Get Real Forum
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.

Don't Hate Us, Know Us! ........ Gay by birth, fabulous by choice .............We're here. We're queer. Get used to it .............. Love is a Terrible thing to hate .......................හදේ සිර කොට තැබූ සිතුවිලි නිදහසේ පෙළගස්වන්නට සොඳුරු අවකාශයක්.............දින 4109 ක් පුරා ඔබ සමඟ සිටීමට හැකිවීම අපට සතුටක් ........... DON'T BE AFRAID TO SHOW OFF YOUR TRUE COLORS


සුදු මහත්තයෝ......

+11
thavisha
ශනිල්ක
Sithija
nuran
azores
Sanketh
සහන්
Siyapath
kasunx
zkt
visaldine
15 posters
Go down
visaldine
visaldine
+ 100 Posts
Mood : Relaxed

City : kandy
Country : Sri Lanka
Posts : 141
GetReal Gold : 8252
Member Since : 2013-09-12

සුදු මහත්තයෝ...... - Page 8 Empty Re: සුදු මහත්තයෝ......

2013-11-25, 8:40 pm
Message reputation : 100% (1 vote)
සුදු මහත්තයෝ...... - Page 8 1459119_371783539625605_1732989890_n
kasunx
kasunx
Team Member
Team Member
Mood : Still alive

City : Battaramulla
Country : Sri Lanka
Posts : 1485
GetReal Gold : 12467
Member Since : 2013-05-31

සුදු මහත්තයෝ...... - Page 8 Empty Re: සුදු මහත්තයෝ......

2013-11-25, 9:50 pm
Message reputation : 100% (1 vote)
එල එල
සහන්
සහන්
2000 + Posts
Mood : In love

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 2453
GetReal Gold : 13730
Member Since : 2013-01-29

සුදු මහත්තයෝ...... - Page 8 Empty Re: සුදු මහත්තයෝ......

2013-11-26, 12:49 am
ලස්සනයි
Siyapath
Siyapath
+ 1000 Posts
Mood : Rainbow

City : Ratmalana
Country : Canada
Posts : 1742
GetReal Gold : 13710
Member Since : 2013-01-26

සුදු මහත්තයෝ...... - Page 8 Empty Re: සුදු මහත්තයෝ......

2013-11-26, 7:53 am
Message reputation : 100% (1 vote)
:( :( :( :(
visaldine
visaldine
+ 100 Posts
Mood : Relaxed

City : kandy
Country : Sri Lanka
Posts : 141
GetReal Gold : 8252
Member Since : 2013-09-12

සුදු මහත්තයෝ...... - Page 8 Empty Re: සුදු මහත්තයෝ......

2013-11-26, 6:34 pm
සුදු මහත්තයෝ...... - Page 8 Tumblr_mtak6lWZTJ1r3mv1yo1_500


හිමි වෙන්නට හෝ හිමි කරගන්නට
වරම් නැතත් ඔබේ සුවඳ විඳින්නට
හදවත පතුලෙන් නැගෙන සුසුම් මැද
ඔයා තමයි ඉන්නෙ මගෙ තනියට

දුරස් වෙලා උන්නත් අපි අපිටම
දුරස් බවක් දැනුනේ ඇත්තට
හුස්මක් ගානේ ඔබ සිහිවෙනකොට
දුරයි කියා මං කොහොම හිතන්නද

ඇහැරෙන ඇහැරෙන හැම මොහොතකදිම
නින්දත් නොනින්දත් අතර සරණ විට
හිත අස්සට ඔබ ඇවිදින් හිමිහිට
ඇස් දෙක තෙත් කරලා හිනැහෙනවද
Siyapath
Siyapath
+ 1000 Posts
Mood : Rainbow

City : Ratmalana
Country : Canada
Posts : 1742
GetReal Gold : 13710
Member Since : 2013-01-26

සුදු මහත්තයෝ...... - Page 8 Empty Re: සුදු මහත්තයෝ......

2013-11-26, 7:45 pm
Message reputation : 100% (1 vote)
pride pride pride pride
visaldine
visaldine
+ 100 Posts
Mood : Relaxed

City : kandy
Country : Sri Lanka
Posts : 141
GetReal Gold : 8252
Member Since : 2013-09-12

සුදු මහත්තයෝ...... - Page 8 Empty Re: සුදු මහත්තයෝ......

2013-11-26, 8:55 pm
tanx pride
visaldine
visaldine
+ 100 Posts
Mood : Relaxed

City : kandy
Country : Sri Lanka
Posts : 141
GetReal Gold : 8252
Member Since : 2013-09-12

සුදු මහත්තයෝ...... - Page 8 Empty Re: සුදු මහත්තයෝ......

2013-11-26, 9:19 pm
සුදු මහත්තයෝ...... - Page 8 481011_760124247350242_1314333467_n
visaldine
visaldine
+ 100 Posts
Mood : Relaxed

City : kandy
Country : Sri Lanka
Posts : 141
GetReal Gold : 8252
Member Since : 2013-09-12

සුදු මහත්තයෝ...... - Page 8 Empty Re: සුදු මහත්තයෝ......

2013-11-28, 10:23 pm
සුදු මහත්තයෝ...... - Page 8 529200_1425582094338701_1370545564_n
Siyapath
Siyapath
+ 1000 Posts
Mood : Rainbow

City : Ratmalana
Country : Canada
Posts : 1742
GetReal Gold : 13710
Member Since : 2013-01-26

සුදු මහත්තයෝ...... - Page 8 Empty Re: සුදු මහත්තයෝ......

2013-11-29, 8:22 am
Message reputation : 100% (1 vote)
pride pride pride
visaldine
visaldine
+ 100 Posts
Mood : Relaxed

City : kandy
Country : Sri Lanka
Posts : 141
GetReal Gold : 8252
Member Since : 2013-09-12

සුදු මහත්තයෝ...... - Page 8 Empty Re: සුදු මහත්තයෝ......

2013-12-04, 10:15 pm
සුදු මහත්තයෝ...... - Page 8 Tumblr_m7gonxAmHm1rbb4iho1_500_thumb
මගේ දෑසේ ඔයා වෙනුවෙන්
කියවෙන ආදරය​
ඔයාට තාම තේ‍රුම් ගන්න බැරි උනේ
අැයි මගේ රත්තරන්
visaldine
visaldine
+ 100 Posts
Mood : Relaxed

City : kandy
Country : Sri Lanka
Posts : 141
GetReal Gold : 8252
Member Since : 2013-09-12

සුදු මහත්තයෝ...... - Page 8 Empty Re: සුදු මහත්තයෝ......

2013-12-05, 7:16 pm
සුදු මහත්තයෝ...... - Page 8 2000

සුදුමහත්තයා සන්කල්පනාව නරඹන ඔබ සැමට මාගේ හර්දයාන්ගම ස්තුතිය​...

෴විසල් මෙත්සර​෴

visaldine
visaldine
+ 100 Posts
Mood : Relaxed

City : kandy
Country : Sri Lanka
Posts : 141
GetReal Gold : 8252
Member Since : 2013-09-12

සුදු මහත්තයෝ...... - Page 8 Empty Re: සුදු මහත්තයෝ......

2013-12-09, 9:41 pm
සුදු මහත්තයෝ...... - Page 8 Tumblr_mwvxvukacR1qzh11yo1_250



දන්නවා මගේ වෙන්නේ නැහැ කියනෙක.....      
ඒත් හිතින් අතාරින්න බෑ...
කවදාහරි මගේම වෙයි කියලා හිතනවා.....

දුරට වෙලා ඔයා වෙනස් වෙන හැටි බලන් ඉන්නවා....
හිතට දුකක් දැනෙනවා....
ඒත් ඔයාගේ සතුටනේ කියලා හිතනවා....
වේලාවකට හිතෙනවා මගේම කරගන්න.....
ඒක හීනයක් කියලා හිතම කියනවා.....
අතාරින්නත් ලෝභයි....
තියාගන්නත් මගේ නෙවේනේ.....
මතකන් එක්ක පොදි ගැහිච්ච......
මගේ ඒකපාර්ෂික ආදරේ කදුළු වැල්.....
ඔය කතා කරන ඇස් දැක්කානම්......
හිතේවි මං මොන තරම් ආදරේ කියලා....
එපා වෙන්න කරන නපුරුකම් වලට....
එපා වෙන්නේ නෑ මට ඔයාට.....
ළගට එන්නම එපා නම් දුරට වෙලා.......
ඔයා සැනසිම විදිද්දි මාත් හිනාවෙන්නම්......
මගේ රත්තරං සතුටින් කියලා......
අදරෙයි හැමදාමත්..........
Siyapath
Siyapath
+ 1000 Posts
Mood : Rainbow

City : Ratmalana
Country : Canada
Posts : 1742
GetReal Gold : 13710
Member Since : 2013-01-26

සුදු මහත්තයෝ...... - Page 8 Empty Re: සුදු මහත්තයෝ......

2013-12-09, 11:55 pm
ado dannam mage iwaseeme seemawa paninawaa. meke real story eka mokakda?  :shock:  :shock:  :shock:
avatar
thavisha
+ 1000 Posts
Mood : Awesome

City : Colombo
Country : Maldives
Posts : 1753
GetReal Gold : 12134
Member Since : 2013-07-29

සුදු මහත්තයෝ...... - Page 8 Empty Re: සුදු මහත්තයෝ......

2013-12-10, 1:26 pm
ela ela
Sponsored content

සුදු මහත්තයෝ...... - Page 8 Empty Re: සුදු මහත්තයෝ......

Back to top
Permissions in this forum:
You cannot reply to topics in this forum