Get Real Forum
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.

Don't Hate Us, Know Us! ........ Gay by birth, fabulous by choice .............We're here. We're queer. Get used to it .............. Love is a Terrible thing to hate .......................හදේ සිර කොට තැබූ සිතුවිලි නිදහසේ පෙළගස්වන්නට සොඳුරු අවකාශයක්.............දින 4121 ක් පුරා ඔබ සමඟ සිටීමට හැකිවීම අපට සතුටක් ........... DON'T BE AFRAID TO SHOW OFF YOUR TRUE COLORS


සමනල පාලම

+19
Sithija
A. Kasun
Sanketh
tharindu_d
kelum123
sandaru799
kasunx
Esala
pahan
thavisha
amal123
සහන්
Harsha
භානුක
Vikasitha
Malintha
Siyapath
chathura1122
shevan
23 posters
Go down
Siyapath
Siyapath
+ 1000 Posts
Mood : Rainbow

City : Ratmalana
Country : Canada
Posts : 1742
GetReal Gold : 13734
Member Since : 2013-01-26

සමනල පාලම - Page 2 Empty Re: සමනල පාලම

2014-01-04, 7:40 am
thawama umbe ad iwara nedda ban?  :shock:  :shock:  :shock:  :shock:  :shock:
shevan
shevan
+ 250 Posts
Mood : Cheerful

Country : Sri Lanka
Posts : 442
GetReal Gold : 9250
Member Since : 2013-08-09

සමනල පාලම - Page 2 Empty Re: සමනල පාලම

2014-01-04, 11:59 am
Siyapath wrote:thawama umbe ad iwara nedda ban?  :shock:  :shock:  :shock:  :shock:  :shock:
මේක ඇඩ් එකක් නෙමෙයි. පෝස්ටරේ.  lol!  :)
shevan
shevan
+ 250 Posts
Mood : Cheerful

Country : Sri Lanka
Posts : 442
GetReal Gold : 9250
Member Since : 2013-08-09

සමනල පාලම - Page 2 Empty සමනල පාලම - The Dirty Underwear පළමු කොටස

2014-01-04, 12:30 pm
Message reputation : 100% (7 votes)

බොහෝ සිදුවීම් පෙළක් අවසානයේ ඔවුන් ගතකල විවේකී කාලපරිච්ඡේදයට කුමන මොහොතේ තිත තැබේවිදැයි නොදන්නා මුත් ඒ සඳහා මොහොතක් එළඹෙන බව නිශ්චිතවම ඔවුහු දැන සිටියහ. පැවති අධික හිම පතනය විසින් පරිසරය මෙන්ම ඔවුන්ගේ ජීවිතද සීතල කර තිබුණි. ඒ පැරණි නිවසේ දොර ජනෙල් වැසූ පසු ඇතුළත ඉතිරිව තිබුනේ අන්ධකාරයත් සීත කබා වලින් හැමූ පුස් ගඳකුත් පමණි. ඒහෙත් උණුසුම් කෝපි ඒ සියල්ල අමතක කර දමමින් ඔවුහු රසවත් කළහ.

‘‘හෝම්ස් මහත්මයා...........“

‘‘වොට්සන්. කවුරු හරි කෙනෙක් කතාකරන සද්දයක් ඇහුනද“

“මං දන්නව මගේ මිත්‍රයා ඔබ නියම රහස් පරීක්ෂකයෙක් බව. ඒ නිසානෙ දොරේ වදින හුළං පාරත් මනුස්ස කට හඬක් වගේ ඇහෙන්නෙ“


වොට්සන්ගේ පිළිතුරින් සෑහිමකට පත් නොවූවත් පිටත පරිසරයේ ඇති සීතල මතකය හොම්ස් ඒ හඬ පිළිබඳ සිතිවිල්ල අමතක කර දමන්නට සමත්විය.

මිනිත්තු කිහිපයක් නිහඬවම ගතවිය.

‍“ගෙදර කවුරුවත් ඉන්නවද..........“


තරමක සිහින් කෙඳිරියක් බඳු එහෙත් හැකිතාක් වෙර යොදා ආයාසයෙන් නිකුත් වූ හඬක් දෙදෙනාටම එකවර ඇසුණේය. දෙදෙනාම එකවර දොර වෙතට ගියහ. පිටත නැරඹීමට ඇති සිදුරෙන් එකවර බලන්නට ගොස් තම තමන්ගේ හිසු කබල්ද එකිනෙක හපුපාගත්තෝය. එහෙත් වෙනදා පරිද්දෙන්ම වොට්සන්ට පළමු අවස්ථාව හිමිවිය.

“ කවුරුවත් නෑ මගේ මිත්‍රයා“

“........කෝ මමත් බලන්න.........හ්ම්.........නෑ නේනනම්.“


හොම්ස් නැවතත් අසුන වෙත යන්නට හැරුණේය. වොට්සන් ඒ වනවිටත් විසිත්ත කාමරයේය.


“නෑ වොට්සන් කවුරුහරි කෙනෙක් ඉන්න ඕනෙ. ඇත්තටම කිව්වොත් පිටත බලන කාචයට හසු නොවෙන කෙනෙක්.“


“එහෙනම් දැන් ඔබ මුණගැසෙන්නට භූතයනුත් එනවා“


වොට්සන් බොරු බයක් පෙන්වමින් සිය උපහාසය ප්‍රකට කලේය.



“හොඳයි අපි බලමුකො එහෙම කෙනෙක්ද කියල“


එසේ පවසමින් හොම්ස් විසින්ම දොර විවර කළේය.


“ඔබ නම් පුදුම කෙනෙක් හොම්ස්.“


“පුදුම වෙන්න එපා වොට්සන්. මේ රෝදපුටුවෙ ඉන්න ඉලන්දාරිට සීතල හැදිල නරක දෙයක් වෙන්න කලින් ගේ ඇතුළට ගන්න උදව් කරන්න“
Siyapath
Siyapath
+ 1000 Posts
Mood : Rainbow

City : Ratmalana
Country : Canada
Posts : 1742
GetReal Gold : 13734
Member Since : 2013-01-26

සමනල පාලම - Page 2 Empty Re: සමනල පාලම

2014-01-04, 12:48 pm
Message reputation : 100% (1 vote)
wow. wow
shevan
shevan
+ 250 Posts
Mood : Cheerful

Country : Sri Lanka
Posts : 442
GetReal Gold : 9250
Member Since : 2013-08-09

සමනල පාලම - Page 2 Empty Re: සමනල පාලම

2014-01-04, 12:59 pm
Siyapath wrote:wow. wow
දැනට ඇඩ් ඉවරයි. අතර මගදි වැටෙන්න පුළුවන්.
භානුක
භානුක
Team Member
Team Member
Mood : Hurt

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 224
GetReal Gold : 9083
Member Since : 2013-05-05

සමනල පාලම - Page 2 Empty Re: සමනල පාලම

2014-01-04, 1:02 pm
Message reputation : 100% (1 vote)
පට්ට පට පට...... ලියාපන් සහෝ...  pride  pride  pride  pride  pride 
shevan
shevan
+ 250 Posts
Mood : Cheerful

Country : Sri Lanka
Posts : 442
GetReal Gold : 9250
Member Since : 2013-08-09

සමනල පාලම - Page 2 Empty Re: සමනල පාලම

2014-01-04, 1:12 pm
භානුක wrote:පට්ට පට පට...... ලියාපන් සහෝ...  pride  pride  pride  pride  pride 
පට්ට පට පට...... ලියන්නම් සහෝ...
 lol!
ස්තුතියි
shevan
shevan
+ 250 Posts
Mood : Cheerful

Country : Sri Lanka
Posts : 442
GetReal Gold : 9250
Member Since : 2013-08-09

සමනල පාලම - Page 2 Empty Re: සමනල පාලම

2014-01-04, 1:25 pm
ඕන්න ලිවුවා.

පුළුවන්නම් කියවන්න.
 
බැරි නම් ඉතිං ඒත් කියවන්න.
 lol!
Harsha
Harsha
+ 500 Posts
Mood : Awesome

City : Dubai
Country : United Arab Emirates
Posts : 552
GetReal Gold : 8890
Member Since : 2013-06-02

සමනල පාලම - Page 2 Empty Re: සමනල පාලම

2014-01-04, 2:08 pm
ela elaa.... pride  pride  pride
Malintha
Malintha
+ 250 Posts
Mood : Still alive

Country : Sri Lanka
Posts : 256
GetReal Gold : 9284
Member Since : 2013-08-02

සමනල පාලම - Page 2 Empty Re: සමනල පාලම

2014-01-04, 3:13 pm
Message reputation : 100% (1 vote)
mm....amuthuma vidihaka kathawak wage....liyannoooooooo..api bala innawooooo lol!  :D
avatar
thavisha
+ 1000 Posts
Mood : Awesome

City : Colombo
Country : Maldives
Posts : 1753
GetReal Gold : 12158
Member Since : 2013-07-29

සමනල පාලම - Page 2 Empty Re: සමනල පාලම

2014-01-04, 10:25 pm
Message reputation : 100% (1 vote)
ela ela 

eth Homes & wotson nama thama hithata amuththak gena denne 

liyapan kollo api innawa kathawa ekka issrahatama
Anonymous
Guest
Guest

සමනල පාලම - Page 2 Empty Re: සමනල පාලම

2014-01-04, 10:36 pm
බය වෙන්න එපා ලස්සන නැති වුනත් මන් කියවනවා !!!! 
සහන්
සහන්
2000 + Posts
Mood : In love

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 2453
GetReal Gold : 13754
Member Since : 2013-01-29

සමනල පාලම - Page 2 Empty Re: සමනල පාලම

2014-01-04, 10:37 pm
Message reputation : 100% (1 vote)
නියමයි කොල්ලෝ. ලස්සන කතාවක් වේවි.
pahan
pahan
Regular Member
Mood : Cheerful

Country : Sri Lanka
Posts : 54
GetReal Gold : 7621
Member Since : 2014-01-02

සමනල පාලම - Page 2 Empty Re: සමනල පාලම

2014-01-04, 11:00 pm
Message reputation : 100% (1 vote)
katava hondai vage
Esala
Esala
+ 500 Posts
City : Colombo
Country : Sri Lanka
Posts : 597
GetReal Gold : 9572
Member Since : 2013-03-28

සමනල පාලම - Page 2 Empty Re: සමනල පාලම

2014-01-04, 11:24 pm
Message reputation : 100% (1 vote)
අලුත් කතාවක් එල එල.................... :)  :)  :)
Sponsored content

සමනල පාලම - Page 2 Empty Re: සමනල පාලම

Back to top
Permissions in this forum:
You cannot reply to topics in this forum