Get Real Forum
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.

Don't Hate Us, Know Us! ........ Gay by birth, fabulous by choice .............We're here. We're queer. Get used to it .............. Love is a Terrible thing to hate .......................හදේ සිර කොට තැබූ සිතුවිලි නිදහසේ පෙළගස්වන්නට සොඳුරු අවකාශයක්.............දින 4120 ක් පුරා ඔබ සමඟ සිටීමට හැකිවීම අපට සතුටක් ........... DON'T BE AFRAID TO SHOW OFF YOUR TRUE COLORS


සමනල පාලම

+19
Sithija
A. Kasun
Sanketh
tharindu_d
kelum123
sandaru799
kasunx
Esala
pahan
thavisha
amal123
සහන්
Harsha
භානුක
Vikasitha
Malintha
Siyapath
chathura1122
shevan
23 posters
Go down
Harsha
Harsha
+ 500 Posts
Mood : Awesome

City : Dubai
Country : United Arab Emirates
Posts : 552
GetReal Gold : 8888
Member Since : 2013-06-02

සමනල පාලම - Page 5 Empty Re: සමනල පාලම

2014-01-10, 3:28 pm
Message reputation : 100% (1 vote)
lol!  lol!  lol!  lol!  lol!  lol!
Esala
Esala
+ 500 Posts
City : Colombo
Country : Sri Lanka
Posts : 597
GetReal Gold : 9570
Member Since : 2013-03-28

සමනල පාලම - Page 5 Empty Re: සමනල පාලම

2014-01-11, 10:45 am
Message reputation : 100% (1 vote)
නියමයි අයියේ කතාව නම්................ :) :) :)
chathura1122
chathura1122
+ 250 Posts
Mood : Cheerful

City : Panadura - Sri lanka (Muscat - Oman)
Country : Oman
Posts : 374
GetReal Gold : 8868
Member Since : 2013-02-03

සමනල පාලම - Page 5 Empty Re: සමනල පාලම

2014-01-12, 3:29 am
Message reputation : 100% (1 vote)
pride  pride
සහන්
සහන්
2000 + Posts
Mood : In love

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 2453
GetReal Gold : 13752
Member Since : 2013-01-29

සමනල පාලම - Page 5 Empty Re: සමනල පාලම

2014-01-12, 5:19 pm
Message reputation : 100% (1 vote)
එල එල
kasunx
kasunx
Team Member
Team Member
Mood : Still alive

City : Battaramulla
Country : Sri Lanka
Posts : 1485
GetReal Gold : 12489
Member Since : 2013-05-31

සමනල පාලම - Page 5 Empty Re: සමනල පාලම

2014-01-12, 8:48 pm
Message reputation : 100% (1 vote)
නියමයි නියමයි මචෝ .............. pride  pride  pride
shevan
shevan
+ 250 Posts
Mood : Cheerful

Country : Sri Lanka
Posts : 442
GetReal Gold : 9248
Member Since : 2013-08-09

සමනල පාලම - Page 5 Empty සමනල පාලම - The Dirty Underwear සිව්වැනි කොටස

2014-01-13, 10:42 pm
Message reputation : 100% (5 votes)

ඔබ කිව්වද වොට්සන් මේ රියදුරාට අපි දුර ගමනක් යාමට සැරසී කතා කලබව?

කිව්වා, ඒත් මමවත් නොදැන කොහෙ යනව කියන්නද?

හොඳයි ඔහුට කියන්න නොටින්ග්හැම්වලට යනබව.

මොකක්, නොටින්ග්හැම් වලට, එහේ මේ දවස්වල මෙහෙටත් වැඩිය සීතලයිලු. මිනිස්සුත් සැලකිය යුතු ප්‍රමාණයක් සීතල උහුල ගන්න බැරිව මියගිහින්.

ඔව්, මන් දන්නව. ඒ නිසාම තමයි අපි අදම එහි යා යුත්තෙ.

අඩුම තරමේ හෝම්ස් එහේ කඩයක්වත් නැතුව ඇති. දුම්රිය ධාවනයත් ඇනහිටලා.

අන්න හරි වොට්සන් ඒ හින්දම තමයි පුළුවන් ඉක්මනටම අප යා යුතු වෙන්නෙ.

දෙවියනේ, අනේ මන්දා......කමක් නෑ. මමත් එන්නම් ඔබ සමග. මට හිතෙන්නෙ එහෙට යන්න අද දවසම ගත වේවි.

අතරමග හිමපතනය වෙනදා මෙන් උත්සන්නව නොතිබූ නිසා ගමන පහසු විය. බලාපොරොත්තු වූ කාලයට වඩා දෙපැයකට පෙර නොටින්ග්හැම් වෙක ඔවුන් ළගා වූහ.

අපිව ස්ටේෂන් එකට එක්කගෙන යන්න. හෝම්ස් රියදුරුට පැවසීය

හොම්ස් ඔබ බලාපොරොත්තු වෙන්නේ මෙතනින් ආපසු දුම්රියක යන්න නම් ඒක හිතින් අතහැරල දාන්න.

නෑ වොට්සන්, අපි ආවෙ එහෙම බලාපාරොත්තුවක් තියෙන වෙන කෙනෙක්ව හොයාගෙන.

මට මේ මොනවත් තේරෙන් නෑ.

ඔබට තවමත් තේරුණේ නැත්නම් අන්න අර යකඩ බංකුවෙ වාඩිවෙලා ඉන්න තරුණයා දිහා බලන්න වොට්සන්.

මොනවා..............! ඒ අර......අර තරුණය නේද.  ඔබ නම් පුදුම මිනිසෙක් හෝම්ස්. ඇත්තටම ඔබ ඔහුව සොයා ගත්තා. ඒ වගේම එක පාරටම. නිශ්චිත තැනේදිම. කොහොමද ඒක කලේ හොම්ස්.

සහන්
සහන්
2000 + Posts
Mood : In love

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 2453
GetReal Gold : 13752
Member Since : 2013-01-29

සමනල පාලම - Page 5 Empty Re: සමනල පාලම

2014-01-13, 11:05 pm
Message reputation : 100% (1 vote)
:shock:  හොයන්නත් කලින් හම්බවෙල නෙ.
shevan
shevan
+ 250 Posts
Mood : Cheerful

Country : Sri Lanka
Posts : 442
GetReal Gold : 9248
Member Since : 2013-08-09

සමනල පාලම - Page 5 Empty Re: සමනල පාලම

2014-01-13, 11:07 pm
සහන් wrote::shock:  හොයන්නත් කලින් හම්බවෙල නෙ.
හෝම්ස්ගෙ වැඩ එහෙම තමයි

බලන් හිටපන්කෝ.......මොකද වෙලා තියෙන්නෙ කියල.
avatar
thavisha
+ 1000 Posts
Mood : Awesome

City : Colombo
Country : Maldives
Posts : 1753
GetReal Gold : 12156
Member Since : 2013-07-29

සමනල පාලම - Page 5 Empty Re: සමනල පාලම

2014-01-14, 12:16 am
Message reputation : 100% (1 vote)
ela ela
chathura1122
chathura1122
+ 250 Posts
Mood : Cheerful

City : Panadura - Sri lanka (Muscat - Oman)
Country : Oman
Posts : 374
GetReal Gold : 8868
Member Since : 2013-02-03

සමනල පාලම - Page 5 Empty Re: සමනල පාලම

2014-01-14, 3:35 am
Message reputation : 100% (1 vote)
Ooopss hoyannat kalin labunada ????
Jaya wewa!! pride  pride
Siyapath
Siyapath
+ 1000 Posts
Mood : Rainbow

City : Ratmalana
Country : Canada
Posts : 1742
GetReal Gold : 13732
Member Since : 2013-01-26

සමනල පාලම - Page 5 Empty Re: සමනල පාලම

2014-01-14, 8:56 am
Message reputation : 100% (1 vote)
i'm confused
භානුක
භානුක
Team Member
Team Member
Mood : Hurt

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 224
GetReal Gold : 9081
Member Since : 2013-05-05

සමනල පාලම - Page 5 Empty Re: සමනල පාලම

2014-01-14, 11:13 am
ක්ෂණික #$%^ වගේ...  lol!  


ඒ උනාට ලස්සනයි.. pride  pride  


හෝම්ස් මක්ක කරන්න ඉන්නවද දන්නේ නෑ...  Suspect  Suspect 
shevan
shevan
+ 250 Posts
Mood : Cheerful

Country : Sri Lanka
Posts : 442
GetReal Gold : 9248
Member Since : 2013-08-09

සමනල පාලම - Page 5 Empty Re: සමනල පාලම

2014-01-14, 12:50 pm
Message reputation : 100% (1 vote)
ඉවසලා ඉන්න ළමායි.

තාවම ඉවර නෑ.
හොඳම හරිය ඉස්සරහට.....................
Harsha
Harsha
+ 500 Posts
Mood : Awesome

City : Dubai
Country : United Arab Emirates
Posts : 552
GetReal Gold : 8888
Member Since : 2013-06-02

සමනල පාලම - Page 5 Empty Re: සමනල පාලම

2014-01-14, 1:35 pm
Message reputation : 100% (1 vote)
hafoi...mechchara ikmanata hamba unada?????
Anonymous
Guest
Guest

සමනල පාලම - Page 5 Empty Re: සමනල පාලම

2014-01-14, 5:19 pm
#$%^&*&^%$###@$%^%$%^&^%&^%^&&^%  ඉවර නැහැ ඉවර නැහැ ///  :shock:  :shock:  :shock:  :shock: 
Sponsored content

සමනල පාලම - Page 5 Empty Re: සමනල පාලම

Back to top
Permissions in this forum:
You cannot reply to topics in this forum