Get Real Forum
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.

Don't Hate Us, Know Us! ........ Gay by birth, fabulous by choice .............We're here. We're queer. Get used to it .............. Love is a Terrible thing to hate .......................හදේ සිර කොට තැබූ සිතුවිලි නිදහසේ පෙළගස්වන්නට සොඳුරු අවකාශයක්.............දින 4120 ක් පුරා ඔබ සමඟ සිටීමට හැකිවීම අපට සතුටක් ........... DON'T BE AFRAID TO SHOW OFF YOUR TRUE COLORS


සමනල පාලම

+19
Sithija
A. Kasun
Sanketh
tharindu_d
kelum123
sandaru799
kasunx
Esala
pahan
thavisha
amal123
සහන්
Harsha
භානුක
Vikasitha
Malintha
Siyapath
chathura1122
shevan
23 posters
Go down
kasunx
kasunx
Team Member
Team Member
Mood : Still alive

City : Battaramulla
Country : Sri Lanka
Posts : 1485
GetReal Gold : 12489
Member Since : 2013-05-31

සමනල පාලම - Page 3 Empty Re: සමනල පාලම

2014-01-04, 11:37 pm
Message reputation : 100% (1 vote)
ශා  නියමයි !......................පට්ට පට්ට ! දිගටම ලියමු !  pride  pride  pride
shevan
shevan
+ 250 Posts
Mood : Cheerful

Country : Sri Lanka
Posts : 442
GetReal Gold : 9248
Member Since : 2013-08-09

සමනල පාලම - Page 3 Empty Re: සමනල පාලම

2014-01-05, 12:52 am
thavisha wrote:ela ela 

eth Homes & wotson nama thama hithata amuththak gena denne 

liyapan kollo api innawa kathawa ekka issrahatama
හෙහේ
මං දන්න විදියට හොම්ස් වොට්සන් දෙන්න ගේ නෙමෙයි  lol!
shevan
shevan
+ 250 Posts
Mood : Cheerful

Country : Sri Lanka
Posts : 442
GetReal Gold : 9248
Member Since : 2013-08-09

සමනල පාලම - Page 3 Empty සමනල පාලම - The Dirty Underwear දෙවන කොටස

2014-01-05, 1:24 am
Message reputation : 100% (5 votes)
තරුණයා අබාධිත අයෙකි. රෝද පුටුව තනිවම පැදගෙන ආ බව සිතුණේ ඔහු තනිව පැමණ සිටි නිසාවෙනි. තරුණයා කෙරෙන් දිස් වූයේ දැඩි තෙහෙට්ටු බවකි. එය සීතලම හේතුකොටගෙන ඇති වූවක්ම නොවන බැව් ඔහුගේ ඇස්වලින් පිළිඹිඹු කලේය. රෝද පුටුවකින් ආ නමුත් තරුණයාගේ දෙකකුල් වලින් ආබාධ සහිත බවක් පෙනෙන්නට තිබුණේ නැත. ඔයුගේ අවුල් වී ගිය හිසකෙස් ඔහුගේ සිතෙහි ඇති අවුල් ස්භාවයත්, වියළී ගිය දෙතොල් සිඳීගිය බලාපොරොත්තු සහිත බවත් පෙන්වන්ට සමත් විය. එතරම් ඝණකම් නොවූ හිම කබාය සහ දිගු මේස් නොමැති තරමක් දිරාපත් වූ ලකුණු ඇති පාවහන් ඔහුට පවතින සීතලෙන් බේරීමට උදව් කිරීමට අපොහොසත් වී තිබුණි. තවමත් තරුණයගේ මුවින් කිසිදු වදනක් පිට නොවීය.

“ඔබ දිවා ආහාරය අරගෙනද ඉන්නෙ“

හෝම්ස් මුලින්ම විමසීය. තරුණයාගේ ප්‍රතිචාරය අසරණ බැල්මකට පමණක් සීමා වීය. හෝම්ස් වොට්සන් දෙස බලත්ම සියල්ල තෙරුම් ගෙන සිටි වොට්සන් ශීතකරණයේ තිබූ පෑන් කේක් මිශ්‍රණයෙන් පෑන් කේක් කිහිපයක් සකසා උණුසම්වම තරුණයා වෙත පිරිනැමීය.

“බො....හොම ස්තුතියි.....ඔබට...“ තරුණයාගේ අසරණ සිත අපහසුවෙන් වචන ගැළපුවේය.

“ආ ඒක මොකද්ද. ඔබට මේව හොඳට ගැළපෙයි. උණුසුම පහවන්නට පෙර කෑවොත් තමයි හොඳ“

අපහසුවෙනුත් අකමැත්තෙනුත් තරුණයා පෑන් කේක් එකක් පමණක් බොහෝ වේලාවක් වැයකොට ගිල දැමීය. අනතුරුව උණුසුම් කෝපි කෝප්පයකින්ද ඔහු සංග්‍රහ ලැබීය.

“හොඳයි.....දැන් ඔබට කියන්න පුළුවන්ද අපව සොයාගෙන මෙහි පැමිණි කාරණය.“

දෙකම්බුල් මතින් රූරා හැළෙන කඳුළු බිඳු තරුණයාගේ රත් පැහැ දෙතොලෙහිද ගෑවී නොගෑවී නිකටින් බිම වැටේ. දැන් තරුණයා සූදානම් වන්නේ දිගු එමෙන්ම සංවේදී කතාවකට මුලපුරන්නට බව අත්දැකීම් බහුල රහස් පරීක්ෂකයෙකුට වඩා උසස් මිනිසි හැඟීම් පිළිබඳ අත්දැකීම් ඇති හෝම්ස්ට හඳුනා ගැනීමට වැඩි වෙලාවක් නොගියේය.

“හොම්ස් මහත්මයා...........

තරණයා කටහඬ අවදි කලේය

.........හොම්ස් මහත්මයා මම සමලිංගිකයෙක්“
chathura1122
chathura1122
+ 250 Posts
Mood : Cheerful

City : Panadura - Sri lanka (Muscat - Oman)
Country : Oman
Posts : 374
GetReal Gold : 8868
Member Since : 2013-02-03

සමනල පාලම - Page 3 Empty Re: සමනල පාලම

2014-01-05, 3:49 am
Message reputation : 100% (1 vote)
Arambaya nm hodai digatM liyanna
Jaya wewa!!! pride  pride
Siyapath
Siyapath
+ 1000 Posts
Mood : Rainbow

City : Ratmalana
Country : Canada
Posts : 1742
GetReal Gold : 13732
Member Since : 2013-01-26

සමනල පාලම - Page 3 Empty Re: සමනල පාලම

2014-01-05, 9:47 am
Message reputation : 100% (6 votes)
“හොම්ස් මහත්මයා...........

තරණයා කටහඬ අවදි කලේය

.........හොම්ස් මහත්මයා මම සමලිංගිකයෙක්“

"ආනේ කොච්චර එකක්ද​? කෝ බලන්න​"  What a Face  What a Face  What a Face
Harsha
Harsha
+ 500 Posts
Mood : Awesome

City : Dubai
Country : United Arab Emirates
Posts : 552
GetReal Gold : 8888
Member Since : 2013-06-02

සමනල පාලම - Page 3 Empty Re: සමනල පාලම

2014-01-05, 10:33 am
aane oka sulu deyakne..... lol!  lol!  lol!  lol!
sandaru799
sandaru799
+ 100 Posts
Mood : Childish

City : piliyandala
Country : Sri Lanka
Posts : 108
GetReal Gold : 7942
Member Since : 2013-10-25

සමනල පාලම - Page 3 Empty Re: සමනල පාලම

2014-01-05, 12:08 pm
Message reputation : 100% (1 vote)
@shevan :- podi prashnayak me homes inne 21 shatha warsheda?
Anonymous
Guest
Guest

සමනල පාලම - Page 3 Empty Re: සමනල පාලම

2014-01-05, 12:23 pm
එළ නියමයි.. තව ටිකක් වැඩිපුර ලිව්වනම්   What a Face 
avatar
thavisha
+ 1000 Posts
Mood : Awesome

City : Colombo
Country : Maldives
Posts : 1753
GetReal Gold : 12156
Member Since : 2013-07-29

සමනල පාලම - Page 3 Empty Re: සමනල පාලම

2014-01-05, 2:36 pm
pride  pride  pride
kelum123
kelum123
Regular Member
Country : Sri Lanka
Posts : 52
GetReal Gold : 7637
Member Since : 2013-12-24

සමනල පාලම - Page 3 Empty Re: සමනල පාලම

2014-01-05, 5:35 pm
aluth vidihe katavak..lasanaii..
shevan
shevan
+ 250 Posts
Mood : Cheerful

Country : Sri Lanka
Posts : 442
GetReal Gold : 9248
Member Since : 2013-08-09

සමනල පාලම - Page 3 Empty Re: සමනල පාලම

2014-01-05, 6:22 pm
Message reputation : 100% (1 vote)
Siyapath wrote:“හොම්ස් මහත්මයා...........

තරණයා කටහඬ අවදි කලේය

.........හොම්ස් මහත්මයා මම සමලිංගිකයෙක්“

"ආනේ කොච්චර එකක්ද​? කෝ බලන්න​"  What a Face  What a Face  What a Face
ඇයි උඹ හෝම්ස් පෙන්නන්න?
shevan
shevan
+ 250 Posts
Mood : Cheerful

Country : Sri Lanka
Posts : 442
GetReal Gold : 9248
Member Since : 2013-08-09

සමනල පාලම - Page 3 Empty Re: සමනල පාලම

2014-01-05, 6:23 pm
Message reputation : 100% (1 vote)
Nil saliya wrote:එළ නියමයි.. තව ටිකක් වැඩිපුර ලිව්වනම්   What a Face 
උඹට......මං කිව්ව කියල හිතාගනින්කො
shevan
shevan
+ 250 Posts
Mood : Cheerful

Country : Sri Lanka
Posts : 442
GetReal Gold : 9248
Member Since : 2013-08-09

සමනල පාලම - Page 3 Empty Re: සමනල පාලම

2014-01-05, 6:24 pm
sandaru799 wrote:@shevan :- podi prashnayak me homes inne 21 shatha warsheda?
නෑ. ඌ හිටියෙ 69 ශතවර්ෂෙ
kasunx
kasunx
Team Member
Team Member
Mood : Still alive

City : Battaramulla
Country : Sri Lanka
Posts : 1485
GetReal Gold : 12489
Member Since : 2013-05-31

සමනල පාලම - Page 3 Empty Re: සමනල පාලම

2014-01-06, 12:05 am
Message reputation : 100% (1 vote)
එල එල ........................... pride  pride  pride
tharindu_d
tharindu_d
+ 100 Posts
Mood : In love

City : Ratnapura
Country : Sri Lanka
Posts : 127
GetReal Gold : 8527
Member Since : 2013-05-07

සමනල පාලම - Page 3 Empty Re: සමනල පාලම

2014-01-06, 12:24 am
Message reputation : 100% (1 vote)
nice story bro. i read it today. it is well. i am waiting for read ur story. i wish u. now we can enjoy with a new story. thanx for it.
Sponsored content

සමනල පාලම - Page 3 Empty Re: සමනල පාලම

Back to top
Permissions in this forum:
You cannot reply to topics in this forum