~සමනල ආත්මය~
+4
kasun.lakmal
asanpathi
සහන්
hasaral95
8 posters
- jay.rishan+ 500 Posts
- Mood :
City : Colombo
Country : Sri Lanka
Posts : 553
GetReal Gold : 7227
Member Since : 2015-09-05
Re: ~සමනල ආත්මය~
2016-09-28, 7:56 pm
කරදරයක් කරයිද නැද්ද කියලා අපි ඉක්මනටම කියවමු අයියේ.ආදරයට වඩා ගොඩාක් ගැඹුරුයි හැබැයි වයිරය නේහ්.ආදරය වියෝවෙන් උපන් හැගීම් දිනාවිද,නැත්නම් ආදරයෙන් උපන් වයිරය දිනාවිද දන්නේ නෑHitha Honda Kolla wrote:එහෙනම් එ හොල්මන ඔයාලට කරදරයක් කරන එකක් නැහැ. එයත් ආදරය කරපු කෙනෙක්. ආදරයෙ වියොව ගැන දන්න කෙනෙක්.
අද ඉඳන් බයක් නැතිව රැට නිදිය ගන්න පුලුවන් එහෙනම්.
- jay.rishan+ 500 Posts
- Mood :
City : Colombo
Country : Sri Lanka
Posts : 553
GetReal Gold : 7227
Member Since : 2015-09-05
Re: ~සමනල ආත්මය~
2016-09-28, 8:00 pm
ස්තූති අයියේkasun.lakmal wrote:වෙනද වගේම කුතුහලයෙන් පිරිල අදත් කතාව.
සහන් අයිය කිව්ව වගේ ඔයා දාගෙන් හිටපු මූනම දාගෙන සමාජයේ ජීවත් වෙන්න මල්ලි. ඒක ගලවන්න කවද පුලුවන් වෙයිද දන්නෙ නෑ මේ ලන්කාවෙදිනම්. මමත් ජීවත් වෙන්න ඒ වෙස් මූන දාගෙන තමා. මොනව කරන්න්ද ඉතින්.
හ්ම්ම් ඔව් අයියේ.ඒත් කවද හරි අපිටත් ඉර පායායිනේ.එතකන් මේ හද එලියෙන් අදුර මකාගන්න ඕනෙ.
- jay.rishan+ 500 Posts
- Mood :
City : Colombo
Country : Sri Lanka
Posts : 553
GetReal Gold : 7227
Member Since : 2015-09-05
Re: ~සමනල ආත්මය~
2016-09-28, 8:04 pm
Thank you very much නිල් අයියේ.මායාගෙන්,ගිනියම් රැයෙන් පටන්ගත්ත ඒ දේ දැන්ම පටන් අරන් අයියේ.ඒත් ඒකට ඉදිරි පියවර තියන්න පුලුවන් වේවිද???Nil saliya wrote:භය කුතුහලය අදරය මේ හැම හැඟිමක් ම අපේ හදවතට කවන්න උඔට ලොකු හැකියාවක් තියෙනවා ,ඇත්තමයි .සමලිංගික කොටස් ඉවත් වේලා හරි ලංකාවෙ සිනමාවට එන්න ඔනි නිර්මණ මේ
- IceCoolNewbie writer
- Mood :
City : Gampaha
Country : Sri Lanka
Posts : 526
GetReal Gold : 6473
Member Since : 2016-07-07
Re: ~සමනල ආත්මය~
2016-09-29, 11:09 pm
Koo bn liyala na ne..... ikkanta liyapnkoooo
Kalin kotasata baya wechchapara thama papuwa ridenawa

- Hitha Honda Kolla2000 + Posts
- Mood :
City : cololmbo
Country : Sri Lanka
Posts : 2469
GetReal Gold : 9824
Member Since : 2015-05-03
Re: ~සමනල ආත්මය~
2016-10-01, 3:24 am
මල්ලි බබෝ කෝ අනේ කථාව.
- Hitha Honda Kolla2000 + Posts
- Mood :
City : cololmbo
Country : Sri Lanka
Posts : 2469
GetReal Gold : 9824
Member Since : 2015-05-03
Re: ~සමනල ආත්මය~
2016-10-04, 3:12 am
කෝ මේක ලියන්න ගන්නකෝ.
- kasun.lakmalNewbie writer
- Mood :
Country : Sri Lanka
Posts : 321
GetReal Gold : 6170
Member Since : 2016-07-09
Re: ~සමනල ආත්මය~
2016-10-05, 7:54 am
කෝ මල්ලි කතාව.... ඉක්මනට ලියන්නකො....pls...
- Hitha Honda Kolla2000 + Posts
- Mood :
City : cololmbo
Country : Sri Lanka
Posts : 2469
GetReal Gold : 9824
Member Since : 2015-05-03
Re: ~සමනල ආත්මය~
2016-10-07, 2:20 am
මේක ලියපන්කෝ මල්ලියො...
- Hitha Honda Kolla2000 + Posts
- Mood :
City : cololmbo
Country : Sri Lanka
Posts : 2469
GetReal Gold : 9824
Member Since : 2015-05-03
Re: ~සමනල ආත්මය~
2016-10-09, 4:08 am
කොල්ලෝ මේක ලියහංකෝ.
- jay.rishan+ 500 Posts
- Mood :
City : Colombo
Country : Sri Lanka
Posts : 553
GetReal Gold : 7227
Member Since : 2015-09-05
Re: ~සමනල ආත්මය~
2016-10-10, 10:32 am
සිදුවූ ප්‍රමාද දෝශය පිලිබදව කණගාටු වෙමි.සමාවෙන්න.
- jay.rishan+ 500 Posts
- Mood :
City : Colombo
Country : Sri Lanka
Posts : 553
GetReal Gold : 7227
Member Since : 2015-09-05
Re: ~සමනල ආත්මය~
2016-10-10, 10:33 am
~පස්වන දිගහැරුම~
•දෙවන කොටස•
මන් බුදු හාමුදුරුවන්ගේ පින්තූරය අතට ගන්නා විටම සිතාගත නොහැකි ලෙසට කාමරය පුරා සුදු දුමාරයක් පැතිරී යන්නට වුනා.කන් දෙක බිහිරි කරවන කීන් ශබ්දයකින් අවට වා තලය පිරී යන්නට වුනා.මන් අත් දෙකෙන්ම කන් දෙක වහ ගත්තා.මගේ අතේ තිබුන බුදු හාමුදුරුවන්ගේ පින්තූරය ගිලිහී යනවා මට දැනුනේ නෑ.මන් මගේ කන් දෙක වහගෙන ඇස් දෙකත් වහගත්තේ දුමාරය නිසා ඇස් කෙවෙන්නට වූ නිසයි.මිනිත්තු කිහිපයක් ගෙවී ගියා.දුමාරය හා ශබ්දය නැවතුනා.මන් හෙමින් ඇස් දෙක ඇරියා.මගේ නෙතු හිමාංශුව හොයන්නට වුනත් මට ඒ රුව දැකගන්නට හැකියාවක් ලැබුනේ නෑ.
"හිමාංශූ.........."මන් පුලුවන් උපරිම ශබ්දයෙන් කෑ ගැහුවා.දෙවියනේ හිමාංශු කොහේද?මගේ හදවත අමුතුම බියකින් වෙලා ගත්තා.හිමාංශු කොහේද ගියේ?ඒ ගැන හිතනකොට මට ප්ස්සු හැදුනෙ නැති ටික විතරයි.එමෙන්ම ඒ වනවිට එක එක විකාර අදහස්,සිතිවිලි මගේ හිතට හොරා එබී බලන්නට වුනා.මන් සියල්ල පසෙක තබා සාලය දෙසට දිව්වා.
මන් හැම තැනකටම ගිහින් එබි එබි බැලුවා.කුස්සියට,බාතෲම් එකට,මේස අස්සේ අන්තිමට ඉතුරු වුනේ එක තැනක් විතරයි.වහල දාපු කාමරේ.හිතට දිරිගෙන මන් ඒ දෙසට පය එසෙව්වා.මගේ ඉහින් කනින් දාඩිය වැටෙන්නට වුනා.ඇස් වලින් කදුලු බේරෙමින් කම්මුල් දිගේ පහතට රූටා වැටෙන්නට වුනා.සෑම අඩියක් තබද්දීම මන් ප්‍රාර්ථනා කලේ හිමාට මුකුත් නොවේවායි කියලයි.මන් අඩියෙන් අඩිය එම කාමරය වෙතට ලන්වුනා.තව අඩි දහයක් පමන ඇති.නවයයි,අටයි,හතයි,හයයි,පහයි,හතරයි,තුනයි,දෙකයි.මගේ අත කිසිවෙකුගේ සීතල අතකින් දැඩිව ග්‍රහනය කරගනු ලැබුවා.මගේ හදගැස්ම මොහොතකට නැවතුනා.නමුත් ඊලග මොහොතේදී මගේ හදවත විශාල සතුටකින් කුල්මත් වී ගියා.මගේ පිටුපස සිටන් සිටියේ හිමාංශු.මගේ හිමාංශු.දෙවියනේ.ඔහුට කරදරයක් නෑ.මගේ ඇස් වල කදුලු තව තවත් වැඩි උනා.අනෙ මගේ රත්තරන් ආයෙත් මන් ලග.මන් හිමාව තදින් බදා ගත්තා.අපි විනාඩි කිහිපයක් එකිනෙකාව වැලදගත්තා.නමුත් හිමාගේ සිරුරින් නික්මුන අසාමාන්‍ය සීතල නිසා මන් ඔහුගෙන්ටිකක් ඈත් වුනා.හිමාගේ මුහුනත් හොදටම සුදුමැලි වෙලා.මන් පුදුමයෙන් ඔහු දෙස බැලුවා.
"මොනවද ඔයාට උනේ,කොහෙද ගියේ.ඇයි මෙච්චර සීතල ඔයා ලග.මුහුනත් හොදටම සුදුමැලී.පන කතා කරන්නකෝ මැණික"
හිමා මොහොතක් නිහඩව මගේ දිහා බලන් හිටියා.
"අපිට වැඩි වෙලාවක් නෑ පැටියෝ.ඉක්මනට මෙතනින් පැනගමු."මගේ ප්‍රශ්නය මගහැරූ හිමාංශු මාවත් ඇදගෙන කුස්සියේ දොර දෙසට දිව ගියා.පුදුමයකි කුස්සියේ වහල තිබූ දොර ඇරල දාලා.මගේ ඇස් දෙක මෙන්ම හිතත් පුදුමයෙන් විශාල වුනා.හිමා මාවත් ඇදගෙන වත්තේ මායිම තෙක්ම පස්ස නොබලා දිව්වා.දුවල වැට ලගදි ඔහු එකවිටම දිවිල්ල නතර කලා.මෙතෙක් වෙලාවක් මගේ අත අල්ලන් හිටිය ඔහු එය අතහැරියා.මට ඔහු කුමක් කරනවාද යන්න සිතාගැනීමටවත් නොහැකි වුනා.ඔහු මගේ දිහා ගොඩක් සෙනෙහෙබර ලෙස බලා හිටියේ හරියට ආයෙ කවදාවත් හමුනොවෙන ලෙසයි.ඔහුගේ සීතල දකුනතින් මගේ වම් කම්මුල ආදරයෙන් පිරිමැද්ද ඔහු මගේ තොල් දෙක ආදරණීය විදියට සිපගත්තා.ඊට පස්සෙ එයා ආයෙ මගේ දිහා බලන් හිටියා.
"සතුටින් ඉන්න මගේ රත්තරන්.මගේ පනට මන් ගොඩාක් ආදරෙයි.හැමදාටම පතන්නෙ ඔයාවමයි.ඊලග ආත්මෙදි මගේම කරගන්නවා.ඒක ඔයාගේ හිමාගේ පොරොන්දුවක්."හිමා එහෙම කියද්දි මට කිසි දෙයක් හිතාගන්න බැරි වුනා.
දෙවියනේ හිමා මේ මොනාද කියවන්නෙ.මන් දෙලොවක් අතර තනිවුනා වගේ වුනා.මන් ඔහුට යමක් කියන්න කට ඇරියා විතරයි ඔහු පිටිපස හැරී දුවන්න පටන් ගත්තා.නිවස දෙසට දුවන ඔහු දෙස මන් මොහොතක් තුෂ්ණිම්භූතව බලා සිටියේ කුමක් කරන්නදැයි සිතාගැනීමට නොහැකිවයි.ඊලග මොහොතේදී මගෙ සිරුර අභ්‍යන්තරයේ සිදු වූ යම් ක්ශණික රසායනික ක්‍රියාවලියක් හේතුවෙන් මගේ කකුල් දෙක දිවවෙන්න පටන් ගත්තේ හිමා දිවූ දෙසටමයි.මන් කවදාවත් දුවපු නැති වේගකින් මන් එදා දිව්වා.මන් දිව්ව.ඒත් හිමා මට වඩා ඉක්මන් වුනා.ඔහු ගෙදරට රින්ගන් ඉක්මනින් දොර වහගත්තා.මන් දොරට තඩිබාන්න පටන්ගත්තේ ඉවක් බවක් නැතිවයි.කිසිවක් සිතීමටවත්,කිසිවක් පැවසීමටවත් මට සිහියක් තිබුනේ නෑ.මන් කරපු එකම දේ තමයි පුලුවන් තරම් හයියෙන් දොරට ගගහ දොර කඩන්න හදපු එකයි.මිනිත්තු කිහිපයක් ගත වීමෙන් ඉක්බිති මගේ මනසට අකුනක් ගැහුවා වගේ වුනා.මන් දොරට ගහන එක නැවැත්තුවා.යම් බලවේගයකින් මාව හොල්මන් කාමරේ වහපු ජනේලෙ ලගට අරන් ගියා.මගේ කල්පනා ශක්තිය මේ වෙනකොට ගිලිහී තිබුනා.මන් කරපු සියලුම ක්‍රියාවන් සිදුවුනෙ අනිච්චානුගවයි.මස්තිෂ්කයේ බලපෑමක් මට ඇති වුනේ නෑ.
මන් ලග තිබුන ගලක් උස්සලා ජනේලෙ වීදුරුවට දමල ගැහුවා.වීදුරුව කෑලි වලට කැඩිල ගියා.මන් කැඩිල වැටුන වීදුරු කටු උඩින්ම පාද තියලා ජනේලෙන් ඇතුලට එබුනා.කකුල් කැපුනත් මට වේදනාවක් දැනුනේ නෑ.මන් ජනේලෙන් ඇතුලට එබුනා.දුටු දෙයින් මගේ හදවත පසාරු වුනා.කුමක් කල යුතුද යන්න සිතන්න අවශ්‍යතාවයක් මට දැනුනෙ නෑ.මන් දෑතින්ම ඔලුව බදාගෙන බිම ඉදගත්තා.මගේ කටින් ශබ්දයක් පිට වුනේ නෑ.ඒත් මගේ දෑස් වලින් කදුලු පාලනයක් නැතිව කඩා හැලෙන්නට වුනා.මගේ මනස සම්පූර්ණයෙන්ම අවුල් වී තිබුනා.මගේ කදුලු අතරින් මට හොල්මනගේ වදන් සිහි වුනා.
'ආදරය ඔප්පු කරපන්....'මට සියල්ල වැටහෙන්නට පටන් ගත්තා.මේ ගෙදරින් පිටතට යන්න අවසර දිල තියෙන්නෙ එක්කෙනෙක්ට විතරයි.හිමාංශු මන් වෙනුවෙන් දිවි පිදුවා.ඔයා මන් ව්ව්නුවෙන් එහෙම කලේ ඇයි????
මන් වේගයෙන් ඔලුව බිත්තියේ ගහගෙන ගහගෙන ගියා.නලලින් තෙත් බවක් දැනනවාත් සමගම මගේ අවට ලෝකය අදිරු වෙලා ගිහින් මගේ දෑස් පියවුනා.එච්චරයි මට මතක.ඊට පස්සෙ මගේ ඇස් ඇරෙනකොට මන් හිටියේ රෝහලක ඇදක් උඩ.
*ඒ සිදුවීම සිදුවෙලා අදට හරියටම අවුරුදු 3 වෙනවා.නමුත් මගේ හදවතේ තියෙන දුක,තනිකම,පීඩාව හා වරදකාරී හැගීම් පොඩ්ඩක්වත් අඩුවුනේ නෑ.එදා රෑ හිමාංශු මන් වෙනුවෙන් වහලේ එල්ලුන ලනුවක එල්ලිලා මියගිහින් හිටිය හැටි මගේ ඇස් ඉදිරිපිට මවා නොපෙනෙන මොහොතක් ඇත්තේ නෑ.ඔහු කෙරෙහි වූ මගේ ආදරය දිනෙන් දින වැඩි වුනා.මගේ අසලින්ම ඔහු රැදෙන බවක් මට දැනුන.ඔහු මියගියේ මන් නිසා කියන වරදකාරී හැගීම මගේ හදවතට පහර පිට පහර එල්ල කරන්නට වුනේ හදගැස්ම නවත්වාදමමිනුයි.දෙවියනේ ඇයි මට මෙතරම් කුරිරු දඩුවමක් ලබා දුන්නේ කියලා මන් නොඅසන අවස්තාවක් නොමැති තරම්.ගෙදරින් කොච්චර බල කලත් කසාද බදින්න යැයි කියා මන් එසේ කලේ නැත්තේ හිමාංශුගේ තැන වෙන කාටවත් දීමේ නොහැකියාව මෙන්ම මට ඒ තැන වෙනකෙන්ක්ට දීමට අවශ්‍ය නොවූ නිසයි.
අද වෙනකොට මගේ දෑස් වියලිලා ගිහින් තියෙන්නෙ වැටෙන්න තවත් කදුලු ඉතිරි වෙලා නැති නිසයි.හිමාංශු මා හැරදා ගිය දා පටන් නගේ ජීවිතය ගොඩක් වෙනස් වුනා.සතුටින්,යාලුවෝ පිරිවරාගෙන,කෑගගහ හිටපු මන් අද මගේ කාමරෙන් එලියට බහින්නෙත් අත්‍යවශ්‍යම කාරණයකට පමණයි.පාට ඇදුමක් මන් නොඇන්ද තරම්.ජීවිතයම කලු සුදු පැහැයක් ගත්තා වගෙයි.කවරෙකු හෝ මා හේමාල් යැයි කියා කීවොත් පිලිගන්නේ නෑ.මන් ඇටගැහිල හිටියා,කන්න ඕනේ නිසා කෑව මොසක් ආසාවෙන් කෑම කාපු දවසක් මගේ මතකයේ ඉතිරි වෙලා නෑ.හිමාංශු කවන බත්කටේ රසින් තාමත් මන් මත් වෙලයි ඉන්නේ.ඒක නිසා මට බඩගින්නකුත් දැනෙන්නේ නැති තරම්.අද මොකක්දෝ හේතුවකට මගේ හිතට ලොකු සහනයක් දැනෙනවා.
මන් තීරණයක් ගත්තා මගේ මේ වේදනාකාරී ජීවිතයට සමුදෙන්න.මේ කාලකණ්නි ජීවිතේ අතඇරලා මගේ හිමාංශු ලගට යන්න මන් තීරණය ණය කලා.ඔහුගේ අවසන් වදන් තවමත් මගේ දෙසවන් තුල දෝන්කාර දුන්නා.
"සතුටින් ඉන්න මගේ රත්තරන්.මගේ පනට මන් ගොඩාක් ආදරෙයි.හැමදාටම පතන්නෙ ඔයාවමයි.ඊලග ආත්මෙදි මගේම කරගන්නවා.ඒක ඔයාගේ හිමාගේ පොරොන්දුවක්."
ඔයා ලගයි මගේ සතුට තියෙන්නෙ රත්තරන්.ඔයාටත් මන් මගේ පනටත් වඩා ආදරෙයි.මේ අත්මෙදී එක්වෙන්න නොහැකි වුනත් ඊලග ආත්මයේදි ඔයාව මගේම කරගන්නවා කියලා ඔයා පොරොන්දු වුනා.දැන් අපි දෙන්නගේ ජීවිතෙ අලුතින් පටන් ගන්න කාලය ඇවිත්.මන් ඔයා ලගට එන්න තීරණය කලා හිමාංශු.ඔයා නැතිව මට තවත් ජීවත් වෙන්න බැහැ.
මන් මෙතෙක් වෙලා මගේ අතේ ගුලි කරන් තිබුන කුඩා වස බෝතලය අරගත්තා......
##############################################
මන් ඩයරිය වසා පැත්තකින් තිබ්බා.මේක මට හම්බවුනේ මන් අලුතින් නිර්මාණය කරන්න ගිය පරණ ගෙදරකින්.මේකෙ අයිතිකාරය කව්ද කියලා මන් දන්නෙ නැතිවුනත් ඒ අයිතිකාරය මගේ ජීවිතයට ගොඩාක් සමීප අයෙක් කියල මට දැනුනා.ඒත් ඒකට හේතුව මන් දන්නේ නෑ.සමහරවිට අපි දෙන්නම සමරිස්සන් නිසා වෙන්න ඇති.ඔහු ජීවත් වී තිබෙන්නේ මීට අවුරුදු 28 කලින්.දැන් මගේ වයසත් අවුරුදු 28 වෙනවා.ඔහු මියගිහින් තියෙන්නේ අගෝස්තු 5.මගේ දෙවියනේ.මගේ හුස්ම හිරවෙනවා මගේ මට දැනුනේ.ඒ මගේ උපන්දිනය.
ඒ කියන්නේ හේමාල්ගේ දෙවන ආත්මයද මන්.ශොහාන් කියන්නේ හේමාල්ගේ දෙවෙනි ආත්මයද. .දෙවියනෙ දයිවය කෙතරම් පුදුමයක්ද?මගේ පෙරභවයේ විස්තර ලියපු පොත මගේ අතටම ලබාදුන්නා.මට මේ කිසි දෙයක් අදහාගන්න බෑ.ඇත්තටම හේමාල් කියන්නේ මන්ද.මගේ ඔලුව කැරකෙවෙනවා වගේ නිකන්.දෙවියනේ,මේ මොකක්ද මේ ...එතකොට ඇත්තටම දෙවෙනි ආත්මයක් තියෙනවාද.පුන්චි කාලේ ඉදන්ම මන් දැකපු එකම හීනෙත් එක්ක මේකෙ සම්බන්දයක් තියෙනවද.ඔව් තියෙනවා වෙන්න පුලුවන්.හැමදාම හීනෙන් දකින පාලු ගෙදර තමයි එතකොට මේ ඩයරියේ තියෙන්නේ.දෙවියනේ මේක නම් ඇත්තෙන්ම ලොකු පුදුමයක්.එතකොට මන් ආයෙත් ඉපදිලා.එතකොට හේමාල්ගේ හිමාංශු තමයි මගේ ඇසල.දෙවියනේ මගේ ඇසල.අපි දෙන්න පෙරභවයේ ඉදන්ම පතාගෙන එන පෙම්වතුන්ද.ගිය ආත්මේ එක් නොවුනට මේ ආත්මයේදී අපි දෙන්නා එකට.ස්තූතී දෙවියනේ.අපිව හැමදාම එකටම තියන්න.වෙන් කරන්න එපා.ගිය ආත්මෙත්,මේ ආත්මෙත්,ඔයා මගේ.ඊලගට ලබන ආත්මවලත් මන් ඔයාවමයි පතන්නේ.
~සමනල ආත්මය අවසන් හුස්ම~
~සමාප්තයි~
~එක් වූ,එක් වීමට නොහැකි වූ,සෑම ආත්මයකදීම එක් වන්නට පෙරුම් පුරන ආදරණීය සමනල ආත්මයන්ට මේ කතාව පුදමි ~

2016-10-10, 10:36 am
සමනල ආත්මයත් සමග මෙතෙක් කාලයක් එකතු වූ පාඨක ඔබට මගේ හදපිරි ස්තූතිය පුද කරමි.වැරදි ඇත්නම් සමාවෙන්න.කතාව මගින් ඔබට තෘප්තියක් අත් කර දීමයි එකම අරමුණ වුනේ.ගොඩක් ස්තූතී මාත් සමග සිටියාට..
මීට,
Jay.rishan
මීට,
Jay.rishan
- IceCoolNewbie writer
- Mood :
City : Gampaha
Country : Sri Lanka
Posts : 526
GetReal Gold : 6473
Member Since : 2016-07-07
Re: ~සමනල ආත්මය~
2016-10-10, 10:56 pm
Kathawa niyamai kollo.wenas widiye ekak kalin liyawilama nathi.ilaga athme hari mun denna set wechcha eka hodaiii..
- Hitha Honda Kolla2000 + Posts
- Mood :
City : cololmbo
Country : Sri Lanka
Posts : 2469
GetReal Gold : 9824
Member Since : 2015-05-03
Re: ~සමනල ආත්මය~
2016-10-11, 5:15 am
හරිම ලස්සනයි මගෙ මල්ලියො. එකතු වුන, එකතු වෙන්න බැරි වුන, එකතු වෙන්න පෙරුම් පුරන අපි වගෙ අය වෙනුවෙන් ලියවුනු, ආදරයෙ තේරුම මොකක්ද කියලා දෙන්න වෙර ගත්තු ලස්සන කථාවක්.
ඒ වගෙම තව දෙයක් කියන්න ඕනෙ. දැන් ඔයා ලස්සනට, හොඳට, පරිනත විදිහට ලියන කතුවරයෙක් වෙලා. ඔයා ගැන හරිම ආඩම්බරයක් හිතෙනවා මල්ලියො.
ඒ වගෙම තව දෙයක් කියන්න ඕනෙ. දැන් ඔයා ලස්සනට, හොඳට, පරිනත විදිහට ලියන කතුවරයෙක් වෙලා. ඔයා ගැන හරිම ආඩම්බරයක් හිතෙනවා මල්ලියො.
- kasun.lakmalNewbie writer
- Mood :
Country : Sri Lanka
Posts : 321
GetReal Gold : 6170
Member Since : 2016-07-09
Re: ~සමනල ආත්මය~
2016-10-11, 7:50 am
කතාව ගොඩක් ලස්සනයි මල්ලි. සමනල ආත්ම කතාවෙන් ඔයා අපිව වෙනම තැනකට එක්කගෙන ගියා. එක විදිහ කතා කියවපු මට ඔයාගෙ කතාව කියවනකොට නැවුම් බවක් දැනුන. අනාගතයේ තවත් ලස්සන කතා අරගෙන එන්න ඔයාට හැකිවේවා කියල ප්‍රර්ථනාකරනව.
Permissions in this forum:
You cannot reply to topics in this forum
|
|