Get Real Forum
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.

Don't Hate Us, Know Us! ........ Gay by birth, fabulous by choice .............We're here. We're queer. Get used to it .............. Love is a Terrible thing to hate .......................හදේ සිර කොට තැබූ සිතුවිලි නිදහසේ පෙළගස්වන්නට සොඳුරු අවකාශයක්.............දින 4115 ක් පුරා ඔබ සමඟ සිටීමට හැකිවීම අපට සතුටක් ........... DON'T BE AFRAID TO SHOW OFF YOUR TRUE COLORS


Go down
jay.rishan
jay.rishan
+ 500 Posts
Mood : Awesome

City : Colombo
Country : Sri Lanka
Posts : 553
GetReal Gold : 7227
Member Since : 2015-09-05

~සමනල ආත්මය~ - Page 6 Empty Re: ~සමනල ආත්මය~

2016-10-15, 9:55 pm
IceCool wrote:Kathawa niyamai kollo.wenas widiye ekak kalin liyawilama nathi.ilaga athme hari mun denna set wechcha eka hodaiii.. thumbup thumbup thumbup thumbup thumbup

Hitha Honda Kolla wrote:හරිම ලස්සනයි මගෙ මල්ලියො. එකතු වුන​, එකතු වෙන්න බැරි වුන​, එකතු වෙන්න පෙරුම් පුරන අපි වගෙ අය වෙනුවෙන් ලියවුනු, ආදරයෙ තේරුම මොකක්ද කියලා දෙන්න වෙර ගත්තු ලස්සන කථාවක්.
ඒ වගෙම තව දෙයක් කියන්න ඕනෙ. දැන් ඔයා ලස්සනට​, හොඳට, පරිනත විදිහට ලියන කතුවරයෙක් වෙලා. ඔයා ගැන හරිම ආඩම්බරයක් හිතෙනවා මල්ලියො.

kasun.lakmal wrote:කතාව ගොඩක් ලස්සනයි මල්ලි. සමනල ආත්ම කතාවෙන් ඔයා අපිව වෙනම තැනකට එක්කගෙන ගියා. එක විදිහ කතා කියවපු මට ඔයාගෙ කතාව කියවනකොට නැවුම් බවක් දැනුන. අනාගතයේ තවත් ලස්සන කතා අරගෙන එන්න ඔයාට හැකිවේවා කියල ප්‍රර්ථනාකරනව.
 

ගොඩාක් ස්තූතියි.
kasunx
kasunx
Team Member
Team Member
Mood : Still alive

City : Battaramulla
Country : Sri Lanka
Posts : 1485
GetReal Gold : 12479
Member Since : 2013-05-31

~සමනල ආත්මය~ - Page 6 Empty Re: ~සමනල ආත්මය~

2020-04-24, 11:32 pm
වෙනස්ම මානයක් .......
ලස්සන කතාවක් ......
ඊයේ රෑ කියවන්න අරන් පොඩි බයක් ආව නිසා අද ඉවර කලේ කියවලා..😅😅
Back to top
Permissions in this forum:
You cannot reply to topics in this forum