Get Real Forum
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.

Don't Hate Us, Know Us! ........ Gay by birth, fabulous by choice .............We're here. We're queer. Get used to it .............. Love is a Terrible thing to hate .......................හදේ සිර කොට තැබූ සිතුවිලි නිදහසේ පෙළගස්වන්නට සොඳුරු අවකාශයක්.............දින 4119 ක් පුරා ඔබ සමඟ සිටීමට හැකිවීම අපට සතුටක් ........... DON'T BE AFRAID TO SHOW OFF YOUR TRUE COLORS

මගේ ආදර කතාව

+31
prasanna
Senura
Ashan
Isura
Shan Sahan
nuwan9
nisala
nuran
Tharaka
සහන්
Mandaram
Sanketh
rajapaksharaju
azores
Harsha
Sithija
chathura1122
beaguycool1
Esala
kasunx
suranga
kalana vihanga
Malintha
shevan
Vikasitha
nisha88
thavisha
eboys
Siyapath
Hasun
භානුක
35 posters
Go down
shevan
shevan
+ 250 Posts
Mood : Cheerful

Country : Sri Lanka
Posts : 442
GetReal Gold : 9246
Member Since : 2013-08-09

මගේ ආදර කතාව - Page 4 Empty Re: මගේ ආදර කතාව

2013-12-23, 8:36 pm
Message reputation : 100% (1 vote)
ලස්සනයි. පට්ට කතාවක් කියල කියවන්න හිත හදා ගත්ත විතරයි. දැන් නිමිලු අය්යෝයෝයෝයෝයෝයෝයෝයෝයෝයෝයෝයෝයෝයෝයෝයෝ
avatar
thavisha
+ 1000 Posts
Mood : Awesome

City : Colombo
Country : Maldives
Posts : 1753
GetReal Gold : 12154
Member Since : 2013-07-29

මගේ ආදර කතාව - Page 4 Empty Re: මගේ ආදර කතාව

2013-12-23, 8:40 pm
Message reputation : 100% (1 vote)
lassna short stork ekak patta pata pata niyamai 

oya wagema short lassana story ekak liwwa wena site ekaka GH kiyala writer kenek "Thathpara Thuna"

good work macho digatama short story liyanna

+ 500 Posts
City : Colombo
Country : Sri Lanka
Posts : 597
GetReal Gold : 9568
Member Since : 2013-03-28

මගේ ආදර කතාව - Page 4 Empty Re: මගේ ආදර කතාව

2013-12-23, 8:43 pm
Message reputation : 100% (1 vote)
පට්ටම ලස්සනයි මල්ලි කතාව ඒත් මේ නිමි කියල දාල තියෙන්නේ ........????????
Hasun
Hasun
+ 100 Posts
Mood : Still alive

City : Colombo
Country : Sri Lanka
Posts : 182
GetReal Gold : 8542
Member Since : 2013-07-22

මගේ ආදර කතාව - Page 4 Empty Re: මගේ ආදර කතාව

2013-12-23, 9:08 pm
Message reputation : 100% (2 votes)
පුංචියි... සරලයි.... ලස්සනයි...

නියමයි භානුක​....

hasun....

 lol!  lol!  lol!
kasunx
kasunx
Team Member
Team Member
Mood : Still alive

City : Battaramulla
Country : Sri Lanka
Posts : 1485
GetReal Gold : 12487
Member Since : 2013-05-31

මගේ ආදර කතාව - Page 4 Empty Re: මගේ ආදර කතාව

2013-12-23, 9:57 pm
Message reputation : 100% (1 vote)
නියමයි භානුක මල්ලි .............කෙටි කතාවක් ! හරිම ලස්සනයි .........ජය වේවා !  pride  pride  pride
Harsha
Harsha
+ 500 Posts
Mood : Awesome

City : Dubai
Country : United Arab Emirates
Posts : 552
GetReal Gold : 8886
Member Since : 2013-06-02

මගේ ආදර කතාව - Page 4 Empty Re: මගේ ආදර කතාව

2013-12-23, 10:55 pm
Message reputation : 100% (1 vote)
සරලයි..කෙටියි.එත් මේ කතාවේ ගැබ් වෙලා තියෙන කතාව ගොඩක් ලොකුයි..හරිම ලස්සනයි..ඒ වගේම හුගක් දුර එක්ක ගිය කතාවක් !!! ගොඩක් ස්තුතියි මල්ලියෝ !!!
eboys
eboys
+ 250 Posts
Mood : Loveble

City : Battaramulla
Country : Sri Lanka
Posts : 449
GetReal Gold : 8692
Member Since : 2013-08-13

මගේ ආදර කතාව - Page 4 Empty Re: මගේ ආදර කතාව

2013-12-24, 1:38 am
Message reputation : 100% (1 vote)
Wooow
Wooiw
Wooooow
Brilliant story
I really love it bro
rajapaksharaju
rajapaksharaju
Regular Member
Country : Sri Lanka
Posts : 55
GetReal Gold : 7831
Member Since : 2013-10-06

මගේ ආදර කතාව - Page 4 Empty Re: මගේ ආදර කතාව

2013-12-24, 10:33 am
Message reputation : 100% (1 vote)
සිරා ලස්සනයි මලයා කතාව........ ගොඩක් ස්තුතියි මල්ලියෝ !!!.........නිමි කියල දාල තියෙන්නේ ........???????? lol!  lol!  lol!  lol!  lol!  lol!   pride  pride  pride  pride  pride  pride   :(  :(  :(  :(  :(  :(  :(  :(  :(  :(  :(  :(  :( ..
azores
azores
+ 250 Posts
Awards-2013

Mood : Fine

City : Homagama
Country : Sri Lanka
Posts : 396
GetReal Gold : 9842
Member Since : 2013-07-06

මගේ ආදර කතාව - Page 4 Empty Re: මගේ ආදර කතාව

2013-12-24, 11:50 am
Message reputation : 100% (2 votes)
මන් ටිකක් පුදුම වුණා මෙච්චර ඉක්මනට නිමි කියලා දාලා තියෙන කොට​.ඒත් පස්සේ කල්පනා කරන කොට හිතුණා,පොඩි කතාවක් වුණත් මේකේ වටින තැන් ගොඩක් තියෙනවා කියලා,මොකද මේක මගේ හිතට ගොඩක් දැනුන නිසා.බොහොම ස්තූතියි bhanuka.
Sanketh
Sanketh
Team Member
Team Member
Mood : Proud

City : Colombo
Country : Sri Lanka
Posts : 440
GetReal Gold : 11153
Member Since : 2013-02-06

මගේ ආදර කතාව - Page 4 Empty Re: මගේ ආදර කතාව

2013-12-24, 1:59 pm
Message reputation : 100% (5 votes)
කෙටි කතාව කලාවට සමරිසි ආලෝකය අරගෙන අපේ සයිට් එකෙන්ම එළියට ආපු එක ගැන මම ඔයාට ගොඩක් ස්තූතියි වන්ත වෙනවා භානුක.
කතාව අගින් පටන් අරගෙන ඒ කතාව ගෙනියන එක ගොඩක් අමාරු වැඩක්. ඒ කතාවේ අන්තිම වෙන්නත් ඕනේ.. ඒ වගේම කියවන්නන් තුළ කුතුහලයක් ගැබ්වෙන්නත් ඕනේ... ඒ වගේමයි සාර්ථක කතාවක් වෙන්න නම් සිද්දි දාමය පුරුකෙන් පුරුක පුදුම විදිහට සම්භන්ධ වෙන්න ඕනේ. විශේෂයෙන්ම කෙටි කතා රචනයේදි සුලු අතපසුවීමක්වත් වුනොත් ඒක පඨකයාට හොඳින් දැනෙනවා..
මේ හැම අහියෝගයමක් බොහොමත්ම අපුරූවට ජය අරගෙන තියෙනවා...
ඒ වගේම සමරිසි ආදරයේ ආධ්‍යාත්මික බන්ධනය බොහොම සරල නමුත් ප්‍රබුද්ධ විදිහට අකුරු කරලා තියනවා..
හඳවතින්ම සුභ පතනවා.. රචකයෙක් විදිහටත්, සමරිසි හැගීම් ඇත්තෙක් විදිහටත්, ගෙට් රියල් පවුලේ කෙනෙක්  විදිහටත් හරිම ආඩම්බරයි මේ වගේ කතා බිහිවීම.
shevan
shevan
+ 250 Posts
Mood : Cheerful

Country : Sri Lanka
Posts : 442
GetReal Gold : 9246
Member Since : 2013-08-09

මගේ ආදර කතාව - Page 4 Empty Re: මගේ ආදර කතාව

2013-12-24, 2:31 pm
Message reputation : 100% (3 votes)
Sanketh wrote:කෙටි කතාව කලාවට සමරිසි ආලෝකය අරගෙන අපේ සයිට් එකෙන්ම එළියට ආපු එක ගැන මම ඔයාට ගොඩක් ස්තූතියි වන්ත වෙනවා භානුක.
කතාව අගින් පටන් අරගෙන ඒ කතාව ගෙනියන එක ගොඩක් අමාරු වැඩක්. ඒ කතාවේ අන්තිම වෙන්නත් ඕනේ.. ඒ වගේම කියවන්නන් තුළ කුතුහලයක් ගැබ්වෙන්නත් ඕනේ... ඒ වගේමයි සාර්ථක කතාවක් වෙන්න නම් සිද්දි දාමය පුරුකෙන් පුරුක පුදුම විදිහට සම්භන්ධ වෙන්න ඕනේ. විශේෂයෙන්ම කෙටි කතා රචනයේදි සුලු අතපසුවීමක්වත් වුනොත් ඒක පඨකයාට හොඳින් දැනෙනවා..
මේ හැම අහියෝගයමක් බොහොමත්ම අපුරූවට ජය අරගෙන තියෙනවා...
ඒ වගේම සමරිසි ආදරයේ ආධ්‍යාත්මික බන්ධනය බොහොම සරල නමුත් ප්‍රබුද්ධ විදිහට අකුරු කරලා තියනවා..
හඳවතින්ම සුභ පතනවා.. රචකයෙක් විදිහටත්, සමරිසි හැගීම් ඇත්තෙක් විදිහටත්, ගෙට් රියල් පවුලේ කෙනෙක්  විදිහටත් හරිම ආඩම්බරයි මේ වගේ කතා බිහිවීම.
සංකේත්ගෙ කතාවට මමත් එකඟයි. ඒ වගේම මටත් ඌණ පූර්ණයක් එකතු කරන්න හිතුනා. දීර්ඝ වශයෙන් විස්තර කෙරෙන නවකතාවකට වඩා කෙටිකතාව කෙටි එකක් වුණත් එය නිර්මාණයක් විදියට ගොනු කරගැනීම ඉකා අපහසු කටයුත්තක්. මොකද කතාව දීර්ඝ එකක් වුණාම ඒකෙ පෙර වැරදි සහ අවස්තා සම්බන්ධයන් නිවැරදි කරගන්න ක්‍රම තිබෙනවා. නමුත් කෙටි කතාවක් එහෙම බෑ.
කොහොම වුණත් මේක ඉතාම සාර්ථක කතාවක් බව මේකෙ තියෙන කමෙන්ට් වලින් හොඳින්ම තේරෙනවා. මොකද සිද්ධිය අවසානයේ තව දුරටත් බලාපොරොත්තු සහගත හැඟීමක් පාඨකයා තුළ ඉතිරි කරමින් අවසානක් කරා යන්න කතාව සමත් වෙලා තියෙනවා. ඒක රචකයාගෙ දක්ෂතාව. ලියන්න අමාරැයි. හොඳ කතාවක්. සුබ පැතුම්.
Anonymous
Guest
Guest

මගේ ආදර කතාව - Page 4 Empty Re: මගේ ආදර කතාව

2013-12-24, 5:29 pm
"මෙක කෙටි කතාවක්ද " එ මම ඇව්ව ප්‍රශ්නේ එකට උත්තරෙත් මමම දෙනවා "ඔව්"

කතාව කොටස් කිහිපයක් උනාට සංසිද්දි කිහියක් උනාට නැවතිල්ලේ හිතන්න ලොකු දෙයක් මේක ඇතුලේ තියෙනවා.
ඔබට ස්තුති හානුක !

(තවත් මේවන් කෙටි කතා රශියක් ඔබගෙන් කියවිමට මඟ බලා සිටිමි)
avatar
thavisha
+ 1000 Posts
Mood : Awesome

City : Colombo
Country : Maldives
Posts : 1753
GetReal Gold : 12154
Member Since : 2013-07-29

මගේ ආදර කතාව - Page 4 Empty Re: මගේ ආදර කතාව

2013-12-24, 5:36 pm
pride  pride  pride
Mandaram
Mandaram
+ 100 Posts
Mood : Cynical

City : Gampaha
Country : Sri Lanka
Posts : 165
GetReal Gold : 8500
Member Since : 2013-08-29

මගේ ආදර කතාව - Page 4 Empty Re: මගේ ආදර කතාව

2013-12-28, 1:26 pm
Message reputation : 100% (1 vote)
It was nice and cute, cheers!  :D
Sponsored content

මගේ ආදර කතාව - Page 4 Empty Re: මගේ ආදර කතාව

Back to top
Permissions in this forum:
You cannot reply to topics in this forum