Get Real Forum
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.

Don't Hate Us, Know Us! ........ Gay by birth, fabulous by choice .............We're here. We're queer. Get used to it .............. Love is a Terrible thing to hate .......................හදේ සිර කොට තැබූ සිතුවිලි නිදහසේ පෙළගස්වන්නට සොඳුරු අවකාශයක්.............දින 4132 ක් පුරා ඔබ සමඟ සිටීමට හැකිවීම අපට සතුටක් ........... DON'T BE AFRAID TO SHOW OFF YOUR TRUE COLORS


සුදු මහත්තයෝ......

+11
thavisha
ශනිල්ක
Sithija
nuran
azores
Sanketh
සහන්
Siyapath
kasunx
zkt
visaldine
15 posters
Go down
visaldine
visaldine
+ 100 Posts
Mood : Relaxed

City : kandy
Country : Sri Lanka
Posts : 141
GetReal Gold : 8298
Member Since : 2013-09-12

සුදු මහත්තයෝ...... - Page 4 Empty Re: සුදු මහත්තයෝ......

2013-10-15, 10:32 pm


අෑත අහසේ දිලෙන​
සුපුන් සදවත සේම​
ළන් වෙන්න නොහැකි සේ
නුඹ දුරයි මට බෝම​
එහෙත් සද ළග දිලෙන​
පුන්චි තරුවක් සේම
  දුක දරා බලා ඉම්
       නුබ දෙසම හැමදාම​......
   

    අදරෙයි සුදු මහත්තයෝ...





෴විසල් මෙත්සර​෴


Last edited by visaldine on 2013-10-15, 10:59 pm; edited 4 times in total
kasunx
kasunx
Team Member
Team Member
Mood : Still alive

City : Battaramulla
Country : Sri Lanka
Posts : 1485
GetReal Gold : 12513
Member Since : 2013-05-31

සුදු මහත්තයෝ...... - Page 4 Empty Re: සුදු මහත්තයෝ......

2013-10-15, 10:39 pm
Message reputation : 100% (1 vote)
අනේ මන්ද බන් ,....................:shock:
visaldine
visaldine
+ 100 Posts
Mood : Relaxed

City : kandy
Country : Sri Lanka
Posts : 141
GetReal Gold : 8298
Member Since : 2013-09-12

සුදු මහත්තයෝ...... - Page 4 Empty Re: සුදු මහත්තයෝ......

2013-10-16, 9:35 pm
සුදු මහත්තයෝ...... - Page 4 2012-12-09-tumblr_mde3knOmgs1rssdjno1_500
                                                    ඔයත් හරියට සිතිජය වගේ සුදු මහත්තයෝ.......
                             ලන් වෙන්න හදන හැම වෙලාවෙම හිතන්නවත් බැරි තරන් ඈතට යනවා.........
Sanketh
Sanketh
Team Member
Team Member
Mood : Proud

City : Colombo
Country : Sri Lanka
Posts : 440
GetReal Gold : 11179
Member Since : 2013-02-06

සුදු මහත්තයෝ...... - Page 4 Empty Re: සුදු මහත්තයෝ......

2013-10-16, 9:48 pm
Message reputation : 100% (1 vote)

හීනෙන් හිනැහි..
තුන් යම මා රවටා..
මැදියම් මහ රෑ...
අදටත් හිත ඉගිලෙනවා..
නින්දෙන් ඇහැරී...
කළුවරේම යලි සොයනා...
මට මගේ නොවන මගේම ආදරයක් තිබුණා...

රිදුමක් වාගේ..
කිසිදා සුවනොවෙනා..
සුසුමින් විතරක්...
නිරතුරුවම පිරිමදිනා...
උහුළනු බැරි තැන...
උණු කඳුළුම වගුරුවනා...
මට මගේ නොවන මගේම ආදරයක් තිබුණා..
visaldine
visaldine
+ 100 Posts
Mood : Relaxed

City : kandy
Country : Sri Lanka
Posts : 141
GetReal Gold : 8298
Member Since : 2013-09-12

සුදු මහත්තයෝ...... - Page 4 Empty Re: සුදු මහත්තයෝ......

2013-10-16, 10:24 pm
:D :D :D :D :D pride
visaldine
visaldine
+ 100 Posts
Mood : Relaxed

City : kandy
Country : Sri Lanka
Posts : 141
GetReal Gold : 8298
Member Since : 2013-09-12

සුදු මහත්තයෝ...... - Page 4 Empty Re: සුදු මහත්තයෝ......

2013-10-17, 12:07 pm
                                            සුදු මහත්තයෝ...... - Page 4 Sad-boy-4
සිත හඩනු ඇසේනම් සිනාසෙන් නෑ ඔයත්
කදුලු ඉකි බිදිද්දී පහන් වෙන් නෑ රැයත්
නෙත පුරා හිම් නොව් මිය යාද ප්‍රේමයත්
වෙව්නම් සැබෑවක් දිනන්නම් ලොකයක්

නෙත නැගෙන කදුළ අද ඔබ ඉවත හරීනම්
ජීවිතය තරම් මගේ අදරේ පුදන්නම්
ඔබ එක්ක ජීවිතේ බොහෝ දුර ගෙවන්නම්
සත්තමයි සන්සරේ ඔබ ලගම රැදෙන්නම්

අදරෙයි හමදාමත්........



෴විසල් මෙත්සර​෴
visaldine
visaldine
+ 100 Posts
Mood : Relaxed

City : kandy
Country : Sri Lanka
Posts : 141
GetReal Gold : 8298
Member Since : 2013-09-12

සුදු මහත්තයෝ...... - Page 4 Empty Re: සුදු මහත්තයෝ......

2013-10-18, 10:06 pm
                                          සුදු මහත්තයෝ...... - Page 4 Mahamevnawa-pawidi_pin_kama


දන්නවද සුදු මහත්තයා අද අපි මහමෙවුනාවේ ගියා,,ජීව්තේ පලවෙනි වතාවට මන් එහේ ගියේ..හරි ලස්සන පන්සලක් සුදු අයියේ එ්ක, හරී නිස්කලන්කයි හිතට පුදුම තරම් සහනයක් දැනුනේ.


දහස් ගානක් සෙනග මන් වටේට හිටියත් ඔයා මන් ලග නැති පාලුව මට දැනුනා සුදු අයියේ....යාලුවෝ ඔක්කම හිටියත් ඔයාගේ අඩුව මට ගොඩාක් දැනුනා ඔව් ගොඩාක්.....අනේ ඔයත් අද අපිත් එක්ක ගියානන්...





                                                 සුදු මහත්තයෝ...... - Page 4 320px-%28Nymphaea_nouchali%29_lotus_flowers_bunch_01

සුදුම සුදු සුදු නෙලුම් මල් පොකුරු දෙකක්ම අරගත්තේ ඔයා අාසම මල් එ්ව්වා හින්ද......

දන්නවද සුදු මහත්තයා අද මන් බුදුන් වැදලා ප්‍රාර්ථනා කරේ ඔයාව හැමදාමත් සතුට්න් ලස්සනට තියන්න කියලා. ඉස්සර වගේ ඔයා මගේ වෙන්න කියලා ඉල්ලන්න මට තවත් හිත දෙන් නෑ මහත්තයෝ.......

එ්ත් ඔයාගේ මේ මල්ලි ඔයාට සන්සාරේ පුරාවටම අදරේ කරනවා
ඔව් හැමදාමත් එකවගේ....


෴විසල් මෙත්සර​෴
visaldine
visaldine
+ 100 Posts
Mood : Relaxed

City : kandy
Country : Sri Lanka
Posts : 141
GetReal Gold : 8298
Member Since : 2013-09-12

සුදු මහත්තයෝ...... - Page 4 Empty Re: සුදු මහත්තයෝ......

2013-10-19, 11:18 am
Message reputation : 100% (1 vote)


සුදු මහත්තයෝ...... - Page 4 Tumblr_la01uodMMr1qbq1ryo1_500

ඔබට
නොහැක මගෙ සෙවනට එන්නට​...

මටද
නොහැක මල් ව්මන් තනන්නට​...
                           
නමුදු
සොදුරු මේ විසල් අහස යට​...

අපේ
සුසුමන් හමුවෙලා මුමුනනු අැත​...
visaldine
visaldine
+ 100 Posts
Mood : Relaxed

City : kandy
Country : Sri Lanka
Posts : 141
GetReal Gold : 8298
Member Since : 2013-09-12

සුදු මහත්තයෝ...... - Page 4 Empty Re: සුදු මහත්තයෝ......

2013-10-19, 11:28 pm
Message reputation : 100% (1 vote)
සුදු මහත්තයෝ...... - Page 4 Tumblr_muvoicTvMK1qkaoj3o1_500




i want to be

your arms,

i want to feel

 your touch,

i need

you very much

    i love you

   සුදු මහත්තය,,,

Sanketh
Sanketh
Team Member
Team Member
Mood : Proud

City : Colombo
Country : Sri Lanka
Posts : 440
GetReal Gold : 11179
Member Since : 2013-02-06

සුදු මහත්තයෝ...... - Page 4 Empty Re: සුදු මහත්තයෝ......

2013-10-21, 7:47 pm
කඳුළ නිවන්නම් නෙත නොතෙමනවා නම්...
තනියට ඉන්නම් තනි නොකරනවා නම්...
මතකයේ ඉන්නම් අමතක නොම වේ නම්...
සෙනෙහෙ පුදන්නම් හිත නොරිදනවා නම්...

මල් පුදින්නේ දෑගිලි අතරේ...
තැලී පෙලි මිය යන්න නොවේ
සෙනෙහෙ පුදන්නේ සෙනෙහෙ ලබන්නයි...
හිත රිදවා හඬවන්න නොවේ...

සඳ පායන්නේ හිරු නැති ලොකේ...
ගණදුර දුරු කරවා ලන්නයි....
සෙනෙහෙ පුදන්නේ...
අදුරේ තනි වූ හිතකට එළියක් ගෙන දෙන්නයි...
visaldine
visaldine
+ 100 Posts
Mood : Relaxed

City : kandy
Country : Sri Lanka
Posts : 141
GetReal Gold : 8298
Member Since : 2013-09-12

සුදු මහත්තයෝ...... - Page 4 Empty Re: සුදු මහත්තයෝ......

2013-10-22, 9:17 am
Thanks for the support! 1000 views:: pride pride pride pride pride pride pride pride pride 


:D :D :D :D :D :D :D :D :D :D :D 
සුදු මහත්තයෝ...... - Page 4 8457262873_2b50abafa7_o:D :D :D :D :D :D :D :D :D :D :D :D :D

                                    සුදු මහත්තයා
visaldine
visaldine
+ 100 Posts
Mood : Relaxed

City : kandy
Country : Sri Lanka
Posts : 141
GetReal Gold : 8298
Member Since : 2013-09-12

සුදු මහත්තයෝ...... - Page 4 Empty Re: සුදු මහත්තයෝ......

2013-10-22, 8:03 pm
සුදු මහත්තයෝ...... - Page 4 307678_263533717107073_1826756410_n
විමසන්න මට හිතයි ඔබේ සිත මටද අදරේ
විමසන්න මට බයයි හොද හිත බිදෙයිදෝ අපේ
හගවන්නේ කෙලෙස මගේ හිත දුක් විදිනවා මෙසේ
වැටහෙන්නේ මා කෙරෙන් ඔබ හට අදරෙයි වගේ

පිනි බින්ඳු වැටෙන හිමිදිරියෙම සිනා කැන්ඳනා
සද කැලුම් ගලන රාත්‍රියේ මා අමතනා
හොද නරක දුකට සැමවිට නුබ මාගේ ලග නිසා
මේ අදරේද මිතුදමක ද කියනවද ඔයා

නිදි නොමැති පාලු හැම රැය නුබ මට මතක් වෙනා
රෑ නින්ද ගියත් හීන පුරයි නුබ ලග ඉදලා
හිත ඇති තැනකට ගියෝතින් නුබ මට පිටුපාලා
අමනාප වෙන්නේ කොහොමද අපේ මිතුදම බිදලා
සුදු මහත්තයෝ...... - Page 4 397622_268516623275449_1856310185_n


෴විසල් මෙත්සර​෴
Like a Star @ heaven facebook visal methsaraLike a Star @ heaven  
Thank you Thank you 
azores
azores
+ 250 Posts
Awards-2013

Mood : Fine

City : Homagama
Country : Sri Lanka
Posts : 396
GetReal Gold : 9868
Member Since : 2013-07-06

සුදු මහත්තයෝ...... - Page 4 Empty Re: සුදු මහත්තයෝ......

2013-10-22, 8:14 pm
Message reputation : 100% (1 vote)
WOW!! pride pride
nuran
nuran
Regular Member
City : colombo
Country : Sri Lanka
Posts : 35
GetReal Gold : 8077
Member Since : 2013-07-14
http://nuransaranga@gmail.com

සුදු මහත්තයෝ...... - Page 4 Empty Re: සුදු මහත්තයෝ......

2013-10-23, 2:05 pm
ane mko me.....................
Sithija
Sithija
+ 100 Posts
Mood : Lonely

City : Abu Dhabi
Country : United Arab Emirates
Posts : 156
GetReal Gold : 8447
Member Since : 2013-09-03

සුදු මහත්තයෝ...... - Page 4 Empty Re: සුදු මහත්තයෝ......

2013-10-23, 3:15 pm
Message reputation : 100% (2 votes)

විසල් අයියේ.....

හැමදාමත් අපිට ඕනි ආදරේ එක පාරටම ලැබෙන්නේ නෑ...අනික ලෝකෙ වෙන හැම දේකටම මොකක් හරි හේතුවක් තියෙනවා...
අපි gay උනේ අපේ අවාසනාවකට නෙවෙයි....ඒකටත් හේතුවක් ඇති.....

දන්නවද?
අයිසෙක් නිව්ටන්,මාකෝනි කියන්නේ ලෝකෙ වෙනස් කරපු අය........

අපි gay කියලා පැත්තකට වෙලා පරාජය බාර ගන්න බෑ අපිට....
අපිත් දවසක මේවා අසම්මතයි කියන ලංකාවේ මතය වෙනස් කරමු......
ඒකට දවසක් අපිට එයි....එදාට අපි හැමෝම එකතු වෙලා

දිගටම ලියන්න විසල් අයියේ......


getral එකේ හැමෝටම (මටත් එක්ක) ;) ජය වේවා......


pride pride pride pride pride pride pride
Sponsored content

සුදු මහත්තයෝ...... - Page 4 Empty Re: සුදු මහත්තයෝ......

Back to top
Permissions in this forum:
You cannot reply to topics in this forum