Get Real Forum
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.

Don't Hate Us, Know Us! ........ Gay by birth, fabulous by choice .............We're here. We're queer. Get used to it .............. Love is a Terrible thing to hate .......................හදේ සිර කොට තැබූ සිතුවිලි නිදහසේ පෙළගස්වන්නට සොඳුරු අවකාශයක්.............දින 4111 ක් පුරා ඔබ සමඟ සිටීමට හැකිවීම අපට සතුටක් ........... DON'T BE AFRAID TO SHOW OFF YOUR TRUE COLORS


සමනල පාලම

+19
Sithija
A. Kasun
Sanketh
tharindu_d
kelum123
sandaru799
kasunx
Esala
pahan
thavisha
amal123
සහන්
Harsha
භානුක
Vikasitha
Malintha
Siyapath
chathura1122
shevan
23 posters
Go down
shevan
shevan
+ 250 Posts
Mood : Cheerful

Country : Sri Lanka
Posts : 442
GetReal Gold : 9230
Member Since : 2013-08-09

සමනල පාලම Empty සමනල පාලම

2014-01-03, 4:05 am
Message reputation : 100% (5 votes)
සමනල පාලම Samana17
shevan
shevan
+ 250 Posts
Mood : Cheerful

Country : Sri Lanka
Posts : 442
GetReal Gold : 9230
Member Since : 2013-08-09

සමනල පාලම Empty Re: සමනල පාලම

2014-01-03, 4:13 am
Message reputation : 100% (9 votes)
මගේ හදවත
කියාපන් මට

කවදාද
මේ වේදනා මට

නිවා දෙන්නේ
හසරැල්ලෙන්

සනසවන්නේ
පිය තෙපුළෙන්

පිනවන්නේ
ආදරයෙන්,

මේක ලස්සන දිගම දිග නවකතාවක් නෙමෙයි. ආදරේ විතරක්ම පුරව ගත්තු සුන්දරම සුන්දර කතාන්දරයකුත් නෙමෙයි. අපේ ජීවිත ඇතුළට එබිල බැලුවම පේන ආදරේ ඇතුළෙ හැංගුණු ඇත්තම ඇත්ත කතා විතරමයි. හැබැයි ඒවත් කෙටියෙන්. ඇත්තටම කෙටි කතා. ඒ හැම කතාවකම ඔබේ ආදරයත් හැංගිලා ඉදීවි. අඩුම තරමෙ එකම එක කතාවකවත්......
ඉතින් ඒ ඔබේම ආදර කතා කියවන්න. අවලෝකනය කරන්න. රසවිඳින්න. අඩුම තරමේ මෙලෝ රහක් නැත්තන් මට බණින්නවත් කියවන්න.
chathura1122
chathura1122
+ 250 Posts
Mood : Cheerful

City : Panadura - Sri lanka (Muscat - Oman)
Country : Oman
Posts : 374
GetReal Gold : 8850
Member Since : 2013-02-03

සමනල පාලම Empty Re: සමනල පාලම

2014-01-03, 5:57 am
Message reputation : 100% (1 vote)
pride  pride
Siyapath
Siyapath
+ 1000 Posts
Mood : Rainbow

City : Ratmalana
Country : Canada
Posts : 1742
GetReal Gold : 13714
Member Since : 2013-01-26

සමනල පාලම Empty Re: සමනල පාලම

2014-01-03, 8:15 am
Message reputation : 100% (1 vote)
baninna daannako ithin. lagadi kaatawath banne nathuwa hari amaaruwen inne.  :P
Malintha
Malintha
+ 250 Posts
Mood : Still alive

Country : Sri Lanka
Posts : 256
GetReal Gold : 9264
Member Since : 2013-08-02

සමනල පාලම Empty Re: සමනල පාලම

2014-01-03, 9:13 am
Message reputation : 100% (1 vote)
 :D ම්ම් ආසයි කියවන්න​...ලියන්නකො ඉතින්....
Vikasitha
Vikasitha
+ 250 Posts
Mood : Still alive

Country : Sri Lanka
Posts : 363
GetReal Gold : 8708
Member Since : 2013-09-01

සමනල පාලම Empty Re: සමනල පාලම

2014-01-03, 12:01 pm
Message reputation : 100% (1 vote)
ikmanata liyamu bala sitinawa.


 :D  :D
භානුක
භානුක
Team Member
Team Member
Mood : Hurt

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 224
GetReal Gold : 9063
Member Since : 2013-05-05

සමනල පාලම Empty Re: සමනල පාලම

2014-01-03, 12:06 pm
Message reputation : 100% (1 vote)
හැඳින්වීම ඇති බං.. දාපන්කො අයියේ ඉක්මනට.. නියම නැගල යන වැඩක් වගේ.. එළ එළ...  pride  pride  pride  pride 
shevan
shevan
+ 250 Posts
Mood : Cheerful

Country : Sri Lanka
Posts : 442
GetReal Gold : 9230
Member Since : 2013-08-09

සමනල පාලම Empty Re: සමනල පාලම

2014-01-03, 12:16 pm
Message reputation : 100% (2 votes)
මේක මාර වැඩක්නෙ. මං තාම පෑනවත් අතින් ඇල්ලුවෙ නෑ. (කී බොඩ් එක විතරයි ඇල්ලුවෙ)
පොඩ්ඩක් ඉවසල ඉන්නලා................
තාම අනුග්‍රාහක භවතුන්ගේ ඇඩ්වටීස්මන්ට් විතරයි යන්නේ   lol!
Harsha
Harsha
+ 500 Posts
Mood : Awesome

City : Dubai
Country : United Arab Emirates
Posts : 552
GetReal Gold : 8870
Member Since : 2013-06-02

සමනල පාලම Empty Re: සමනල පාලම

2014-01-03, 12:37 pm
Message reputation : 100% (1 vote)
meka danmama ganan ussanawa wage..! mata penne kathawa kiyawanawata wada baninna thamai sidda wenne..

kathawa ikmanata daanna..aasawen kiyawannam... pride  pride  pride  pride
Anonymous
Guest
Guest

සමනල පාලම Empty Re: සමනල පාලම

2014-01-03, 1:19 pm
හා අයියේ .. එළ එළ අපිත් බලාගෙන ඉන්නේ ........................................................................ lol! 
සහන්
සහන්
2000 + Posts
Mood : In love

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 2453
GetReal Gold : 13734
Member Since : 2013-01-29

සමනල පාලම Empty Re: සමනල පාලම

2014-01-03, 4:50 pm
Message reputation : 100% (1 vote)
එල එල දාපන්කෝ ඉක්මනට කතාව. pride
Siyapath
Siyapath
+ 1000 Posts
Mood : Rainbow

City : Ratmalana
Country : Canada
Posts : 1742
GetReal Gold : 13714
Member Since : 2013-01-26

සමනල පාලම Empty Re: සමනල පාලම

2014-01-03, 5:43 pm
Message reputation : 100% (1 vote)
Banner eka lassanai
amal123
amal123
+ 100 Posts
Country : Sri Lanka
Posts : 107
GetReal Gold : 8026
Member Since : 2013-09-26

සමනල පාලම Empty Re: සමනල පාලම

2014-01-03, 5:50 pm
suba pathum.......... liyanna patan gamu needa den
shevan
shevan
+ 250 Posts
Mood : Cheerful

Country : Sri Lanka
Posts : 442
GetReal Gold : 9230
Member Since : 2013-08-09

සමනල පාලම Empty සමනල පාලම - පළමු වෘතාන්තය

2014-01-03, 11:25 pm
Message reputation : 100% (5 votes)
සමනල පාලම Untitl11
avatar
thavisha
+ 1000 Posts
Mood : Awesome

City : Colombo
Country : Maldives
Posts : 1753
GetReal Gold : 12138
Member Since : 2013-07-29

සමනල පාලම Empty Re: සමනල පාලම

2014-01-04, 1:05 am
lol!  lol!  lol!
Sponsored content

සමනල පාලම Empty Re: සමනල පාලම

Back to top
Permissions in this forum:
You cannot reply to topics in this forum