Get Real Forum
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.

Don't Hate Us, Know Us! ........ Gay by birth, fabulous by choice .............We're here. We're queer. Get used to it .............. Love is a Terrible thing to hate .......................හදේ සිර කොට තැබූ සිතුවිලි නිදහසේ පෙළගස්වන්නට සොඳුරු අවකාශයක්.............දින 4109 ක් පුරා ඔබ සමඟ සිටීමට හැකිවීම අපට සතුටක් ........... DON'T BE AFRAID TO SHOW OFF YOUR TRUE COLORS


සුදු මහත්තයෝ......

+11
thavisha
ශනිල්ක
Sithija
nuran
azores
Sanketh
සහන්
Siyapath
kasunx
zkt
visaldine
15 posters
Go down
visaldine
visaldine
+ 100 Posts
Mood : Relaxed

City : kandy
Country : Sri Lanka
Posts : 141
GetReal Gold : 8254
Member Since : 2013-09-12

සුදු මහත්තයෝ...... - Page 2 Empty සුදු මහත්තයට

2013-10-06, 10:16 pm
Message reputation : 100% (1 vote)
සුදු මහත්තයට

වෙලාවකට පොඩි එකෙක් වගේ මගෙත් එක්ක රන්ඩු වෙනකොට,
ඉදලා හිටලා මෝඩ පහේ කතාවක් කියලා හිනා වෙන ඔය අැස් දෙකේ තියෙන​
අහින්සක කම දිහා කල්පයක් උනත් බලගෙන හිටිය හැකි
සුදු මහත්තායෝ.........

වෙලාවකට අහස පොළව ගැටලන්න වගේ මම කල්පනා කරන කොට
පුන්චි ටොක්කක් අැනල ඔයා අහන්නේ මොනද මැට්ටො කල්පනා කරන්නෙ
කියලා, කොහොමද සුදු මහත්තයෝ කටක් අැරලා කියන්නේ කල්පනා කරන්නෙ එ් ඔයා ගැන තමා කියලා........

හැමොම තම තමන්ගේ ලෝක වල තනි උනු වෙලාවට,මම තනි වෙන්නෙ ඔයත්
එක්ක මගේ පු‍න්චි ලෝකේ සුදුමහත්තයෝ,, එ්ත් ඔයගෙ ලොකේ මම නෑනේ
කියල දැනෙද්දි කෑ ගහල අඩන්න තරම් දුකක් මෙි හිතට දැනෙනවා........

මෙි හැම දෙයක්ම අමතක කරලා ඔයාව පේන්නෙවත් නැති දුරකට යන්න හිතුවත් කොහොමද සුදු මහත්තයෝ දවසක් වත් ඔයාව නොබලා ඉන්නේ.ඔය අැස් දෙක එ් තරමට මට ලන් වෙලා........

කවදාවත් කිසිම හිතකට ලන් උන් නැති මේ හිත කුලුදුලේම ලන් උනු ඔයගේ ඔය ලස්සන හිත කවමදාවත් රිද්දල නැති මන්,පොරොන්දු වෙනවා හැමදාමාත්
බලාගන්නව,සත්තයි අාදරෙයි, සුදු මහත්තයෝ............



සුදු මහත්තයෝ...... - Page 2 Images?q=tbn:ANd9GcSHKr4RPVsITaQn3DVsNl640tcRgafk5phJ62qvCAXag1ApVe0G

෴විසල් මෙත්සර෴:oops: :oops: :oops: :oops: :oops: 
visaldine
visaldine
+ 100 Posts
Mood : Relaxed

City : kandy
Country : Sri Lanka
Posts : 141
GetReal Gold : 8254
Member Since : 2013-09-12

සුදු මහත්තයෝ...... - Page 2 Empty සුදුමහත්තයා...

2013-10-07, 2:32 pm
සුදුමහත්තයා...



දන්නවද  සුදුමහත්තයා ඉස්සර නන් ගැටබෙි පන්සල ලගින් යද්දි හැමදාම මට
ඔයාව මතක් වෙනවා,මම වැදලා බුදුහාමුදුරුවන්ගෙන් ඉල්ලුවේ ඔයා මගේම කරලා දෙන්න කියලා .....

හැම ඉරිදම මාලිගවෙි ගියාමත් වැදල ප්‍රර්ථනා කලේ ඔයා මගේම විතරක් වෙන්න කියලා හැමදාම හවසට පහන පත්තු කරලා ප්‍රර්ථනා කලේත් අපි දෙන්නගේ සතුට සුදු මහත්තයෝ.......

කාලය දැන් ගොඩක් වෙනස් වෙලා සුදු මහත්තයෝ මේ මෝඩයාට තේ‍රැන් නෑ දෙවියන්ටවත් ඔයාව මගේ කරන්න බෑ කියල​......

එ්ක හින්දා වෙන්න අැති ගැටබෙි පන්සල ලගින් යද්දි මගේ අැස් දැන් කදුලු වලින් පිරෙන්නෙ,නවත්තන්න හැදුවත් එ් කදුලු කම්මුල දිගේ බෙිරෙන්නේ ඒ වෙලාවට කෑ ගහල අඩන්න බැරි හිඳ වෙන්න අැති........

කිසිම දෙයක් තෙරෙන් නෑ සුදු මහත්තයෝ ලෝක දෙකක තියන මෙි අසරන හිතට කවදා නන් සැනසීමක් හමිබෙයිද කියලා...........

ඔව් සුදු මහත්තයෝ මේ අසරන හිතට පිලිසරන ඔයා ඔයා විතරයි
සත්තයි අදරෙයි හැමදාමත්...........



෴විසල් මෙත්සර​෴:oops: :oops: :oops: :oops: :oops:
visaldine
visaldine
+ 100 Posts
Mood : Relaxed

City : kandy
Country : Sri Lanka
Posts : 141
GetReal Gold : 8254
Member Since : 2013-09-12

සුදු මහත්තයෝ...... - Page 2 Empty දන්නවද සුදු මහත්තයෝ????

2013-10-07, 9:20 pm
ඔයා දන්නවද ........
මන් අදරෙයි ගොඩාක්......
ඔයාට හිතා ගන්නවත් බැරි තරමට​.......
මම හුස්ම ගන්නේ ඔයාගේ පපුවෙන් කියලා...
ජීව්තේ දකින්නේ ඔය අැස් දෙකෙන් කියලා........
මෙි අදරේ එ් තරමට ලොකුයි.......
මෙි ආත්මෙට විතරක් නෙවෙයි......
උපදින හැම අත්මෙකම මම ඔයාව හොයාගෙන එනවා​.....
මෙි අාදරේ නමයෙන්........
සත්තයි.........
ආදරේ‍යි හැමදාමත්......
සුදු මහත්තයෝ........

෴විසල් මෙත්සර​෴
visaldine
visaldine
+ 100 Posts
Mood : Relaxed

City : kandy
Country : Sri Lanka
Posts : 141
GetReal Gold : 8254
Member Since : 2013-09-12

සුදු මහත්තයෝ...... - Page 2 Empty සුදු මහත්තයා

2013-10-07, 10:45 pm
සුදු මහත්තයා?
හ්ම්........
ඇයි ඔචිචර ඔයා අහින්සක?
මන් දන් නෑ......
හ්ම් දන්නෙම නෑ බබා...?
ඔව් දන්නේ නෑ තමා මැටිටෝ....
මොනවද දන්නේ එහෙනන් බූරු පැටියෝ?
මොනවද මැටිටට දැනගන්න ඹිනේ,,,,,?
මොකුත් නෑ සුදු අයියා....
හ්ම් හ්ම්......

කියන්න නන් දාහක් දේ තියනව සුදු මහත්තයා,
එ්ත් ඔය අැස් දෙක දිහා බලගෙන මම මොනව නන් කියන්නද​...
දන්නවද ඔයත් එක්ක ගෙවෙන හැම තප්පරයක්ම මගෙ ජීවිතේ ලස්සනම තප්පර​
වෙනවා...........

දවසක එ් මතකයන් මගේ ජීවතේ ලස්සන මතක සටහන් වෙයි....
කමක් නෑ සුදු මහත්තයා පුන්චි දුකක් තිබ්බත් මම ඒ මතකයන්ට ගොඩාක් අදරේ කරනවා සත්තයි....
අදරෙයි හැමදාමත්.....

විසල් මෙත්සර​෴
Siyapath
Siyapath
+ 1000 Posts
Mood : Rainbow

City : Ratmalana
Country : Canada
Posts : 1742
GetReal Gold : 13712
Member Since : 2013-01-26

සුදු මහත්තයෝ...... - Page 2 Empty Re: සුදු මහත්තයෝ......

2013-10-08, 7:16 am
Message reputation : 100% (1 vote)
mokakda ban wela thiyenne. mama nam maara widiyata confuse :shock: :shock: :shock: :shock:
visaldine
visaldine
+ 100 Posts
Mood : Relaxed

City : kandy
Country : Sri Lanka
Posts : 141
GetReal Gold : 8254
Member Since : 2013-09-12

සුදු මහත්තයෝ...... - Page 2 Empty මතකද සුදු අයියේ.

2013-10-08, 10:03 pm
මතකද සුදු අයියේ....

මතකද සුදු අයියා ඉස්සර රෑට අපි තරු බලනවා,
ඒ වෙලාවට ඔයා පොඩි එකෙක් වගේ අහස දිහා බලාගෙන ඔහේ කියවනවා
හරියට නිකන් මොන්ඩිසෝරි ළමයෙක් වගේ..:lol: ....

උඩ පැන පැන කියව කියව දගලන ඔයා දිහා බලල මන් කල්පන කරේ ඇයි  මන් මේ තරන් ඔයාට කැමති කියලා....:oops: ......

ඒ වෙලවට මම ඔයා දිහා බලන් කොචිචරනන් සතුටු වෙල අැද්ද
කොචිචරනන් දුක් වෙලා අැද්ද​,ඔව් මහත්තයෝ අදටත් ඒ මතකයන් මට හීනයක් වගේ...😢 .....

ගොඩක් දුර අැවිත් ජීවිතේ ගැන අායෙත් හැරිලා බලද්දි ලැබුනු දේට වඩා නොලබුනු  දේ වැඩී සුදු මහත්තායෝ,ඒත් දුකක් නෑ මොකද ඔයාගේ ඔය අැස් මව ජීවත් කරපු හින්ඳා
අදරෙයි අහස තරන්
සුදු මහත්තයෝ..:oops: :oops: .....
෴විසල් මෙත්සර​෴
kasunx
kasunx
Team Member
Team Member
Mood : Still alive

City : Battaramulla
Country : Sri Lanka
Posts : 1485
GetReal Gold : 12469
Member Since : 2013-05-31

සුදු මහත්තයෝ...... - Page 2 Empty Re: සුදු මහත්තයෝ......

2013-10-08, 10:05 pm
Message reputation : 100% (1 vote)
:shock: :shock: :shock: :shock:  මොකද කොල්ලෝ මේ !Question
Anonymous
Guest
Guest

සුදු මහත්තයෝ...... - Page 2 Empty Re: sudu mahatthyoooo

2013-10-08, 10:22 pm
අනේ මන්දා බං අයියේ මොනා කියන්නද කියලා.
කරන්න අමරුයි,එත් හින ලොකේ ජිවත් නොවි සැබැ ලොකේ ජිවත් වෙන්න බලන්න.
සහන්
සහන්
2000 + Posts
Mood : In love

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 2453
GetReal Gold : 13732
Member Since : 2013-01-29

සුදු මහත්තයෝ...... - Page 2 Empty Re: සුදු මහත්තයෝ......

2013-10-08, 10:25 pm
Message reputation : 100% (1 vote)
ඔබ නැතුව ඉන්න බැරි තරමට
ඔබ හිතට ඇවිත්  හෙමි හෙමිහිට
ඔබ නොදැක ඉන්න බැරි තරමට
නෙත ඔබව සොයනවා දවසෙම. . . .

(වික්ටර් රත්නායක)
visaldine
visaldine
+ 100 Posts
Mood : Relaxed

City : kandy
Country : Sri Lanka
Posts : 141
GetReal Gold : 8254
Member Since : 2013-09-12

සුදු මහත්තයෝ...... - Page 2 Empty Re: සුදු මහත්තයෝ......

2013-10-08, 10:27 pm
මට තාම හිතා ගන්ඩ බෑ
මන් ගැන  නෙවේ මගේ හදවත ඔයාව හොයන්නෙ අැයි කියලා
උරුම නැති අදරයක් පස්සේ හතිවැටෙනකන් ලුහුබදින්නේ අැයි කියලා
මට හිමි වෙන්න නෑ කියලා දැන දැනත් මට ඔයා ගැන නොහිත ඉන්න බැරි ඇයි දෙයියනේ.......
සහන්
සහන්
2000 + Posts
Mood : In love

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 2453
GetReal Gold : 13732
Member Since : 2013-01-29

සුදු මහත්තයෝ...... - Page 2 Empty Re: සුදු මහත්තයෝ......

2013-10-08, 10:29 pm
Message reputation : 100% (3 votes)
හීන  ජීවත් කරනවා ඇරෙන්න,
හීනවල ජීවත් වෙන්න එපා කොල්ලෝ.
ඇහැරුනාම මුකුත් නෑ.
ජීවත්කරාන්න බැරිහීන තිබිරිගෙයිදිම මරලදාන්න.
නැත්නම් ඒ හීන අපිව මරනව.
visaldine
visaldine
+ 100 Posts
Mood : Relaxed

City : kandy
Country : Sri Lanka
Posts : 141
GetReal Gold : 8254
Member Since : 2013-09-12

සුදු මහත්තයෝ...... - Page 2 Empty Re: සුදු මහත්තයෝ......

2013-10-08, 10:36 pm
කමෙන්ටි වලට ගොඩක් ස්තුතියි,මෙය හුදෙක් සන්කල්පනාවක් පමනක් බව කරුනාවෙන් සලකන්න,,,,,

෴විසල් මෙත්සර​෴
visaldine
visaldine
+ 100 Posts
Mood : Relaxed

City : kandy
Country : Sri Lanka
Posts : 141
GetReal Gold : 8254
Member Since : 2013-09-12

සුදු මහත්තයෝ...... - Page 2 Empty Re: සුදු මහත්තයෝ......

2013-10-08, 10:49 pm
සුදු මහත්තයා,,,,සන්කල්පනාවක් විදිහට මම ඔයලට සති ගානක් ගෙනපු මේ කතාව, ලස්සන අාදර කතවක් විදිහට විදිහට (සින්හල ස්ටෝ‍ර්) එකේ දන්න මම කල්පනා කලා....ඔයලගේ අදහස මොකක්ද​????:D :D :D
සහන්
සහන්
2000 + Posts
Mood : In love

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 2453
GetReal Gold : 13732
Member Since : 2013-01-29

සුදු මහත්තයෝ...... - Page 2 Empty Re: සුදු මහත්තයෝ......

2013-10-08, 11:00 pm
Message reputation : 100% (3 votes)
මම නම් ශෝකාන්ත වලට කැමති නෑ. අනුගේ බොරුවකට දුක්වෙන එකේ තේරුමක් නැති නිසා. අඩුගානේ ප්රබන්දයක්වත් ධනවාදී විදියට තියෙනවනම්  ඒකේ  ගත යුත්තක් තියනවා. මේ ම්ගේ අදහස බොහොම කෙටියෙන්
Anonymous
Guest
Guest

සුදු මහත්තයෝ...... - Page 2 Empty Re: sudu mahatthyoooo

2013-10-08, 11:32 pm
මූ අපිව අන්ඳලා.:x :x අහල පහලක හිටියනම් අම්මපා කනවා අයියේ :x :x 


කතාවක් විදියට එන එකනම් හොදා.:D :D :D :D :D :D :D :D 
Sponsored content

සුදු මහත්තයෝ...... - Page 2 Empty Re: සුදු මහත්තයෝ......

Back to top
Permissions in this forum:
You cannot reply to topics in this forum