Get Real Forum
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.

Don't Hate Us, Know Us! ........ Gay by birth, fabulous by choice .............We're here. We're queer. Get used to it .............. Love is a Terrible thing to hate .......................හදේ සිර කොට තැබූ සිතුවිලි නිදහසේ පෙළගස්වන්නට සොඳුරු අවකාශයක්.............දින 4132 ක් පුරා ඔබ සමඟ සිටීමට හැකිවීම අපට සතුටක් ........... DON'T BE AFRAID TO SHOW OFF YOUR TRUE COLORS


සුදු මහත්තයෝ......

+11
thavisha
ශනිල්ක
Sithija
nuran
azores
Sanketh
සහන්
Siyapath
kasunx
zkt
visaldine
15 posters
Go down
visaldine
visaldine
+ 100 Posts
Mood : Relaxed

City : kandy
Country : Sri Lanka
Posts : 141
GetReal Gold : 8298
Member Since : 2013-09-12

සුදු මහත්තයෝ...... - Page 5 Empty Re: සුදු මහත්තයෝ......

2013-10-24, 10:04 am
Thank you Thank you Thank you Thank you Thank you Thank you Thank you Thank you Thank you Thank you Thank you Thank you Thank you Thank you Thank you Thank you Thank you Thank you Thank you Thank you Thank you Thank you Thank you Thank you Thank you Thank you Thank you Thank you Thank you Thank you Thank you Thank you Thank you Thank you Thank you Thank you Thank you Thank you Thank you Thank you Thank you Thank you Thank you Thank you Thank you Thank you Thank you Thank you Thank you Thank you Thank you


             thanx sithija mallooooo,,,බලමු අපිටත් හිනා වෙලා ඉන්න පුලුවන් දවසක් එයිද කියලා:D :D :D 

Thank you Thank you Thank you Thank you Thank you Thank you Thank you Thank you Thank you Thank you Thank you Thank you Thank you Thank you Thank you Thank you Thank you Thank you Thank you Thank you Thank you Thank you Thank you Thank you Thank you Thank you Thank you Thank you Thank you Thank you Thank you Thank you Thank you Thank you Thank you Thank you Thank you Thank you Thank you Thank you Thank you Thank you Thank you Thank you Thank you Thank you Thank you Thank you Thank you Thank you Thank you Thank you Thank you Thank you
visaldine
visaldine
+ 100 Posts
Mood : Relaxed

City : kandy
Country : Sri Lanka
Posts : 141
GetReal Gold : 8298
Member Since : 2013-09-12

සුදු මහත්තයෝ...... - Page 5 Empty Re: සුදු මහත්තයෝ......

2013-10-24, 3:45 pm
Message reputation : 100% (2 votes)
සුදු මහත්තයෝ...... - Page 5 Tumblr_lwkaulPfRL1r0v73uo1_500



ඔබට පමනක් නොව​
ඔබේ සෙවනැල්ලටත් මම අාදරය කරම්...
ඔබට පමනක් නොව​
ඔබේ දරාගත නොහැකි සුවදටත් මම අාදරය කරම්...
ඔබට පමනක් නොව​
ඔබේ පයලන මිරිවැඩ් සගලට පවා මම අාදරය කරම්...
ඔබට පමනක් නොව​
ඔබ අැද දැමු කිලුටු රෙදි කඩකටත් මම අාදරය කරම්...
ඔබට පමනක් නොව ඔබ යනෙන මාවතකට
පවා මම අැලුම් කරම්...
ඔබට පමනක් නොව
ඔබ කැමති සියල්ලටම මම අාදරය කරම්...
ඔබේ අාදරයට පමනක් නොව
ඔබේ කේන්තියටත් මම අාදරය කරම්...
ඔබේ සිනාවට පමනක් නොව ඔබේ කදුලටත්
මම අාදරය කරම්...
ඒත් කියන්න​
මටම පමනක් ඔබ අාදරය කරනවා නේද....?
මටම පමනක් ඔබ හිම් වෙනවා නේද....?







visal methsara
face book visal methsara
visal.methsara20@gmail.com
visaldine
visaldine
+ 100 Posts
Mood : Relaxed

City : kandy
Country : Sri Lanka
Posts : 141
GetReal Gold : 8298
Member Since : 2013-09-12

සුදු මහත්තයෝ...... - Page 5 Empty Re: සුදු මහත්තයෝ......

2013-10-26, 7:45 pm
සුදු මහත්තයෝ...... - Page 5 Tumblr_muekjhwrMJ1qkaoj3o1_500

සුදු මහත්තයා

හ්ම්.....

දැක්කද අර ලොකු තරුව​..?

ම්.....කෝකද​...?

අර අතන අර හඳ ලගම තියෙන්නේ...

ම්ම්.....ඔව් ඒකද​...

හ්ම්....එක තමා

ඉතින්...?

ඒ තරුව හරි අමුතුයි නේද...?

හික්ස්.....ඇයි එ්කට මොකද වෙලා තියෙන්නේ....?

නෑ...මැට්ටෝ,ඒ තරුව අනිත් තරු වලට වඩා හඳට ලගයි වගේ...

හේ හේ...එහෙනන් ඒ තරුව හඳට love කරනවා ඇති...ලන් වෙලා

හ්ම්ම්ම්...එ්කත් වෙන්ට පුලුවන් මැට්ටෝ...
නැත්තන් අනිත් තරු වගේ දිලිසෙන් නැතුවම හඳ ලගටම වෙලා ඉන්නේ...

මල්ලී...අපිට එහෙම පෙනුනට ඔය තරුවයි හඳයි තියෙන්නේ ආලෝක වරෂ ගානක් දුරින්, ඉතින් කොහොමද බුරු පැටියෝ ඔය තරුවයි හඳයි එකට වෙන්නේ


ඔයා හරි සුදු මහත්තයෝ ඒ තරුවට බෑ කවමදාවත් ඒ හඳ කිට්ටු වෙන්න.හරියට මට ඔයාට ලන් වෙන්න බෑ වගේ....

ඒත් ඒ තරුව සතුටු වෙනවා ඇති හඳ තියන අහසේම ඉන්න හරි වාසනාව තියන එක ගැන හරියට මන් වගේ.....



එකම අහසේ දිලිසුනත් ඒ තරුවයි හඳයි කවදාවත් ලන් වෙන් නෑ තමයි ඒත් ඔයා මගේ උනු දවසට මම මුලු ලෝකෙටම කෑ ගහල කියනවා
ඔව් සුදුමහත්තයා දැන් මගේ කියලා
සත්තයි ආදරෙයි
සන්සාරේ පුරවටම​.....


සුදු මහත්තයෝ...... - Page 5 564080_600679693328120_930482925_n
ශනිල්ක
ශනිල්ක
Regular Member
Mood : Relaxed

City : මාතර
Country : Sri Lanka
Posts : 35
GetReal Gold : 8133
Member Since : 2013-06-29

සුදු මහත්තයෝ...... - Page 5 Empty Re: සුදු මහත්තයෝ......

2013-10-26, 7:51 pm
Message reputation : 100% (1 vote)
pride pride pride
visaldine
visaldine
+ 100 Posts
Mood : Relaxed

City : kandy
Country : Sri Lanka
Posts : 141
GetReal Gold : 8298
Member Since : 2013-09-12

සුදු මහත්තයෝ...... - Page 5 Empty Re: සුදු මහත්තයෝ......

2013-10-27, 7:27 pm


සුදු මහත්තයට​

තරුවක් වී නුබ පායා අැවිදින්
පිනි බිදුවක් වී බිමට වැටෙන විට​
නෙලුම් පතක වී නුබ සිප ගන්නට​
බලන් හිටියා සන්සාර පුරාවට​
මගේ අහින්සක සිතුව්ලි නොදැනුනාට​
නුබ පායා අවේ නෑ තරු පොකුරට​
පිනි බිදු වැටුනත් කොතරම් පොළවට​
නුබ අවේ නෑ බලාන හිටියට
අඩුවක් නොකරම නුබට පෙම් කලත්
සිත රිදුනත් නෑ නුබ ගැන අහිතක්
මගෙ නෙතු පියවෙන තුරු දැක ගන්නට
පායා අවොත් ඇති නුබ අහසට​

සුදු මහත්තයෝ...... - Page 5 M_cuddle


සදක් සේ ඔබ අහස් ගැබ මත
දෙනෙත් දල්වා දිලෙනවා
පුන්චි තරුවක් වී එදා මම
සදට අදරේ කරනවා
ඔබේ දෙකපුල් සිබිනවා




෴විසල් මෙත්සර​෴
faacebook visal methsara
email:visal.methsara20@gmail.com
visaldine
visaldine
+ 100 Posts
Mood : Relaxed

City : kandy
Country : Sri Lanka
Posts : 141
GetReal Gold : 8298
Member Since : 2013-09-12

සුදු මහත්තයෝ...... - Page 5 Empty Re: සුදු මහත්තයෝ......

2013-10-28, 11:11 pm
Message reputation : 100% (1 vote)


සුදු මහත්තයෝ...... - Page 5 Gay-love-032011

ළන් වී පැය ගනන් හැකිවිෙද දොඩන්නට​
මනසට සුව ගෙනෙන අමා පැන් ඉසින්නට
හදවත ගැහෙන ආදර මල් පිපෙන්නට​
කවදාද කියන්නේ මගේ ආදරේ නුබට​

පමා වැඩි වෙයිද මම නුබ අත ගන්ට​
දමා නුබ යයිද මා යලි නො එන්නට​
මකා සිනා කදුලැල් ගොඩ ගලන්නට​
අනේ හමු වෙයද අප වෙන් නොවන්නට​

මෙචිචර පැතුම් පොද බැදගෙන මගේ හිතේ
සිතුවෙම් නුබ ළගම ඉන්නට වෙළී පෙමින්
හැගුමන් එළිය වී නුබ හද කොනේ ඉදන්
හැකිවේද මෙලෙස ඉන්නට සදහටම ළගින්


෴විසල් මෙත්සර​෴
visaldine
visaldine
+ 100 Posts
Mood : Relaxed

City : kandy
Country : Sri Lanka
Posts : 141
GetReal Gold : 8298
Member Since : 2013-09-12

සුදු මහත්තයෝ...... - Page 5 Empty Re: සුදු මහත්තයෝ......

2013-10-29, 11:40 pm
Message reputation : 100% (1 vote)
සුදු මහත්තයෝ...... - Page 5 Romantic-gay-kiss
ආදරෙත් නිකන් වැස්සක් වගේ
වෙලාවකට​
හිත ඉරි තලලා
පොදයක් වත් වැටෙන්නෙ නෑ......
ඒත් එකපාරටම​
නොහිතන විදියට​
දරා ගන්න බැරි තරම් ආදරයක්
හිතට දැනෙනවා
හරියට කාන්තාරයකට වැටෙන​
පොද වැස්සක් වගේ.......

ඔව් ඔයාගේ අාදරෙත් හරියට ඵ් වගේ සුදු මහත්‍තයෝ
හරියට කාන්තාරයකට වැටෙන​
පොද වැස්සක් වගේ...



විසල් මල්ලී
visaldine
visaldine
+ 100 Posts
Mood : Relaxed

City : kandy
Country : Sri Lanka
Posts : 141
GetReal Gold : 8298
Member Since : 2013-09-12

සුදු මහත්තයෝ...... - Page 5 Empty Re: සුදු මහත්තයෝ......

2013-11-02, 10:58 pm
සුදු මහත්තයෝ...... - Page 5 Black-and-white-boy-boys-love-crying-gay-hug-favim-com-52805
                                                                  


   තරු වාගේ ඇස් දෙකට
ලෝබ කම් කලා මම​
අමතක උනා මට​
දිළෙන තරු රාත්‍රියට
විතරක් අයිති බව​
අයදින්න සමාවක්
තරුවකට ඇහෙනවද​
නොදිලුනත් කමක් නෑ
මේ නෙතු මානයේ රන්තරු








෴විසල් මෙත්සර෴
visaldine
visaldine
+ 100 Posts
Mood : Relaxed

City : kandy
Country : Sri Lanka
Posts : 141
GetReal Gold : 8298
Member Since : 2013-09-12

සුදු මහත්තයෝ...... - Page 5 Empty Re: සුදු මහත්තයෝ......

2013-11-05, 10:15 pm
ඔබ මගෙද මටම බයයි
            ඔබ සදක් වගේ හැඩයි
                         හෙට අමාවකද සැකයී

                                           සුදු මහත්තයෝ...... - Page 5 Neck
                                     ඔබ වසන්තයක් වගෙයි
                                                    හෙට ගිමන් කලද සැකයී
                                                                      ඔබේ සෙනෙහස ගොඩ ගලයි
                                                                                          උනුසුමට මාව තෙමෙයී
avatar
thavisha
+ 1000 Posts
Mood : Awesome

City : Colombo
Country : Maldives
Posts : 1753
GetReal Gold : 12180
Member Since : 2013-07-29

සුදු මහත්තයෝ...... - Page 5 Empty Re: සුදු මහත්තයෝ......

2013-11-05, 10:38 pm
Message reputation : 100% (1 vote)
pride
Siyapath
Siyapath
+ 1000 Posts
Mood : Rainbow

City : Ratmalana
Country : Canada
Posts : 1742
GetReal Gold : 13756
Member Since : 2013-01-26

සුදු මහත්තයෝ...... - Page 5 Empty Re: සුදු මහත්තයෝ......

2013-11-06, 11:22 pm
Message reputation : 100% (1 vote)
i think you are making a story bro! :)
visaldine
visaldine
+ 100 Posts
Mood : Relaxed

City : kandy
Country : Sri Lanka
Posts : 141
GetReal Gold : 8298
Member Since : 2013-09-12

සුදු මහත්තයෝ...... - Page 5 Empty Re: සුදු මහත්තයෝ......

2013-11-06, 11:28 pm
mmmm ya yaaaaaa:D :D :D :D :D :D pride pride pride pride pride lol!
visaldine
visaldine
+ 100 Posts
Mood : Relaxed

City : kandy
Country : Sri Lanka
Posts : 141
GetReal Gold : 8298
Member Since : 2013-09-12

සුදු මහත්තයෝ...... - Page 5 Empty Re: සුදු මහත්තයෝ......

2013-11-07, 12:03 am
සුදු මහත්තයෝ...... - Page 5 A20792a12aa78913a4fa93_m


කදුලු කැට නෙත් අගට​
සුසුම් හඩ සිත් කොනට​
පා කර හරින්නට​.......

හිම් නැති නුබ මට
හිම් වෙන්නට​
හැම දින පැතුවත්
හැම දින සිතුවත්

නුබ මා දෙස නොබලා
මා සිත හඩවා
ඉවත යනවා
හීනයක් වීලා.........




෴විසල් මෙත්සර​෴
Siyapath
Siyapath
+ 1000 Posts
Mood : Rainbow

City : Ratmalana
Country : Canada
Posts : 1742
GetReal Gold : 13756
Member Since : 2013-01-26

සුදු මහත්තයෝ...... - Page 5 Empty Re: සුදු මහත්තයෝ......

2013-11-08, 7:44 am
Message reputation : 100% (1 vote)
pride pride
visaldine
visaldine
+ 100 Posts
Mood : Relaxed

City : kandy
Country : Sri Lanka
Posts : 141
GetReal Gold : 8298
Member Since : 2013-09-12

සුදු මහත්තයෝ...... - Page 5 Empty Re: සුදු මහත්තයෝ......

2013-11-08, 10:18 pm
                         සුදු මහත්තයෝ...... - Page 5 10806_309657209161390_1988088100_n

මාත් ආසයි නවතින්න අහින්සක හිතක් ලග​......

දන්නවද සුදු මහත්තයා අාදරයක් හිතට දැනුනම
ඕනෙම කෙනෙක්ට ජීවත් වෙන්න ලොකු අාසවක් අැති වෙනවා,
මටත් එහෙම්මයි.....

ඔයාගේ ඔය අහින්සක හිත ලග නැවතිලා
උනුහුමට තුරුලු වෙන්න මාත් ගොඩාක් අාසයි

හුරතලේට හිනාවෙලා අාදරෙන් කතා කරනකොට​
මට ඔයාට ගොඩාක් ගොඩාක් අාදරේ හිතෙනවා
ඔව් එතකොට මම ජීවත් වෙනවා කියලා දැනෙනවා

දන්නවද මම දුරට වෙලා හරි ඔයාට අදාරේ කරනවා, මොකද​
මගේ ලොකේ වගේම මගේ අාදරෙත් අදටත් මතුවටත් ඔයාම​
විතරයි ඔව් ඔයාම විතරයිි.....

ඔයා මගේ උනත් නැතත් ඔයාගේ ඔය හුරතල් හිනාවයි
දගකාර කතාවයි අහින්සක බැල්මයි
ලස්සන හදවතයි කවදාවත් නැති කරගන්න එපා

අාදරෙයි හැමදාමත්.......

෴විසල් මල්ලී෴
Sponsored content

සුදු මහත්තයෝ...... - Page 5 Empty Re: සුදු මහත්තයෝ......

Back to top
Permissions in this forum:
You cannot reply to topics in this forum