Get Real Forum
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.

Don't Hate Us, Know Us! ........ Gay by birth, fabulous by choice .............We're here. We're queer. Get used to it .............. Love is a Terrible thing to hate .......................හදේ සිර කොට තැබූ සිතුවිලි නිදහසේ පෙළගස්වන්නට සොඳුරු අවකාශයක්.............දින 4129 ක් පුරා ඔබ සමඟ සිටීමට හැකිවීම අපට සතුටක් ........... DON'T BE AFRAID TO SHOW OFF YOUR TRUE COLORS


Go down
jay.rishan
jay.rishan
+ 500 Posts
Mood : Awesome

City : Colombo
Country : Sri Lanka
Posts : 553
GetReal Gold : 7255
Member Since : 2015-09-05

~සමනල ආත්මය~ - Page 3 Empty Re: ~සමනල ආත්මය~

2016-09-21, 5:26 pm
මටත් කියන්න තියෙන්නෙ ඔය ටිකමයි අසන්පති. ඒත් මොනවා කරන්නද​. කථාව ලස්සනයිනෙ. ඒක හින්දා කියවන්නම එපායැ.

~oyata baya hitenawada ayye.oya loku ayya welath bayayda holman wlta.ayyo lajjai anaa.aranchiyk awa reta chu krnna ynnt tawa kawada ekkn ynwa kyla
kasun.lakmal
kasun.lakmal
Newbie writer
Mood : Fine

Country : Sri Lanka
Posts : 321
GetReal Gold : 6198
Member Since : 2016-07-09

~සමනල ආත්මය~ - Page 3 Empty Re: ~සමනල ආත්මය~

2016-09-21, 8:24 pm
අම්මියෝ සින්කෝන් එකත් ලියලනෙ අෆ්ෆ. බිය කුතුහලය ආදරය ......... මොනවද  මේ කතාවෙ අඩු. ගොඩක් ලස්සනයි මල්ලි.   hug
Hitha Honda Kolla
Hitha Honda Kolla
2000 + Posts
Mood : Loveble

City : cololmbo
Country : Sri Lanka
Posts : 2469
GetReal Gold : 9852
Member Since : 2015-05-03

~සමනල ආත්මය~ - Page 3 Empty Re: ~සමනල ආත්මය~

2016-09-21, 10:40 pm
jay.rishan wrote:මටත් කියන්න තියෙන්නෙ ඔය ටිකමයි අසන්පති. ඒත් මොනවා කරන්නද​. කථාව ලස්සනයිනෙ. ඒක හින්දා කියවන්නම එපායැ.

~oyata baya hitenawada ayye.oya loku ayya welath bayayda holman wlta.ayyo lajjai anaa.aranchiyk awa reta chu krnna ynnt tawa kawada ekkn ynwa kyla

curse curse curse
අයියෝ මු නම්...
හොල්මන් වලට බය නැහැ කොල්ලො ලැජ්ජයි. ඒකනේ රැට චු කරන්න යනකොටත් ඔයාව එක්කන් යන්නෙ. lol! lol! lol! lol! banana banana banana banana hand hand hand hand 2boy 2boy 2boy 2boy kiss kiss kiss kiss
jay.rishan
jay.rishan
+ 500 Posts
Mood : Awesome

City : Colombo
Country : Sri Lanka
Posts : 553
GetReal Gold : 7255
Member Since : 2015-09-05

~සමනල ආත්මය~ - Page 3 Empty Re: ~සමනල ආත්මය~

2016-09-21, 10:46 pm
Hihi oyaata eka oni kiwwane kasun ayye.thnks aah bro
jay.rishan
jay.rishan
+ 500 Posts
Mood : Awesome

City : Colombo
Country : Sri Lanka
Posts : 553
GetReal Gold : 7255
Member Since : 2015-09-05

~සමනල ආත්මය~ - Page 3 Empty Re: ~සමනල ආත්මය~

2016-09-21, 10:49 pm
චි කියන ජලා කතා හිත හොද අයියා.හිත හොදයි වගේම හරි වල්.හිතේ ඇති රෑට චූ කරන්න මාව එක්කන් යන්න.මේ මට තාම 17 හරිද.ලන්කාවේ නීතිය අනුව මන් තාම බාලවයස්කාරයෙක් හිහි
jay.rishan
jay.rishan
+ 500 Posts
Mood : Awesome

City : Colombo
Country : Sri Lanka
Posts : 553
GetReal Gold : 7255
Member Since : 2015-09-05

~සමනල ආත්මය~ - Page 3 Empty Re: ~සමනල ආත්මය~

2016-09-21, 10:50 pm
Message reputation : 100% (1 vote)
සිව්වන දිගහැරුම-


       ඊලග මොහොතේදී සිදු වූ දෙයින් අප දෙදෙනාගේ දෑස් උඩ ගිහින් හදවත් වල ගැස්ම අඩු වෙන්නට උනා.සිදුවන්නේ කුමක්දැයි කියා අපට සිතාගැනීමට හැකියාවක් තිබුනේ නෑ.අප ඉදිරියේ තිබූ සුදු ආලේපිත බිත්තිය මත යම් අද්භූත යමක් සිදු වෙමින් පවතින බව අපට පෙනුනා.එය මත ලේ රතු පැහැයෙන් යමක් සටහන් වීමට පටන් ගත්තේ අප දෙදෙනාගේ සියොලග කිලිපොලා යවමින්.අප ඉදිරියේ කිසිවෙකුත් සිටින බවක් අපට පෙනුනේ නැහැ.එසේ නම් බිත්තිය මත අකුරු ලියන්නේ කවුද?එය ගැන සිතීමටවත් මන් කැමැත්තක් දැක්වූයේ නෑ.මගේ මෙන්ම හිමාගේත් ඉහින් කනින් දාඩිය දාන්න පටන් ගෙන තිබුනා.අප දෙදෙනාගේ දත් එකිනෙක ගැටෙන ශබ්දය අපට ඇසුනේ ඈතින් ගලා එන්නා වගේ.සාලයේ ලයිට් එකේ ඩිම් එලියෙන් අපි නිහඩව බිත්තිය දෙසටම නෙත් යොමාගෙන හිටියා.
"උඹලා මාව ගෙන්වා ගත්තා නම් දැන් විදවපල්ලා.මට උබලගේ ලේ ඕනේ.ලේ...මන් තොපේ මාරයා..."මන් වෙව්ලන දෙතොල් වලින් හෙමින් එය කියෙව්වා.එය කියවූ මගේ සියොලගම හිරිවැටී යනවාක් මෙන් දැනුනා.මගේ අවට කැරකෙනවා වගේ මට දැනුනා.මන් හිමා දෙස හිමින් බැලුවා.ඔහුගේ දෙනෙත් වලින් කදුලු ගලාගෙන ඒමට පටන්ගෙන තිබුනා.ඔහුගේ මුහුන දුටු මට ඔහු කෙරෙහි විශාල කණගාටුවක් ඇති වුනේ මා සිටි අවස්තාවත් මොහොතකට අමතක කරමිනුයි.මන් ඔහුව මගේ උරහිසට බර කරගෙන හිස අතගෑවේ ඔහුව ටිකක් සැනසීමටයි.තත්පර කිහිපයක් යන්නට ඇති.අපව තිගැස්සී යන පරිදි අත්භූත අමිහිරි කෑගැසීමක් අපගේ දෙසවන් හරහා ශ්‍රවණ පද්ධතියේ පතුලටම ගලා ගියේ අපගේ සිරුරු තුල සිදුවෙමින් පැවති සියලුම රසායනික,මානසික ක්‍රියාවන් අකර්මණ්‍ය කරමින්.
"හී හී හී හා හා හා....."අපව භීතියෙන් මුසපත් කරමින් කෲර අමිහිරි කර්කශ හිනාව මුලු නිවසම යටපත් කරගත්තා.අප දෙදෙනා දෙදෙනාව තරයේ බදාගත්තේ අපගේ අනුදැනුමකින් තොරවයි.එක්විටම නිවසේ වූ ජනෙල් වලට ගල් ගසන ශබ්ද මතු වුනා.අප දෙදෙනාට එක්විටම මරලතෝනි නැගුනේ මෙපමන වෙලාවක් හදේ සිර වී තිබූ බියජනක හැගීම් ලොවට කියාපාමිනුයි.
"දෙවියනේ මොකක්ද මේ සිද්ද වෙන්නේ."හිමා දණගහගත්තේ මාවත් ඇදගෙනමයි.ඒ වනවිට මගේ දෙපා වලටත් පණ නොමැති වී ඇති බවක් දැනෙමින් තිබුනා."මේකද අවසානය."හිමා නැවතත් කෑගැහුවා.එවිටම මගේ සිහියට ආවේ නිවසේ කොනේ වැඩ සිටි බුදු රජාණන් වහන්සේයි.මේ වනවිට මේ නිවස තුල සිදුවන සෑම දෙයක්ම සිදු වන්නේ කිසියම් අත්භූත බලවේගයක් මගින් බව මට හොදින්ම ප්‍රත්‍යක්ශ වී තිබුනා.මේ සිදුවන අසාමාන්‍ය දේවල් මිනිසුන් වන අපට කිසිසේත්ම නැවැත්විය නොහැකි බව මට හොදින්ම දැනුනා.දැන් අපට සිටින එකම පිහිට ආලවක යක්ශයා පවා මෙල්ල කල ලොව්තුරා ගෞතම සම්බුද්ධ බුද්ධ රාජයාණන් වහන්සේ පමණයි.
           මන් කකුල් දෙකට ශක්තිය එකතු කරගෙන හිමාවත් ඇදගෙනම සාලය කෙලවරට යන්නට ගියා.අඩි දෙකක් ඉදිරියට තැබූ මගේ ඉදිරියට වේවැල් පුටු ටික ඇදී ආවේ කවුරුන් හෝ ඒවා තල්ලු කලා වගේ.මගේ ගමන එහෙම්ම ඇන හිටියේ මාගේ හිතේ වූ විශාල බිය නිසයි.නැවතත් අර හද කීරි ගස්වන අමිහිරි හිනා හඩින් මගේ දෙසවන් පිරී ගියේ මාගේ සිරුර වෙව්ලවමින්.නමුත් සිතට දිරිගත් මන් පුටු එහාට කර නැවතත් ඉදිරියට යාමට සැරසුනද යම් අදිසි හස්තයකින් මාව නැවතත් පොලොව මතට ඇද දැමුවේ මගේ අත් දෙක තදින් පොලොවේ වද්දවමින්.මගේ වැලමිට ලගින් විදුලියක් යනවා වගේ මට දැනුනේ විශාල වේදනාත්ම හඩක් මගෙ මුවින් පිටකරමිනුයි.මගේ නැගිටීමට අපහසු බවක් දැනුනා.මගේ කකුල් පණ නැති සෙයක් මට දැනුනා.මන් සිටි අයුරින්ම මොහොතක් රැදී සිටියා.ඉන්පසුව සිතට දිරිගෙන හිමින් හිමින් පොලොව දිගේ බඩගාගෙන ගියේ ඉතිපිසෝ ගාතාව කියන ගමන්.බයටම ගාතාවත් අමතකයි.නමුත් කෙසේ හෝ මන් මේසය අසලට බඩගාගෙන ගියා.ඉතිපිසෝ ගාතාවේ ආනුභාවයෙන් මට කිසි කරදරයක් උනෙ නෑ.මන් මේසයේ එල්ලී කෙලින් හිටගත්තා.ඉන්පසුව මේසය කෙලවරේ වූ බුදු පිලිමය මගේ දෑතින්ම ගත්තේ ඉතාමත් ශ්‍රද්ධාවකින් හා භක්තියකින්.මගේ සිතට විශාල සැනසීමක් මෙන්ම සැහැල්ලුවක් දැනුනා.මගේ මුහුනේ සිහින් සිනහවක් ඇදී ගියේ අනිච්චානුගවයි.මන් අනිත් දෙස බැලුවේ හිමාංශු දෙසයි.
"හිමාංශූ......."මට කෑගැසුනේ මා දුටු දර්ශනය නිසයි.මා දකින දෙය මට විශ්වාස කිරීමට නොහැකි වුනා.මගේ දෑස් මාව රවටනාවාදැයි කියා මොහොතකට මට සිතුනා.දෙවියනේ හිමා එහි හිටියේ නෑ.ඔහු සාලයෙ මැද අහසේ පාවෙමින් හිටියා.
             ඔහුගේ දෑස් වල මා කිසිදා දැක නොතිබූ රෞද්‍ර බවක් රැදී තිබුනා.මුවෙහි වියරු සිනහවක් රැදී තිබුනේ වෙස්මුහුනු වල වගෙයි.ලේ රතු වූ දෙනෙත් වලින් මගේ දිහා බලා සිටි ඔහු බියජනක වියරු හිනාවක්  මහා හයියෙන් මා වෙත යොමු කලේ මාගේ බිය දෙගුන තෙගුන කරමින්.මට පිස්සු හැදුනේ නැති ටික විතරයි.හිමාට මේ කුමක් සිදුවෙලාද කියල මට හිතාගන්න නොහැකි වුනා.ඔහු කොහොමද එක පාරටම අහසේ පාවෙන්නේ.මන් මගෙන්ම අහගත්තා.ප්‍රශ්න රාශියක් මගේ සිත තුල පැන නගින්නට උනා.නමුත් මගේ සිත තුල වූ සියලුම ප්‍රශ්න අමතක කරමින් හිමා කතා කරන්න පටන්ගත්තා.නමුත් ඒ ඔහුගේ කටහඩ නොවේ.එය හරිම කර්කශ ගොරහැඩි කටහඩක්.
"හ්හ්හාහා  ...මොනවද තෝ පුදුමවෙලා බලන් ඉන්නේ.තොගේ යාලුවා ඉගිල්ලෙන විදිය්ස්ද.ඕහ් සමාවෙන්න.යාලුවා නෙවේ පෙම්වතා ."එසේ පැවසූ ඔහු නැවතත් මහ හඩින් හිනාවෙන්න පටන් ගත්තේ මගේ ඇගේ හිරිගඩු පුප්පවමින්."මූව යහතින් ඉන්නවා දකින්න ඕනෙ නම් ඔය අතේ තියෙන එක අතඇරපන්."ඌ දරුනු ලෙස මට කෑගැහුවා.
"බ්බ්බ්බ්බ් බෑ..බෑ "මන් ශක්තිමත් වෙන්න උත්සහ කරමින් කිව්වා.
"මොකක් බෑ.  "එසේ පැවසූ ඔහු මගේ ඇස් විනිවිද ගොස් පුච්චා දමන බැල්මක් හෙලුවා."එහෙනම් බලාගනින් මේ කොල්ලට වෙන දේ."එසේ පවසනාවත් එක්කම හිමාංශුව පිටුපසට ඇදී ගියා.ඔහුව තදින් පිටුපස බිත්තියේ හැප්පුනා.
"හිමාංශූ....."මගේ කටින් ඔහුගේ නම මහ හයියෙන් පිටවුනා.මගේ හදවත දියවෙන්නා වගේ මට දැනුනේ.මගේ ඇස් වලින් විශාල කදුලු කැට පොලොවට කඩා හැලෙන්න උනා.නමුත් හිමා රුදුරු ලෙස හිනාවෙමින් අහසේ පාවෙමින් හිටියා.නමුත් එ ඇත්තටම හිමාංශු නොවන බව මන් දැනගෙන හිටියා.ඒ ඔහුගෙ සිරුර තුලට රින්ගාගත් තිරිසණ් අමනුෂ්‍ය ආත්මයක් බව මට මෙ වනවිටත් ප්‍රත්‍යක්ශ වී තිබුනෙ ඔහුගේ හැසිරීම් මගින්.
             හිමාගේ සිරුර පැත්තේ බිත්තිය වෙත ගොස් හයියෙන් හැප්පුනා.ඔහුට වදින විට මට රිදෙන්නාක් මෙන් මට දැනුනා.එය නොවේද ආදරය.මන් මගේ ආදරය කෙසේ හොඉ බේරාගත යුතුයි.ඒ වෙනුවෙන් මගේ ජීවිතය වුනත් පරිත්‍යාග කරන්න මන් සූදානම්.
            මන් පාවෙන හිමාංශු දිහා බැලුවා.ඔහුගේ හිස පැලී ලේ ගලමින් තිබෙනු දුටු මගේ කටේ කෙල සිදී ගියා.මන් පුලුවන් උපරිම හඩින් ඔහුට කෑ ගැසුවා.
"ඕක නවත්තපන්.මගේ හිමාංශුව බිමට දාපන්.මගේ කොල්ලව මට දීපන් තිරිසනෝ.මන් උබ කියන දෙයක් කරන්නම්.ඕනෙ නම් මාව මරපන්.ඒත් මගේ අසරණ හිමාට මුකුත් කරන්න නම් එපා."මන් දනින් වැටී අයදිමින් හඩා වැටුනේ අන්ත අසරණ විදියට.
"හ්හ්හ්හාහා... "නැවතත් එම වියරු හිනාවෙන් නිවස පිරුනා."මන් උබට කරන්න ඕනේ දේ කිව්වනේ ඔය අතේතියෙන පිලිමෙ එලියට විසිකරපන්.උබේ ජීවිතේ මන් මට ඕනෙ වෙලාවට ගන්නවාමයි..ඒත් දැන් මූව ජීවත් කරවන්න නම් උබ ඔය අතේ තියෙන පිලිමෙ මේ ගෙයින් එලියට විසි කරපන්."ඔහු වියරුවෙන් කෑගැහුවා .මට කිසිවක් සිතාගත නොහැකි උනා.නමුත් දැන් ඉතිරිව ඇත්තේ එක දෙයයි.බුදුපිලිමය මා අසලින් ඉවත් කල යුතුයි.මන් හෙමින් ජනේලය අසලට ගොස එය විවර කලා.ඉන්පසුව බුදු පිලිමය එය තුලින් එලියට දැමුවේ සිය දහස් වතාවක් සමාව අයදිමින්.
"මට සමාවෙන්න් බුදු පියාණෙනි.මට සමා වෙන්න."මගේ දෑසින් කදුලු රූටා වැටුනා.ඊලග මොහොතේදී නැවත අර ගත ලොමු ඩැහැගන්වන  අමිහිරි වියරු හිනාවෙන් අවට වාතලය පිරී ගියා.ඒත් සමගම පොලොව මතට යම් බර දෙයක් ඇද වැටෙන ශබ්දයක් ඇසුනා.මා වහා ඒ දෙස බැලුවා.හිමාංශු සාලයේ බිම වැටී සිටිනවා දුටු මගෙ පාද ඒදෙසට ව්ගයෙන් චලනය වුනා.මන් ඔහු ලගින් දනගහගෙන ඔහුගේ ඔලුව මගේ උකුලට ගත්තා.ඔහුගේ නලල පැලී ලෙ ගලමින් තිබුනා.රක්ත ලෙයින් ඔහුගේ කෙසුත්,මුහුනත් තෙත් වී තිබුනා.මන් මගේ කලිසමෙන් රෙදිකැබැල්ලක් ඉරා ඔහුගේ තුවාලය තද කර වෙලුවේ ලේ ගැලීම නවත්වන්නයි.ඔහුගේ කටින් සියුම් කෙදිරියක් පිටවුනා.ඔහු මදසිහියෙන් ඇස් ඉවර කර වටපිට බලා නැවත දෑස් පියාගත්තා.ඔහුගේ ඇගේ තැන් තැන් වල බරපතල නොවූ  සීරීම් හා තුවාල තිබුනා.මන් කිසිවක් සිතාගත නොහැකිව ඒවාට පිඹින්නට උනා.එක්විටම මගේ කන ලගින් අමුතුම සිහිලසකින් පිරුනු කන හිරිවට්‍රන් ගිය සුලගක් හමා ගියා.මන් ගැස්සී ගොස් හිස ඔසවා බැලුවා..
Hitha Honda Kolla
Hitha Honda Kolla
2000 + Posts
Mood : Loveble

City : cololmbo
Country : Sri Lanka
Posts : 2469
GetReal Gold : 9852
Member Since : 2015-05-03

~සමනල ආත්මය~ - Page 3 Empty Re: ~සමනල ආත්මය~

2016-09-21, 10:55 pm
jay.rishan wrote:චි කියන ජලා කතා හිත හොද අයියා.හිත හොදයි වගේම හරි වල්.හිතේ ඇති රෑට චූ කරන්න මාව එක්කන් යන්න.මේ මට තාම 17 හරිද.ලන්කාවේ නීතිය අනුව මන් තාම බාලවයස්කාරයෙක් හිහි
මං මොකද්ද කිවුව ජලා කථාව​? මං කිවුවෙ එලියට යනකොට ඔයාවත් එක්කගෙන යනවා කියලානෙ. අනික ඔයා දැන් බාල වයස් කාරයෙක් නෙමෙනෙ. ගිය මාසෙනෙ දහ අට ලැබුවෙ. rocksss rocksss rocksss rocksss
Hitha Honda Kolla
Hitha Honda Kolla
2000 + Posts
Mood : Loveble

City : cololmbo
Country : Sri Lanka
Posts : 2469
GetReal Gold : 9852
Member Since : 2015-05-03

~සමනල ආත්මය~ - Page 3 Empty Re: ~සමනල ආත්මය~

2016-09-21, 11:07 pm
අම්මේ ඇඟ හිරිවැටෙනවා. මොකක්ද වෙන්න යන්නෙ කියලා හිතා ගන්න බැහැ. ඉක්මණට ඉතුරු ටිකත් ලියන්න කොල්ලො. මොකක්ද ඔයා දැක්කේ.
hasaral95
hasaral95
+ 100 Posts
Mood : Cheerful

City : kandy
Country : Sri Lanka
Posts : 188
GetReal Gold : 5854
Member Since : 2016-09-02

~සමනල ආත්මය~ - Page 3 Empty Re: ~සමනල ආත්මය~

2016-09-21, 11:08 pm
oka thama horror stries ui advnture ewai pothak pitin kiywanna one kiynne
ai ale hodama kallen nwthanwane me yakaa  thumbdown thumbdown
monawa unath maru malayaa  smile smile
IceCool
IceCool
Newbie writer
Mood : Relaxed

City : Gampaha
Country : Sri Lanka
Posts : 526
GetReal Gold : 6501
Member Since : 2016-07-07

~සමනල ආත්මය~ - Page 3 Empty Re: ~සමනල ආත්මය~

2016-09-21, 11:14 pm
මේකා රෑටමනෙ කතාව දාන්නෙ...අපි නිදාගන්නත් ඕනෙ යකූ..... curse
එල මල්ලිය.... thumbup thumbup කතාව මරු හොල්මන් ෆිල්ම් එකක් වගේ.. affraid affraid affraid
hasaral95
hasaral95
+ 100 Posts
Mood : Cheerful

City : kandy
Country : Sri Lanka
Posts : 188
GetReal Gold : 5854
Member Since : 2016-09-02

~සමනල ආත්මය~ - Page 3 Empty Re: ~සමනල ආත්මය~

2016-09-21, 11:15 pm
IceCool wrote:මේකා රෑටමනෙ කතාව දාන්නෙ...අපි නිදාගන්නත් ඕනෙ යකූ..... curse
එල මල්ලිය.... thumbup thumbup කතාව මරු හොල්මන් ෆිල්ම් එකක් වගේ.. affraid affraid affraid
oya maha baya gullek una kiyala eya monawa karannda  lmao lmao banana banana
IceCool
IceCool
Newbie writer
Mood : Relaxed

City : Gampaha
Country : Sri Lanka
Posts : 526
GetReal Gold : 6501
Member Since : 2016-07-07

~සමනල ආත්මය~ - Page 3 Empty Re: ~සමනල ආත්මය~

2016-09-21, 11:17 pm
hasaral95 wrote:
IceCool wrote:මේකා රෑටමනෙ කතාව දාන්නෙ...අපි නිදාගන්නත් ඕනෙ යකූ..... curse
එල මල්ලිය.... thumbup thumbup කතාව මරු හොල්මන් ෆිල්ම් එකක් වගේ.. affraid affraid affraid
oya maha baya gullek una kiyala eya monawa karannda  lmao lmao banana banana
Puhhh...meya maha weera purshayane hehe  
Katada baya wela doraka haiya baluwa neh banghead
hasaral95
hasaral95
+ 100 Posts
Mood : Cheerful

City : kandy
Country : Sri Lanka
Posts : 188
GetReal Gold : 5854
Member Since : 2016-09-02

~සමනල ආත්මය~ - Page 3 Empty Re: ~සමනල ආත්මය~

2016-09-21, 11:22 pm
IceCool wrote:
hasaral95 wrote:
IceCool wrote:මේකා රෑටමනෙ කතාව දාන්නෙ...අපි නිදාගන්නත් ඕනෙ යකූ..... curse
එල මල්ලිය.... thumbup thumbup කතාව මරු හොල්මන් ෆිල්ම් එකක් වගේ.. affraid affraid affraid
oya maha baya gullek una kiyala eya monawa karannda  lmao lmao banana banana
Puhhh...meya maha weera purshayane hehe  
Katada baya wela doraka haiya baluwa neh banghead
owow man weera purushaya neme
e baya weema neme malaya thanata sudusu nuwanaa   hand hand hand
kasun.lakmal
kasun.lakmal
Newbie writer
Mood : Fine

Country : Sri Lanka
Posts : 321
GetReal Gold : 6198
Member Since : 2016-07-09

~සමනල ආත්මය~ - Page 3 Empty Re: ~සමනල ආත්මය~

2016-09-22, 7:44 am
ela ela. wayasata wada oyaa rachakayek widihata muhukuragihin malli. oyaage anith kathaawath lassanayi. tikai kiyewwe thama mata kiyawanna welaawa adu nisa. e kathaawath digatama liyanna. puluwan wechchagaman mama kiyawanawa. good luck.
IceCool
IceCool
Newbie writer
Mood : Relaxed

City : Gampaha
Country : Sri Lanka
Posts : 526
GetReal Gold : 6501
Member Since : 2016-07-07

~සමනල ආත්මය~ - Page 3 Empty Re: ~සමනල ආත්මය~

2016-09-22, 9:27 pm
අද ලියනව නේහ්....... banana banana banana banana banana
Sponsored content

~සමනල ආත්මය~ - Page 3 Empty Re: ~සමනල ආත්මය~

Back to top
Permissions in this forum:
You cannot reply to topics in this forum