liyanne nedda?
Anonymous
Guest
Guest

සුදු මහත්තයෝ...... - Page 10 Empty Re: සුදු මහත්තයෝ......

2014-02-05, 5:15 pm
oya story eka liyanwa kiyala kochchara kalda ko ....
visaldine
visaldine
+ 100 Posts
Mood : Relaxed

City : kandy
Country : Sri Lanka
Posts : 141
GetReal Gold : 8298
Member Since : 2013-09-12

සුදු මහත්තයෝ...... - Page 10 Empty Re: සුදු මහත්තයෝ......

2014-02-05, 9:03 pm
හේ හේ හේ,, :D  :D  :D ,,,ඔව් නේ... :) .කතාව නන් ලියලා තියෙන්නේ rabbit  ලගදිම දාන්නන්  :lol: ස්තුතී ඔයාලට Thank you 
visaldine
visaldine
+ 100 Posts
Mood : Relaxed

City : kandy
Country : Sri Lanka
Posts : 141
GetReal Gold : 8298
Member Since : 2013-09-12

සුදු මහත්තයෝ...... - Page 10 Empty Re: සුදු මහත්තයෝ......

2014-02-08, 9:16 pm



සුදු මහත්තයෝ...... - Page 10 Out-in-the-dark

ඇස් තාම රිදෙනවා මග බලන් උන් නිසා
දැන් ටික ටික දැනෙනවා ඔබ එන්නේ නෑ කියා
මගෙ හිතට හිතෙනවා තනි උනා ඇති කියා
ඔබ එන්නේ නැතිනිසා මගෙ හුස්ම නැවතුනා....

visaldine
visaldine
+ 100 Posts
Mood : Relaxed

City : kandy
Country : Sri Lanka
Posts : 141
GetReal Gold : 8298
Member Since : 2013-09-12

සුදු මහත්තයෝ...... - Page 10 Empty Re: සුදු මහත්තයෝ......

2014-02-12, 7:36 pm
Message reputation : 100% (1 vote)
සුදු මහත්තයෝ...... - Page 10 1901928_529691847144071_1453879473_n
visaldine
visaldine
+ 100 Posts
Mood : Relaxed

City : kandy
Country : Sri Lanka
Posts : 141
GetReal Gold : 8298
Member Since : 2013-09-12

සුදු මහත්තයෝ...... - Page 10 Empty Re: සුදු මහත්තයෝ......

2014-03-30, 11:18 pm
පුජාසනයේ මා නම් පැතුවේ ඔබමයි සසරේ
සුදු මහත්තයෝ...... - Page 10 36e2e9c13825f219425eafbda64f70f2
Sajith
Sajith
+ 500 Posts
Mood : Fine

Country : Sri Lanka
Posts : 528
GetReal Gold : 7367
Member Since : 2016-03-31

සුදු මහත්තයෝ...... - Page 10 Empty Re: සුදු මහත්තයෝ......

2016-06-04, 10:55 am
visaldine wrote:

අෑත අහසේ දිලෙන​
සුපුන් සදවත සේම​
ළන් වෙන්න නොහැකි සේ
නුඹ දුරයි මට බෝම​
එහෙත් සද ළග දිලෙන​
පුන්චි තරුවක් සේම
  දුක දරා බලා ඉම්
       නුබ දෙසම හැමදාම​......
   


    අදරෙයි සුදු මහත්තයෝ...






෴විසල් මෙත්සර​෴


මේ පුංචි පද පේළි ටිකට පුළුවන්​ උනේ කොහොමද මේ තරම් කඳුළු ගේන්න මගේ ඇස් දෙකට​.
ishan
ishan
+ 100 Posts
Country : Sri Lanka
Posts : 131
GetReal Gold : 7740
Member Since : 2014-03-10

සුදු මහත්තයෝ...... - Page 10 Empty Re: සුදු මහත්තයෝ......

2016-06-21, 2:13 pm
mama hituwe a duka widinne mama witarai kiyala taman kemati dee laba ganna beriwa duk widina aka
Sponsored content

සුදු මහත්තයෝ...... - Page 10 Empty Re: සුදු මහත්තයෝ......

Back to top
Permissions in this forum:
You cannot reply to topics in this forum