Get Real Forum
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.

Don't Hate Us, Know Us! ........ Gay by birth, fabulous by choice .............We're here. We're queer. Get used to it .............. Love is a Terrible thing to hate .......................හදේ සිර කොට තැබූ සිතුවිලි නිදහසේ පෙළගස්වන්නට සොඳුරු අවකාශයක්.............දින 4111 ක් පුරා ඔබ සමඟ සිටීමට හැකිවීම අපට සතුටක් ........... DON'T BE AFRAID TO SHOW OFF YOUR TRUE COLORS


ඉන්ද්‍රකීල

+17
nuwan9
supun
indu
kalana vihanga
samudura
Jith
chathura1122
lakshan lakshan
Esala
භානුක
Siyapath
thavisha
kasunx
Mandaram
සහන්
Harsha
shevan
21 posters
Go down
kasunx
kasunx
Team Member
Team Member
Mood : Still alive

City : Battaramulla
Country : Sri Lanka
Posts : 1485
GetReal Gold : 12471
Member Since : 2013-05-31

ඉන්ද්‍රකීල - Page 3 Empty Re: ඉන්ද්‍රකීල

2014-01-22, 7:17 pm
Message reputation : 100% (1 vote)
එල එල  pride  pride  pride
Esala
Esala
+ 500 Posts
City : Colombo
Country : Sri Lanka
Posts : 597
GetReal Gold : 9552
Member Since : 2013-03-28

ඉන්ද්‍රකීල - Page 3 Empty Re: ඉන්ද්‍රකීල

2014-01-23, 8:21 pm
Message reputation : 100% (1 vote)
නියමයි අයියේ කතාව.........
shevan
shevan
+ 250 Posts
Mood : Cheerful

Country : Sri Lanka
Posts : 442
GetReal Gold : 9230
Member Since : 2013-08-09

ඉන්ද්‍රකීල - Page 3 Empty ඉන්ද්‍රකීල - දෙවන කොටස

2014-01-24, 12:25 am
Message reputation : 100% (6 votes)
“ඊට පස්සෙ ?“

“මට මිනිහ හම්බ වුණේ නැහැ. හැබැයි දවසක් පිටකොටුවෙදි දැක්ක ස්ටේෂන් එක පැත්තට යනවා.“

“ඉතින් කතා කරන්න හිතුණෙ නැද්ද?“

“ඔයත් විකාර කතා කරනව. ඒ වෙලාවෙ මං හිටියෙ සාලිය එක්ක“

“මොකක්?  සා....ලිය............ සාලිය. ආ.....මට මතකයි. අර සුද්දෙක්ට *ක දීල යුරෝප් ගියපු එකා නේහ්?“

“හරියට හරි. මෙයත් මතක තියාගෙන ඉන්න දේවල්“

“ඇත්තටම සාලියත් එක්ක අවුරුදු දෙකකට වැඩිය එකට හිටියනේ. මොකද ඒකට එකපාරටම වුණේ?“

“ඌ හික්කඩුව පැත්තෙ. වැඩිය ඉගෙනගෙන එහෙම නෑ කියල උඹ දන්නවනේ. ඒ වුණාට මිනිහගෙ හිතේ තිබ්බ මොකද්දෝ අදහසක් නිසා මිනිහට හිතිල තිබුණ එහේ ඉන්න එක එච්චර ඇගට ගුණ නෑ කියල“

“ඒ කිව්වෙ?“

“මිනිහ ඉස්කොලෙ යන කාලෙ එකොළහ පන්තියට උගන්නන්න ආපු පරිවාස ගුරුවරයෙක් සාලියව කොහොම හරි නාකි සුද්දො දෙන්නෙක්ට දීල“

“බලහත්කාරෙන්?“

“අපෝ නෑ. මූත් සබ්ජෙක්ට් කාරයනේ. අර ගුරත් එක්ක කලින් සෙට් වෙලා තියෙනව. ඌ සාලියව රවට්ටල කියල තියෙන්නෙ තව එකෙක් එක්ක ත්‍රීසම් එකකට කියල. .“

“හ හා..... ත්‍රීසම් තමයි. ගුරා නැතුව.“

“ම්හ්.............“

“ඒකෙන් පස්සෙද මිනිහ කොළම ආවෙ“?

“ ඔව්. මාව අඳුනගත්තට පස්සෙ මිනිහ දිගටම හිටියෙ මාත් එක්කමයි. ඔය පට්ටිය හනන්දිය පැත්තෙ අනෙක්සියක තමයි අපි දෙන්නම හිටියෙත්. ..“

“ඉතින් මිනිහ පිට ගියේ?“

“මම ඉතින් ඩිග්රි කාරය නිසා මාව මිනිහට නොගැලපෙන ගතියක් තියෙන බව මට සැරින් සැරේ ඇඟෙව්වා. සතියකට විතර ගමේ යනව කියල ගියා. ආවෙ නෑ. මට හොයල බලන්න විදිහකුත් නෑ. සති දෙකකට විතර පස්සෙ එයා අර සුද්ද එක්ක යුරෝප් යන්න කිලින් දවසෙ පොස්ට් කරපු ලියුමක් ආව.“

“අනපේක්ෂිත විදිහට ඒකත් නැතිවුණා?“

“ඔව්...එහෙම කියන එකේ වරදකුත් නෑ“


“මං උඹෙන් කෙලින් ප්‍රශ්නයක් අහන්නද?“

“අපෝ ඕන එකක් අහන්න.......“

“දැන් මහණවෙන්න හිතුනෙ සුරාජ්ගෙ සිද්ධියෙන් පස්සෙ තියෙන කලකිරීම හින්දද?“

“කවුද එහෙම කිව්වෙ?“

“නෑ කවුරුවත් එහෙම කිව්වෙ නෑ...ඒත් ඉතින් ඔනම කෙනෙකුට එහෙම හිතෙන එක සාධාරණයිනේ“

“ඔව් මන් දන්නව. ඒක නිසා තමයි මං මේ ගමන යන්න කලින් මට හිටපු හොඳ යාළුවෙක් නිසා උඹට කතා කරල යන්න ආවෙ?“

“සුරාජ් ඇත්තටම උඹට ආදරේ කලාද?“

“ඔව්. අන්තිමේදි කල්පනා කරගෙන ගියාම සුරාජ් විතරයි ඇත්තටම ආදරේ කළේ...........ඒත් අන්තිමට ඇත්තම ආදරේ මට අහිමි වුනේ කොහෙත්ම නොහිතපු විදිහකට“
shevan
shevan
+ 250 Posts
Mood : Cheerful

Country : Sri Lanka
Posts : 442
GetReal Gold : 9230
Member Since : 2013-08-09

ඉන්ද්‍රකීල - Page 3 Empty Re: ඉන්ද්‍රකීල

2014-01-24, 12:29 am
කතාව කියවපු, කමෙන්ට් කරපු හැමෝටම ස්තුතියි.
 pride
Anonymous
Guest
Guest

ඉන්ද්‍රකීල - Page 3 Empty Re: ඉන්ද්‍රකීල

2014-01-24, 6:49 am
ශෙවන්  :evil:   :evil:   :evil:   :evil:   :evil:   :evil:   :evil:   :evil:   :evil:  
මන් මුකුත් කියන්නෙම නැහැ මයි
Siyapath
Siyapath
+ 1000 Posts
Mood : Rainbow

City : Ratmalana
Country : Canada
Posts : 1742
GetReal Gold : 13714
Member Since : 2013-01-26

ඉන්ද්‍රකීල - Page 3 Empty Re: ඉන්ද්‍රකීල

2014-01-24, 6:58 am
Message reputation : 100% (1 vote)
thawama mokuth kiyanna baha wage. mata thawama kathaawa therune naha
භානුක
භානුක
Team Member
Team Member
Mood : Hurt

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 224
GetReal Gold : 9063
Member Since : 2013-05-05

ඉන්ද්‍රකීල - Page 3 Empty Re: ඉන්ද්‍රකීල

2014-01-24, 9:30 am
Message reputation : 100% (1 vote)
ටිකක් හිතල බලල කියවන්න වෙන කතාවක් වගේ. සම්පූර්ණ කතාවම ගලාගෙන යන්නෙ දෙබස් වලින්මයි නේද..? ඒකෙත් අමුතුම ගතියක් තියෙනවා.


එළ එළ..  pride  pride  pride 
shevan
shevan
+ 250 Posts
Mood : Cheerful

Country : Sri Lanka
Posts : 442
GetReal Gold : 9230
Member Since : 2013-08-09

ඉන්ද්‍රකීල - Page 3 Empty Re: ඉන්ද්‍රකීල

2014-01-24, 10:38 am
Nil saliya wrote:ශෙවන්  :evil:   :evil:   :evil:   :evil:   :evil:   :evil:   :evil:   :evil:   :evil:  
මන් මුකුත් කියන්නෙම නැහැ මයි
ඉතින් ඔය ටික හරි කිව්වෙ මොකටද?
Anonymous
Guest
Guest

ඉන්ද්‍රකීල - Page 3 Empty Re: ඉන්ද්‍රකීල

2014-01-24, 10:57 am
shevan wrote:
Nil saliya wrote:ශෙවන්  :evil:   :evil:   :evil:   :evil:   :evil:   :evil:   :evil:   :evil:   :evil:  
මන් මුකුත් කියන්නෙම නැහැ මයි
ඉතින් ඔය ටික හරි කිව්වෙ මොකටද?
ඔය ටික හරි මන් කිව්වේ 
හිතේ රිදෙන කතාන්දර ගොඩක් නිසා 
shevan
shevan
+ 250 Posts
Mood : Cheerful

Country : Sri Lanka
Posts : 442
GetReal Gold : 9230
Member Since : 2013-08-09

ඉන්ද්‍රකීල - Page 3 Empty Re: ඉන්ද්‍රකීල

2014-01-24, 11:05 am
Nil saliya wrote:
shevan wrote:
Nil saliya wrote:ශෙවන්  :evil:   :evil:   :evil:   :evil:   :evil:   :evil:   :evil:   :evil:   :evil:  
මන් මුකුත් කියන්නෙම නැහැ මයි
ඉතින් ඔය ටික හරි කිව්වෙ මොකටද?
ඔය ටික හරි මන් කිව්වේ 
හිතේ රිදෙන කතාන්දර ගොඩක් නිසා 
මන් දන්නව උඹේ හිත රිදෙන්න කාරණාව.
avatar
thavisha
+ 1000 Posts
Mood : Awesome

City : Colombo
Country : Maldives
Posts : 1753
GetReal Gold : 12138
Member Since : 2013-07-29

ඉන්ද්‍රකීල - Page 3 Empty Re: ඉන්ද්‍රකීල

2014-01-24, 11:53 am
pride  pride  pride  pride
සහන්
සහන්
2000 + Posts
Mood : In love

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 2453
GetReal Gold : 13734
Member Since : 2013-01-29

ඉන්ද්‍රකීල - Page 3 Empty Re: ඉන්ද්‍රකීල

2014-01-24, 12:11 pm
:shock:
shevan
shevan
+ 250 Posts
Mood : Cheerful

Country : Sri Lanka
Posts : 442
GetReal Gold : 9230
Member Since : 2013-08-09

ඉන්ද්‍රකීල - Page 3 Empty Re: ඉන්ද්‍රකීල

2014-01-24, 1:13 pm
මේ මොකෝ බයවෙලා
සහන්
සහන්
2000 + Posts
Mood : In love

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 2453
GetReal Gold : 13734
Member Since : 2013-01-29

ඉන්ද්‍රකීල - Page 3 Empty Re: ඉන්ද්‍රකීල

2014-01-24, 2:22 pm
Message reputation : 100% (1 vote)
shevan wrote:මේ මොකෝ බයවෙලා

බය නෙව්‍යි වික්ශිප්ත වෙලා. :D
Esala
Esala
+ 500 Posts
City : Colombo
Country : Sri Lanka
Posts : 597
GetReal Gold : 9552
Member Since : 2013-03-28

ඉන්ද්‍රකීල - Page 3 Empty Re: ඉන්ද්‍රකීල

2014-01-25, 12:50 pm
Message reputation : 100% (1 vote)
pride  pride  pride  pride  pride  pride
Sponsored content

ඉන්ද්‍රකීල - Page 3 Empty Re: ඉන්ද්‍රකීල

Back to top
Permissions in this forum:
You cannot reply to topics in this forum