Get Real Forum
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.

Don't Hate Us, Know Us! ........ Gay by birth, fabulous by choice .............We're here. We're queer. Get used to it .............. Love is a Terrible thing to hate .......................හදේ සිර කොට තැබූ සිතුවිලි නිදහසේ පෙළගස්වන්නට සොඳුරු අවකාශයක්.............දින 4114 ක් පුරා ඔබ සමඟ සිටීමට හැකිවීම අපට සතුටක් ........... DON'T BE AFRAID TO SHOW OFF YOUR TRUE COLORS


Go down
zkt
zkt
+ 100 Posts
Mood : In love

City : Colombo
Country : Sri Lanka
Posts : 141
GetReal Gold : 9598
Member Since : 2013-01-26

විවාහය , සමාජීය බලපැම සහ අපේ අනාගතය  Empty විවාහය , සමාජීය බලපැම සහ අපේ අනාගතය

2013-04-23, 9:51 pm
Message reputation : 100% (2 votes)
මට දැන් වයස 27 යි , ඒ කියන්නේ විවාහ වෙන්න කාලේ හරි , වැඩ කරන තැන අයට , ගෙදර අයට වගේම , නැදැයන්ටත් තියෙන ලොකුම ප්‍රශ්නය මම කරන්නේ කවද්ද Question කවුද Question කියන එකයි . ස්ථීර රැකියාවක් තියෙන මගේ වයසේ කොල්ලෙක්ට එහෙම බලපෑමක් එන එක අමුතු දෙයක් නෙවේ. මම ආදරේ කරන්නේ පිරිමි ළමයෙක්ට වීම නිසා තමයි මම එයාලගේ ප්‍රශ්න වලට නිරුත්තර වෙන්නේ .කවදා වෙනකම් මෙහෙම එයාලට බොරු කියන්නද , නැත්නම් එයාලගේ ප්‍රශ්න වලින් මග අරින්නද කියල හිතා ගන්න බැහැ ,අපි අතරින් ගොඩ දෙනෙක්ට කවද හරි මුන දෙන්න වෙන ප්‍රශ්නයක් මේක,

A. Kasun
A. Kasun
Regular Member
Mood : Proud

City : Colombo
Country : Sri Lanka
Posts : 28
GetReal Gold : 8322
Member Since : 2013-01-29

විවාහය , සමාජීය බලපැම සහ අපේ අනාගතය  Empty Re: විවාහය , සමාජීය බලපැම සහ අපේ අනාගතය

2013-04-24, 2:19 pm
Message reputation : 100% (6 votes)
ඔන්න ඕක නිසා තමයි මම ඔය ප්‍රශ්නෙ වටෙන් ගොඩින් ඇදිල එන කොටම සුද්ද සින්හලෙන්ම කියල දැම්මෙ මට කොල්ලෙක් ඉන්නව කියල... b ur self bro..... !
ඔයාට රස්සාවක් තියෙනවනම්, ඔයා හොඳට establish වෙලානම් ඉන්නෙ..... ඇයි ඔයගෙ ජීවිතේ ගෙන ඔයාට කෙලින් තීරණයක් ගන්න බැරි?
f u cn't acpt ur self infrnt of ur family...... then hw cud u ever b able to acpt ur self infront of d society......?
Siyapath
Siyapath
+ 1000 Posts
Mood : Rainbow

City : Ratmalana
Country : Canada
Posts : 1742
GetReal Gold : 13722
Member Since : 2013-01-26

විවාහය , සමාජීය බලපැම සහ අපේ අනාගතය  Empty Re: විවාහය , සමාජීය බලපැම සහ අපේ අනාගතය

2013-04-28, 6:09 pm
Message reputation : 100% (7 votes)
මේ ප්‍රශ්නෙට දෙන්න උත්තරයක් එක සැරේටම හිතාගන්න අමාරුයි. මෙතන හිතන්න පැති ගොඩාක් තියනවා.

1. මම රස්සාවක් කරනවා, මම ස්ථාවර වෙලා ඉන්නේ කියල කෙලින්ම කියල දාන්න පුළුවන්. එත් එතැනදී පවුලේ අනිත් අයත් එක්ක තියන සබදතා නැතිවෙන්න පුළුවන් කියන අවදානමත් තියනවා. ඒක කෙනෙක්ට දරාගන්න බැරිවෙන්න පුළුවන්.

2. එහෙම නොකිය ගෙදරට ඕන විදියට ඉන්නත් බැහැ. හැමදාම ගෙදරට බොරුකරන්නත් බැහැ. අපේ සමාජය මේක අනුමත කරන්නෙත් නැහැ.

3. හැබැයි මම විශ්වාස කරන්නේ, ඔයාගේ ජීවිතේ ගෙන තීරණ ගන්න ඔයාට පුළුවන් වෙන්න ඕන. ඒ වගේම අම්මලාගේ කැමැත්තට කසාද බැඳලා කෙල්ලෙක්ගෙයි, ඒකිගේ පවුලේ අයගෙයි, අන්තිමට අම්මල එක්කත් හිතේ ඇතිවෙන තරහ නිසා ඒ අයගෙයි ජීවිත විනාස වෙන්න දෙන්නත් බැහැ. ඒ වගේම තමන්ගේ ජීවිතේ විනාස වෙන්නත් බැහැ. අමාරුවෙන් හරි ඉපදෙන දරුවන්ගේ ජීවිත කාලකන්ණි වෙන්න දෙන්න බැහැ. අන්න ඒ නිසා ඔක්කොම හිතල බලලා තීරණයක් ගන්න එක තමයි හොඳ.
Emrys
Emrys
Regular Member
City : Colombo
Country : Sri Lanka
Posts : 92
GetReal Gold : 8447
Member Since : 2013-05-03

විවාහය , සමාජීය බලපැම සහ අපේ අනාගතය  Empty Re: විවාහය , සමාජීය බලපැම සහ අපේ අනාගතය

2013-05-03, 9:13 pm
what to do ?
Emrys
Emrys
Regular Member
City : Colombo
Country : Sri Lanka
Posts : 92
GetReal Gold : 8447
Member Since : 2013-05-03

විවාහය , සමාජීය බලපැම සහ අපේ අනාගතය  Empty Re: විවාහය , සමාජීය බලපැම සහ අපේ අනාගතය

2013-05-03, 9:15 pm
Message reputation : 100% (1 vote)
socity1 muna dena1 thama godakma getuluvakata thiyenne........ oyagen better advice1 balaporuththu venava @siyapath
Siyapath
Siyapath
+ 1000 Posts
Mood : Rainbow

City : Ratmalana
Country : Canada
Posts : 1742
GetReal Gold : 13722
Member Since : 2013-01-26

විවාහය , සමාජීය බලපැම සහ අපේ අනාගතය  Empty සමාජයට මුහුණ දීම

2013-05-04, 3:36 pm
Message reputation : 100% (6 votes)
මේ විදියට සමාජයට මුහුණ දීම ඇත්තටම ප්‍රශ්නයක් තමයි.අපි ජීවත් වෙන්න homosexuality accept කල රටක නම් අපට මේ ප්‍රශ්න ගොඩාක් අඩුයි. ඒත් එහෙම රටක නෙවිනේ අපි ජීවත් වෙන්නේ. හැබැයි එහෙම කියලා දුක් වෙන්න ඕනෙත් නැහැ. අපේ යාළුවො, අසල්වැසියෝ, නෑදැයෝ, රස්සාව කරන තැන අය ඉගෙනගන්න තැන අය, මේ ඔක්කොම අපිව මොන විදියට තක්සේරු කරාවිද කියන ප්‍රශ්නේ අපිට තියනවා. මෙතැනදී මම කැමතියි කරුණු 3ක් ඉස්මතු කරන්න.

1. අපි ලගම ඉන්න අය ඇරුණම මඟ තොටේදී හමුවෙන, බස් එකේ, කෝච්චියේ හමුවෙන අය ගැන නොහිත ඉන්න තරමට හොදයි නේද? අර තාත්තයි, පුතයි, බූරුවා විකුණන්න ගිය කතාව අහල තියනවා නේද? සමාජයට ඕන විදියට ජීවත් වෙන්න ගියොත් අපිට අපේ කියල ජීවිතයක් නැතිව යනවා. එකයි මම හැමදාම කියන්නේ "උන් අපිට කන්න දෙනවද අපිට ජීවත් වෙන හැටි උගන්වන්න?" කියල.

එත් අපි ආශ්‍රය කරන සමහරු ඉන්නවා අපිට එහෙම නොසලකා ඉන්න බැරි. අන්න ඒ නිසා,

2. අපිට සිද්ධ වෙනවා සමහරුන්ගෙන් අපේ අනන්‍යතාවය සඟවන්න. කරන්න දෙයක් නැහැ. තවම මගේ අප්පච්චි දන්නේ නැහැ මම gay කියල. හැබැයි, ඔයාට පුළුවන් ඔයාගේ ලඟම අයට එක තේරුම් කරලා දෙන්න. වැඩේ ටිකක් අමාරුයි. මේකට ඔය සමලිංගිකත්වය, සදාචාරය, බැඳීම් , මේවා ගෙන ටිකක් දැනුවත් වුණ කෙනෙක් වෙන්න ඕනා.

මම පුංචි උදාහරණයක් දෙන්නම්.
මගේ campus එකේ හොඳම යාළුවො දෙන්නගෙන් එක්කෙනෙක්. කොල්ල straight . කෙල්ලෙකුත් හිටියා. මට ඕන උනා මම gay කියල ඌට කියන්න. ඉතින් මම කාලයක් තිස්සේ ඉදල හිටලා කියන දේවල් එක්ක homosexuality කියන්නේ සාමාන්‍ය දෙයක් කියල උට තේරුම් කරලා දුන්නා. මාස 5කට විතර පස්සේ මම කිව්වා, "මචං අපි දෙන්න හොදම යාළුවො. ඒ නිසා මම රහස් තියාගන්න කැමති නැහැ. මට දෙයක් කියන්න තියනවා. එත් අපේ යාළුකම නැතිවේවිද මට බයයි කියල". කොල්ල කිව්වා, "කියපන් මචං මම ඕන දෙයක් අහගෙන ඉන්නම් කියල". ඉතින් මම කිව්වා "මම gay" කියල. ඒකා කිව්වා, අය්යෝ මචෝ, එක normal කියල මම දන්නවා. උබයි මමයි හැමදාම සහෝදරයෝ වගේ තමයි ඉස්සරහටත් කියල. ඉතින් මගේ campus එකේ අනිත් බොක්කට මේක කිව්වේ අපි දෙන්නම සෙට් වෙලා ප්ලෑන් කරලා.
මේක එක උදාහරණයක් විතරයි. මගේ ඉස්කෝලේ හොදම යාළුවො පවා මම gay කියන එක දැනගෙන හිටියා. උන්ට ඒක ප්‍රශ්නයක් උනේ නැහැ. හැබැයි මෙතන තව දෙයක් තියනවා, ඔයාගේ යාළුවා මේක අහන්න ok වෙනවා කියල දැනෙනකල් මේ වැඩේ කරන්න එපා (මගේ පුංචි කාලේ ඉදන් යාළුවො සෙට් එකේ එකෙක් තවම මම gay කියල දන්නේ නැහැ. අනිත් උන් උට කියලත් නැහැ).

3.හොඳ gay යාළුවො සෙට් එකක් හදාගන්න. නමුත් මේක ගොඩාක් පරිස්සමින් කරන්න ඕන දෙයක්. ඔයාගේ යාලුවෙක් ඔයාගේ කොල්ලව අරන් යන්න බැරි නැහැ. ඒ නිසා හොද යාළුවො සෙට් එකක් ආශ්‍රය කරන්න. එයාල එක්ක එකට trip යන්න, shopping කරන්න, දානේ ගෙවල් මළගෙවල් ඕන එකක්. සෙට් එක එකට ඉදීවි. දුකේදී සැපේදී උදව් කරාවි. ඒ වගේම එහෙන සෙට් එකක් එකට ඉන්න තැනක ඔයාට ඔයාගේ නිදහස තියනවා. ඕන දෙයක් කියන්න පුළුවන්. මේ සම්බන්ධ ඕන ප්‍රශ්නයක් කතා කරන්න පුළුවන්. එහෙම නේද? හැබැයි මතක ඇතුව ගොඩාක් ලන්කරගන්න කලින් යාළුවො ගැන හොදට දැනුවත් වෙලා ඉන්න වෙනවා :P

අපි තව මේ ගැන ඉස්සරහට කතා කරමු. ඔයාලගේ අදහසුත් කියන්න.

~සියපත්~
Emrys
Emrys
Regular Member
City : Colombo
Country : Sri Lanka
Posts : 92
GetReal Gold : 8447
Member Since : 2013-05-03

විවාහය , සමාජීය බලපැම සහ අපේ අනාගතය  Empty Re: විවාහය , සමාජීය බලපැම සහ අපේ අනාගතය

2013-05-04, 6:03 pm
niyamai siyapath... really appreciate it, mamath me forum ekata aluth kenek, godak deval denaganna thiyenava idiriyedi ahannam.... godak thanks siyapath, :*
tharindu_d
tharindu_d
+ 100 Posts
Mood : In love

City : Ratnapura
Country : Sri Lanka
Posts : 127
GetReal Gold : 8517
Member Since : 2013-05-07

විවාහය , සමාජීය බලපැම සහ අපේ අනාගතය  Empty Re: විවාහය , සමාජීය බලපැම සහ අපේ අනාගතය

2013-05-07, 10:19 am
Message reputation : 100% (2 votes)
@ siyapath. oyage kathawa hari dr. mage iskole hodama yaluwa dannawa mama gay kiyala. a wunata eka eyata adatawath prashnayak wela na. mage jiwithe hamadeyakma beda gatte mage hodama yaluwa ekka. mage kisima deyak mama eyata hangala na. eyath ehemai. itin mata hithuna me deth eyata kiyanna oni kiyala. eth meka hamotama kiyanna yanna hoda na. apiwa therum ganna puluwan ayata witarai kiyanna oni kiyalage mage adahasa. mokada lanlwe thama gay kiwwoth uta rate wath inna bari ganata wada wenna puluwan nisa. mama kenekta adare kara. a adare asammatha pemak. a hamadetama mage yaluwa mata udaw kara. එයා මාව හොඩින් තේරැම් අරන් ඉන්නෙ.
kumaratarat
kumaratarat
+ 250 Posts
Mood : Loveble

City : kottawa
Country : Sri Lanka
Posts : 379
GetReal Gold : 9097
Member Since : 2013-01-27

විවාහය , සමාජීය බලපැම සහ අපේ අනාගතය  Empty Re: විවාහය , සමාජීය බලපැම සහ අපේ අනාගතය

2013-05-09, 4:06 pm
Message reputation : 100% (2 votes)
ohhhhhh....oya awla mata awith dan 5 y witara wenawa ... eth mam gedarata derect kiwwa mama marry karanne na kiyakla .... eta passe nayoo ,,,meeyoo serma ay oya ehema kiyanne kiya kiya passen awa ..proposa;l genawa ... eth mama mage therane kelin hitiya ... e athrema honda kollek ekka affir ekk patan gaththa ,, uwa gedaratath ekka awa.... adatath u ape gedara innwa ... eta kalin ayya kenk ekka affir ekk thbba .. e ayyth ape gedara awith nawathila hitiya ..thmath enawa ...

...samahara wita gedara aya dannawa athi mama gay kiyala .. eth e aya angawanne na ... mata govmnt jobak thiyanawa ..mage kollath pvt jobak karanawa .. ghedarin mona hari awlak awioth mama kola ekka wenama jewath wwenawa ...

...ekatth foundtn eka mama dagena thiyenne ... salli tiakk ithuru karagena ... e nisa kisikenekta bayak na ... thamn gana thni theranayk ganna thmnta hakiyawak thiyenen one .. \

demawpiyo awipa haduwa waduiwa thami nayo udaw kala thamai ..eth e ayawa sathutu karawanna kiyala ame mulu jeewithema kala kanni kara ganan oneda ????

e wagema thwath ahinsaka jeewithyak kalakanni karanan oneda .... ( gay kollek kellekwa marry kalama ..u kollo hoya hoya yanawa ... ara kellage jeewithe ithin iwarane )

e nisa tjhmta jeewithe windinna misak widawanna set kara ganan epa kiyala thami mama nam kioyanne ...

............ e wagema thamnge prahna kata karanan puluwan yaluwo set ekk inna eka loku deyak ... matai kollatai nam ewage set ekk innawa ..e wagema api wage gay kollange prashna walatath udaw karanna api hama welawema uthsaha karanawa.....

mam nam kiyanne ... thaniyama theranayak araganna kelin wada karanna ...kiyala thamai ...mama siyapath ekka 100% ekagi ...............hiks ................. ;)
Anonymous
Guest
Guest

විවාහය , සමාජීය බලපැම සහ අපේ අනාගතය  Empty Re: විවාහය , සමාජීය බලපැම සහ අපේ අනාගතය

2013-05-29, 1:27 am
මට තියෙන ගැටලුවත් මේකම තමා. එතරම් දරුණුවට දැනුනේ නැතත් මට බයකට තියෙන්නේ කවදාහරි මගුලක් කරගෙන අන්තිමට ප්‍රශ්න මතුවෙයිද කියලා. මට Bi-sexual හැගීම් තියෙන එක තමා ලොකුම අවුලකට තියෙන්නේ. වෙලාවකට කෙල්ලෙක්ව සෙට් කරගෙන ළමයි එහෙම හදාගෙන ඉන්න ආසාවකුත් දැනෙනවා. ඒ එක්කම අනෙක් පැත්ත ගැනත් හිතෙනවා. මේවා ගැන හිතලම මට දැන් එපාවෙලා තියෙන්නේ. :oops: :oops: :oops:
Amila Rathnayake
Amila Rathnayake
+ 100 Posts
City : Kandy
Country : Sri Lanka
Posts : 153
GetReal Gold : 8563
Member Since : 2013-05-12

විවාහය , සමාජීය බලපැම සහ අපේ අනාගතය  Empty Re: විවාහය , සමාජීය බලපැම සහ අපේ අනාගතය

2013-05-29, 1:49 pm
Message reputation : 100% (2 votes)


එච්චර හිතන්න එපා thanuk මට හිතෙන්නේ හැමදේටම මුල් වෙන්නේ හිත. හිත හදා ගන්න එක හිතින් ඉන්න කවදාවත් වරදින්නේ නැහැ ඒක මට sure . හිත හීලෑ නැහැ හරිම මුරංඩුයි තමා............................... flower flower flower
Emrys
Emrys
Regular Member
City : Colombo
Country : Sri Lanka
Posts : 92
GetReal Gold : 8447
Member Since : 2013-05-03

විවාහය , සමාජීය බලපැම සහ අපේ අනාගතය  Empty Re: විවාහය , සමාජීය බලපැම සහ අපේ අනාගතය

2013-05-29, 7:16 pm
Message reputation : 100% (2 votes)
හිත හදාගන්න බැ ඔබෙන් ලද දුක දරාගන්න බැ.... ;)

ඔබ මගෙ වෙන්නෙ නැ ඉතින් අපි අපෙ වෙන්නෙ නැ.......
Siyapath
Siyapath
+ 1000 Posts
Mood : Rainbow

City : Ratmalana
Country : Canada
Posts : 1742
GetReal Gold : 13722
Member Since : 2013-01-26

විවාහය , සමාජීය බලපැම සහ අපේ අනාගතය  Empty Re: විවාහය , සමාජීය බලපැම සහ අපේ අනාගතය

2013-05-29, 8:08 pm
Message reputation : 100% (2 votes)
thanukmd wrote:මට තියෙන ගැටලුවත් මේකම තමා. එතරම් දරුණුවට දැනුනේ නැතත් මට බයකට තියෙන්නේ කවදාහරි මගුලක් කරගෙන අන්තිමට ප්‍රශ්න මතුවෙයිද කියලා. මට Bi-sexual හැගීම් තියෙන එක තමා ලොකුම අවුලකට තියෙන්නේ. වෙලාවකට කෙල්ලෙක්ව සෙට් කරගෙන ළමයි එහෙම හදාගෙන ඉන්න ආසාවකුත් දැනෙනවා. ඒ එක්කම අනෙක් පැත්ත ගැනත් හිතෙනවා. මේවා ගැන හිතලම මට දැන් එපාවෙලා තියෙන්නේ. :oops: :oops: :oops:


better to meet a psychiatric physician or good psychologist and take some therapies.
Anonymous
Guest
Guest

විවාහය , සමාජීය බලපැම සහ අපේ අනාගතය  Empty Re: විවාහය , සමාජීය බලපැම සහ අපේ අනාගතය

2013-05-29, 10:49 pm
Amila Rathnayake wrote:

එච්චර හිතන්න එපා thanuk මට හිතෙන්නේ හැමදේටම මුල් වෙන්නේ හිත. හිත හදා ගන්න එක හිතින් ඉන්න කවදාවත් වරදින්නේ නැහැ ඒක මට sure . හිත හීලෑ නැහැ හරිම මුරංඩුයි තමා............................... flower flower flower
:o :o :o

Siyapath wrote:
thanukmd wrote:මට තියෙන ගැටලුවත් මේකම තමා. එතරම් දරුණුවට දැනුනේ නැතත් මට බයකට තියෙන්නේ කවදාහරි මගුලක් කරගෙන අන්තිමට ප්‍රශ්න මතුවෙයිද කියලා. මට Bi-sexual හැගීම් තියෙන එක තමා ලොකුම අවුලකට තියෙන්නේ. වෙලාවකට කෙල්ලෙක්ව සෙට් කරගෙන ළමයි එහෙම හදාගෙන ඉන්න ආසාවකුත් දැනෙනවා. ඒ එක්කම අනෙක් පැත්ත ගැනත් හිතෙනවා. මේවා ගැන හිතලම මට දැන් එපාවෙලා තියෙන්නේ. :oops: :oops: :oops:


better to meet a psychiatric physician or good psychologist and take some therapies.

ඒ කතාවත් හරි...
kumaratarat
kumaratarat
+ 250 Posts
Mood : Loveble

City : kottawa
Country : Sri Lanka
Posts : 379
GetReal Gold : 9097
Member Since : 2013-01-27

විවාහය , සමාජීය බලපැම සහ අපේ අනාගතය  Empty Re: විවාහය , සමාජීය බලපැම සහ අපේ අනාගතය

2013-06-09, 12:49 pm
Message reputation : 100% (1 vote)
ona deyak gana onawata wada hitanan epa ban ...ena hatiyakata face ..karapan ... ena ena hatiyata gahu uluwassa ...kiyala ..hiks ... :P
Sponsored content

විවාහය , සමාජීය බලපැම සහ අපේ අනාගතය  Empty Re: විවාහය , සමාජීය බලපැම සහ අපේ අනාගතය

Back to top
Permissions in this forum:
You cannot reply to topics in this forum