Get Real Forum
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.

Don't Hate Us, Know Us! ........ Gay by birth, fabulous by choice .............We're here. We're queer. Get used to it .............. Love is a Terrible thing to hate .......................හදේ සිර කොට තැබූ සිතුවිලි නිදහසේ පෙළගස්වන්නට සොඳුරු අවකාශයක්.............දින 4120 ක් පුරා ඔබ සමඟ සිටීමට හැකිවීම අපට සතුටක් ........... DON'T BE AFRAID TO SHOW OFF YOUR TRUE COLORS


සමනල පාලම

+19
Sithija
A. Kasun
Sanketh
tharindu_d
kelum123
sandaru799
kasunx
Esala
pahan
thavisha
amal123
සහන්
Harsha
භානුක
Vikasitha
Malintha
Siyapath
chathura1122
shevan
23 posters
Go down
සහන්
සහන්
2000 + Posts
Mood : In love

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 2453
GetReal Gold : 13752
Member Since : 2013-01-29

සමනල පාලම - Page 4 Empty Re: සමනල පාලම

2014-01-06, 9:27 am
Message reputation : 100% (1 vote)
pride  lol!
භානුක
භානුක
Team Member
Team Member
Mood : Hurt

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 224
GetReal Gold : 9081
Member Since : 2013-05-05

සමනල පාලම - Page 4 Empty Re: සමනල පාලම

2014-01-06, 6:37 pm
Message reputation : 100% (1 vote)
නියමයි සහෝ.....  pride  pride  pride  pride 

මේක තමයි මං කියවපු එකම ෂර්ලොක් හෝම්ස් කතාව වොට්සන් කෑම උයන. වෙන කතා වල ඉතිං හඩ්සන් නෝනා උයල පිහල බිලී කොළුවා අතේ එන කාට උනත් කෑම බීම එවනවනේ...  :lol:  :lol:
Esala
Esala
+ 500 Posts
City : Colombo
Country : Sri Lanka
Posts : 597
GetReal Gold : 9570
Member Since : 2013-03-28

සමනල පාලම - Page 4 Empty Re: සමනල පාලම

2014-01-06, 7:09 pm
Message reputation : 100% (1 vote)
හරිම අමුතු කතාවක්.......... :) :) :)
shevan
shevan
+ 250 Posts
Mood : Cheerful

Country : Sri Lanka
Posts : 442
GetReal Gold : 9248
Member Since : 2013-08-09

සමනල පාලම - Page 4 Empty Re: සමනල පාලම

2014-01-10, 1:42 am
අප්පට සිරි කිව්වලු
මගේ කතාව මටම හොයාගන්න සෑහෙන්න පහළට යන්න වුණා.
දවල්ට මාර බිසී වුණා. ඒත් මේ මහ රෑ කතාව ලිව්වෙ බලාගෙන ඉන්න දෙතුක් දෙනෙක්වත් ඉන්න නිසයි.
shevan
shevan
+ 250 Posts
Mood : Cheerful

Country : Sri Lanka
Posts : 442
GetReal Gold : 9248
Member Since : 2013-08-09

සමනල පාලම - Page 4 Empty සමනල පාලම - The Dirty Underwear තෙවැනි කොටස

2014-01-10, 2:11 am
Message reputation : 100% (6 votes)

“........දැන් අවුරුදු හයක් වෙනවා අපි එකට ජීවත් වෙන්න පටන් අරගෙන. කවදාවත් මෙහෙම සිද්ධියක් වෙලා නැහැ. අපි ගොඩක් ආදරෙන් හිටියෙ. පහුගිය අවුරුදු හයටම දවස් දෙකක් විතරමයි අපි වෙන්වෙලා හිටියෙ. ඒකත් ඔහුගෙ මව අන්තරාවෙලා තනිවම ගමට යන්න සිදුවුණ නිසයි..............“
තරුණයාගේ කතාව අවසානය අතිශය හැඟුම් බර එකක් විය. දින තුනක් පුරා නිරාහාරව සීතලේ ගැහෙමින් සිට අවසානයේ එකම විකල්පය යැයි සිතමින් ආ ගමන මේ පරීක්ෂක වරයා අසලින් කුමන දෙසට යොමුවේදැයි දැන් තරැණයා තුළ ඇත්තේ දෙගෙඩියාවකි.

“ හරියටම රාත්‍රීන් කීයක් ගතවුනාද ඔහු නැතුව......“

“ඊයෙත් එක්ක දවස් හයක්“

“බය වෙන්න එපා මා ඔහු ගෙනැවිත් දෙන්නම්. මට උපරිම දවස් දෙකක් හොඳටම ප්‍රමාණවත්“ හෝම්ස් පැවසූයේ වොට්සනුත් තරැණයාත් පුදුම කරවමිනි.
........වොට්සන්, හඩ්සන් මහත්මියට කියන්න අපි දින දෙකකට එළියට යනබව, ඒවගේම මේ තරුණයාට ඒ දින දෙක පුරාම ආහාර ලබා දෙන්න කියන්න.

“....ඔබ අප පැමිණෙන තුරු මෙහි සිටින්න. පොරොන්දුව මතක තබා ගන්න. මට පුළුවන්ද ඔබේ කඩවසම් පෙම්වතගේ ඡායා රූපයක් දකින්න.“

“පුළුවනි හොම්ස් මහත්මයා. පුළුවන්.“ කඩවසම් පෙම්වතා සිහිපත් වී ඉපිලීගිය සතුටකින් හිත පුරවාගත් තරුණයා පැවසීය.

මේ තියෙන්නේ. මේක අපි දෙන්නා ගිය අවුරුද්දේ හිම ක්‍රීඩා කරද්දි ගනිපු එකක්. ඔබ තුමාට පුලුවන්ද මේක රැගෙන නොයා මට ළඟ තබාගන්න දෙන්න. ඇත්තම කිව්වොත් මට ලැබණු ආදරයයි මේ ඡායාරූපයයි විතරයි එයාගෙ කියල මගේ ළඟ ඉතුරුවෙලා තියෙන එකමදේ........“ තරැණයා අතිශයින්ම හැඟුම්බරව පැවසීය.

‘ඒක ගැටළුවක් කරගන්න එපා. අපිටත් හොඳට මතකයි මේ මුහුණ. නේද වොට්සන්?“

ඒ වචනය තුළ කියවුණු එකම දේ එයම පමණක් නොවන බව දැණුනු නිසාදෝ වොට්සන්ගේ ප්‍රතිචාරය එකම එක බැල්මකට පමණක් සීමා විය.

**********************************************************

“අශ්ව කරත්තයක් සූදානම් කරන්න වොට්සන්. අපට දිගු වගේම දුෂ්කර ගමනක් යාමට තිබෙනවා.“

“ඇත්තටම අපි කොහේද යන්නෙ. ඇයි ඔබ එවැනි බොරු පොරොන්දුවක් දුන්නෙ. දින දෙකක් අවසානෙදි අපි කොහොමද අර අතුරුදහන් වුණු තරුණයව ආපසු සොයාගන්නෙ.“
වොට්සන්ගේ සුපුරුදු වාග් විලාසයෙන් නෑගූ පැන කිසිවකටත් පිළිතුරු දීමට හෝම්ස් හදිසි වූයෙ නැත.

“උපේ මිත්‍රකමේ ඉතිහාසයට මම කිසිදවසක බොරැ කියල තියෙනවද වොට්සන්........?“



Last edited by shevan on 2014-01-13, 11:00 pm; edited 2 times in total
Siyapath
Siyapath
+ 1000 Posts
Mood : Rainbow

City : Ratmalana
Country : Canada
Posts : 1742
GetReal Gold : 13732
Member Since : 2013-01-26

සමනල පාලම - Page 4 Empty Re: සමනල පාලම

2014-01-10, 7:15 am
Message reputation : 100% (1 vote)
ela ela Bro!
Sanketh
Sanketh
Team Member
Team Member
Mood : Proud

City : Colombo
Country : Sri Lanka
Posts : 440
GetReal Gold : 11155
Member Since : 2013-02-06

සමනල පාලම - Page 4 Empty Re: සමනල පාලම

2014-01-10, 8:15 am
Message reputation : 100% (2 votes)
21 වන සියවසේ ෂර්ලොක් හෝම්ස් නොවුනත්
21 වන සියවසේ ආතර් කොනන් ඩොයිල් නම් කළ එළි බැහැලා...
හදවතින්ම සුභ පැතුම්!  :)
Anonymous
Guest
Guest

සමනල පාලම - Page 4 Empty Re: සමනල පාලම

2014-01-10, 9:18 am
පාන්දර 2.11 


අනේ ඔබ වැනි තරුණයෝ අගයන්න වටිනවා .....
avatar
thavisha
+ 1000 Posts
Mood : Awesome

City : Colombo
Country : Maldives
Posts : 1753
GetReal Gold : 12156
Member Since : 2013-07-29

සමනල පාලම - Page 4 Empty Re: සමනල පාලම

2014-01-10, 11:43 am
Message reputation : 100% (1 vote)
ela ela
shevan
shevan
+ 250 Posts
Mood : Cheerful

Country : Sri Lanka
Posts : 442
GetReal Gold : 9248
Member Since : 2013-08-09

සමනල පාලම - Page 4 Empty Re: සමනල පාලම

2014-01-10, 12:46 pm
Sanketh wrote:21 වන සියවසේ ෂර්ලොක් හෝම්ස් නොවුනත්
21 වන සියවසේ ආතර් කොනන් ඩොයිල් නම් කළ එළි බැහැලා...
හදවතින්ම සුභ පැතුම්!  :)
මේ පිස්සු නම් කතා කරන්න එපා. ඔහොම කින්ඩි දාන්නත් එපා.  :)
shevan
shevan
+ 250 Posts
Mood : Cheerful

Country : Sri Lanka
Posts : 442
GetReal Gold : 9248
Member Since : 2013-08-09

සමනල පාලම - Page 4 Empty Re: සමනල පාලම

2014-01-10, 12:50 pm
Nil saliya wrote:පාන්දර 2.11 


අනේ ඔබ වැනි තරුණයෝ අගයන්න වටිනවා .....
අනේ ඔබ වැනි තරුණයෝ නම් මා අගයන්නේ නැතුවටම කමක් නැත  :evil:
Harsha
Harsha
+ 500 Posts
Mood : Awesome

City : Dubai
Country : United Arab Emirates
Posts : 552
GetReal Gold : 8888
Member Since : 2013-06-02

සමනල පාලම - Page 4 Empty Re: සමනල පාලම

2014-01-10, 2:27 pm
Message reputation : 100% (1 vote)
obage kepaweema behewin agaya karami....newaththath paasal samaye kathandara poth kiyawu heti sihipath wemin thibe..
Anonymous
Guest
Guest

සමනල පාලම - Page 4 Empty Re: සමනල පාලම

2014-01-10, 2:28 pm
shevan wrote:
Nil saliya wrote:පාන්දර 2.11 


අනේ ඔබ වැනි තරුණයෝ අගයන්න වටිනවා .....
අනේ ඔබ වැනි තරුණයෝ නම් මා අගයන්නේ නැතුවටම කමක් නැත  :evil:
 :evil:  :evil:  :evil:  :evil:  :evil:  :evil:  :evil:  :evil:  :evil:  :evil:  :evil:  :evil:  :evil:  :evil:  :evil:  :evil:  :evil:  :evil:  :evil:  :evil:  :evil:  :evil:  :evil:  :evil:  :evil:  :evil:  :evil:  :evil:  :evil:  :evil:  :evil:  :evil:  :evil:  :evil:  :evil:  :evil:  :evil:  :evil:  :evil:  :evil:  :evil:  :evil:  :evil:  :evil:  :evil:  :evil:  :evil:  :evil:  :evil:  :evil:  :evil:  :evil:  :evil:  :evil:  :evil:  :evil:  :evil:
Harsha
Harsha
+ 500 Posts
Mood : Awesome

City : Dubai
Country : United Arab Emirates
Posts : 552
GetReal Gold : 8888
Member Since : 2013-06-02

සමනල පාලම - Page 4 Empty Re: සමනල පාලම

2014-01-10, 2:36 pm
Message reputation : 100% (1 vote)
shevan wrote:
Nil saliya wrote:පාන්දර 2.11 


අනේ ඔබ වැනි තරුණයෝ අගයන්න වටිනවා .....
[color]

අනේ ඔබ වැනි තරුණයෝ නම් මා අගයන්නේ නැතුවටම කමක් නැත  සමනල පාලම - Page 4 Icon_evil[/color]


 සමනල පාලම - Page 4 Icon_evil  සමනල පාලම - Page 4 Icon_evil  සමනල පාලම - Page 4 Icon_evil  සමනල පාලම - Page 4 Icon_evil  සමනල පාලම - Page 4 Icon_evil  සමනල පාලම - Page 4 Icon_evil  සමනල පාලම - Page 4 Icon_evil  සමනල පාලම - Page 4 Icon_evil  සමනල පාලම - Page 4 Icon_evil  සමනල පාලම - Page 4 Icon_evil  සමනල පාලම - Page 4 Icon_evil  සමනල පාලම - Page 4 Icon_evil  සමනල පාලම - Page 4 Icon_evil  සමනල පාලම - Page 4 Icon_evil  සමනල පාලම - Page 4 Icon_evil  සමනල පාලම - Page 4 Icon_evil  සමනල පාලම - Page 4 Icon_evil  සමනල පාලම - Page 4 Icon_evil  සමනල පාලම - Page 4 Icon_evil  සමනල පාලම - Page 4 Icon_evil  සමනල පාලම - Page 4 Icon_evil  සමනල පාලම - Page 4 Icon_evil  සමනල පාලම - Page 4 Icon_evil  සමනල පාලම - Page 4 Icon_evil  සමනල පාලම - Page 4 Icon_evil  සමනල පාලම - Page 4 Icon_evil  සමනල පාලම - Page 4 Icon_evil  සමනල පාලම - Page 4 Icon_evil  සමනල පාලම - Page 4 Icon_evil  සමනල පාලම - Page 4 Icon_evil  සමනල පාලම - Page 4 Icon_evil  සමනල පාලම - Page 4 Icon_evil  සමනල පාලම - Page 4 Icon_evil  සමනල පාලම - Page 4 Icon_evil  සමනල පාලම - Page 4 Icon_evil  සමනල පාලම - Page 4 Icon_evil  සමනල පාලම - Page 4 Icon_evil  සමනල පාලම - Page 4 Icon_evil  සමනල පාලම - Page 4 Icon_evil  සමනල පාලම - Page 4 Icon_evil  සමනල පාලම - Page 4 Icon_evil  සමනල පාලම - Page 4 Icon_evil  සමනල පාලම - Page 4 Icon_evil  සමනල පාලම - Page 4 Icon_evil  සමනල පාලම - Page 4 Icon_evil  සමනල පාලම - Page 4 Icon_evil  සමනල පාලම - Page 4 Icon_evil  සමනල පාලම - Page 4 Icon_evil  සමනල පාලම - Page 4 Icon_evil  සමනල පාලම - Page 4 Icon_evil  සමනල පාලම - Page 4 Icon_evil  සමනල පාලම - Page 4 Icon_evil  සමනල පාලම - Page 4 Icon_evil  සමනල පාලම - Page 4 Icon_evil  සමනල පාලම - Page 4 Icon_evil  සමනල පාලම - Page 4 Icon_evil  සමනල පාලම - Page 4 Icon_evil







illagena kaalada manda...
shevan
shevan
+ 250 Posts
Mood : Cheerful

Country : Sri Lanka
Posts : 442
GetReal Gold : 9248
Member Since : 2013-08-09

සමනල පාලම - Page 4 Empty Re: සමනල පාලම

2014-01-10, 3:23 pm
Message reputation : 100% (2 votes)
Harsha wrote:
shevan wrote:

Nil saliya wrote:පාන්දර 2.11 


අනේ ඔබ වැනි තරුණයෝ අගයන්න වටිනවා .....


අනේ ඔබ වැනි තරුණයෝ නම් මා අගයන්නේ නැතුවටම කමක් නැත  සමනල පාලම - Page 4 Icon_evil


 සමනල පාලම - Page 4 Icon_evil  සමනල පාලම - Page 4 Icon_evil  සමනල පාලම - Page 4 Icon_evil  සමනල පාලම - Page 4 Icon_evil  සමනල පාලම - Page 4 Icon_evil  සමනල පාලම - Page 4 Icon_evil  සමනල පාලම - Page 4 Icon_evil  සමනල පාලම - Page 4 Icon_evil  සමනල පාලම - Page 4 Icon_evil  සමනල පාලම - Page 4 Icon_evil  සමනල පාලම - Page 4 Icon_evil  සමනල පාලම - Page 4 Icon_evil  සමනල පාලම - Page 4 Icon_evil  සමනල පාලම - Page 4 Icon_evil  සමනල පාලම - Page 4 Icon_evil  සමනල පාලම - Page 4 Icon_evil  සමනල පාලම - Page 4 Icon_evil  සමනල පාලම - Page 4 Icon_evil  සමනල පාලම - Page 4 Icon_evil  සමනල පාලම - Page 4 Icon_evil  සමනල පාලම - Page 4 Icon_evil  සමනල පාලම - Page 4 Icon_evil  සමනල පාලම - Page 4 Icon_evil  සමනල පාලම - Page 4 Icon_evil  සමනල පාලම - Page 4 Icon_evil  සමනල පාලම - Page 4 Icon_evil  සමනල පාලම - Page 4 Icon_evil  සමනල පාලම - Page 4 Icon_evil  සමනල පාලම - Page 4 Icon_evil  සමනල පාලම - Page 4 Icon_evil  සමනල පාලම - Page 4 Icon_evil  සමනල පාලම - Page 4 Icon_evil  සමනල පාලම - Page 4 Icon_evil  සමනල පාලම - Page 4 Icon_evil  සමනල පාලම - Page 4 Icon_evil  සමනල පාලම - Page 4 Icon_evil  සමනල පාලම - Page 4 Icon_evil  සමනල පාලම - Page 4 Icon_evil  සමනල පාලම - Page 4 Icon_evil  සමනල පාලම - Page 4 Icon_evil  සමනල පාලම - Page 4 Icon_evil  සමනල පාලම - Page 4 Icon_evil  සමනල පාලම - Page 4 Icon_evil  සමනල පාලම - Page 4 Icon_evil  සමනල පාලම - Page 4 Icon_evil  සමනල පාලම - Page 4 Icon_evil  සමනල පාලම - Page 4 Icon_evil  සමනල පාලම - Page 4 Icon_evil  සමනල පාලම - Page 4 Icon_evil  සමනල පාලම - Page 4 Icon_evil  සමනල පාලම - Page 4 Icon_evil  සමනල පාලම - Page 4 Icon_evil  සමනල පාලම - Page 4 Icon_evil  සමනල පාලම - Page 4 Icon_evil  සමනල පාලම - Page 4 Icon_evil  සමනල පාලම - Page 4 Icon_evil  සමනල පාලම - Page 4 Icon_evil







illagena kaalada manda...
දැන් නිලාට ජනාධිපති සමාවක් ලැබිල තියෙන්නේ
Sponsored content

සමනල පාලම - Page 4 Empty Re: සමනල පාලම

Back to top
Permissions in this forum:
You cannot reply to topics in this forum