Get Real Forum
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.

Don't Hate Us, Know Us! ........ Gay by birth, fabulous by choice .............We're here. We're queer. Get used to it .............. Love is a Terrible thing to hate .......................හදේ සිර කොට තැබූ සිතුවිලි නිදහසේ පෙළගස්වන්නට සොඳුරු අවකාශයක්.............දින 4130 ක් පුරා ඔබ සමඟ සිටීමට හැකිවීම අපට සතුටක් ........... DON'T BE AFRAID TO SHOW OFF YOUR TRUE COLORS


සුදු මහත්තයෝ......

+11
thavisha
ශනිල්ක
Sithija
nuran
azores
Sanketh
සහන්
Siyapath
kasunx
zkt
visaldine
15 posters
Go down
visaldine
visaldine
+ 100 Posts
Mood : Relaxed

City : kandy
Country : Sri Lanka
Posts : 141
GetReal Gold : 8294
Member Since : 2013-09-12

සුදු මහත්තයෝ...... Empty සුදු මහත්තයෝ......

2013-09-19, 10:59 pm
Message reputation : 100% (3 votes)

සුදු මහත්තයෝ ඔයා දන්නවද ඔයගේ ඔය අහින්සක අැස් දෙක මාව පිස්සු වටිටලා දැන් අවුරැදු හතරක්,,තාමත් මම මගේ අාදරේ ඔයාට කීවේ නෑ,,මට බෑ සුදු මහත්තයෝ ඔයාගේ ඔය ලස්සන ජීවිතේ විනස කරලා පව් පුරවගන්න​,ගිය අත්මේ කරපු මොකක්දෝ පවක්ට මම gay වෙලා,හැමදාටම විදවන්න පුලුවන් ජීවිතයක් මට උරුම වෙලා,දුකක් නෑ සුදු මහත්තයා මොකද ඔයගේ ජීවිතේ ගොඩාක් ලස්සනයි සරලයි,මේ පව් කරයා පනටත් වඩා අාදරේ කරන්නේ ඒ හින්ද වෙන්න අැති,කමක් නෑ සුදු අයියා ඔයා මට අාදරේ කරන් නෑ කියල මම තරහවත් වෛර කරන්නේවත් නෑ මොකද මම ඔයාට  මගේ පනටත් වඩා අාදරෙයි සත්තයි.....

෴විසල් මෙත්සර​෴



Last edited by visaldine on 2013-10-11, 11:10 pm; edited 12 times in total
zkt
zkt
+ 100 Posts
Mood : In love

City : Colombo
Country : Sri Lanka
Posts : 141
GetReal Gold : 9628
Member Since : 2013-01-26

සුදු මහත්තයෝ...... Empty Re: සුදු මහත්තයෝ......

2013-09-19, 11:05 pm
Message reputation : 100% (1 vote)
visaldine wrote:
oya lassana jeewithe vinasa krala paw purawa ganna giya atthme godak paw karapu hinda mama gay wela hamadaatama vidawann pulluwan jeewithayak mata haamba wela

paw karana aya gay wenawa kiyala kiwwe kawuda . malli Question
visaldine
visaldine
+ 100 Posts
Mood : Relaxed

City : kandy
Country : Sri Lanka
Posts : 141
GetReal Gold : 8294
Member Since : 2013-09-12

සුදු මහත්තයෝ...... Empty Re: සුදු මහත්තයෝ......

2013-09-19, 11:11 pm
api atta terun ganna onee aiya kauru kohoma keewath gay nattan samalinkika aya sammathayen pitai  assammatai meka suwabavika deyak unath api karapu paw pin hinda mahema loka 2kaka jewath wenna wela atieeee api eka kamatthen hooo akamatthen piliganna ooneee
No
zkt
zkt
+ 100 Posts
Mood : In love

City : Colombo
Country : Sri Lanka
Posts : 141
GetReal Gold : 9628
Member Since : 2013-01-26

සුදු මහත්තයෝ...... Empty Re: සුදු මහත්තයෝ......

2013-09-19, 11:42 pm
Message reputation : 100% (6 votes)
මල්ලි,සම්මතය අසම්මතය කියන්නෙ හැමෝටම පොදු සර්වකාලීන​ දෙයක් නෙවෙයි,ඒක​ කාලෙන් කාලෙට රටින් රටට වෙනස් වෙනවා,ලංකාවේ අයට සම්ම්ත දෙයක් වෙන රටක ජීවත් වෙන අයට අසම්මත දෙයක් වෙන්න පුළුවන්,ඒ වගේම අපේ මුතුන් මිත්තන් සම්මතයි කියල සළකපු දේවල් අද අපි අසම්මතයි කියන අවස්ථා තියනවා,

සමාජයට පේන්න අපි ලෝක දෙකක හිටියට​,අපිට හිමි එක ලෝකයයි.හැබැයි හැමදාම​ මෙහෙම ලෝක දෙකක ජීවත්  වෙන්න ගියොත් නම් පව් පිරෙන ඉඩ වැඩියි, ඒ වගේම​ නොකළ වරදකට පව්කාර ලේබල් ගහගෙන ජීවත්වීමෙන් නම් අපිට වෙන යහපතක් නැහැ ,හිතට අසහනයක් විතරයි ඉතුරු වෙන්නෙ,
kasunx
kasunx
Team Member
Team Member
Mood : Still alive

City : Battaramulla
Country : Sri Lanka
Posts : 1485
GetReal Gold : 12509
Member Since : 2013-05-31

සුදු මහත්තයෝ...... Empty Re: සුදු මහත්තයෝ......

2013-09-20, 1:08 am
Message reputation : 100% (2 votes)
Zezta wrote:මල්ලි,සම්මතය අසම්මතය කියන්නෙ හැමෝටම පොදු සර්වකාලීන​ දෙයක් නෙවෙයි,ඒක​ කාලෙන් කාලෙට රටින් රටට වෙනස් වෙනවා,ලංකාවේ අයට සම්ම්ත දෙයක් වෙන රටක ජීවත් වෙන අයට අසම්මත දෙයක් වෙන්න පුළුවන්,ඒ වගේම අපේ මුතුන් මිත්තන් සම්මතයි කියල සළකපු දේවල් අද අපි අසම්මතයි කියන අවස්ථා තියනවා,

සමාජයට පේන්න අපි ලෝක දෙකක හිටියට​,අපිට හිමි එක ලෝකයයි.හැබැයි හැමදාම​ මෙහෙම ලෝක දෙකක ජීවත්  වෙන්න ගියොත් නම් පව් පිරෙන ඉඩ වැඩියි, ඒ වගේම​ නොකළ වරදකට පව්කාර ලේබල් ගහගෙන ජීවත්වීමෙන් නම් අපිට වෙන යහපතක් නැහැ ,හිතට අසහනයක් විතරයි ඉතුරු වෙන්නෙ,
im totally agree with Zezta !pride
Siyapath
Siyapath
+ 1000 Posts
Mood : Rainbow

City : Ratmalana
Country : Canada
Posts : 1742
GetReal Gold : 13752
Member Since : 2013-01-26

සුදු මහත්තයෝ...... Empty Re: සුදු මහත්තයෝ......

2013-09-20, 7:11 am
Message reputation : 100% (6 votes)
මේවගේ කතාවලට මොනවකියන්නද මන්දා. එක දෙයක්, උඹ අනිවා හිතින් ලව් කරනව ඇත්තේ "straight" කොල්ලෙක්ට​. එහෙම ලෝකෙක අතරමං වෙලා ඉන්න එක නම් පව්කාරකමක් තමයි.
සහන්
සහන්
2000 + Posts
Mood : In love

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 2453
GetReal Gold : 13772
Member Since : 2013-01-29

සුදු මහත්තයෝ...... Empty Re: සුදු මහත්තයෝ......

2013-09-20, 12:30 pm
Message reputation : 100% (8 votes)
ජීවිතේ එක  අත්දැකීමකින් මුලු සමාජයම විග්‍රහ කරන්න යන්න එපා. සමලිංගක ලස්සන ආදරයක්, ජීවිතයක්තියන දෙන්නෙකුත් විශම ලිංගික  ආදරයක් නැති කාසද බැදල සමජ සමතයට කොටුවෙල ගහමරාගෙන ජීවත් වෙන( ඒවගේ අය ඕනතරම්  ඉන්නවනේ) දෙන්නෙකුත් පින් කරල තියෙන්නෙ කව්ද්?  

සමලිංගික විවහ නීත්‍යානුකුල හා නිදහස තියන රටවල් වල  ඉන්න අයට ඔයා කියන පව බලපාන්නේ නෑ නෙද මල්ලි.
පින් පව් කියන්නෙ සරල දෙයක් නෙවෙයි.

මම සමලිංගිකයෙක් මට ලස්සන ආදරයක් තියනව.ඒක මගේ පිනට ලැබුනු දෙයක් කියල මටකියන්න පුලුවන්. 

 මේ රටේ මේක  අසම්මත වුනත් මේ ආදරයටත් සම්මත දවසක්  එනවා. 
අපිට ඕන  ආදරය නොලැබුනාම  අපි මානසිකව වැටෙනවා.  ඒත් නියම ජිවිතේ කියන්නේ පැරදුනු ජිවිතේ ගැන විදවන එක නෙවෙයි.
ජීවිතේ දිනලා විදින එක.
Anonymous
Guest
Guest

සුදු මහත්තයෝ...... Empty Re: සුදු මහත්තයෝ......

2013-09-20, 4:50 pm
පව්කාර කම් නිසා Gay "සමලිංගික විම"   .....


සහොදරයා සිතන්න මේ ලොකේ සම්මතය අසම්මත ලෙසත් අසම්මතය සම්මතය ලෙසත් පිළි අරන් තිබ්බානම්,එ විතරක් නෙවෙයි හොද නරක විදියටත් නරක හොද විදියටත් පිළිගත්තනම්..ඔබේ පවා ඔය වැරදි සිතිවිල්ල හරිගස්ස ගන්න ඔබත් හොදට හිතන්න.ඔබ පව් කරයෙක් වෙන්නේ ලොකයාට ඔනේ විදියට ජිවිත් වෙලා තවත් කාන්තාවක්ගෙ ජිවිතය විනශ කරොත් විතරයි.


මම නම් කිසිම දවසක සමලිංගිකයෙකු විම පිළිබද දුක්වෙන්නේ නැහැ..මම නම් කිසිම දවසක ලොක දෙකක ජිවත් වෙන්නේත් නැහැ


මටත් වැරදි සිතුවිල්ලක් තිබ්බා සමලිංගිකත්වය කියන්නේ කමුකත්වය,ඇදට පමණක් සිමා වුණා දෙයක් කියලා.නමුත් GETREAL එකේ සමජිකාත්වය ලබා ගත්තට පස්සේ  මේකෙ හම්බවුනු සහොදරයෝ ඇඩ්මින් අයියා,සියපත් අයියා,ශන් අයියා,සංජන අයියා,කුමාර අයියා,සංකෙත් මල්ලි,කණිෂ්ක අයියා,අදිත්‍යා අයියා  මුණ ගැහුනට පස්සෙ.සමලිංගිකත්වය කියන්නේ ඊට වඩා ගැඹුරක් තියෙන දෙයක් කියලා දැන ගත්තේ. ස්තුති එකට.




වෙනස් විය යුත්තේ ඔබද ? ලොකය  ද ?pride pride 
ඔබම සිතන්න 
kasunx
kasunx
Team Member
Team Member
Mood : Still alive

City : Battaramulla
Country : Sri Lanka
Posts : 1485
GetReal Gold : 12509
Member Since : 2013-05-31

සුදු මහත්තයෝ...... Empty Re: සුදු මහත්තයෝ......

2013-09-20, 10:05 pm
Message reputation : 100% (2 votes)
visaldine මල්ලි , මම හිතන්නේ සියපත් හිතුව දේ හරි කියල ! 

සහන අයියයි ,nil saliya මල්ලි කියපු එවයි වගේම  මෙන්න මේ ලින්ක් වලටත් ගිහින් කියවන්න !

https://getreal.forumotion.com/t272-topic
https://getreal.forumotion.com/t98-topic
https://getreal.forumotion.com/t85-topic
https://getreal.forumotion.com/t267-2013-20
visaldine
visaldine
+ 100 Posts
Mood : Relaxed

City : kandy
Country : Sri Lanka
Posts : 141
GetReal Gold : 8294
Member Since : 2013-09-12

සුදු මහත්තයෝ...... Empty Re: සුදු මහත්තයෝ......

2013-09-21, 7:22 pm
tanx oyala hamotama camment kalata ,,,,mama meka story ekak vidihata post ekak dnawa tanx again,,pride
:D :D :D :D :D :D :D :D :D :D :D :D :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol:
visaldine
visaldine
+ 100 Posts
Mood : Relaxed

City : kandy
Country : Sri Lanka
Posts : 141
GetReal Gold : 8294
Member Since : 2013-09-12

සුදු මහත්තයෝ...... Empty සුදු මහත්තයාට.......

2013-10-04, 11:05 pm
Message reputation : 100% (3 votes)
සුදු මහත්තයාට......

ඔය අැස් දෙක දකින හැමවෙලවකම
මගෙ හිත කීරි ගැහෙන්නෙ ඇයි කියල​
කියන්න මම තමත් දන් නෑ
සුදුමහත්තයෝ.......


කවදාවත් දැනුන් නැති අසරනකමක්
දැන් මගේ හිත පුරාවටම එකතු වෙලා
ඉස්සර බලාපොරොත්තු ගොඩක් කරපින්නන්
ජීවත් උනත් දැන් තියෙන්නෙ ගෙවෙන තප්පරේ
බලපොරොත්තුව විතරයි.......

ඔය අැස් දෙක මගෙ ඉස්සරහට එන හැම වෙලේම​
දරගන්න බැරි තරම් දුකක් අසරනකමක් මගේ
හිතට එන්නෙ ඇයි කියන්න මම දන් නෑ
සුදුමහත්තයෝ.......

එ්ත් එක දෙයක් විශ්වාසයි කවදවත් වෙනස් වෙන්
නැති මෙි හිත කල්පයක් උනත් ඔයා වෙනුවෙන්
බලා ඉදි කියලා සත්තයි අාදරෙයි හැමදාමත්
සුදුමහත්තයෝ...........

සුදු මහත්තයෝ...... Images?q=tbn:ANd9GcSHKr4RPVsITaQn3DVsNl640tcRgafk5phJ62qvCAXag1ApVe0G


෴විසල් මෙත්සර​෴

:oops: :oops: :oops: :oops: :oops:


Last edited by visaldine on 2013-10-05, 11:19 pm; edited 1 time in total
visaldine
visaldine
+ 100 Posts
Mood : Relaxed

City : kandy
Country : Sri Lanka
Posts : 141
GetReal Gold : 8294
Member Since : 2013-09-12

සුදු මහත්තයෝ...... Empty සුදු මහත්තයට අදරෙන්

2013-10-05, 11:12 pm
Message reputation : 100% (5 votes)
සුදු මහත්තයට අදරෙන්

ඔයත් හරියට හුළඟ වගේ සුදු මහත්තයා
කොයි වෙලේ කොය් පැත්තට හමයිද කියල හිතා ගන්නවත් බෑ,,,
වෙලාවකට හිත පිරෙන්න අදරේ කරනවා තවත් වෙලාවකට මාව ගනන් ගන්නෙත්
නෑ,,,,,,,,,,,,,,

එ්ත් මේ අහින්සක හිතට පොඩිඩක් වත් දුකක් දැන් දැනෙන්නෙත් නැති තරම්
ඔවි සුදු මහත්තයා දැන් මේ හිත රිදිලා  රිදිලා තවත් රිදෙන්න දෙයක් නැති තරම්

දකින හැම හීනෙකම ඉන්නෙ දැන් ඔයා විතරයි,ගෙවෙන හැම තප්පරයකම තියෙන්නෙ ඔයගේ මතකය විතරයි.

දන් නැතිව නෙවෙයි සුදු මහත්තයා තව ටික කාලෙකින් ඔයාට මාව තවත් එක
මතකයක් වෙනව කියලා,,මට ඔීනේ එ් මතකය ලස්සන එකක් කරන්න විතරයි

ඔවි කාලය ගෙවෙන්නෙත් හරි ඉක්මනට,අනේ මන් දන් නෑ සුදුමහත්තයා තව
කොචිචර කාලයක් මට ඔයා ගැන හීන දකින්න පුලුවන් වෙයිද කියලා,,,

හීන වලින් පිරිලා තියෙන මේ හිත දවසක කුඩු පටිටන් වෙලා යයි,කමක් නෑ
එහෙම උනත් ලොකු සතුටක් දැනෙයි මට මොකද මම ඔයගේ ජීවිතේ විනස කරේ නැති හින්දා,,,

තවත් හිතකට කවමදාවත් ලන් වෙන් නෑ සත්තමයි මම මෙ ලොකේ කෙනෙක්ට කරන පලවෙනි වගේම අන්තිම අදරෙත් ඔයා විතරයි සුදුමහත්තයො අදරෙයිි හමදාමත්,,,,,,,,,
සුදු මහත්තයෝ...... Tumblr_ldpfwsLk2F1qc61d2o1_500_large

෴විසල් මෙත්සර​෴Neutral Neutral 
Siyapath
Siyapath
+ 1000 Posts
Mood : Rainbow

City : Ratmalana
Country : Canada
Posts : 1742
GetReal Gold : 13752
Member Since : 2013-01-26

සුදු මහත්තයෝ...... Empty Re: සුදු මහත්තයෝ......

2013-10-06, 10:58 am
Message reputation : 100% (1 vote)
meka miriguwakda?
Anonymous
Guest
Guest

සුදු මහත්තයෝ...... Empty Re: sudu mahatthyoooo

2013-10-06, 5:23 pm
Question Question Question Question Question Question Question Question Question
සහන්
සහන්
2000 + Posts
Mood : In love

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 2453
GetReal Gold : 13772
Member Since : 2013-01-29

සුදු මහත්තයෝ...... Empty Re: සුදු මහත්තයෝ......

2013-10-06, 7:48 pm
Message reputation : 100% (2 votes)
හීන දකින හිත අද්දර
හීනයක් වෙලා රගදෙන
හීන නොමැති හැබෑ ලෝකයේ.   .

හීන හිනා මට කුමටද
නුඹේ හිනා මට අහිමිද
හීනා වෙයන් හැබෑ ලෝකයේ.  .
Sponsored content

සුදු මහත්තයෝ...... Empty Re: සුදු මහත්තයෝ......

Back to top
Permissions in this forum:
You cannot reply to topics in this forum