Get Real Forum
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.

Don't Hate Us, Know Us! ........ Gay by birth, fabulous by choice .............We're here. We're queer. Get used to it .............. Love is a Terrible thing to hate .......................හදේ සිර කොට තැබූ සිතුවිලි නිදහසේ පෙළගස්වන්නට සොඳුරු අවකාශයක්.............දින 4109 ක් පුරා ඔබ සමඟ සිටීමට හැකිවීම අපට සතුටක් ........... DON'T BE AFRAID TO SHOW OFF YOUR TRUE COLORS


මගේ ආදර කතාව

+31
prasanna
Senura
Ashan
Isura
Shan Sahan
nuwan9
nisala
nuran
Tharaka
සහන්
Mandaram
Sanketh
rajapaksharaju
azores
Harsha
Sithija
chathura1122
beaguycool1
Esala
kasunx
suranga
kalana vihanga
Malintha
shevan
Vikasitha
nisha88
thavisha
eboys
Siyapath
Hasun
භානුක
35 posters
Go down
nuwan9
nuwan9
Regular Member
Mood : Cheerful

Country : Sri Lanka
Posts : 45
GetReal Gold : 7533
Member Since : 2014-01-22

මගේ ආදර කතාව - Page 6 Empty Re: මගේ ආදර කතාව

2014-01-24, 7:17 am
Message reputation : 100% (1 vote)
lassanata gonu karala hithata wadina widihata liyala thiyenawa..  pride
Shan Sahan
Shan Sahan
Regular Member
Mood : Proud

City : Wattala
Country : Sri Lanka
Posts : 63
GetReal Gold : 7563
Member Since : 2014-03-19

මගේ ආදර කතාව - Page 6 Empty Re: මගේ ආදර කතාව

2014-03-24, 4:48 pm
Message reputation : 100% (1 vote)
මට Post 1ක් Reply කරන්න ලොකු අවශ්‍යතාවයක් ඇති වුණා. නමුත් වචන ගොඩක් අතර මම දෝලනය වෙන්න ගත්තා, ඒ.. මේ වටිනා නිර්මාණය පිළිඹදව යමක් කියන්න ගිහින් මම වරද ගනීදෝ කියල හිතේ චකිතයක් මතු වුණු නිසා විය හැක​. අහෝ මම කුමක් කියම්ද​, නමුත් කුමක් හෝ දෙයක් අනිවාර‍යයෙන් කීමට මගෙ හිත් නලියයි.


දහසක් නව කථා, කෙටි කථා කියවා ඇතත්, මෙය මගෙ හිත සසල කරන්නට සමත් වුණේ, මම සොයනා, මගේ හිත ඉල්ලනා මාදිලියේ යමක් මෙහි අන්තර්ගත වූ නිසා යැයි පසක් වීමට මහ වෙලාවක් ගත නොවිණි. 


මෙය කියවා හෝරා ගත වුවද​, හදෙහි ඇති වූ දෝලණය තවමත් එසේය​. කොටස් 3කින් අවසන් වීම පිළිබඳව මහා දුකක් හිතේ මතු වූයේ මෙය කෙටි කථාවක් බව දැන දැනය​. 



මම කියූ අදහස් වල වැරැද්දක් ඇති නම් සමාව අයදිමින් මා නිහඬ වණුයේ ජයෙන් ජය පතමින් මෙවන් තවත් නිර්මාණයක බලාපොරුත්තුවක් සමග මතු වූ අහිංසක කෑදරකමක් හිතැතිවය​.  pride 
Isura
Isura
+ 100 Posts
Mood : Fine

City : Kurunegala
Country : Sri Lanka
Posts : 236
GetReal Gold : 8563
Member Since : 2014-02-16

මගේ ආදර කතාව - Page 6 Empty Re: මගේ ආදර කතාව

2014-03-24, 6:19 pm
Message reputation : 100% (2 votes)
මා ප්‍රිය සහෝදරය​,
 

                            ඔබගේ මෙම කෙටි කතාවට මා ඇලුම් කිරීමට ප්‍රධාන​ හේතුව නම් එය ලියැවී ඇති රචනා විලාශයයි. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම කෙටි කතාවක් යැයි කිව හැකි මෙම නිර්මාණය ආරම්භයත් සමගම අවසානය රැගෙන ආවක් වුවත් බොහොම වටිනා අදහස් කිහිපයක් මෙතුල ගැබ්ව ඇති බව පසුව වැටහුණි. ඔබ අතින් බිහිවන තවත් මෙවැනිම අගනා නිර්මාණයකින් හමුවන බලාපොරොත්තුවෙන් දැනට නවතිමි..


 පුරුදු බාසාවෙන් කියනවනම් කතාව නම් එල කිරි...පට්ටම පට්ට...Maxxa



 pride  pride  pride  pride  pride  pride  pride  pride  pride 
kalana vihanga
kalana vihanga
+ 100 Posts
Mood : Childish

City : Mt.Lavinia
Country : Sri Lanka
Posts : 186
GetReal Gold : 8184
Member Since : 2013-08-25

මගේ ආදර කතාව - Page 6 Empty Re: මගේ ආදර කතාව

2014-03-24, 7:04 pm
Message reputation : 100% (1 vote)
adare hithenawa bn
ayeth kiyewwa mn :-)
Shan Sahan
Shan Sahan
Regular Member
Mood : Proud

City : Wattala
Country : Sri Lanka
Posts : 63
GetReal Gold : 7563
Member Since : 2014-03-19

මගේ ආදර කතාව - Page 6 Empty Re: මගේ ආදර කතාව

2014-03-25, 10:34 am
Message reputation : 100% (1 vote)
මා ප්‍රිය සහෝදරය​,
 

                            ඔබගේ මෙම කෙටි කතාවට මා ඇලුම් කිරීමට ප්‍රධාන​ හේතුව නම් එය ලියැවී ඇති රචනා විලාශයයි. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම කෙටි කතාවක් යැයි කිව හැකි මෙම නිර්මාණය ආරම්භයත් සමගම අවසානය රැගෙන ආවක් වුවත් බොහොම වටිනා අදහස් කිහිපයක් මෙතුල ගැබ්ව ඇති බව පසුව වැටහුණි. ඔබ අතින් බිහිවන තවත් මෙවැනිම අගනා නිර්මාණයකින් හමුවන බලාපොරොත්තුවෙන් දැනට නවතිමි..


 පුරුදු බාසාවෙන් කියනවනම් කතාව නම් එල කිරි...පට්ටම පට්ට...Maxxa



 pride  pride  pride  pride  pride  pride  pride  pride  pride 
මට හිතුනා, මට හිතුනා....  rocksss  wedding 
Isura
Isura
+ 100 Posts
Mood : Fine

City : Kurunegala
Country : Sri Lanka
Posts : 236
GetReal Gold : 8563
Member Since : 2014-02-16

මගේ ආදර කතාව - Page 6 Empty Re: මගේ ආදර කතාව

2014-03-25, 10:59 am

මා ප්‍රිය සහෝදරය​,
 

                            ඔබගේ මෙම කෙටි කතාවට මා ඇලුම් කිරීමට ප්‍රධාන​ හේතුව නම් එය ලියැවී ඇති රචනා විලාශයයි. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම කෙටි කතාවක් යැයි කිව හැකි මෙම නිර්මාණය ආරම්භයත් සමගම අවසානය රැගෙන ආවක් වුවත් බොහොම වටිනා අදහස් කිහිපයක් මෙතුල ගැබ්ව ඇති බව පසුව වැටහුණි. ඔබ අතින් බිහිවන තවත් මෙවැනිම අගනා නිර්මාණයකින් හමුවන බලාපොරොත්තුවෙන් දැනට නවතිමි..


 පුරුදු බාසාවෙන් කියනවනම් කතාව නම් එල කිරි...පට්ටම පට්ට...Maxxa



 මගේ ආදර කතාව - Page 6 4254120612  මගේ ආදර කතාව - Page 6 4254120612  මගේ ආදර කතාව - Page 6 4254120612  මගේ ආදර කතාව - Page 6 4254120612  මගේ ආදර කතාව - Page 6 4254120612  මගේ ආදර කතාව - Page 6 4254120612  මගේ ආදර කතාව - Page 6 4254120612  මගේ ආදර කතාව - Page 6 4254120612  මගේ ආදර කතාව - Page 6 4254120612 
මට හිතුනා, මට හිතුනා....  මගේ ආදර කතාව - Page 6 3136903739  මගේ ආදර කතාව - Page 6 2898417892 

මොනවද අප්පේ හිතුනෙ....  noidea  noidea 
Ashan
Ashan
Regular Member
Mood : Fine

City : Colombo
Country : Sri Lanka
Posts : 8
GetReal Gold : 7575
Member Since : 2014-01-02

මගේ ආදර කතාව - Page 6 Empty Re: මගේ ආදර කතාව

2014-04-30, 10:46 am
[wow]kathawa godaaaaaak lassanai malliiiii............[/wow]
Senura
Senura
memebrs with 1 post
City : Colombo
Country : Sri Lanka
Posts : 3
GetReal Gold : 7323
Member Since : 2014-04-20

මගේ ආදර කතාව - Page 6 Empty Re: මගේ ආදර කතාව

2014-05-01, 5:22 pm
Lassani bro..
prasanna
prasanna
memebrs with 1 post
City : kandy
Country : Sri Lanka
Posts : 3
GetReal Gold : 7299
Member Since : 2014-05-03

මගේ ආදර කතාව - Page 6 Empty Re: මගේ ආදර කතාව

2014-05-03, 8:19 pm
Message reputation : 100% (1 vote)
bow harima lassanai
Shan Sahan
Shan Sahan
Regular Member
Mood : Proud

City : Wattala
Country : Sri Lanka
Posts : 63
GetReal Gold : 7563
Member Since : 2014-03-19

මගේ ආදර කතාව - Page 6 Empty Re: මගේ ආදර කතාව

2014-05-05, 10:32 am

මා ප්‍රිය සහෝදරය​,
 

                            ඔබගේ මෙම කෙටි කතාවට මා ඇලුම් කිරීමට ප්‍රධාන​ හේතුව නම් එය ලියැවී ඇති රචනා විලාශයයි. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම කෙටි කතාවක් යැයි කිව හැකි මෙම නිර්මාණය ආරම්භයත් සමගම අවසානය රැගෙන ආවක් වුවත් බොහොම වටිනා අදහස් කිහිපයක් මෙතුල ගැබ්ව ඇති බව පසුව වැටහුණි. ඔබ අතින් බිහිවන තවත් මෙවැනිම අගනා නිර්මාණයකින් හමුවන බලාපොරොත්තුවෙන් දැනට නවතිමි..


 පුරුදු බාසාවෙන් කියනවනම් කතාව නම් එල කිරි...පට්ටම පට්ට...Maxxa



 මගේ ආදර කතාව - Page 6 4254120612  මගේ ආදර කතාව - Page 6 4254120612  මගේ ආදර කතාව - Page 6 4254120612  මගේ ආදර කතාව - Page 6 4254120612  මගේ ආදර කතාව - Page 6 4254120612  මගේ ආදර කතාව - Page 6 4254120612  මගේ ආදර කතාව - Page 6 4254120612  මගේ ආදර කතාව - Page 6 4254120612  මගේ ආදර කතාව - Page 6 4254120612 
මට හිතුනා, මට හිතුනා....  මගේ ආදර කතාව - Page 6 3136903739  මගේ ආදර කතාව - Page 6 2898417892 

මොනවද අප්පේ හිතුනෙ....  noidea  noidea 
 8)  ;)  What a Face 

Sineth
Sineth
Team Member
Team Member
Mood : In love

City : Galle
Country : Sri Lanka
Posts : 10
GetReal Gold : 7664
Member Since : 2013-11-11

මගේ ආදර කතාව - Page 6 Empty Re: මගේ ආදර කතාව

2014-12-23, 8:31 pm
Message reputation : 100% (2 votes)
මට දැනුනු විදිහ වචන කීපයකින් කියන්නම්...
- සරලයි
- ආදරණීයයි
- රසවත්
- මනා වචන හා සිද්ධි ගැලපීමක්

අපේ භාෂාවෙන්ම කිව්වොත් ''හිතට වදින එළ කතාවක්''  thumbup
ishan
ishan
+ 100 Posts
Country : Sri Lanka
Posts : 131
GetReal Gold : 7694
Member Since : 2014-03-10

මගේ ආදර කතාව - Page 6 Empty Re: මගේ ආදර කතාව

2015-06-26, 11:42 pm
Message reputation : 100% (1 vote)
aii aka ikmanta iwara une marama lassaai saho good luck saho
weera1
weera1
+ 100 Posts
Mood : Fine

Country : Sri Lanka
Posts : 225
GetReal Gold : 6499
Member Since : 2015-10-14

මගේ ආදර කතාව - Page 6 Empty Re: මගේ ආදර කතාව

2015-11-12, 2:18 am
Message reputation : 100% (1 vote)
mona kiyandada kiyala hitaganda be.....lassana gana kiyanda wachanat ne wage...........elama ela punchi unata   marama marai.. thumbup thumbup thumbup thumbup thumbup thumbup thumbup thumbup thumbup thumbup thumbup thumbup thumbup thumbup thumbup thumbup thumbup thumbup thumbup thumbup thumbup thumbup
Hitha Honda Kolla
Hitha Honda Kolla
2000 + Posts
Mood : Loveble

City : cololmbo
Country : Sri Lanka
Posts : 2469
GetReal Gold : 9812
Member Since : 2015-05-03

මගේ ආදර කතාව - Page 6 Empty Re: මගේ ආදර කතාව

2016-07-31, 3:18 am
මේ ටිකේ කියවන්න තරම් දෙයක් නැති හින්ද මේ කෙටි කතා බලන්න හිතුනා. ම්ම්ම්... ලස්සන පුංචි කතාවක් උනාට පිවිතුරු ආදරය ගෙන කියන ලොකු කතාවක් මේක​. තවත් මේ වගේ නිර්මාන සමඟ එන්නකෝ මල්ලියෝ.
Sponsored content

මගේ ආදර කතාව - Page 6 Empty Re: මගේ ආදර කතාව

Back to top
Permissions in this forum:
You cannot reply to topics in this forum