Get Real Forum
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.

Don't Hate Us, Know Us! ........ Gay by birth, fabulous by choice .............We're here. We're queer. Get used to it .............. Love is a Terrible thing to hate .......................හදේ සිර කොට තැබූ සිතුවිලි නිදහසේ පෙළගස්වන්නට සොඳුරු අවකාශයක්.............දින 4109 ක් පුරා ඔබ සමඟ සිටීමට හැකිවීම අපට සතුටක් ........... DON'T BE AFRAID TO SHOW OFF YOUR TRUE COLORS


සුදු මහත්තයෝ......

+11
thavisha
ශනිල්ක
Sithija
nuran
azores
Sanketh
සහන්
Siyapath
kasunx
zkt
visaldine
15 posters
Go down
visaldine
visaldine
+ 100 Posts
Mood : Relaxed

City : kandy
Country : Sri Lanka
Posts : 141
GetReal Gold : 8252
Member Since : 2013-09-12

සුදු මහත්තයෝ...... - Page 3 Empty Re: සුදු මහත්තයෝ......

2013-10-08, 11:44 pm
හ්ම්ම්ම්ම්,,,,,,තෑන්ක්ස්  ඔයලා අාස නන් මම ලියන්න බල්ලන්නන්,,, එ්ත් තව ගොඩාක් හිතන්න ඹීනේ මෙික ලියන්න කලින්,බලමු සුදු මහත්තයා කතාවක් වෙයිද කියලා,,,,,

෴විසල් මෙත්සර​෴
visaldine
visaldine
+ 100 Posts
Mood : Relaxed

City : kandy
Country : Sri Lanka
Posts : 141
GetReal Gold : 8252
Member Since : 2013-09-12

සුදු මහත්තයෝ...... - Page 3 Empty Re: සුදු මහත්තයෝ......

2013-10-09, 3:28 pm

මා පැතු ලොකේ ඔබ නෑ සදේ...
අදරේ සිහිනතයකි ජීවිතේ.....                                                                                                  සන්සාර ගමනේ හමුවී මෙසේ.........
ඔබ නේද පෙම් ලොකේ කදුලක් කලේ....
සද හඩවා තරු නිවලා...

.......
:( :( :( :(
visaldine
visaldine
+ 100 Posts
Mood : Relaxed

City : kandy
Country : Sri Lanka
Posts : 141
GetReal Gold : 8252
Member Since : 2013-09-12

සුදු මහත්තයෝ...... - Page 3 Empty Re: සුදු මහත්තයෝ......

2013-10-09, 11:35 pm
හා  පැටියෙක් වගේ නිදාගෙන ඉන්න ඔයා දිහා බලාගෙන ඉන්න හමිබු උනේ
ගොඩ කලෙකින් සුදු මහත්තයෝ.....

අහින්සක ඔය අැස් පිය උනාම තවත් ලස්සනයි,අනේ මන්දා මට එහෙම හිතුනා
හිතුනා නෙවේ එ්ක එහෙම තමා.....

කුලුදුලේම පුන්චි හාදුවක් ඔයාගේ ඔය නලලට තිබ්බේ මටත් නොදැනීමයි,ඔව් මහත්තයෝ පුදුම තරම් අදරේකින්.......

උදේ පාන්දර සීතලට ගුලි වෙලා ඔයා මගේ තුරුලේ නිදගෙන ඉන්නවා දැක්කම දරාගාන්න බැරි තරම් සතුටක් මට දැනුනා ඔව් අයියා මේ අැස් ඒ වෙලාවේ කදුලු වලින් තෙමුනා.....

පැය කිපයක් උනත් මට නන් එ් කාලය කල්පයක් වගේ සුදු මහත්තයෝ
හීන ගොඩාක් තමත් මේ හිතේ
අදරේයි හමදාමත්..........


෴විසල් මෙත්සර​෴:oops: :oops: :oops: 
Sanketh
Sanketh
Team Member
Team Member
Mood : Proud

City : Colombo
Country : Sri Lanka
Posts : 440
GetReal Gold : 11133
Member Since : 2013-02-06

සුදු මහත්තයෝ...... - Page 3 Empty Re: සුදු මහත්තයෝ......

2013-10-10, 9:55 am
Message reputation : 100% (1 vote)

මගේ සිහින මැදුරේ...
විසල් සිහින අතරේ....
ඔබේ සිහින වේ නම්....
රැගෙන යන්න ඒවා...
දොසක් ආයේ නොලබනා....
අන්ධ අහස සේ....

පමාවී ඇවිත් උයනේ...
පිපෙන මල් නෙළා ගනු බෑ..
සිහින් පොද වැටී සැලෙනා..
සිනිදු පෙති සිඹිනු බෑ....

දයාවක් වගේ දැනෙනා...
හැගීමක් තියේනම්...
ඉකිගසා හඩනු බැරි...
දොම්නසත් පිරේ නම්...
visaldine
visaldine
+ 100 Posts
Mood : Relaxed

City : kandy
Country : Sri Lanka
Posts : 141
GetReal Gold : 8252
Member Since : 2013-09-12

සුදු මහත්තයෝ...... - Page 3 Empty Re: සුදු මහත්තයෝ......

2013-10-10, 2:35 pm
ගොඩක් ස්තුතියී සන්කේත් යාලුවා ඔයගේ කවි පද පේළී වලට.
අැත්තටම මගේ හිතට ගොඩාක් දැනුනා ඒ පද පේළී ටික​,,,,,
Thank you Thank you Thank you Thank you Thank you Thank you Thank you 
෴විසල් මෙත්සර​෴
Siyapath
Siyapath
+ 1000 Posts
Mood : Rainbow

City : Ratmalana
Country : Canada
Posts : 1742
GetReal Gold : 13710
Member Since : 2013-01-26

සුදු මහත්තයෝ...... - Page 3 Empty Re: සුදු මහත්තයෝ......

2013-10-10, 6:56 pm
Message reputation : 100% (1 vote)
apoi mehemath kavi
visaldine
visaldine
+ 100 Posts
Mood : Relaxed

City : kandy
Country : Sri Lanka
Posts : 141
GetReal Gold : 8252
Member Since : 2013-09-12

සුදු මහත්තයෝ...... - Page 3 Empty Re: සුදු මහත්තයෝ......

2013-10-10, 8:55 pm
මෙහෙමයි සියපත් මහත්තයෝ කවියක් කියන්නේ කෙනෙක්ගේ හිතේ අැතිවෙන සිතුවිලි වල එකතුවක්, මම දන්න තරමට නන් එහෙමයි.අනික මෙීක සන්කල්පනා ෆොර්ම් එකනේ නේ????????


:D :D :D :D
kasunx
kasunx
Team Member
Team Member
Mood : Still alive

City : Battaramulla
Country : Sri Lanka
Posts : 1485
GetReal Gold : 12467
Member Since : 2013-05-31

සුදු මහත්තයෝ...... - Page 3 Empty Re: සුදු මහත්තයෝ......

2013-10-10, 10:03 pm
කාව්‍යය සංවාද ....................නියමයි pride
Siyapath
Siyapath
+ 1000 Posts
Mood : Rainbow

City : Ratmalana
Country : Canada
Posts : 1742
GetReal Gold : 13710
Member Since : 2013-01-26

සුදු මහත්තයෝ...... - Page 3 Empty Re: සුදු මහත්තයෝ......

2013-10-11, 7:05 am
:P :P :P :P :P :P :P :P :P :P :P :P :P :P :P
visaldine
visaldine
+ 100 Posts
Mood : Relaxed

City : kandy
Country : Sri Lanka
Posts : 141
GetReal Gold : 8252
Member Since : 2013-09-12

සුදු මහත්තයෝ...... - Page 3 Empty Re: සුදු මහත්තයෝ......

2013-10-11, 8:19 am
lol! lol! lol! lol! lol! lol! lol! lol! lol! lol! lol! lol! :afro: :afro: :afro: :afro: :afro: :afro: :afro: :afro: :afro: :afro: :afro: :afro: :afro: :afro: :afro: :afro: :afro: :afro:
visaldine
visaldine
+ 100 Posts
Mood : Relaxed

City : kandy
Country : Sri Lanka
Posts : 141
GetReal Gold : 8252
Member Since : 2013-09-12

සුදු මහත්තයෝ...... - Page 3 Empty Re: සුදු මහත්තයෝ......

2013-10-11, 10:59 pm
සුදු මහත්තයෝ...... - Page 3 Tumblr_mtnghcG7Va1qhlt4ko1_500
පුන්චි එකෙක් ගේ වගේ ඔයා ලගින් එන ඔඩ්කොලොන් සුවද මුලු රෑ පුරාම මාව අැහැරවලා තිබ්බේ සුදු මහත්තයෝ...

සීතල දවසක් උනත් ඒ රෑ පුදුම තරම් නන් උනුහුමක් අාදරයක් මේ හදවතට දැනෙන්න අැද්ද.....

තත්පරෙන් තත්පරේ ගෙවිලා ගියේ හරි ඉක්මනට සුදු අයයේ,නින්දත් නොනින්දත් අතරේ ගෙවුනු රෑ එළි උනේ හිතුවෙවත් නැති ඉක්මනට​.......

උදේ පාන්දර යාන්තන් අැස් අැරෙද්දී ඔයා මගේ පපුවට තුරුලු වෙලා හරියට පුන්චි පැටියෙක් වගේ.....

මම අැස් අැරල බැලුවෙ මෙික හීනයක්ද කියලා, නෑ පුන්චි බබෙක් අම්මගේ උනුහුම හොයනවා වගේ ඔයා මගේ තුරුලේ.......

හිත පිරෙන තරන් අාදරේකින් මම ඔයාව තුරැලු කරගත්තේ ඒ තත්පරේ හරි ඔයා මගේ කියන හැගීමෙන්, ඔව් අැත්තමයි සුදු මහත්තයෝ ගොඩාක් අදරෙන්......

අාදරෙයි හැමදාමත්........


෴විසල් මෙත්සර​෴


Last edited by visaldine on 2013-10-14, 10:18 pm; edited 1 time in total
visaldine
visaldine
+ 100 Posts
Mood : Relaxed

City : kandy
Country : Sri Lanka
Posts : 141
GetReal Gold : 8252
Member Since : 2013-09-12

සුදු මහත්තයෝ...... - Page 3 Empty Re: සුදු මහත්තයෝ......

2013-10-12, 9:25 pm


සුදු මහත්තයෝ...... - Page 3 Sad-boy-alone-and-lonely

සීරුවට හරී පරිස්සමින් අැවිදන් අාපු ජීව්තේ...
එ්කපාර්ශවික අාදරයක් ලග ඔත්පල වෙලා...
විසල් සිහින දහසක් කරපින්නාගෙන​...
නේක විද පැතුම් දල්වාගෙන​...
අහින්සක හිතක් අාදරයෙන් හෙමිබත් වෙලා...

:oops: ෴විසල් මෙත්සර​෴:oops: 


Last edited by visaldine on 2013-10-14, 10:27 pm; edited 1 time in total
visaldine
visaldine
+ 100 Posts
Mood : Relaxed

City : kandy
Country : Sri Lanka
Posts : 141
GetReal Gold : 8252
Member Since : 2013-09-12

සුදු මහත්තයෝ...... - Page 3 Empty Re: සුදු මහත්තයෝ......

2013-10-13, 11:40 pm

මම නුබට කරන​
නුබ කිසි දිනක නොකරන​
සම්මත යැයි නොහැගෙන​
අසම්මත යැයි හැගෙන
මාගේ එකපාර්ශවික ප්‍රේමය
සුදු මහත්තයෝ...... - Page 3 Article-0-0281347B000005DC-722_468x271
෴විසල් මෙත්සර​෴


Last edited by visaldine on 2013-10-14, 10:13 pm; edited 1 time in total
visaldine
visaldine
+ 100 Posts
Mood : Relaxed

City : kandy
Country : Sri Lanka
Posts : 141
GetReal Gold : 8252
Member Since : 2013-09-12

සුදු මහත්තයෝ...... - Page 3 Empty Re: සුදු මහත්තයෝ......

2013-10-14, 9:42 pm
 
සුදු මහත්තයෝ...... - Page 3 5344145604_df3d19c883
මතකද සුදු මහත්තයා අපි දළදා මාලිගාවට ගියපු දවස​,මගේ හිතේ තිබුනු අහින්සක ප්‍රාර්ථනයක් ඉටු උනු දවස​

සුදු නෙලුම් මල් මිටත් අරගෙන හරි අහින්සක විදිහට ඔයා මට ඉස්සරහින් අැවිදන් යද්දී මම දළදා හමුදුරැවන්ට පින් දුන්නේ හදවතින්මයි

සරලකමත් අහින්සක කමත් එකතු උනු මොකක්දෝ ලස්සනක් එදා මම ඔයාගෙන් දැක්කා සුදු මහත්තයෝ

පුන්චි එකෙක් වගේ මල් මිටත් අරන් පඩිපෙල් නගින ඔයා දිහා නැවතිලා බලන් ඉන්ට තරන් අසා හිතුනා

මල් එකින් එක පුජාසනය උඩින් තියලා ඉදගත්තු ඔයා අැස් දෙකත් පියාන් ගොඩක් වෙලා හිටියා ඔව් ගොඩාක් වෙලා

ඒ පිය උනු අැස් දෙක දිහා බලගෙන හිටය මම ඔයා අැස් අරිද්දි වැටුනු කදුලු කැට දැක්කේ අහබෙන් වගේ

අසරන විදිහට මගේ දිහා බලපු ඔයාගේ ඔය අැස් වල මොකක්දෝ මන් දන් නැති හැගිම් ගොඩක් තියනව කියලා හිතුනා සුදු මහත්තයෝ

තාමත් තෙරුන් ගන්න බැරි උනු ඒ හැගීම් දවසින් දවස මාව අාදරයේ අනන්තයටම ගෙනියනවා

ඔව් මහත්තයෝ හීනයක් වගේ මේ අාදරය දවසින් දවස අලුත් වෙනවා
අදරේ‍යි හැමදාමත්......

෴විසල් මෙත්සර​෴...
Siyapath
Siyapath
+ 1000 Posts
Mood : Rainbow

City : Ratmalana
Country : Canada
Posts : 1742
GetReal Gold : 13710
Member Since : 2013-01-26

සුදු මහත්තයෝ...... - Page 3 Empty Re: සුදු මහත්තයෝ......

2013-10-15, 7:09 am
Message reputation : 100% (1 vote)
moko wenne appa. mata nam kisideyak therenne naha
Sponsored content

සුදු මහත්තයෝ...... - Page 3 Empty Re: සුදු මහත්තයෝ......

Back to top
Permissions in this forum:
You cannot reply to topics in this forum