Get Real Forum
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.

Don't Hate Us, Know Us! ........ Gay by birth, fabulous by choice .............We're here. We're queer. Get used to it .............. Love is a Terrible thing to hate .......................හදේ සිර කොට තැබූ සිතුවිලි නිදහසේ පෙළගස්වන්නට සොඳුරු අවකාශයක්.............දින 4109 ක් පුරා ඔබ සමඟ සිටීමට හැකිවීම අපට සතුටක් ........... DON'T BE AFRAID TO SHOW OFF YOUR TRUE COLORS


මගේ ආදර කතාව

+31
prasanna
Senura
Ashan
Isura
Shan Sahan
nuwan9
nisala
nuran
Tharaka
සහන්
Mandaram
Sanketh
rajapaksharaju
azores
Harsha
Sithija
chathura1122
beaguycool1
Esala
kasunx
suranga
kalana vihanga
Malintha
shevan
Vikasitha
nisha88
thavisha
eboys
Siyapath
Hasun
භානුක
35 posters
Go down
kalana vihanga
kalana vihanga
+ 100 Posts
Mood : Childish

City : Mt.Lavinia
Country : Sri Lanka
Posts : 186
GetReal Gold : 8186
Member Since : 2013-08-25

මගේ ආදර කතාව - Page 2 Empty Re: මගේ ආදර කතාව

2013-12-22, 8:28 pm
Message reputation : 100% (1 vote)
hmmmmm..............
avatar
suranga
+ 100 Posts
Mood : sick

Country : Sri Lanka
Posts : 182
GetReal Gold : 8799
Member Since : 2013-06-01

මගේ ආදර කතාව - Page 2 Empty Re: මගේ ආදර කතාව

2013-12-22, 8:43 pm
Message reputation : 100% (1 vote)
SUBA PATHUM MALLI...

PODDAK AKURU SIZE EKA LOKU KARANAWA NAM HOADAI...!
eboys
eboys
+ 250 Posts
Mood : Loveble

City : Battaramulla
Country : Sri Lanka
Posts : 449
GetReal Gold : 8674
Member Since : 2013-08-13

මගේ ආදර කතාව - Page 2 Empty Re: මගේ ආදර කතාව

2013-12-22, 9:22 pm
Message reputation : 100% (1 vote)
Patta lassanai
Aye monawada
kasunx
kasunx
Team Member
Team Member
Mood : Still alive

City : Battaramulla
Country : Sri Lanka
Posts : 1485
GetReal Gold : 12469
Member Since : 2013-05-31

මගේ ආදර කතාව - Page 2 Empty Re: මගේ ආදර කතාව

2013-12-22, 9:32 pm
Message reputation : 100% (1 vote)
නියමයි නියමයි මල්ලි ! ...................පට්ට .............ජය වේවා ! pride  pride  pride  pride  pride
Hasun
Hasun
+ 100 Posts
Mood : Still alive

City : Colombo
Country : Sri Lanka
Posts : 182
GetReal Gold : 8524
Member Since : 2013-07-22

මගේ ආදර කතාව - Page 2 Empty Re: මගේ ආදර කතාව

2013-12-22, 9:45 pm
Message reputation : 100% (2 votes)
නියමයි භානුක​... ලස්සන කතාවක්... දිගටම බලන් ඉන්නවා...
 pride  pride  pride
Esala
Esala
+ 500 Posts
City : Colombo
Country : Sri Lanka
Posts : 597
GetReal Gold : 9550
Member Since : 2013-03-28

මගේ ආදර කතාව - Page 2 Empty Re: මගේ ආදර කතාව

2013-12-22, 9:49 pm
Message reputation : 100% (1 vote)
සිරා එල මල්ලියා අදයි උඹේ කතාව දැක්කෙ දිගටම ලියපන් හොඳද....................
භානුක
භානුක
Team Member
Team Member
Mood : Hurt

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 224
GetReal Gold : 9061
Member Since : 2013-05-05

මගේ ආදර කතාව - Page 2 Empty Re: මගේ ආදර කතාව

2013-12-22, 9:58 pm
Message reputation : 100% (1 vote)

- බොහොම ස්තූතියි nisha88 අයියේ..
- බොහොම ස්තූතියි සියපත් අයියණ්ඩි..
- ඔන්න ඊළඟ කෑල්ල ලොකුයි නිලෝ. බොහොම ස්තූතියි..
- බොහොම ස්තූතියි විකසිත මලයා..
- බොහොම ස්තූතියි ශෙවාන් අයියේ..
- හැමදාමත් වගේ ඔයාට ගොඩාක් ස්තූතියි මලී අයියේ..
- කතාව එක්ක රැඳිලා ඉන්නවට බොහොම ස්තූතියි කලන සහෝදරයා..
- බොහොම ස්තූතියි සුරංග අයියේ..
- බොහොම ස්තූතියි eboys මලයා..
- බොහොම ස්තූතියි කසුන් අයියේ..
- බොහොම ස්තූතියි හසුන් අයියේ..
- අදයි බං අයියේ කතාව දැම්මේ. උඹටත් ගොඩක් ස්තුති වේවා ඇසල අයියණ්ඩි..


ඊළඟ කොටස ඉක්මනටම දානවෝ.. අදම..

.  :)  :)
beaguycool1
beaguycool1
Regular Member
Mood : Relaxed

City : Kelaniya
Country : Sri Lanka
Posts : 61
GetReal Gold : 8161
Member Since : 2013-05-13

මගේ ආදර කතාව - Page 2 Empty Re: මගේ ආදර කතාව

2013-12-22, 10:00 pm
Message reputation : 100% (1 vote)
wow maru. ikmaninma update karanna.  cheers  cheers  cheers
භානුක
භානුක
Team Member
Team Member
Mood : Hurt

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 224
GetReal Gold : 9061
Member Since : 2013-05-05

මගේ ආදර කතාව - Page 2 Empty Re: මගේ ආදර කතාව

2013-12-22, 10:07 pm
Message reputation : 100% (14 votes)
මගේ ආදර කතාව - Page 2 Images?q=tbn:ANd9GcSMM2LeD0mMYwyauXDKzSno8k9PFm3bnJVDGWHSuywZCt5UJaZIUQ





එදා සිට මගේ සිත මට අකීකරු වෙමින් සමුද්‍ර ගැනම සිහිකරන්නට විය. හදවතේ පතුලටම වැදී නිදන්ගත වුණු ඔහුගේ හඬත්, ඇස් දෙකත් මේ මොහොත වනතුරුම මට දුන් වදය නම් නිමක් නැත. නිදි නැති රාත්‍රීන් කීයක් නම් පසුගිය සිව්වසර පුරාවට ගෙවෙන්නට ඇතිද..?


මාගේ මිතුරන් සියල්ලටම පාහේ පෙම්වතුන් හෝ පෙම්වතියන් සිටි නිසා මටත් ආදරයක් සොයා දීමට ඔවුන් නොගත් උත්සාහයක් නැත. මා පිළිබඳ ඇති තතු දන්නා මිතුරන් මට පෙම්වතුන් සොයනා අතර එසේ නොදත්තවුන් මට පෙම්වතියන් සෙවීය. සිතුම් නිතරම වාගේ ඒ ගැනම දෙඩුවේය. මා සමඟින් හාදවෙන්නට ආ ගැහැණු ළමුන් හෝ පිරිමි ළමුන් කිසිවෙකු ගැන මට කිසිඳු හැඟීමක් ඇති නොවුණි. හදවතේ අස්සක් මුල්ලක් නෑරම සමුද්‍රගේ සිතුවිලි විසිරී ගොස් තිබූ නිසා වෙන සිතුවිල්ලකට පුංචි ඉඩක්වත් නොවුණි. දකින දකින කෙනා පිළිබඳ ප්‍රේමනීය සිතුවිලි පහළ නොවේ. එය සංසාර පුරුද්දකට සිදුවන්නකි.

"ලෝචන... ඇත්තටම ඇයි බං කාටවත් කමතිවෙන්නැත්තේ..?  අර විරාජ් පට්ට කොල්ලෙක්නෙ බං.. පව් ඌ දැන් කොච්චර කාලයක් උඹේ පස්සෙන් ආවද..? වෙන එකෙක් නම් මෙලහකටත් දමල ගහල ගිහිං. උඹගෙ ආඩම්බර බල බලා ඉන්නෙ නෑ.."


"සිතූ.. මං අකමැති නම් ඇයි බං බලකරන්නේ...? යාළුවෙන්නේ සුමානෙකට දෙකකට නෙමෙයිනේ.. ජීවිතකාලෙටම... ඒ නිසා ඒක සිද්ධවෙන්නෙ මං කැමති මට ඕන කෙනෙක් එක්ක විතරයි.."


"ඇත්ත කියපං... උඹේ හිතේ කා ගැන හරි තියෙනවද..? නැත්නම් අර හින්දි ෆිල්ම් වල වගේ හීනෙන් ඇවිත් කතා කරපු හරියට මූණ බලාගන්න බැරිවුණු සිහින කුමාරයෙක්වත් ඉන්නවද..?"


"අපි හැමෝගෙම හිත්වල සිහින කුමාරයෙක් ඉන්නව සිතුවෝ.. උඹේ හීන කුමාරයා තමයි උඹට දැන් හම්බවෙලා ඉන්නේ.."


"උඹට නම් පිස්සු ලෝචියෝ..."

හොඳම මිතුරා සිතුම් වුවත් ඔහු සමඟින්වත් සමුද්‍ර ගැන කියන්නට මගේ සිත ඉඩදුන්නේ නැත. පුදසුනක තැබූ මලක් සේ පූජනීයව මම වසර හතරක් පුරාවට ඔහු ගැන වූ මගේ ප්‍රේමය හිත පතුලේම සඟවා ගත්තෙමි. තනිව විදෙව්වා මිස කාටත් කියා කැළැල් කරගන්නට සිත් දුන්නේ නැත.


අතීත මතකය තුළ මා තව තවත් සිරකරමින් වැස්ස වහී. සමුද්‍ර ඒ වැස්ස දිහා බලාගෙන උන්නේය. මම ඔහු දෙස නෙත් පුරා බැලීමි. කිසිඳු වෙනසක් නැත. ඔහු එදා මා දුටුවා වාගේමය.


මම සිහි කළෙමි. උපන්දින සාදයෙන් සතියකට පමණ පසු සිතුම් මා වෙත රැගෙන ආ ආරංචිය මට සිහි වේ.

"ලෝචන උඹට මතකද එදා අර අපේ ගෙදර සිංදු කියපු සමුද්‍ර..? අර ඔයා කිව්වෙ ලස්සනට සිංග් කරනවා කියලා.. ඌ පෙරේදා ඉන්දියා ගියා. මියුසික් ඉගෙනගන්න ගියේ. මිනිහට දැන් වුණත් චාන්ස් තියෙනවලු ගායකයෙක් වෙන්න. අපේ අයිය කියනවා සමුද්‍ර කැමති හොඳට ඉගෙනගෙන ඇවිල්ලම ඒක කරන්නලු. ඌත් උඹ වගේම පණ්ඩිතයෙක්ද කොහේදෝ..."

සමුද්‍ර බොහෝ දුරකට ගිය බව දැනගත් එදා පුදුම තරමේ දුකක් සිතට දැනුනත් ඔහුගේ යහපතට ගිය ගමනක් නිසා මම සතුටු වූයෙමි.


සිතුම් ඉඳහිට සමුද්‍ර ගැන මොනවා හෝ මා සමඟ දෙඩුවේය. සිතුම් කොයි මොහොතේ සමුද්‍ර ගැන කියාවිදෝයි බලා ඉන්නා මම ඔහු ගැන කියද්දී ඒවාට සවන්දුන්නේ නොසැලකිල්ලෙන් මෙනි. කාලයක් සමුද්‍ර ගැන කිසිඳු තොරතුරක් නොමැතිව මම බලා උන්නෙමි.


හදිසියේම දවසක සිතුම් ම'වෙතට රැගෙන ආවේ දුක්බර පුවතකි. ඇත්තටම එය මට නම් දුක්බර පුවතක් නොවුණි.

"අඩෝ මාර වැඩේ ලෝචියෝ වෙලා තියෙන්නෙ.. රෝෂිනි, සමුද්‍රගෙ ගර්ල් ෆ්‍රෙන්ඩ් වෙන එකෙක්ව මැරි කරන්න යනවලු. පෝසත් කොල්ලෙක්ලු. අපේ අයිය නම් කියනවා එහෙම වුණු එක හොඳයි කියලා. රෝෂිනි කොහොමටත් සමුද්‍රයට ගැලපෙන්නෙ නෑලු.."

සිදු වූ දෙය පිළිබඳ සතුටක් වාගේ දෙයක් හිතට නොදැනුනාම නොවේ. ඒත් සමුද්‍ර දුකින් නම් මට මොන සතුටක්ද..?

"එයා දන්නවද ඔය ගැන..?"


"කවුද සමුද්‍ර ද..? ඔව් දන්නවලු.. රෝෂිනිම කෝල් කරපු වෙලාවක කිව්වලු. ඉක්මනට මැරි කරන්න කියලා ගෙදරින් බල කරනවා කිව්වලු. එනකල් බලන් ඉන්න විදියක් නෑ කිව්වලු. පුදුම කෙල්ලෝ තමයි ලෝචියෝ... වෙලාවට අපි ඒ පැත්තට නැත්තේ..."


"දැන් එයා අප්සට් ගිහිං ඇති නේද..?"


"පේන විදියට නම් සමුද්‍රය හිත හදාගෙන වගේ.. අපේ අයියට ස්කයිප් ආපු වෙලාවක ඔක්කොම විස්තර කියල තියෙනවා.."

මට සැනසීමක් දැනුණි. ඔහු හිත හදාගත්තා නම් කොයිතරම් හොඳද..?


රෝෂිනිගේ වෙන්වීම මා තව තවත් සමුද්‍රගේ සිතුවිලි ලෝකයට ලංකළ සිද්ධියක් විය. මා ඔහු ගැන අලුතින්ම සිතන්නට පටන්ගත්තේ එතැන් සිටය. මම මගේම කියා නොව අපේම කියා ලෝකයක් මවා ගත්තෙමි. ඒ ලෝකයේ අපි ප්‍රේමයෙන් බැඳී උන්නෙමු. සමුද්‍ර ඉන්දියාවට ගියේය. මම ඔහු එනතුරා බලා ඉන්නා ඔහුගේ පෙම්වතා වීමි. දිනපොත්වල පිටු පුරා ආදරය කුරුටු ගෑවෙමි. පැමිණිවිට ඔහුට පෙන්වන්නට කවි ලීවෙමි. පන්සල් ගානේ ගොස් දුර ඉන්නා ඔහුට කරදරයක් නොවෙන්නැයි පතා බෝධි පූජා පැවත්වීමි. මම කාටත් හොරා පෙම්වතෙක් වී උන්නෙමි. ඉතිං දැන් ඔහු ඇවිත් ඇත. වැස්සේ තෙමීගෙන අහඹුවක් සේ මා ළඟටම ඇවිත් ඇත...


Last edited by භානුක on 2013-12-22, 10:22 pm; edited 2 times in total
Siyapath
Siyapath
+ 1000 Posts
Mood : Rainbow

City : Ratmalana
Country : Canada
Posts : 1742
GetReal Gold : 13712
Member Since : 2013-01-26

මගේ ආදර කතාව - Page 2 Empty Re: මගේ ආදර කතාව

2013-12-22, 10:16 pm
Message reputation : 100% (1 vote)
mal hathai boss
Anonymous
Guest
Guest

මගේ ආදර කතාව - Page 2 Empty Re: මගේ ආදර කතාව

2013-12-22, 10:17 pm
නුඔගෙ රචිත විලශයට මා ඇලුම් කරයි . එය සිත් ගන්න සුළුය එනමුදු මේ ටික මදිය හානුවෝ 
kasunx
kasunx
Team Member
Team Member
Mood : Still alive

City : Battaramulla
Country : Sri Lanka
Posts : 1485
GetReal Gold : 12469
Member Since : 2013-05-31

මගේ ආදර කතාව - Page 2 Empty Re: මගේ ආදර කතාව

2013-12-22, 10:18 pm
Message reputation : 100% (1 vote)
නියමයි මල්ලි නියමයි !.....................ජය වේවා  pride  pride  pride
Esala
Esala
+ 500 Posts
City : Colombo
Country : Sri Lanka
Posts : 597
GetReal Gold : 9550
Member Since : 2013-03-28

මගේ ආදර කතාව - Page 2 Empty Re: මගේ ආදර කතාව

2013-12-22, 10:24 pm
Message reputation : 100% (1 vote)
පට්ටයි මල්ලි කතාව................
shevan
shevan
+ 250 Posts
Mood : Cheerful

Country : Sri Lanka
Posts : 442
GetReal Gold : 9228
Member Since : 2013-08-09

මගේ ආදර කතාව - Page 2 Empty Re: මගේ ආදර කතාව

2013-12-22, 10:36 pm
Message reputation : 100% (3 votes)
Nil saliya wrote:නුඔගෙ රචිත විලශයට මා ඇලුම් කරයි . එය සිත් ගන්න සුළුය එනමුදු මේ ටික මදිය හානුවෝ 
ඒක නම් ඇත්තම ඇත්තය. කතා විලාශයනම් අගනේය.  පොඩ්ඩ පොඩ්ඩ ලිවීමනම් හිතට හරි මදිය. එහෙමෙයි කියල නොලියා ඉන්නද ඔට්ටු නැත.
eboys
eboys
+ 250 Posts
Mood : Loveble

City : Battaramulla
Country : Sri Lanka
Posts : 449
GetReal Gold : 8674
Member Since : 2013-08-13

මගේ ආදර කතාව - Page 2 Empty Re: මගේ ආදර කතාව

2013-12-22, 11:04 pm
Message reputation : 100% (1 vote)
Ela
Maath ohoma kenek nisa duk widinawa aiya
Sponsored content

මගේ ආදර කතාව - Page 2 Empty Re: මගේ ආදර කතාව

Back to top
Permissions in this forum:
You cannot reply to topics in this forum