Get Real Forum
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.

Don't Hate Us, Know Us! ........ Gay by birth, fabulous by choice .............We're here. We're queer. Get used to it .............. Love is a Terrible thing to hate .......................හදේ සිර කොට තැබූ සිතුවිලි නිදහසේ පෙළගස්වන්නට සොඳුරු අවකාශයක්.............දින 4109 ක් පුරා ඔබ සමඟ සිටීමට හැකිවීම අපට සතුටක් ........... DON'T BE AFRAID TO SHOW OFF YOUR TRUE COLORS

සමනල පාලම

+19
Sithija
A. Kasun
Sanketh
tharindu_d
kelum123
sandaru799
kasunx
Esala
pahan
thavisha
amal123
සහන්
Harsha
භානුක
Vikasitha
Malintha
Siyapath
chathura1122
shevan
23 posters
Go down
සහන්
සහන්
2000 + Posts
Mood : In love

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 2453
GetReal Gold : 13730
Member Since : 2013-01-29

සමනල පාලම - Page 7 Empty Re: සමනල පාලම

2014-01-19, 8:02 am
Message reputation : 100% (1 vote)
ලස්සන වෙනස්ම කතාවක්.එල pride 
shevan
shevan
+ 250 Posts
Mood : Cheerful

Country : Sri Lanka
Posts : 442
GetReal Gold : 9226
Member Since : 2013-08-09

සමනල පාලම - Page 7 Empty Re: සමනල පාලම

2014-01-19, 2:34 pm
A. Kasun wrote:මේ මම GetReal එකේ කියවන 1වෙනි රහස් පරීක්ෂක කතාව.... මේ වගේ කතාවක් ලියන්න හිතුව එක ගැන ස්තුති කරනවා..... ඊළඟ කතා/කොටස් වලදි තව ටිකක් details වැඩි කරල, ඒ ඒ අවස්ථා තව ටිකක් විස්තර කළොත්, ඒ ඉදිරි කොටස් තවත් ලස්සන වෙයි නේද අය්යෙ? අනික මේක රහස් පරීක්ෂක කතාවක් නිසා කියවන අයව තව චුට්ටක් වටේ යැව්වට කමක් නෑ කියලයි මට නම් හිතෙන්නෙ......
ස්තුතියි කසුන්. මේ ආරෙට අනුව මේක මං ලියපු පළවෙනි කතාව. ඒවගේ ම අත්හදාබැලීමක් කිව්වත් වරදක් නැහැ. ඔබ කියූ දේ හරි. පාඨකයාව හැකිතාක් අතරමං කිරීමේ නිල නොලත් බලයක් රහස් පරීක්ෂක කතා ලියන අයට තියෙනවා.
අනේ ඒත් අපේ මේ සුන්දර කොල්ලො ටික වටේ යවන්න හිත දෙන්නෑනේ.  :D
Anonymous
Guest
Guest

සමනල පාලම - Page 7 Empty Re: සමනල පාලම

2014-01-19, 5:36 pm
shevan wrote:

අනේ වාසනාවන් එහෙම හිතුන එකත් ලොකු දෙයක්
A. Kasun
A. Kasun
Regular Member
Mood : Proud

City : Colombo
Country : Sri Lanka
Posts : 28
GetReal Gold : 8310
Member Since : 2013-01-29

සමනල පාලම - Page 7 Empty Re: සමනල පාලම

2014-01-20, 12:44 am
Message reputation : 100% (2 votes)
Nil saliya wrote:
shevan wrote:
A. Kasun wrote:මේ මම GetReal එකේ කියවන 1වෙනි රහස් පරීක්ෂක කතාව.... මේ වගේ කතාවක් ලියන්න හිතුව එක ගැන ස්තුති කරනවා..... ඊළඟ කතා/කොටස් වලදි තව ටිකක් details වැඩි කරල, ඒ ඒ අවස්ථා තව ටිකක් විස්තර කළොත්, ඒ ඉදිරි කොටස් තවත් ලස්සන වෙයි නේද අය්යෙ? අනික මේක රහස් පරීක්ෂක කතාවක් නිසා කියවන අයව තව චුට්ටක් වටේ යැව්වට කමක් නෑ කියලයි මට නම් හිතෙන්නෙ......
ස්තුතියි කසුන්. මේ ආරෙට අනුව මේක මං ලියපු පළවෙනි කතාව. ඒවගේ ම අත්හදාබැලීමක් කිව්වත් වරදක් නැහැ. ඔබ කියූ දේ හරි. පාඨකයාව හැකිතාක් අතරමං කිරීමේ නිල නොලත් බලයක් රහස් පරීක්ෂක කතා ලියන අයට තියෙනවා.
අනේ ඒත් අපේ මේ සුන්දර කොල්ලො ටික වටේ යවන්න හිත දෙන්නෑනේ.  :D
අනේ වාසනාවන් එහෙම හිතුන එකත් ලොකු දෙයක්

ඒ උනාට අයිය එහෙම කරන්නෙ, ඒ සුන්දර කොල්ලන්ට සුන්දර කතාවක් කියවන්න දෙන්න නිසා ඒක අවුලක් නෑ !
නිලා තාම පොඩි එකානෙ, ඒ හින්ද අපි ඌට පස්සෙ කතාව කියල දෙමු.........  tongue  :P
chathura1122
chathura1122
+ 250 Posts
Mood : Cheerful

City : Panadura - Sri lanka (Muscat - Oman)
Country : Oman
Posts : 374
GetReal Gold : 8846
Member Since : 2013-02-03

සමනල පාලම - Page 7 Empty Re: සමනල පාලම

2014-01-20, 4:07 am
Message reputation : 100% (1 vote)
pride  pride Nigamai saho lassanai
JYa wewa!!!
Anonymous
Guest
Guest

සමනල පාලම - Page 7 Empty Re: සමනල පාලම

2014-01-20, 4:34 pm
A. Kasun wrote:
Nil saliya wrote:
shevan wrote:
A. Kasun wrote:මේ මම GetReal එකේ කියවන 1වෙනි රහස් පරීක්ෂක කතාව.... මේ වගේ කතාවක් ලියන්න හිතුව එක ගැන ස්තුති කරනවා..... ඊළඟ කතා/කොටස් වලදි තව ටිකක් details වැඩි කරල, ඒ ඒ අවස්ථා තව ටිකක් විස්තර කළොත්, ඒ ඉදිරි කොටස් තවත් ලස්සන වෙයි නේද අය්යෙ? අනික මේක රහස් පරීක්ෂක කතාවක් නිසා කියවන අයව තව චුට්ටක් වටේ යැව්වට කමක් නෑ කියලයි මට නම් හිතෙන්නෙ......
ස්තුතියි කසුන්. මේ ආරෙට අනුව මේක මං ලියපු පළවෙනි කතාව. ඒවගේ ම අත්හදාබැලීමක් කිව්වත් වරදක් නැහැ. ඔබ කියූ දේ හරි. පාඨකයාව හැකිතාක් අතරමං කිරීමේ නිල නොලත් බලයක් රහස් පරීක්ෂක කතා ලියන අයට තියෙනවා.
අනේ ඒත් අපේ මේ සුන්දර කොල්ලො ටික වටේ යවන්න හිත දෙන්නෑනේ.  :D
අනේ වාසනාවන් එහෙම හිතුන එකත් ලොකු දෙයක්

ඒ උනාට අයිය එහෙම කරන්නෙ, ඒ සුන්දර කොල්ලන්ට සුන්දර කතාවක් කියවන්න දෙන්න නිසා ඒක අවුලක් නෑ !
නිලා තාම පොඩි එකානෙ, ඒ හින්ද අපි ඌට පස්සෙ කතාව කියල දෙමු.........  tongue  :P
හාකො කස්සා එහෙම කරල්ලා . කස්ස හිතන් ඇත්තෙ 23 කියන්නෙ මහ ලොකු වයසක් කියලා !   :P   :P 
shevan
shevan
+ 250 Posts
Mood : Cheerful

Country : Sri Lanka
Posts : 442
GetReal Gold : 9226
Member Since : 2013-08-09

සමනල පාලම - Page 7 Empty Re: සමනල පාලම

2014-01-20, 4:40 pm
Message reputation : 100% (1 vote)
යකෝ තොපිට කතාව ඉවර වෙලත් මේ පාලම අස්සට නෑවිත් ඉන්න බැරි හැටි
Sithija
Sithija
+ 100 Posts
Mood : Lonely

City : Abu Dhabi
Country : United Arab Emirates
Posts : 156
GetReal Gold : 8401
Member Since : 2013-09-03

සමනල පාලම - Page 7 Empty Re: සමනල පාලම

2014-02-15, 9:47 am
Message reputation : 100% (1 vote)
අද තමා ශෙවාන් අයියේ කතාව කියෙව්වේ.....හරිම ලස්සනයි....මමත් රහස් පරීක්ෂක කතා වලට ගොඩක් ආසයි.....
 rocksss  rocksss  rocksss  rocksss
Shan Sahan
Shan Sahan
Regular Member
Mood : Proud

City : Wattala
Country : Sri Lanka
Posts : 63
GetReal Gold : 7563
Member Since : 2014-03-19

සමනල පාලම - Page 7 Empty Re: සමනල පාලම

2014-03-24, 11:09 am
Message reputation : 100% (2 votes)
මම ෂර්ලොක් හෝම්ස්ගෙ රහස් පරීක්‍ෂක ක්ථා කියෙව්වේ පුදුම ආසාවකින්, ඒවා කියවන්න අදටත් මට තියෙන්නෙ පුදුම පෙරේතකමක්. මගේ ජීවිතේ මුල් වතාවටයි ෂර්ලොක් හෝම්ස්ගෙ ඔය වගේ කථාවක් කියෙව්වේ.. ඇත්තම කිව්වොත් ගොඩක් ලස්සන ක්ථාවක් ශෙවාන්..  flower 7y...
divyanga
divyanga
Regular Member
Mood : In love

City : kandana
Country : Sri Lanka
Posts : 7
GetReal Gold : 6824
Member Since : 2014-12-29

සමනල පාලම - Page 7 Empty Meka sherlock homes ge kathawakda

2014-12-30, 8:42 pm
noidea
Anonymous
Guest
Guest

සමනල පාලම - Page 7 Empty Re: සමනල පාලම

2014-12-30, 9:18 pm
shevan wrote:යකෝ තොපිට කතාව ඉවර වෙලත් මේ පාලම අස්සට නෑවිත් ඉන්න බැරි හැටි
එගොඩත් මෙගොඩත් ගම් යා කරලා පාලම සඳා බලා සිටින්නේ ඔබ මා වෙත පිය නගන තුරා .... ඔබ මා වෙත පිය නගන තුරා 

මේ පාලම ආස්සෙ අපි කෙරු කෙරුම් 
තාමත් මතකේ ඇත්තේ 
weera1
weera1
+ 100 Posts
Mood : Fine

Country : Sri Lanka
Posts : 225
GetReal Gold : 6499
Member Since : 2015-10-14

සමනල පාලම - Page 7 Empty Re: සමනල පාලම

2015-11-13, 1:36 am
Message reputation : 100% (1 vote)
maget asama kata set ekak  homes kata.......e wagema mekat oya liyala  niyamai........
pandlforever
pandlforever
Regular Member
Mood : Still alive

Country : Sri Lanka
Posts : 5
GetReal Gold : 6533
Member Since : 2015-05-26

සමනල පාලම - Page 7 Empty Re: සමනල පාලම

2016-03-10, 10:16 pm
Message reputation : 100% (1 vote)
පරණ කොනන් ඩොයිල්ට වඩා අළුත් කොනන් ඩොයිල් හරිම වෙනස්. ඇත්තටම ඒ වෙනසට අපි ගරු කරන්න ඕනි..  lmao   hand lmao
Sponsored content

සමනල පාලම - Page 7 Empty Re: සමනල පාලම

Back to top
Permissions in this forum:
You cannot reply to topics in this forum