Get Real Forum
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.

Don't Hate Us, Know Us! ........ Gay by birth, fabulous by choice .............We're here. We're queer. Get used to it .............. Love is a Terrible thing to hate .......................හදේ සිර කොට තැබූ සිතුවිලි නිදහසේ පෙළගස්වන්නට සොඳුරු අවකාශයක්.............දින 4109 ක් පුරා ඔබ සමඟ සිටීමට හැකිවීම අපට සතුටක් ........... DON'T BE AFRAID TO SHOW OFF YOUR TRUE COLORS


සුදු මහත්තයෝ......

+11
thavisha
ශනිල්ක
Sithija
nuran
azores
Sanketh
සහන්
Siyapath
kasunx
zkt
visaldine
15 posters
Go down
visaldine
visaldine
+ 100 Posts
Mood : Relaxed

City : kandy
Country : Sri Lanka
Posts : 141
GetReal Gold : 8252
Member Since : 2013-09-12

සුදු මහත්තයෝ...... - Page 9 Empty Re: සුදු මහත්තයෝ......

2013-12-10, 8:32 pm
Message reputation : 100% (1 vote)
waiting coming soooooon  :D  pride
visaldine
visaldine
+ 100 Posts
Mood : Relaxed

City : kandy
Country : Sri Lanka
Posts : 141
GetReal Gold : 8252
Member Since : 2013-09-12

සුදු මහත්තයෝ...... - Page 9 Empty Re: සුදු මහත්තයෝ......

2013-12-15, 9:42 pm
Message reputation : 100% (1 vote)

ආදරයත් හීනයක්.........

ගොඩක් වෙලාවට හැමෝම කියනවා අපිව ජිවත් කරවන්නේ බලාපොරොත්තු කියලා....
අපිව ජිවත් කරවන ඒ බලාපොරොත්තු,
කවදාක හරි දවසක් ඉෂ්ට වෙලා අපේ ජිවිත
ගොඩක් සතුටින් තියයි කියල
අපිත් හින මවාගෙන ඉන්නවා....
... එත්,
අපි නොහිතන වෙලාවල් වලට
අපිව ජිවත් කරවන බලපොරෝත්තුම
අපිට ජිවත් වෙන එක
එපාම කරලා දානවා.....................
අපි මවන හීන, අපේ ඇස ඉස්සරහැදීම බොද කරලා දානවා....
ඒ වේදනා මෙච්චරයි කියලා කියන්න මට තේරෙන්නේ නැහැ.......
එත් මම දන්නේ මට ඒ වේදනාව දරාගන්න බැ කියලා විතරයි..........

ආදරයත් හීනයක්....
Siyapath
Siyapath
+ 1000 Posts
Mood : Rainbow

City : Ratmalana
Country : Canada
Posts : 1742
GetReal Gold : 13710
Member Since : 2013-01-26

සුදු මහත්තයෝ...... - Page 9 Empty Re: සුදු මහත්තයෝ......

2013-12-16, 7:40 am
Message reputation : 100% (1 vote)
lassanai Visal malli
visaldine
visaldine
+ 100 Posts
Mood : Relaxed

City : kandy
Country : Sri Lanka
Posts : 141
GetReal Gold : 8252
Member Since : 2013-09-12

සුදු මහත්තයෝ...... - Page 9 Empty Re: සුදු මහත්තයෝ......

2013-12-16, 9:04 am
tanx aiyaa :D
visaldine
visaldine
+ 100 Posts
Mood : Relaxed

City : kandy
Country : Sri Lanka
Posts : 141
GetReal Gold : 8252
Member Since : 2013-09-12

සුදු මහත්තයෝ...... - Page 9 Empty Re: සුදු මහත්තයෝ......

2013-12-16, 9:20 pm
Message reputation : 100% (1 vote)

සුදු මහත්තයෝ...... - Page 9 Tumblr_mw66gngAeW1sg119yo8_500




හිත පුරාම මේ ඇදෙන්නේ නුඹගේ රුවමයි
මගෙ මතකෙන් වෙන් නොවෙන්නේ ආදරේ හින්දයි
සුසුම් මැදින් පාළු අහසේ අද මං තනිවයි

සඳ එළිය නොවෙයී මේ ගලන්නේ සඳෙ කඳුළුමයි
visaldine
visaldine
+ 100 Posts
Mood : Relaxed

City : kandy
Country : Sri Lanka
Posts : 141
GetReal Gold : 8252
Member Since : 2013-09-12

සුදු මහත්තයෝ...... - Page 9 Empty Re: සුදු මහත්තයෝ......

2013-12-23, 10:16 pm
Message reputation : 100% (1 vote)
#9966cc]සුදු මහත්තයෝ...... - Page 9 527455_265570383570073_1778699089_n]


ඔයා මගේ වෙනකන්
මම ඕන තරම් කාලයක්
බලන් ඉන්නවා..
එක පැයක්
දවසක්
සතියක්ක්
මාසයක්
අවුරුද්දක්
කල්පයක්
උනත් මට කමක් නෑ
ඔයා වෙනුවෙන් මම ඕන තරම් කාලායක් බලන්
ඉන්නවා.......
සත්තයි ආදරෙයි අහසක් තරම්.....[/size]
avatar
thavisha
+ 1000 Posts
Mood : Awesome

City : Colombo
Country : Maldives
Posts : 1753
GetReal Gold : 12134
Member Since : 2013-07-29

සුදු මහත්තයෝ...... - Page 9 Empty Re: සුදු මහත්තයෝ......

2013-12-24, 1:18 am
Message reputation : 100% (1 vote)
pride  pride  pride
visaldine
visaldine
+ 100 Posts
Mood : Relaxed

City : kandy
Country : Sri Lanka
Posts : 141
GetReal Gold : 8252
Member Since : 2013-09-12

සුදු මහත්තයෝ...... - Page 9 Empty Re: සුදු මහත්තයෝ......

2013-12-30, 9:30 pm
Message reputation : 100% (1 vote)

සුදු මහත්තයෝ...... - Page 9 Tumblr_my8hfgShKy1sfizz6o1_400

ඇත්තමයි රත්තරං
සිතෙනවා කියන්නට
මගෙ පණ තරමටම
ආදරෙයි නුබට මං
එත් මගෙ සිත බයයි
නැතිවෙවි මට නුබත්,
කෙලෙසින් සිතන්නද
හිම් කර ගන්න මං
අහස මෙන්
දුරයි නුබ
දිගු කලත්
දැත් යුග
ලංවෙන්න
බැ ඉතින්
නොලැබුනත්
නුබව මට
ආදරෙයි
නුබට මං...

avatar
thavisha
+ 1000 Posts
Mood : Awesome

City : Colombo
Country : Maldives
Posts : 1753
GetReal Gold : 12134
Member Since : 2013-07-29

සුදු මහත්තයෝ...... - Page 9 Empty Re: සුදු මහත්තයෝ......

2013-12-31, 4:10 pm
Message reputation : 100% (1 vote)
pride  pride
Siyapath
Siyapath
+ 1000 Posts
Mood : Rainbow

City : Ratmalana
Country : Canada
Posts : 1742
GetReal Gold : 13710
Member Since : 2013-01-26

සුදු මහත්තයෝ...... - Page 9 Empty Re: සුදු මහත්තයෝ......

2014-01-01, 6:03 pm
Message reputation : 100% (1 vote)
lassanai Visal malli
visaldine
visaldine
+ 100 Posts
Mood : Relaxed

City : kandy
Country : Sri Lanka
Posts : 141
GetReal Gold : 8252
Member Since : 2013-09-12

සුදු මහත්තයෝ...... - Page 9 Empty Re: සුදු මහත්තයෝ......

2014-01-01, 9:34 pm
my new face book profile  sachilove :D  :D  :D  :D
සහන්
සහන්
2000 + Posts
Mood : In love

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 2453
GetReal Gold : 13730
Member Since : 2013-01-29

සුදු මහත්තයෝ...... - Page 9 Empty Re: සුදු මහත්තයෝ......

2014-01-02, 4:02 pm
ලස්සනයි pride
visaldine
visaldine
+ 100 Posts
Mood : Relaxed

City : kandy
Country : Sri Lanka
Posts : 141
GetReal Gold : 8252
Member Since : 2013-09-12

සුදු මහත්තයෝ...... - Page 9 Empty Re: සුදු මහත්තයෝ......

2014-01-03, 9:22 pm
Message reputation : 100% (1 vote)
සුදු මහත්තයෝ...... - Page 9 1601258_268370866645852_1566018086_n
avatar
thavisha
+ 1000 Posts
Mood : Awesome

City : Colombo
Country : Maldives
Posts : 1753
GetReal Gold : 12134
Member Since : 2013-07-29

සුදු මහත්තයෝ...... - Page 9 Empty Re: සුදු මහත්තයෝ......

2014-01-04, 1:04 am
Message reputation : 100% (1 vote)
pride  pride
nuwan9
nuwan9
Regular Member
Mood : Cheerful

Country : Sri Lanka
Posts : 45
GetReal Gold : 7533
Member Since : 2014-01-22

සුදු මහත්තයෝ...... - Page 9 Empty Re: සුදු මහත්තයෝ......

2014-01-23, 10:54 am
Message reputation : 100% (1 vote)
pride  pride  pride
Sponsored content

සුදු මහත්තයෝ...... - Page 9 Empty Re: සුදු මහත්තයෝ......

Back to top
Permissions in this forum:
You cannot reply to topics in this forum