Get Real Forum
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.

Don't Hate Us, Know Us! ........ Gay by birth, fabulous by choice .............We're here. We're queer. Get used to it .............. Love is a Terrible thing to hate .......................හදේ සිර කොට තැබූ සිතුවිලි නිදහසේ පෙළගස්වන්නට සොඳුරු අවකාශයක්.............දින 4114 ක් පුරා ඔබ සමඟ සිටීමට හැකිවීම අපට සතුටක් ........... DON'T BE AFRAID TO SHOW OFF YOUR TRUE COLORS


මනමේ

+18
Jith
Thisara
nisal kapila
Sithija
chathura1122
kasunx
nisala
suranga
Esala
Harsha
Vikasitha
Siyapath
Mandaram
Hasun
thavisha
සහන්
shevan
භානුක
22 posters
Go down
Siyapath
Siyapath
+ 1000 Posts
Mood : Rainbow

City : Ratmalana
Country : Canada
Posts : 1742
GetReal Gold : 13722
Member Since : 2013-01-26

මනමේ - Page 3 Empty Re: මනමේ

2014-05-12, 5:46 pm
thnx bro   hug
nisal kapila
nisal kapila
Regular Member
City : Colombo
Country : Sri Lanka
Posts : 14
GetReal Gold : 7524
Member Since : 2014-01-23

මනමේ - Page 3 Empty Re: මනමේ

2014-05-23, 8:30 am
:D
Thisara
Thisara
Regular Member
Country : Sri Lanka
Posts : 5
GetReal Gold : 8233
Member Since : 2013-01-29

මනමේ - Page 3 Empty Re: මනමේ

2014-06-04, 10:04 pm
lassanai
භානුක
භානුක
Team Member
Team Member
Mood : Hurt

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 224
GetReal Gold : 9071
Member Since : 2013-05-05

මනමේ - Page 3 Empty Re: මනමේ

2015-01-17, 7:14 pm
සිදු වූ ප්‍රමාද දෝෂයට මාගේ බලවත් කණගාටුව...!!!
Anonymous
Guest
Guest

මනමේ - Page 3 Empty Re: මනමේ

2015-01-17, 7:59 pm
දැන් අපහු අතිතයට යන්න ඔනි කතාව කියවන්න 
භානුක
භානුක
Team Member
Team Member
Mood : Hurt

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 224
GetReal Gold : 9071
Member Since : 2013-05-05

මනමේ - Page 3 Empty Re: මනමේ

2015-01-18, 8:36 pm
Message reputation : 100% (4 votes)
මනමේ - Page 3 Maname2

මටත් දැන් කතාව දැනගන්න ඇතිවෙලා තිබුණේ පුදුම නොඉවසිල්ලක්.
 
“මනමේ ඇවිදින් වසර කිහිපයකින් තමයි කර්ණ තක්ෂිලාවට පැමිණියේ..”
 
“කර්ණ...??”
  
“කර්ණ... ලංකාපුර කිරුළ හිමි කුමාරයා. විභීෂණ රජුගේ දියණියගේ පුත්‍රයා..”
 
“මොකක්..??”
 
“ඔබේ මුව විවර වෙලා..”
 
ඇය කීවෙ තරමක් හඬ නගා සිනහසෙමින්. මට තරමක ලජ්ජාවක් නොදැනුනා නෙමෙයි. ඒත් කුතුහලය ඊට වඩා වැඩියි.
 
“ඔයා ඔය කියන්නෙ මම දන්න විභීෂණ රජතුමා ගැනමද..?”
 
“මම දන්නා තරමින් වෙනත් විභීෂණ නමින් රජ කෙනෙක් ලංකා ඉතිහාසයේ නෑ..”
 
ඇය නැවතත් සිනාසෙයි.
 
“එතකොට රාමායනය ඇත්තක්..”
 
“සාහිත්‍ය කෘතියක් කියන්නෙ සත්‍යයත් ප්‍රබන්ධයත් අතර දෝලනය වන්නක් බව ඔබ දන්නවා ඇතිනේ..”
 
“එතකොට රාවණා රජතුමා...”
 
“මම හිතනවා අපේ කතාවට කර්ණ මිසක් රාවණා රජුගේ අදාලත්වයක් නැහැ කියලා..”
මගේ ප්‍රශ්නයට බාධා කරමින් නැගුණු ඇගේ හඬ නිවුනු ඒත් අධිපති ස්වරූපයක් ගත්තා.
 
“මට සමාවෙන්න...”
 
“නැහැ.. මට සමාවෙන්න. මම දන්නවා ඔබේ කුතුහලය බොහොම ඉහළයි. නමුත් ඒ කුතුහලය සංසිඳවීමට ගියොත් මට මා පැමිණි කාරණය සාක්‍ෂාත් කරගැනීමට නොහැකි වෙනවා.”
 
“මට තේරෙනවා..”
 
“ස්තුතියි ඔබට.. ඉතිං කර්ණ... ඕ... කර්ණ.. මා ඔබට ඔහු ගැන කෙළෙස නම් නිර්වචනයක් දෙන්නද..?”
 
ඇගේ දෙනෙත් තියුණු කාන්තියකින් බබළන්නට ගත්තා. මට තේරුණු විදියට මනමේ තරමට ම කර්ණත් ඇගේ ජීවිතයට වැදගත් චරිතයක්.
 
“ඔහු මුළුමනින්ම දිව්‍යමය නිර්මාණයක්. එබඳු රුපශ්‍රියක්... ඔබට දෑසින් දුටුවොත් මිස වටහාගන්නට නම් නොහැකි වේවි.”
 
ඒ වර්ණනාවට මම ටිකක් හෙල්ලිලා ගියා. ලස්සනයි කියලා මං දන්නා පිරිමි රූප ලැයිස්තුවක්ම මගේ මනසෙ ඇඳිලා මැකිලා ගියා. ඒ ඔක්කොම සිනමා තරු උනේ මොන හේතුවක් නිසාද කියලා නම් මට හිතාගන්න බැහැ.
 
“ඔබ ඔය හිතන එක් අයෙක්වත් කර්ණ වගේ නැහැ..”
 
පුළුල් හිනාවක් සමඟ ඇය කීවෙ මාව ආයෙත් පුදුමයකට ඇදලා දාමින්.
 
“අහන්න අවශ්‍ය නැහැ. මම කියන්නම්.. මට අන් අයගේ සිත් කියවීමේ සහ සිතැඟි පාලනය කිරීමේ හැකියාව තිබෙනවා.. ඔව්.. ඔබ හිතුවා හරි. මා එයත් කුඩාකල ප්‍රගුණ කළ දර්ශනයක්. ඔබව අද මනමේ නාට්‍යය බැලීමට පෙළඹවීමට මා යෝදාගත්තෙත් මේ හැකියාවමයි. තරහගන්න එපා. සමාවෙන්න.. මට ඔබට එසේ කරන්නට සිදුවුනා. නැතිනම් ඔබ මේ වෙද්දීත් Bobby ට වුණු දේ ගැන හිතමින් දුක් වෙනවා. මනමේ නොබැලුවා නම් ඔබ Prayers for Bobby බලනවා. එය සහතිකයි.”
 
මේ ගැහැනිය මාව පුදුම කරවන එකේ සීමාවක් නැහැ. හදවත් රෝගියෙක්ව්ත් වුනා නම් මේ වෙද්දී හත් අට ගමනකට මගේ පණ ගිහින්.
 
“බය වෙන්න එපා. ඔබට දැන්ම මාරකයක් නැහැ. ඒ වගේම මම ඔබේ මරණයට හේතුව වෙන්නෙත් නැහැ. ඉතිං... කර්ණගේ පැමිණීම තක්ෂිලාවේ කාටත් විශේෂිත කාරණයක් වුනා. ඒ ඔහු දඹදිවින් එපිට සිට පැමිණීමත්, විභීෂණ රජු ඔහුගේ මුත්තණුවන් වීමත්, අසමසම රුපශ්‍රියත් නිසයි. කෙසේ හෝ අන් කවරෙකුටත් වඩා කර්ණ අප දෙදෙනාට; මනමේටත් මටත් විශේෂිත වුනා. ඔහුගේ සමාගමය අපට නැතිවම බැරි වීමට ලොකු කාලයක් ගතවුනේ නැහැ.”
Esala
Esala
+ 500 Posts
City : Colombo
Country : Sri Lanka
Posts : 597
GetReal Gold : 9560
Member Since : 2013-03-28

මනමේ - Page 3 Empty Re: මනමේ

2015-01-18, 11:07 pm
pride pride pride pride pride pride pride pride
Jith
Jith
+ 250 Posts
Country : Sri Lanka
Posts : 416
GetReal Gold : 8871
Member Since : 2013-10-18

මනමේ - Page 3 Empty Re: මනමේ

2015-01-19, 4:05 pm
භානුක wrote:

මටත් දැන් කතාව දැනගන්න ඇතිවෙලා තිබුණේ පුදුම නොඉවසිල්ලක්.
 
“මනමේ ඇවිදින් වසර කිහිපයකින් තමයි කර්ණ තක්ෂිලාවට පැමිණියේ..”
 
“කර්ණ...??”
  
“කර්ණ... ලංකාපුර කිරුළ හිමි කුමාරයා. විභීෂණ රජුගේ දියණියගේ පුත්‍රයා..”
 
“මොකක්..??”
 
“ඔබේ මුව විවර වෙලා..”
 


මගෙත්.............................  help help


නියමයි නෙ මේක.. අනේ තව නම් කල් ගන්න එපෝ............  thumbup  kiss  thumbup
Hasun
Hasun
+ 100 Posts
Mood : Still alive

City : Colombo
Country : Sri Lanka
Posts : 182
GetReal Gold : 8534
Member Since : 2013-07-22

මනමේ - Page 3 Empty Re: මනමේ

2015-01-25, 11:23 am
මනමේ කුමාරිය වගේම භානුවත් නැවත දකින්න ලැබීම සතුටක්....
virmadu
virmadu
+ 250 Posts
Mood : Lonely

Country : Sri Lanka
Posts : 260
GetReal Gold : 7588
Member Since : 2014-07-29

මනමේ - Page 3 Empty Re: මනමේ

2015-04-05, 2:45 pm
​ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්.....................මෙක ඇත්තටම මෙහෙම උනාද කියළා හිතාගන්නවද නැත්ද කියලා මම තාමත් හිතනවා.....ඒත් උත්තර නැ.....මොනවා උනත් මනමේට අලුත් අර්තකථනයක් ලැබිලා තියෙනවා...ඒක ගොඩාක් වටීනා දෙයක්...අලුත් කෝනයකින් බලන්න හිතෙන වර්ථමාන නුථන මනමේ නාට්ටයක් කියන සන්කල්පයක් ගොඩනගන්න දරන වෑයමක් කියලයි මම දකින්නෙ...වැරදි නම් සමාවෙන්න​......
Hitha Honda Kolla
Hitha Honda Kolla
2000 + Posts
Mood : Loveble

City : cololmbo
Country : Sri Lanka
Posts : 2469
GetReal Gold : 9824
Member Since : 2015-05-03

මනමේ - Page 3 Empty Re: මනමේ

2015-07-01, 4:33 am
aiyo, banuwa maname kumari aran gihinne. ekana kathawa newathila thienne.
noidea noidea noidea noidea noidea noidea noidea noidea noidea noidea noidea noidea noidea noidea noidea noidea noidea noidea noidea noidea noidea
weera1
weera1
+ 100 Posts
Mood : Fine

Country : Sri Lanka
Posts : 225
GetReal Gold : 6511
Member Since : 2015-10-14

මනමේ - Page 3 Empty Re: මනමේ

2015-11-12, 2:03 am
ayyo ko itiriya .......newatat liyandako ituru kotasa.... smile
pureboy
pureboy
memebrs with 1 post
Country : Sri Lanka
Posts : 1
GetReal Gold : 5462
Member Since : 2016-11-10

මනමේ - Page 3 Empty Re: මනමේ

2016-11-11, 7:20 pm
Ituru tika ko
Hitha Honda Kolla
Hitha Honda Kolla
2000 + Posts
Mood : Loveble

City : cololmbo
Country : Sri Lanka
Posts : 2469
GetReal Gold : 9824
Member Since : 2015-05-03

මනමේ - Page 3 Empty Re: මනමේ

2016-11-12, 4:37 am
මනමේ කුමාරි අරන් ගිහින්.
Sponsored content

මනමේ - Page 3 Empty Re: මනමේ

Back to top
Permissions in this forum:
You cannot reply to topics in this forum