Get Real Forum
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.

Don't Hate Us, Know Us! ........ Gay by birth, fabulous by choice .............We're here. We're queer. Get used to it .............. Love is a Terrible thing to hate .......................හදේ සිර කොට තැබූ සිතුවිලි නිදහසේ පෙළගස්වන්නට සොඳුරු අවකාශයක්.............දින 4121 ක් පුරා ඔබ සමඟ සිටීමට හැකිවීම අපට සතුටක් ........... DON'T BE AFRAID TO SHOW OFF YOUR TRUE COLORS


Go down
Hitha Honda Kolla
Hitha Honda Kolla
2000 + Posts
Mood : Loveble

City : cololmbo
Country : Sri Lanka
Posts : 2469
GetReal Gold : 9836
Member Since : 2015-05-03

සොඳුරු ආයාචනක්!!! Empty සොඳුරු ආයාචනක්!!!

2020-01-18, 5:45 am
2020 ලබලා දවස් 18ක් ගෙවිලා ගියා. මේක ඇතුලේ කිසිම හැලහොල්මනක් නැහැ. හරියට නිකන් සොහොනක් වගේ. යාලුවනේ කතා ලියන අය කතා ලියන්න ගමු. කතා කියවන අය කතා කියවලා කොමෙන්ටුවක්, විහිලුතාලුවක් ලියමු. ඉක්මණට එන්නලා මේ අපේ නිවහන ජීවත්කරවමු.

Sajith likes this post

IceCool
IceCool
Newbie writer
Mood : Relaxed

City : Gampaha
Country : Sri Lanka
Posts : 526
GetReal Gold : 6485
Member Since : 2016-07-07

සොඳුරු ආයාචනක්!!! Empty Re: සොඳුරු ආයාචනක්!!!

2020-01-24, 9:34 pm
Hitha Honda Kolla wrote:2020 ලබලා දවස් 18ක් ගෙවිලා ගියා. මේක ඇතුලේ කිසිම හැලහොල්මනක් නැහැ. හරියට නිකන් සොහොනක් වගේ. යාලුවනේ කතා ලියන අය කතා ලියන්න ගමු. කතා කියවන අය කතා කියවලා කොමෙන්ටුවක්, විහිලුතාලුවක් ලියමු. ඉක්මණට එන්නලා මේ අපේ නිවහන ජීවත්කරවමු
කවියක් වත් ලියමුකො හිත හොඳ අයියෙ  bow
Hitha Honda Kolla
Hitha Honda Kolla
2000 + Posts
Mood : Loveble

City : cololmbo
Country : Sri Lanka
Posts : 2469
GetReal Gold : 9836
Member Since : 2015-05-03

සොඳුරු ආයාචනක්!!! Empty Re: සොඳුරු ආයාචනක්!!!

2020-02-04, 6:54 am
IceCool wrote:
Hitha Honda Kolla wrote:2020 ලබලා දවස් 18ක් ගෙවිලා ගියා. මේක ඇතුලේ කිසිම හැලහොල්මනක් නැහැ. හරියට නිකන් සොහොනක් වගේ. යාලුවනේ කතා ලියන අය කතා ලියන්න ගමු. කතා කියවන අය කතා කියවලා කොමෙන්ටුවක්, විහිලුතාලුවක් ලියමු. ඉක්මණට එන්නලා මේ අපේ නිවහන ජීවත්කරවමු
කවියක් වත් ලියමුකො හිත හොඳ අයියෙ  bow
අනේ වස්තු මට ඔය ලියන කරන දේවල් පිහිටලා නැහැ. ඔයාම අලුත් කතාවක් නිර්මාණය කරන්නකෝ.
Sponsored content

සොඳුරු ආයාචනක්!!! Empty Re: සොඳුරු ආයාචනක්!!!

Back to top
Permissions in this forum:
You cannot reply to topics in this forum