Get Real Forum
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.

Don't Hate Us, Know Us! ........ Gay by birth, fabulous by choice .............We're here. We're queer. Get used to it .............. Love is a Terrible thing to hate .......................හදේ සිර කොට තැබූ සිතුවිලි නිදහසේ පෙළගස්වන්නට සොඳුරු අවකාශයක්.............දින 4121 ක් පුරා ඔබ සමඟ සිටීමට හැකිවීම අපට සතුටක් ........... DON'T BE AFRAID TO SHOW OFF YOUR TRUE COLORS

Go down
jay.rishan
jay.rishan
+ 500 Posts
Mood : Awesome

City : Colombo
Country : Sri Lanka
Posts : 553
GetReal Gold : 7239
Member Since : 2015-09-05

~සමනල ආත්මය~ - Page 4 Empty Re: ~සමනල ආත්මය~

2016-09-22, 9:47 pm
kasun.lakmal wrote:ela ela. wayasata wada oyaa rachakayek widihata muhukuragihin malli. oyaage anith kathaawath lassanayi. tikai kiyewwe thama mata kiyawanna welaawa adu nisa. e kathaawath digatama liyanna. puluwan wechchagaman mama kiyawanawa. good luck.

අපෙ අම්මත් කිව්ව අයියෙ මන් පැහිල වැඩී කියල.ස්තූති ඔයා දක්වන සහයෝගයට.අනිත් කතාව මන් ලියල ඉවරයි අයියේ.
jay.rishan
jay.rishan
+ 500 Posts
Mood : Awesome

City : Colombo
Country : Sri Lanka
Posts : 553
GetReal Gold : 7239
Member Since : 2015-09-05

~සමනල ආත්මය~ - Page 4 Empty Re: ~සමනල ආත්මය~

2016-09-22, 9:49 pm
IceCool wrote:අද ලියනව නේහ්....... banana banana banana banana banana

අනේ සොරි වෙන්න ඕනේ.අදයි හෙටයි නම් ලියන්න වෙන්නේ නෑ.සෙනසුරාදාට දානවා අනිවා ඩෙෆා.මට අද වෙලාවක් ලැබුනේ නෑ ලියන්න.හෙට කොහෙත්ම වෙලාවක් නෑ.සොරි ගායිස්.
IceCool
IceCool
Newbie writer
Mood : Relaxed

City : Gampaha
Country : Sri Lanka
Posts : 526
GetReal Gold : 6485
Member Since : 2016-07-07

~සමනල ආත්මය~ - Page 4 Empty Re: ~සමනල ආත්මය~

2016-09-22, 10:11 pm
Awlak na kollo studies wada padu karagnnathuwa himita liyanna thumbup thumbup thumbup
Hitha Honda Kolla
Hitha Honda Kolla
2000 + Posts
Mood : Loveble

City : cololmbo
Country : Sri Lanka
Posts : 2469
GetReal Gold : 9836
Member Since : 2015-05-03

~සමනල ආත්මය~ - Page 4 Empty Re: ~සමනල ආත්මය~

2016-09-23, 3:16 am
ම්ම්ම්...එහෙනම් සෙනසුරාදා වෙනකන් ඉන්න ඕනා. කමක් නැහැ බයක් නැතිව අද නිදිය ගත්තැකි. lol! lol! lol! lol!
Hitha Honda Kolla
Hitha Honda Kolla
2000 + Posts
Mood : Loveble

City : cololmbo
Country : Sri Lanka
Posts : 2469
GetReal Gold : 9836
Member Since : 2015-05-03

~සමනල ආත්මය~ - Page 4 Empty Re: ~සමනල ආත්මය~

2016-09-23, 3:18 am
jay.rishan wrote:
kasun.lakmal wrote:ela ela. wayasata wada oyaa rachakayek widihata muhukuragihin malli. oyaage anith kathaawath lassanayi. tikai kiyewwe thama mata kiyawanna welaawa adu nisa. e kathaawath digatama liyanna. puluwan wechchagaman mama kiyawanawa. good luck.

අපෙ අම්මත් කිව්ව අයියෙ මන් පැහිල වැඩී කියල.ස්තූති ඔයා දක්වන සහයෝගයට.අනිත් කතාව මන් ලියල ඉවරයි අයියේ.
ඇත්ත කසුන් මල්ලි මූ දැන් හොඳ රචකයෙක් වෙලා. කාටද ආඩම්බර​. hand hand hand hand
kasun.lakmal
kasun.lakmal
Newbie writer
Mood : Fine

Country : Sri Lanka
Posts : 321
GetReal Gold : 6182
Member Since : 2016-07-09

~සමනල ආත්මය~ - Page 4 Empty Re: ~සමනල ආත්මය~

2016-09-23, 7:06 am
Hitha Honda Kolla wrote:

වෙන කාටද ඉතින් මේ අපිව උනන්දුකරන අයියට තමා ආඩම්බර.... bow bow bow bow bow
jay.rishan
jay.rishan
+ 500 Posts
Mood : Awesome

City : Colombo
Country : Sri Lanka
Posts : 553
GetReal Gold : 7239
Member Since : 2015-09-05

~සමනල ආත්මය~ - Page 4 Empty Re: ~සමනල ආත්මය~

2016-09-23, 5:17 pm
හෙහේ කසුන් අයිය හරි නේද මගෙ හිත හොද අයියේ....
jay.rishan
jay.rishan
+ 500 Posts
Mood : Awesome

City : Colombo
Country : Sri Lanka
Posts : 553
GetReal Gold : 7239
Member Since : 2015-09-05

~සමනල ආත්මය~ - Page 4 Empty Re: ~සමනල ආත්මය~

2016-09-23, 5:18 pm
Message reputation : 100% (1 vote)
පස්වන දිගහැරුම-

            මා දුටු දෙය මා ඇත්තටම දකිනවාද නැතිනම් සිහිනයක්ද කියලත් සිතාගැනීමට අපහසු වුනා.පාණ්ඩු පැහැති,අධික සුදුමැලිතාවයකින් පෙලුනු මිනිස් රුවක් මගේ ඉදිරියේ ප්‍රාදූර්භූත වී සිටියා.ඔහුගේ මුහුන ඉතා සුන්දරව පැවති බවට සාක්ශ්‍යය තවමත් තිබුනා.ඉතා කඩවසම් පුද්ගලයෙක් ඔහු.රිකී මාටින්ගේ රුවට සමාන රුවක් ඔහුට තිබුනේ.උඩුකය නිරුවතින් සිටි ඔහුගේ දෑස් තද රතු පැහැයෙන් දිලුනා.එය දෙස කෙලින් බැලීමටවත් අපහසු බවකුයි මට දැනුනේ.ඔහුගේ බෙල්ල මත කැපුම් ලකුනක් මට පෙනෙන්නට තිබුනා.එමෙන්ම ඔහුගේ පපුවේ හදවත ඇති ස්තානයෙත් ගැඹුරු තුවාලයක් තිබුනා.ඔහුගේ මුහුනෙහි වූයේ වියරු හිනාවක්.ඔහු මා දෙස වියරුවෙන් හිනා වෙමින් බලා සිටියා.මගේ දත් කට කට ගා ගැටෙන්නට වුනා.මන් හිමා දිහා බැලුවාම.ඔහුටත් සිහිය පැමින තිබූ අතර ඔහුගේ දෑසද යොමු වී තිබුනේ අප ඉදිරියේ වූ මනුශ්‍යයා දෙසටයි.ඔහු ඇත්තෙන්ම මනුශ්‍යයෙක්ද,නැතිනම් අමනුශ්‍යයෙක්ද?මට කිසිවක් සිතාගත නොහැකි වුනා.කිසියම් අමුතුම බියජනක හැගීමකින් මගේ හදවත වෙලාගත්තා.
"කොල්ලනේ,,,,,උබල මාව ගෙන්න ගත්ත නම් ඒකට දැන් විදවපල්ලා..."ඔහුගේ කටින් ගිගුම් දුන්නේය.අපගේ සිත් බියෙන් සලිත උනා.
"අ...අපි ඔ..ඔයා..ට එ..එ.එන්න කි..කිව්වේ නෑ ..."හිමා ගොතගසමින් කිව්වා.කිසිවක් පැවසීමට මගේ දිව නැමුනේ නෑ.
"හ්හ්හා....අර දොර ඇරලා උබල මාව ගෙන්න ගත්තා.. "ඔහු වියරුවෙන් හිනා වෙමින් කෑ ගැසුවා."උබල කරපු දේවල් සේරම,සේරම මන් බලන් හිටියේ."ඔහු නැවතත් හිනා වුනා.අප දෙදෙනා නිහඩවම වෙව්ලමින් අපව බදාගෙන හිටියා."උබල ඔය කරන්නේ රැවටිල්ලක්,රැවටිල්ලක්.උබල එකිනෙකාව රවට්ටගන්නවා."ඔහු කේන්තොයෙන් කෑගැහුවා.
"නෑ නෑ නෑ අපි අපිව රවට්ටන්නේ නෑ.අපි ඇත්තටම ආදරෙයි.ඔයා කොහොමද දන්නේ අපි ගැන.ඔයා අමනුශ්‍යයෙක්.අමනුශ්‍යයෙක් කොහොමද ආදරය ගැන දන්නේ?"කොහේදෝ සිට ආ ශක්තියකින් ශක්තිමත් වී මන් කෑගැහුවා.
"මන් තරම් ආදරය ගැන දන්න කෙනෙක් මෙ ලෝකේ ඇති කියල මන් හිතන්නේ නෑ."මෙවර ඔහු සන්සුන්ව කිව්වා."මේ තියෙන්නේ මගේ ආදරේ සත්‍යතාවය ඔප්පු කරන සලකුණු."ඔහු ඔහුගේ බෙල්ල දෙසට් හදවත දෙසටත් ඔහුගේ අත දිගු කර පෙන්වූවා."මේවා කලේ කව්ද දන්නවද?මගේ ආදරවන්තයා.මන් පණටත් වඩා ආදරය කරපු මගේ ආදරවන්තයා."මෙවර ඔහු කෑගැසුවේ ලොකු කේන්තියකින්.නිවස පුරා දැඩි සීතලක් මුසු වූ සුලගක් හමා ගියා.අපි බියෙන් හැකිලී ගියා.ටීවී එක බිමට වැටී කුඩු වී ගියා."තමන් පණටත් වඩා ආදරය කරන කොල්ල තමන්ගේ පපුව හරහා හදවත පසාරු කරගෙන යන්න පිහියකින් ඇන්නාම කොහොමද ඒක ඔයාලට දැනෙන්නේ.මට කිසි දෙයක් හිතාගන්න බැරි වුනා.මගේ මුලු ලෝකෙම කඩා වැටුනා.මගේ හීන සේරම මොහොතකින් දියවෙලා ගියා.ඔහුගේ අතින්ම මගේ ආදරය දෝරේ ගලපු හදවත සිදුරු වුනා.නමුත් මගේ ආදරය තාමත් එහෙමයි."ඔහු දුක්කිත ස්වරයකින් කිව්වා.මගේ හදවත උනු වුනා ඔහුගේ කතාවට.
"ඒත් ඇයි ඔයා අපිට කරදර කරන්නේ."මන් හිමින් ඇහුවේ මගේ හිතේ තෙරපුණු ප්‍රශ්නයක්.
"ඔයාලට මගේ ඉරණම අත් නොවෙන්නයි මන් එහෙම කරන්නේ."ඔහුගේ සිරුර එතන තිබෙද්දීම මුහුන මගේ ඉදිරියට පැමිණියා.මට හුස්ම ගැනීමටත් අමතක වුනා.ඉන්පසුව ඵු නැවතත් පසුපසට උනා.එසේ පැවසූ ඔහු අතුරුදහන් වුනා.

              එක්විටම යමක් මගේ මතකයට ආවා.
"හිමා මගේ පර්ස් එක.ඒකේ ඒකේ බුදු හාමුදුරුවන්ගේ පින්තූරයක් තියෙනවා.ඒක අපි ගන්න ඕනෙ.එන්න.යමු."මන් හිමාවත් ඇදගෙන කාමරයට ගියා.කාමරයට ගිහින් මේසය මත තිබූ මගේ පර්ස් එක අතට ගත්තා.නමුත් ඉන්පසුව....
jay.rishan
jay.rishan
+ 500 Posts
Mood : Awesome

City : Colombo
Country : Sri Lanka
Posts : 553
GetReal Gold : 7239
Member Since : 2015-09-05

~සමනල ආත්මය~ - Page 4 Empty Re: ~සමනල ආත්මය~

2016-09-23, 5:22 pm
Message reputation : 100% (1 vote)
##

Last edited by jay.rishan on 2016-09-27, 1:17 am; edited 1 time in total
Hitha Honda Kolla
Hitha Honda Kolla
2000 + Posts
Mood : Loveble

City : cololmbo
Country : Sri Lanka
Posts : 2469
GetReal Gold : 9836
Member Since : 2015-05-03

~සමනල ආත්මය~ - Page 4 Empty Re: ~සමනල ආත්මය~

2016-09-24, 3:09 am
jay.rishan wrote:හෙහේ කසුන් අයිය හරි නේද මගෙ හිත හොද අයියේ....
ඔව් මගෙ මල්ලි පැටියො. මට මාර සන්තෝෂයි ඔයා දැන් ලස්සනට ලියන එක ගැන​. අනිත් එක ඔයාගෙ අලුත් තත්වෙ ගැනත් මං ආඩම්බර වෙනවා මල්ලියො. 2boy 2boy 2boy 2boy kiss kiss kiss kiss kiss
සහන්
සහන්
2000 + Posts
Mood : In love

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 2453
GetReal Gold : 13754
Member Since : 2013-01-29

~සමනල ආත්මය~ - Page 4 Empty Re: ~සමනල ආත්මය~

2016-09-24, 10:48 am
සමලිංගිකත්වය කියන්නේ ආඩම්බර වෙන්න වත් කනගාටුවට පත්වෙන්නවත් දෙයක් නෙවෙයි.

උඹ දාන් හිටපු වෙස්මූන දාගෙන හිටපන්.
තාම මේ සමාජය,සමලිංගිකත්වය පිලිගන්නේ නෑ.
කාලේ ආවම වෙස්මූන ගලවපන්.

ඒ අතරේ ඉගෙන ගෙන ස්වාධීන තීරණ ගන්න පුලුවන් ආර්ථිකයත් හදගනින්.

සාඩම්බර සමලිංගිකයෝ කියලා ජාතියක් නෑ.
සාඩම්බර විශම ලිංගිකයෝ කියලා ජාතියකුත් නෑ.

ආඩම්බරයට හේතුවෙන්නේ සිතුවිලි හා ක්‍රියාව මිසක් ලිංගික ආශාව නෙවෙයි.
Hitha Honda Kolla
Hitha Honda Kolla
2000 + Posts
Mood : Loveble

City : cololmbo
Country : Sri Lanka
Posts : 2469
GetReal Gold : 9836
Member Since : 2015-05-03

~සමනල ආත්මය~ - Page 4 Empty Re: ~සමනල ආත්මය~

2016-09-25, 1:54 am
එහෙනම් එ හොල්මන ඔයාලට කරදරයක් කරන එකක් නැහැ. එයත් ආදරය කරපු කෙනෙක්. ආදරයෙ වියොව ගැන දන්න කෙනෙක්.

අද ඉඳන් බයක් නැතිව රැට නිදිය ගන්න පුලුවන් එහෙනම්. banana banana banana banana banana
kasun.lakmal
kasun.lakmal
Newbie writer
Mood : Fine

Country : Sri Lanka
Posts : 321
GetReal Gold : 6182
Member Since : 2016-07-09

~සමනල ආත්මය~ - Page 4 Empty Re: ~සමනල ආත්මය~

2016-09-25, 6:08 pm
වෙනද වගේම කුතුහලයෙන් පිරිල අදත් කතාව. 

සහන් අයිය කිව්ව වගේ ඔයා දාගෙන් හිටපු මූනම දාගෙන සමාජයේ ජීවත් වෙන්න මල්ලි. ඒක ගලවන්න කවද පුලුවන් වෙයිද දන්නෙ නෑ මේ ලන්කාවෙදිනම්. මමත් ජීවත් වෙන්න ඒ වෙස් මූන දාගෙන තමා. මොනව කරන්න්ද ඉතින්.  noidea
Anonymous
Guest
Guest

~සමනල ආත්මය~ - Page 4 Empty Re: ~සමනල ආත්මය~

2016-09-27, 12:06 am
භය කුතුහලය අදරය මේ හැම හැඟිමක් ම අපේ  හදවතට කවන්න උඔට ලොකු හැකියාවක් තියෙනවා ,ඇත්තමයි .සමලිංගික කොටස් ඉවත් වේලා හරි ලංකාවෙ සිනමාවට එන්න ඔනි නිර්මණ මේ
jay.rishan
jay.rishan
+ 500 Posts
Mood : Awesome

City : Colombo
Country : Sri Lanka
Posts : 553
GetReal Gold : 7239
Member Since : 2015-09-05

~සමනල ආත්මය~ - Page 4 Empty Re: ~සමනල ආත්මය~

2016-09-28, 7:52 pm
Message reputation : 100% (1 vote)
සහන් wrote:සමලිංගිකත්වය කියන්නේ ආඩම්බර වෙන්න වත් කනගාටුවට පත්වෙන්නවත් දෙයක් නෙවෙයි.

උඹ දාන් හිටපු වෙස්මූන දාගෙන හිටපන්.
තාම මේ සමාජය,සමලිංගිකත්වය පිලිගන්නේ නෑ.
කාලේ ආවම වෙස්මූන ගලවපන්.

ඒ අතරේ ඉගෙන ගෙන ස්වාධීන තීරණ ගන්න පුලුවන් ආර්ථිකයත් හදගනින්.

සාඩම්බර සමලිංගිකයෝ කියලා ජාතියක් නෑ.
සාඩම්බර විශම ලිංගිකයෝ කියලා ජාතියකුත් නෑ.

ආඩම්බරයට හේතුවෙන්නේ සිතුවිලි හා ක්‍රියාව මිසක් ලිංගික ආශාව නෙවෙයි.
ඔව් අයියේ.ඔයා හරි.ඔයාගේ අවවාදය ගොඩාක් වටිනවා.ගොඩාක් ස්තූති.ඔයාට ගොඩාක් ලොකු පුලුල් දැනුමක් තියෙනවා අයියේ.උදව් කලාට ස්තූති
Sponsored content

~සමනල ආත්මය~ - Page 4 Empty Re: ~සමනල ආත්මය~

Back to top
Permissions in this forum:
You cannot reply to topics in this forum