Get Real Forum
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.

Don't Hate Us, Know Us! ........ Gay by birth, fabulous by choice .............We're here. We're queer. Get used to it .............. Love is a Terrible thing to hate .......................හදේ සිර කොට තැබූ සිතුවිලි නිදහසේ පෙළගස්වන්නට සොඳුරු අවකාශයක්.............දින 4115 ක් පුරා ඔබ සමඟ සිටීමට හැකිවීම අපට සතුටක් ........... DON'T BE AFRAID TO SHOW OFF YOUR TRUE COLORS


Go down
IceCool
IceCool
Newbie writer
Mood : Relaxed

City : Gampaha
Country : Sri Lanka
Posts : 526
GetReal Gold : 6473
Member Since : 2016-07-07

~සමනල ආත්මය~ - Page 2 Empty Re: ~සමනල ආත්මය~

2016-09-19, 12:48 pm
Ammiyooo meka holman kathawak ne yakuu Neutral Neutral pale pale pale
Wenas widiye kathawak...niyamaiii aththatama baya hithuna...  affraid affraid affraid
hasaral95
hasaral95
+ 100 Posts
Mood : Cheerful

City : kandy
Country : Sri Lanka
Posts : 188
GetReal Gold : 5826
Member Since : 2016-09-02

~සමනල ආත්මය~ - Page 2 Empty Re: ~සමනල ආත්මය~

2016-09-19, 2:35 pm
maru aiyee..
nikan movie ekak balanawa wage danunee..
ikmanin liyannooooo  thumbup thumbup
Hitha Honda Kolla
Hitha Honda Kolla
2000 + Posts
Mood : Loveble

City : cololmbo
Country : Sri Lanka
Posts : 2469
GetReal Gold : 9824
Member Since : 2015-05-03

~සමනල ආත්මය~ - Page 2 Empty Re: ~සමනල ආත්මය~

2016-09-20, 3:40 am
මොන මගුලක්ද මේ මුන් දෙන්නා කර ගත්තේ. affraid affraid affraid affraid affraid
kasun.lakmal
kasun.lakmal
Newbie writer
Mood : Fine

Country : Sri Lanka
Posts : 321
GetReal Gold : 6170
Member Since : 2016-07-09

~සමනල ආත්මය~ - Page 2 Empty Re: ~සමනල ආත්මය~

2016-09-20, 7:13 am
කෝ බන් අර සීන්කෝන් එක විස්තරකරල නෑනෙ. මම බලගෙන හිටියෙ උබේ වචනවලින්ම ඒ දේවල් අහගන්නනෙ...... lmao lmao lmao

ඒ උනත් කිසි අඩුපාඩුවක් නෑ මල්ලියො කතාව එල..... thumbup thumbup thumbup
සහන්
සහන්
2000 + Posts
Mood : In love

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 2453
GetReal Gold : 13742
Member Since : 2013-01-29

~සමනල ආත්මය~ - Page 2 Empty Re: ~සමනල ආත්මය~

2016-09-20, 12:10 pm
එල
jay.rishan
jay.rishan
+ 500 Posts
Mood : Awesome

City : Colombo
Country : Sri Lanka
Posts : 553
GetReal Gold : 7227
Member Since : 2015-09-05

~සමනල ආත්මය~ - Page 2 Empty Re: ~සමනල ආත්මය~

2016-09-20, 2:50 pm
Thnqs cmmnts walata.

~icecool~ow ane meka holman katawak tamai...ai ane mn mulin podi introduction ekk dunne.

~hasaral~thnqs man

~hitha honda kolla~ow neda ayye,mun dennatath atha paya thiyan inna baani..kisi deyk tyn inna baa hryta oyata wage hihi..

~kasun.lakmal~ayyo ekada ayye,eka 18+…id eka netuwa pennanne naamai.

~sahan~thnqs ayye
hasaral95
hasaral95
+ 100 Posts
Mood : Cheerful

City : kandy
Country : Sri Lanka
Posts : 188
GetReal Gold : 5826
Member Since : 2016-09-02

~සමනල ආත්මය~ - Page 2 Empty Re: ~සමනල ආත්මය~

2016-09-20, 4:19 pm
jay.rishan wrote:Thnqs cmmnts walata.

~icecool~ow ane meka holman katawak tamai...ai ane mn mulin podi introduction ekk dunne.

~hasaral~thnqs man

~hitha honda kolla~ow neda ayye,mun dennatath atha paya thiyan inna baani..kisi deyk tyn inna baa hryta oyata wage hihi..

~kasun.lakmal~ayyo ekada ayye,eka 18+…id eka netuwa pennanne naamai.

~sahan~thnqs ayye
man hithuwa updte ekak kiyala... matta  thumbdown thumbdown thumbdown
jay.rishan
jay.rishan
+ 500 Posts
Mood : Awesome

City : Colombo
Country : Sri Lanka
Posts : 553
GetReal Gold : 7227
Member Since : 2015-09-05

~සමනල ආත්මය~ - Page 2 Empty Re: ~සමනල ආත්මය~

2016-09-20, 8:33 pm
Message reputation : 100% (1 vote)
තුන්වන දිගහැරුම~


         දුටු දෙයින් අප ගැස්සී ගියේ කාමරය තුල කිසිදු වෙනසක් නොපැවතීම නිසයි.සවස අප පැමින බලා ගිය අයුරින්ම කාමරය දිස් වන්නට වීම අප දෙදෙනාටම පුදුමයක් උනා.අපි දෙන්නා එකිනෙකාගේ මුහුනු දෙස බලාගත්තේ සිදුව ඇති දේ තේරුම් ගැනීමට නොහැකි වූ නිසයි.හිමාංශුගේ මුහුනේ ඇති වී තිබූ ප්‍රශ්නාර්තකාරී හැගීම මට හොදින් වැටහුනා.ඉන්පසුව මම හදවතට දිරිගෙන කාමරය තුලට පියවරක් තැබුවේ මෙපමන වෙලාවක් අප හදවත් තුල වූ බිය හා කුතුහලය නැති කරදමාගැනීමේ අදිටනිනුයි.මන් ඉදිරියට තැබූ පියවර නැවත ආපස්සට ගත්තේ හිමාංශු මගේ අත ඇල්ලුව නිසා.
"තනියම යන්න එපා කොල්ලො.මාත් එන්නම්.දෙන්නම බලමු."හිමාංශු මිමිනුවා.මන් බියජනක හැගීම් මතුව තිබූ මගේ මුහුන හරහා ඉතා අපහසුවෙන් සිහින් සිනාවක් ඇදගත්තේ හිමා මගේ හදවත තුල ආදරය පුරවන වචන කිහිපයක් පැවසීම නිසයි.එනම් ඔහු ඕනෑම මොහොතක මාගේ අසලින් සිටින බවට ප්‍රත්‍යක්ශ කරනු ලබන වාක්‍ය නිසයි.මන් ඔහුගේ අත තදින් මිරිකා අල්ලා ගත්තා.
         අප දෙදෙනාම පොයවරක් කාමරය තුලට තැබුවේ වෙව්ලන මනසකින් යුතුවයි.ඩිම් ලයිට් එලිය තුලින් කාමරය තුල තිබූ බඩු පැහැදිලිව දැකගැනීමට හැකි උනත් ඒවා කිසියම් අත්භූත පෙනුමකින් අපගේ මනස නිසොල්මන් කලේ ඇයිදැයි මට සිතාගැනීමට නොහැකි වුනා.න්මුත් කිසිම වෙනසක් නොපෙන්වූ කාමරයක් දැකීම අප දෙදෙනාගේම සිත් තුලට සහනයක් ගෙන ආවේ නිරායාසයෙන්.මන් හිමා දෙස බලලා සැනසිලිදායක හිනාවක් දැම්මා.ඔහුත් මට එවන්ම වූ සිනහවකින් සන්ග්‍රහ කලා.
"මුකුත් නෑ.අපි බොරුවට හිත කලබල කරන්."මන් හිමාගේ උරහිස අතක් තබා මිරිකමින් කිව්වා.
"ඔව් හේමාල්,අපේ හිත් රැවටිලා.හවස ඉදන් එක එක විකාරනේ අපේ හිත්වල තිබුනේ.එලියේ මොකෙක් හරි සතෙක්ගෙ සද්දයක් වෙන්න ඇති ඇහෙන්න ඇත්තේ."හිමා මගේ අත මතින් ඔහුගේ අතත් තබමින් කිව්වා.
"හ්ම්ම් හිමා අපි දැන් නිදාගමු.හෙට ඔෆිස් යන්නත් තියෙනවනේ.මේ විකාර හිතෙන් අයින් කරමු."මට අවශ්‍ය උනේ ඉක්මනින්ම සිදුවුන දේවල් අමතක කර දමා හිත සැහැල්ලු කර ගන්නටයි.
"ඔව් හේමාල්.යමු ආයෙත් බුදුන් වැදලම නිදාගමු."
           අප දෙදෙනා නැවත වතාවක් බුදුන් වැදලා     නිදාගන්න සැරසුනා.අප හිත් සනසවමින් ඉන්පසුව කිසිදු අත්භූත දෙයක් සිදුවුනේ නෑ.
          පසුදින අප දෙදෙනා ඔෆිස් ගොස් පෙරදින වූ කිසිවක් පිලිබදව කතා නොකිරීමට වග බලා ගත්තේ ඔෆිස් එකේ දවසේ බයිට් එක වීමට අපට අවශ්‍ය වී නොතිබූ නිසයි.ඉල්ලන් පු* බටර් ගාගන්න ඕන්නෑනේ.ඔෆිස් එකේ එවුන්ගේ වාචාල කටවල් වල තරම අපි හොදින් දැනගෙන හිටියා.මොකද අපිත් එහෙමනෙ ඉතින්.කෙසේ නමුත් අපි එදා වැඩ අවසන් කරනකොට හවස 6 පහුවෙලා තිබ්බා.මොකද ඊයේ වැඩ වගයකුත් අප වෙනුවෙන් මග බලාගෙන හිටියා.
             අපි හවස 7.30 විතර වෙනකොට ගෙදරට ආවා.බස් එකේ සෙනග වැඩි නිසා අපි දෙන්න එකට තෙරපිලා හැගීම් වල උපරිමයට අපි ලන් වෙලා හිටියේ.අද රෑට හොද අඩව්වක් අල්ලන්න හිතාගෙනමයි අපි දෙන්න ගෙදරට ආවේ.ඒත් අදූරු ගෙදර දැක්කම අපි දෙන්නගෙම හිත් කොහේද ඉදන් ගලා ආපු මහා බියකින් වෙලාගත්තා.මොහොතකට දොර ලග නැවතී එකිනෙකා දෙස බලා සිටි අප දෙදෙනා ව්‍යාජ සිනහවකින් මුහුන සරසා ගත්තේ බිය අවම කරගැනීමටයි.අප දෙදෙනා නිහඩවම සෙමින් දොර හැරගෙන ඇතුලට ගියේ සිතේ ඇති වූ චන්චල ගතිය මොහොතකට අමතක කරන ගමන්.අපි ස්විචය දමා ලයිට් එක ඕන් කලා.කෑලි කැපිය හැකි අදුරකින් වැසී තිබූ නිවස හොදින් ආලෝකමත් උනේ අපේ හිත් සනසවමින්.නිවස තුල කිසිම වෙනසක් නොතිබූ බැවින් අප සැනසුම් සුසුමක් හෙලුවේ නිතැතින්.සාලේ කෙලවර මේසය මත වැඩහිදිනා බුදුරජානන් වහසේගේ ප්‍රතිමාව දුටු මගේ හිතේ වූ බිය නැති වී නවමු ප්‍රබෝධයක් අත් වුනා.හිමාගේ මුහුන බැලූ මට ඔහුටත් එය එසේම බව හොදින්ම තේරුනා.
       අප දෙදෙනා නාගෙන රාත්‍රී කෑම සැකසීමට සූදානම් උනා.ඒ අතර අද එනගමන් ගත් පිරිත් සීඩී එකද මන් ඩීවීඩී එකේ ප්ලේ වෙන්නට දැමුවේ බුදු පහන දැල් වූ පසුයි.
          මායි හිමායි ෆ්‍රයිඩ් රයිස් හදා සොසේජස් හා පරිප්පුඅවක් සාදා ගැනීමට තීරනය කලා.
"මචන් පරිප්පුවයි,සොසේජසුයි,ෆ්‍රයිඩ් රයිසුයි,පට්ට කම්බිනේශන් එක නේ."හිමා මට කිව්වා.
"ඔව් බන්.හරියට අපි දෙන්න වගේ."මන් හිමාගේ ඇගට හේත්තු වෙමින් කිව්වා.
"එක නම් ඇත්ත.උබයි මායි වගේ."හිමා මගේ නිරුවත් බදවටා අතක් යවමින් මාව එයා වෙත ලන්කරගත්තා.
"දන්නවද බන්.මන් උබට ගොඩක් ආදරෙයි බන්.උබව මට හම්බුනේ මන් පෙර කරපු පිනකට කොල්ලෝ."
"ඔව් ඔව්,මාව ලබන්න නම් උබ පින් කරන්නම ඕනේ.උබව ලබන්නත් මන් ලොකු පිනක් කරල තියෙනවා."
"හ්ම්ම්.".
"ඒක නෙමේ බන් අර උබ කිව්ව කොල්ල කෝ."
"අඩේ මට අමතක උනානේ.ඌට එන්න කියන්න ඕනේ."මන් ඔලුවට අතගහගන්න ගමන් කිව්වා.
"පිස්සුද හු*තෝ,තොට මාව මදිද.ඔය එක එකා ඕනේ නෑ.මන් විහිලුවට ඌට එන්න කියන්න කිව්වේ.මන් උබට මේක කලින් කියල නෑ බන්.මන් උබට ඇත්තටම ආදරෙයි කොල්ලො.මගේ ලගම යාලුවා විදියට නෙවෙයි.මගේ ජීවිතේ සහකාරයා විදියට.අද මේ දේ කියන්න හොදම දවස කියල මට හිතුනා.ඒත් ඒ ඇයිද කියන්න මට තේරෙන්නේ නෑ.මන් ඔයාට ගොඩාක් ආදරෙයි හේමාල්.ඔයාගෙ ඔය සුදු මූනට,කතාකරද්දි නට නට හිනාවෙන ඇස් දෙකට,රෝස මල් පෙති වගේ තොල් වලට,විනාඩියට හැත්ත දෙවාරයක් ගැහෙන ඔයාගේ හදවතට,ඔයාගෙ මනුස්සකමට,ඔයාගෙ රැකවරණයට,ඔයාගේ හුරතල් කතාවට,ඔයාට මන් ආදරය කරනවා රත්තරන්."හිමා හැගීම්බර විදියට මගේ මූන එයාගේ අත් වලින් අල්ල ගෙන කියද්දි මගේ ඇස් දෙකට කදුලු ඉනුවේ මටත් නොදැනීමයි."ඔයාත් මට ආදරේද හේමාල්."එයා ඇහුවේ මුමුනනවාටත් වඩා හෙමින්.
"ඔ..ඔව් .හිමා.මන් උබට ආදරෙයි බන්.උබව දැක්ක දා ඉදලා උබට මන් ආදරය කලා බන්.ඒක කියාගන්න බැරුවයි මන් මෙච්චර කාලයක් ලතවුනෙඩ්.ඒත් දැන් ඒ ලතවිල්ල ඉවරයි.ආදරෙයි හුත්තෝ ගොඩක්."මන් හිමාව තදින් බදාගන්න ගමන් කිව්වා.
"මාත් ආදරෙයි මගේ පොඩි කැරි*ට."හිමා මාව තද කරගන්න ගමන් කිව්වේ හරිම ආදරනීය විදියටයි.
        මෙච්චර කාලෙකට කොච්චර සෙක්ස් කරල තිබුනත් අපි දෙන්න මේ වගේ ආදරෙන් බදාගෙන ඉදල හිටියේ නෑ.එය මට අලුත්ම අත්දැකීමක් උනා.හරිම ලස්සන අත්දැකීමක්.ටික වෙලාවකින් අප දෙදෙනාගේ තොල් එකිනෙකා වෙලාගත්තේ කුඩා දරුවෙක් මවගෙන් කිරි බීමට තනපුඩු උරාගන්නවා වගෙයි.හිමා මාව උස්සලා කුස්සියේ බැම්ම උඩින් තිබ්බේ පොඩි එකෙක්ව උස්සනව වගේ.ඒත් අපේ තොල් අතෑරුනේ නම් නෑ.අපි දෙන්නාගේම කලිසම් ටෙන්ට් ගසා ඇති බව අවසිහියෙන් වගේ මට පෙනුනා.ඒත් සිතේ වු සතුට වැඩිකමට මා එයට අවදානය යොමු කලේ නෑ.
"ඩෝන්......"විශාල ආලෝකයක් සමගින් ගෙරවුම් හඩක් නික්මුනා.එයින් තිගැස්සුනු අප දෙදෙනා දෙපසට වුනේ ඉබේටමයි.අහසේ රිදී පැහැති ඉරි ඇදෙනවා කුස්සියේ ජනෙලෙනපි දැක්කා.මහා හඩින් සිදුවෙන ගෙරවුම් වලින් පසක් උනේ ඉක්මනින්ම මහා වරුසාවක් පොලොවට පතිත වීමට නියමිත බවයි.මේ පතිත වෙන්න යන වැස්සත් එක්කම මහා භයානක රාත්‍රියක් අප වෙනුවෙන් රැදී සිටින බවක් අපට කොහෙත්ම සිතුනේ නෑ.නොබෝ වෙලාවකින්ම මහා වැස්ස ආරම්භ උනා.මහා හයියෙන් වැහි බිදු පොලොව මත පතිත උනේ සොදුරු සිහිලසකින් පරිසරය තෙත් කරමිනුයි.
      අපි දෙන්නා රාත්‍රී ආහාරය ඉක්මනින්ම ගෙන කාමරයට ගොස් ඇදට වැටුනේ ඇද වැටෙන මහා වර්ශාවත් සමග දැනෙන්නට වූ අලස බව නිසයි.
       මන් ඇදට පැනල වහලය දෙස බලා හිටියා.ඇද පාමුල සිටි හිමා හෙමින් ඇද මතට නැගල දන ගාමින් මගේ වෙත ආවා.මගේ ඇග උඩින් පැමිනි ඔහු මගේ මුහුන කෙලින් ඔහුගෙ මුහුන තබා මට ලස්සන,ආදරණීය හිනාවක් යොමු කලා.මාත් පෙරලා මගේ කුලුදුල් ආදරවන්තයාට හිනාවක් සන්ග්‍රහ කලා.මගේ මුහුන දිහා ටික වෙලාවක් බලා ඉදපු හිමා හෙමින් හෙමින් ඔහුගේ දෙතොල් මගේ නලල මත පතිත කලා.ඒ චුම්බනයෙන් මගේ ස්නායූ හිරිවැටී යනව වගේ හැගීමක් මට දැනුනා.මගේ දෑස් ඉබෙම පියවුනා.ඉන්පසුව මට ඔහුගේ දෙතොලේ පහස මගේ මුහුන පුරා දිව යන බවක් මට දැනුනා.ඉන්පසු ඔහු මගේ කන සෙමින් හැපුවා.ඔහුගේ හුස්ම මගෙ කනට වදිනකොට සියුම් කිතියක් මට දැනුනෙ කනට සතෙක් රින්ගනවා වගේ.ඉන්පසුව ඔහුගේ දෙතොල් වලින් මගේ දෙතොල් තෙත් වන්නට උනා.අප දෙදෙනා එකිනෙකාගේ දෙතොල් උරා බොන්නට උනේ අමෘතය උරා බොන්නා වගේ.අපෙස් දිවවල් එකිනෙකාගෙ කටවල් තුල පොපියන්නට උනා.මගේ දෙතොල් අතහැරී හිමා හෙමින් හෙමින් පිලිවෙලින් මගෙ බෙල්ල,පපුව,බඩ සිපගනිමින් පහලට පැමින සෙමින් මගේ කලිසම ගලවා දැම්මා. ඒ වනවිටත් මගේ මල්ලිය හොදටම ඇහැරලයි හිටියේ.ස්වල්ප වෙලාවක් එදෙස බලා සිටි හිමා එය කට තුලට රුවා ගත්තා.සෙමින් සෙමින් සන්‍යමයෙන් ඔහු එම කාර්‍ය්‍යේ යෙදුනේ මාව දිව්‍යලෝකය වෙත ලගා කරන හැගීමක් ලබා දෙමිනුයි              මට ධාතු පිටවීමට ආසන්න බවක් දැනුනු හෙයින් මන් හිමාගේ හිසින් අල්ලා ඔහුව නතර කලා.ඔහු එය වටහා ගත් කලක මෙන් එය නවත්වා දැමුවා.ඉන්පසු එලබියේ මගේ වාරයයි.මන් හිමාව ඇද මත පෙරලාගත්තා.ඉන්පසුව ඔහු කල ලෙසම පිලිවෙලින් කර ඔහුගේ කලිසම ගලවා දැමුවා.ඔහුගේ දගයා එකපාරටම මගේ නහයෙ වැදුනෙ අප දෙන්නවම හිනා ගස්සවමින්.මන් එය මගේ කට තුලට දමාගෙන හෙමින් උරන්නට පටන් ගත්තා .මට එසේ වැඩි වෙලාවක් කිරීමට නොහැකි වුනේ හිමා මාව නැවැත් වූ නිසයි.ඉන්පසුව මන් හිමාව අනිත් පැත්ත හැරෙව්වා.හෙමින් හෙමින් ඔහුගේ පාදවල සිට බෙල්ල තෙක් සිපගත් මම ඔහුගේ දෙපසට දික් වූ දෑත් මට මගේ මගේ දෑත් තබා තද කරගත්තා.මගේ මල්ලිය හෙමින් හෙමින් හිමාගේ ගුද මාර්ගය තුලට කිදාබැස්සේ හිමාගෙ කටින් විශාල කෙදිරිගෑමක් නිකුත් කරන ගමන්.ඒක නිසාම මන් එය නවත්වන්න හැදුවත් හිමා එයට මට ඉඩ දුන්නේ නෑ.කෙතරම් සෙක්ස් කලත් කිසි දිනක පිටුපස කිරීම අප සිදු කර තිබුනේ නෑ.එහෙයින් ඔහුට එය දැඩිව වේදනා දෙන බවට සැකයක් නෑ.මන් එයාව තද කරල බදාගෙන බෙල්ල සිපගෙන හිටියා.ඔහුගේ කෙදිරිගෑම ටිකකින් අඩු වුනා.ඒක නිසා මන් හෙමින් ඔහු මත උස් පහත් වෙන්න පටන් ගත්තා.ටිකින් ටික මගේ වේගය වැඩිවූ අතර අප දෙදෙනාගෙ වින්දනීය ස්වරය වැඩි වුනා.තවත් ටික වෙලාවකින් මගේ ආදරය ඔහු තුල මුදාහල මා කපාහෙලූ ගසක් මෙන් හිමා මත ඇද වැටුනා.ටික වෙලාවක් ගිමන් හල මගේ වාරය උදාවුනා.හිමා ලෙසම ඇද මත දිගා වූ මට හිමාගේ මලය මගේ ඇග තුලට යනවා දැනුනා.මගේ පස්ස පැත්ත රත් වෙනවා වගේ හැගීමක් මට දැනුනා.එයින් ගිනිපුලිගු විසි වෙනවා කියා මට සිතුනා.කටින් විශාල ශබ්දයක් පිට වීමට ආවත් මන් කොට්ටය හපාගත්තෙ මා කෑ ගැසුවොත් හිමා ඔහුගේ වැඩේ නවත්තන බව හොදින්ම දැන සිටි නිසයි.ඔහුගේ සතුට වෙනුවෙන් මන් වේදනාව ස්වල්ප මොහොතකට දරාගත්තා.නමුත් ඊලග නිමේශයේදී වේදනාව නැති වී අපූරු වින්දනයක් මට දැනෙන්න පටන් ගත්තා.විනාඩි 15 පමන වේගය අඩු වැඩි කරමින් එය සිදුකල ඔහු මගේ සිරුර තුලම ඔහුගේ දියරය පිට කලා.එහෙම්ම ඔහු මගේ පිට මත ඇද වැටුනා.එසේම ටික වෙලාවක් හිටි අපි දෙන්නා බාතෲම් එකට ගිහින් පිරිසිදු වුනා.කෙදිනකවත් මෙතරම් සන්‍යමයකින් යුතුව ලින්ගිකව එකිවීමක් මගේ මතකයට ආවේ නෑ.මගේ හිතේ හිමා කෙරෙහි වූ ආදරය තවත් වැඩි වුනා.අපි දෙන්නා ආදර බස් තෙපලමින් ඉදලා එහෙම්ම නොරුවතින් බදාගෙන නිදාගත්තා.
          එලියේ විදුලි කොටමින් මහ හඩින් ගොරවමින් වහිනවා.සීතලත් තද වූ නිසා අපි තවත් එකට ගුලිවුනා.මේ හිරිගඩු පිපෙන සුන්දර පේමනීය රාත්‍රිය ඉදිරි විනාඩි කිහිපයකට පසුව අප ජීවිතයේ අත්දැකපු භයානකම රාත්‍රිය වේවි කියල මගේ තුන් හිතකවත් තිබුනේ නෑ.
            "ඩුහ්න්..."විශාල ශබ්දයකින් මට ඇහැරුනා.මන් විසල් කරගත්ත දෑස් වලින් හිමා දිහා බැලුවා.එයත් ඇහැරලා මා දිහා බලා හිටියේ බිය මුසු වූ මුහුනින්.අපි එකිනෙකාගේ මුහුනු දෙස බලා සිටියෙ එය ඇත්තටම ඇසුනාද නැත්නම් පෙරදින රාත්‍රියේ වගේ මායාවක්ද කියා නිශ්චය කරගැනීමටයි.මිනිත්තු කිහිපයක් නිහඩව ගෙවී ගියා.වැස්ස නැවතී තිබුන නමුත් විදුලි කෙටීම් හා සිහින් ගෙරවිලි නැවතී තිබුනේ නෑ.ජනේලය අසලින් බස්සෙකුගේ මූසල කෑගැසීමකුත් අපට ඇසුනේ ඇගේ හිරිගඩු පිපවමින්.අපි ඇද මත ඉදගෙන එකිනෙකා වෙත ලන් වුනා.බස්සා නොනවත්වා මූසල ලෙස කෑගැසුවා.ජනේලයේ වීදුරු වලින් ඇතුලට වර්තනය වූ විදුලි එලි විවිධ භූත රටා කාමරය තුල මැව්වේ අප හදවත් තවත් බියට පත් කරමිනුයි.
        ඊලග නිමේශයේදී අප සවනත වැකුනේ ගත ලොමු ඩැහැගන්වන භයානක විලාපයක්.අප දෙදෙනා තව තවත් කිටි කිටියේ තුරුල් වුනේ බියෙන් වෙව්ලමින්.එම විලාපය නිකුත් උනේ එහා කාමරයෙන් බවත් එය කිසීසේත්ම මායාවක් නොවන බවත් අපට ඒකාන්තයෙන්ම විශ්වාස උනා.එය පිරිමි කටහඩක් බව පැහැදිලිව අපට තේරුනා.මගේ හදවත අමුතුම සීතලකින් වෙලාගන්නා බව මට දැනුනා.අවසානයේ සිරුර පුරා තිබූ සියලුම ශක්තිය එක්කාසු කරගෙන මන් හිමා දිහා බලලා කතා කලා.
"ගිහින් බ්..බල..මු ප..න නේ"මන් ගොතගහමින් කිව්වා.
"ඔ..ඔව්..පන...යම්..."ඔහු මගේ මුහුන දිහා බලාගෙන කිව්වේ වෙවලන දෙතොල් වලින්.මන් ඔහුගේ දෙතොල් වලට හීන් හාදුවක් දුන්නේ ඔහුගේ බිය අඩු කිරීමටයි.
       අප දෙදෙනා හෙමින් හෙමින් ඇදෙන් බැස කලිසම් ඇදගත්තා.ඉන්පසුව හෙමින් කාමරයෙන් එලියට ගියා.එලියට ගිහින් අපි සාලලේ ලයිට් එක ඕන් කලා.දුටු දසුනින් අපේ ඇස් උඩ ගියේ ඉබේටමයි.පිරිත් දමා තිබූ ඩීවීඩී එක පොලොව මත සුනුවිසුනු වී තිබුනේ අපව පුදුමයට පත් කරමින්.ඒ දර්ශනය දැකීමත් සමගම අපගේ හදවත් මහා බයකින් ඇලලී ගියා.හිත ගත කිලිපොලා යන සීතලකින් අපව වැසීගියා.මගේ හදවත මුහුදු කුනාටුවකට අහුවුනා වගේ කැලඹිලා තිබුනා.හිමාගේ අත වෙව්ලන බව මට හොදින්ම දැනුනේ ඔහුගේ අත මන් අල්ලන් හිටිය නිසයි.
        ඊලග මොහොතේදී සිදු වුනේ අපේ හුස්ම හිරවෙන සිදුවීමක්.අපට හුස්ම ගැනීමටවත් අමතක උනා.සාලයේ දල්වා තිබූ ලයිට් එක ඩිම් වෙන්න පටන් ගත්තා.ඒත් සමගම අත්භූත කාමරයෙන් ඇග කිලිපොලා යන ශබ්දයක් නැවතත් ඇසුනා.අප දෙදෙනාගේ සිරුරු එකිනෙකට කිටි කිටියේ ලන් වුනේ ඉබේමයි.ඊලග මොහොතේදී.....
hasaral95
hasaral95
+ 100 Posts
Mood : Cheerful

City : kandy
Country : Sri Lanka
Posts : 188
GetReal Gold : 5826
Member Since : 2016-09-02

~සමනල ආත්මය~ - Page 2 Empty Re: ~සමනල ආත්මය~

2016-09-20, 10:37 pm
me matta gihin gihin nawaththannema gaanata harima kallen ne affa... 
thrill mood eke gilila innkotama kaawa  curse curse
dan ikmanin lynnaaaa guti nokaa  hand hand
IceCool
IceCool
Newbie writer
Mood : Relaxed

City : Gampaha
Country : Sri Lanka
Posts : 526
GetReal Gold : 6473
Member Since : 2016-07-07

~සමනල ආත්මය~ - Page 2 Empty Re: ~සමනල ආත්මය~

2016-09-20, 10:52 pm
Ohhh.aye meka kiyawanakota udeta kiywnna one. affraid affraid affraid
patta malliyo kathawa..ilaga chap eka ikmanta dandoooo banana banana banana
asanpathi
asanpathi
Regular Member
Mood : Still alive

City : Colombo
Country : Sri Lanka
Posts : 49
GetReal Gold : 7541
Member Since : 2014-02-05

~සමනල ආත්මය~ - Page 2 Empty Re: ~සමනල ආත්මය~

2016-09-21, 12:55 am
hamoma nidagannakan idala maha re jame site ekata enne. me kathawa reta kiyawanna be yakooo, bayata ninda yanneth ne  ~සමනල ආත්මය~ - Page 2 1f62c  ~සමනල ආත්මය~ - Page 2 1f62c  ~සමනල ආත්මය~ - Page 2 1f62c  ~සමනල ආත්මය~ - Page 2 1f62c  ~සමනල ආත්මය~ - Page 2 1f62c  ~සමනල ආත්මය~ - Page 2 1f62c  ~සමනල ආත්මය~ - Page 2 1f62c  ~සමනල ආත්මය~ - Page 2 1f62c  ~සමනල ආත්මය~ - Page 2 1f62c 
e unata kamak ne anith kotas tikath ikmanata dapan hodeeeee  hello hello hello hello hello
Hitha Honda Kolla
Hitha Honda Kolla
2000 + Posts
Mood : Loveble

City : cololmbo
Country : Sri Lanka
Posts : 2469
GetReal Gold : 9824
Member Since : 2015-05-03

~සමනල ආත්මය~ - Page 2 Empty Re: ~සමනල ආත්මය~

2016-09-21, 3:52 am
Message reputation : 100% (1 vote)
asanpathi wrote:hamoma nidagannakan idala maha re jame site ekata enne. me kathawa reta kiyawanna be yakooo, bayata ninda yanneth ne  ~සමනල ආත්මය~ - Page 2 1f62c  ~සමනල ආත්මය~ - Page 2 1f62c  ~සමනල ආත්මය~ - Page 2 1f62c  ~සමනල ආත්මය~ - Page 2 1f62c  ~සමනල ආත්මය~ - Page 2 1f62c  ~සමනල ආත්මය~ - Page 2 1f62c  ~සමනල ආත්මය~ - Page 2 1f62c  ~සමනල ආත්මය~ - Page 2 1f62c  ~සමනල ආත්මය~ - Page 2 1f62c 
e unata kamak ne anith kotas tikath ikmanata dapan hodeeeee  hello hello hello hello hello
මටත් කියන්න තියෙන්නෙ ඔය ටිකමයි අසන්පති. ඒත් මොනවා කරන්නද​. කථාව ලස්සනයිනෙ. ඒක හින්දා කියවන්නම එපායැ.
jay.rishan
jay.rishan
+ 500 Posts
Mood : Awesome

City : Colombo
Country : Sri Lanka
Posts : 553
GetReal Gold : 7227
Member Since : 2015-09-05

~සමනල ආත්මය~ - Page 2 Empty Re: ~සමනල ආත්මය~

2016-09-21, 5:20 pm
Yesterday at 22:07
by hasaral95
me matta gihin gihin nawaththannema gaanata harima kallen ne affa...
thrill mood eke gilila innkotama kaawa curse curse
dan ikmanin lynnaaaa guti nokaa hand hand

~kuthuhalayak othuru krnna onine ayye.hihi.thnks aah
jay.rishan
jay.rishan
+ 500 Posts
Mood : Awesome

City : Colombo
Country : Sri Lanka
Posts : 553
GetReal Gold : 7227
Member Since : 2015-09-05

~සමනල ආත්මය~ - Page 2 Empty Re: ~සමනල ආත්මය~

2016-09-21, 5:22 pm
Ohhh.aye meka kiyawanakota udeta kiywnna one. affraid affraid affraid
patta malliyo kathawa..ilaga chap eka ikmanta dandoooo banana banana banana

~kmk naa.komahari kyonawane.reta hinen baya weem gena wagakynne naa.thnqs bro
jay.rishan
jay.rishan
+ 500 Posts
Mood : Awesome

City : Colombo
Country : Sri Lanka
Posts : 553
GetReal Gold : 7227
Member Since : 2015-09-05

~සමනල ආත්මය~ - Page 2 Empty Re: ~සමනල ආත්මය~

2016-09-21, 5:24 pm
Message reputation : 100% (1 vote)
hamoma nidagannakan idala maha re jame site ekata enne. me kathawa reta kiyawanna be yakooo, bayata ninda yanneth ne
e unata kamak ne anith kotas tikath ikmanata dapan hodeeeee hello hello hello hello hello

~ayyo meka echchara bayada aleh.oyalta baya hitenawa kynne mn saarthakay kyna ekaneh ayye.sathutui.thnqs kywnwta katawa
Sponsored content

~සමනල ආත්මය~ - Page 2 Empty Re: ~සමනල ආත්මය~

Back to top
Permissions in this forum:
You cannot reply to topics in this forum