Get Real Forum
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.

Don't Hate Us, Know Us! ........ Gay by birth, fabulous by choice .............We're here. We're queer. Get used to it .............. Love is a Terrible thing to hate .......................හදේ සිර කොට තැබූ සිතුවිලි නිදහසේ පෙළගස්වන්නට සොඳුරු අවකාශයක්.............දින 4123 ක් පුරා ඔබ සමඟ සිටීමට හැකිවීම අපට සතුටක් ........... DON'T BE AFRAID TO SHOW OFF YOUR TRUE COLORS


සඳ තනිවෙලා. . . .

+14
gkumarachandana
visaldine
Vikasitha
Mihiran
thavisha
භානුක
reza
shevan
nuran
kasunx
kumaratarat
Siyapath
Amila Rathnayake
සහන්
18 posters
Go down
kasunx
kasunx
Team Member
Team Member
Mood : Still alive

City : Battaramulla
Country : Sri Lanka
Posts : 1485
GetReal Gold : 12495
Member Since : 2013-05-31

සඳ තනිවෙලා. . . . - Page 2 Empty Re: සඳ තනිවෙලා. . . .

2013-08-04, 12:31 am
Message reputation : 100% (1 vote)
:D
kumaratarat
kumaratarat
+ 250 Posts
Mood : Loveble

City : kottawa
Country : Sri Lanka
Posts : 379
GetReal Gold : 9113
Member Since : 2013-01-27

සඳ තනිවෙලා. . . . - Page 2 Empty Re: සඳ තනිවෙලා. . . .

2013-08-06, 12:18 pm
Message reputation : 100% (1 vote)
පට්ට මචං ...සිරාවටම .....ලස්සනයි ...:D
සහන්
සහන්
2000 + Posts
Mood : In love

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 2453
GetReal Gold : 13758
Member Since : 2013-01-29

සඳ තනිවෙලා. . . . - Page 2 Empty නුඹ මා වෙනුවෙන් ඉපදුන හන්දා. . .

2013-08-14, 2:45 pm
Message reputation : 100% (5 votes)
මම සිනා සුනෙමි
සිත පුරා යලිත්
නුඹෙ සිනාපිරුනු මුව
දුටු හන්දා. . . .

මම කතාකලෙමි
සිත පුරා යලිත්
නුඹ මාත් එක්ක 
මිමිනුව හන්දා. . . .

මම බලා හුනිමි
සිත පුරා යලිත් 
නුඹ මගේ ලගම 
ගැවසෙන හන්දා. . . 

මම මවාගනිමි
මුලු ජීවිතයම
නුඹ මාවෙනුවෙන්
ඉපදුනු හන්දා. . .
nuran
nuran
Regular Member
City : colombo
Country : Sri Lanka
Posts : 35
GetReal Gold : 8059
Member Since : 2013-07-14
http://nuransaranga@gmail.com

සඳ තනිවෙලා. . . . - Page 2 Empty Re: සඳ තනිවෙලා. . . .

2013-08-14, 7:36 pm
Message reputation : 100% (1 vote)
Good Luk Bro/.... Attatama LAssana nisades tikak...
kasunx
kasunx
Team Member
Team Member
Mood : Still alive

City : Battaramulla
Country : Sri Lanka
Posts : 1485
GetReal Gold : 12495
Member Since : 2013-05-31

සඳ තනිවෙලා. . . . - Page 2 Empty Re: සඳ තනිවෙලා. . . .

2013-08-15, 12:32 am
Message reputation : 100% (1 vote)
ලස්සනයි
සහන්
සහන්
2000 + Posts
Mood : In love

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 2453
GetReal Gold : 13758
Member Since : 2013-01-29

සඳ තනිවෙලා. . . . - Page 2 Empty Re: සඳ තනිවෙලා. . . .

2013-09-06, 7:16 pm
Message reputation : 100% (5 votes)
පුන්චි හිතට දුක හිතුනද මුවෙ සිනා ගොලු              උනේ
මන්දහාස නැති උනාට නිල්නෙතු ඇයි            හිනැහුනේ
අහංකාර නුඹේ හැගුම් කවදත් ජීවය                       උනේ
නුඹ මාලග නැතිහින්දයි මේ ලෙස මා තනි             උනේ

සිනා සෙන්න ලගින් ඉන්න අත්පටලා ඇවිද          යන්න
නිරන්තරෙන් නුඹ කියවන කතා ගොඩක් අහන්   ඉන්න
දකින දකින ලස්සනදේ මල්ලියාට අරන්             දෙන්න
මගේ ලගින් නැති උනාම බැහැ මට දුක           දරාගන්න

හිනාවෙවි බලන් ඉන්න ඔය ඇස් දෙක        මතක්කරන්
තව ටිකදවසක් ඉන්නම් මම යනදින          ගනන්කරන්
මතකනේද හැම මොහොතම ලගඋන්හැටි   තුරුල්කරන්
අයෙත්නම් යන්නෑ මම මගෙ බන්ටිව දුරස්          කරන්
nuran
nuran
Regular Member
City : colombo
Country : Sri Lanka
Posts : 35
GetReal Gold : 8059
Member Since : 2013-07-14
http://nuransaranga@gmail.com

සඳ තනිවෙලා. . . . - Page 2 Empty Re: සඳ තනිවෙලා. . . .

2013-09-07, 8:58 am
Message reputation : 100% (1 vote)
ela lassnai....:)
සහන්
සහන්
2000 + Posts
Mood : In love

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 2453
GetReal Gold : 13758
Member Since : 2013-01-29

සඳ තනිවෙලා. . . . - Page 2 Empty Re: සඳ තනිවෙලා. . . .

2013-09-13, 8:49 pm
Message reputation : 100% (2 votes)
සිහිනයක් හදින් බැද නිදියන
සිහිනයත් සමග යලි හිනැහෙන
සිහිනයත් සමග දිවි එලිවෙන 
සිහිනයක් නොවූ ජීවිතේ

සිහිනයක් නොවන නුඹ එනුමැන
සිත තුටින් සිටී නුඹ ඇති තැන
අරුමයක් නෙවෙයි හිත අරගෙන
සරසවපු හැටි ඒ ජීවිතේ
Anonymous
Guest
Guest

සඳ තනිවෙලා. . . . - Page 2 Empty ?????????

2013-09-13, 9:19 pm
මෙන්න කවියො...ඇඩෙනවා අයියේ තනි ඇහැට......pride pride 


කවියක් හැමොම රස          විදිති
බොහො අය කවි‍යේ ඇද   සොයති
සමහරු කවියක අරුතත්   නොදනි
කවියා පමණක් එයි දුක      දනිති
සහන්
සහන්
2000 + Posts
Mood : In love

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 2453
GetReal Gold : 13758
Member Since : 2013-01-29

සඳ තනිවෙලා. . . . - Page 2 Empty Re: සඳ තනිවෙලා. . . .

2013-09-14, 12:09 am
Message reputation : 100% (2 votes)
සාලිය @

කවිය කවි ලෙසම රසවිද              රසකරලා
ඇදකර කියෙව්වත් එම පද            පෙරලාලා
නටුවෙන් වැටෙන මල් කැකුලක්  ලෙසපාලා
කවිසිත තුටින් නුඹෙ කවිසිත දැක     ලියලා
nuran
nuran
Regular Member
City : colombo
Country : Sri Lanka
Posts : 35
GetReal Gold : 8059
Member Since : 2013-07-14
http://nuransaranga@gmail.com

සඳ තනිවෙලා. . . . - Page 2 Empty Re: සඳ තනිවෙලා. . . .

2013-09-14, 8:20 am
Message reputation : 100% (1 vote)
waw............ maru sahan bro...oyanam lassanata kavi liyanwa attmai.....pride :)
Anonymous
Guest
Guest

සඳ තනිවෙලා. . . . - Page 2 Empty Re: සඳ තනිවෙලා. . . .

2013-09-14, 3:59 pm
හෝ.... හෝ.....


ඔබේ කවි කියෙව්වේ හිත        සතුටින්ය
එය රසවින්දේ සිතින් නොව   හදවතින්මය
ඔබ පිළිබද නොදනිමි බොහෝ මා    දුරට 
එ වුනත් පතමි ඔබේ ආනගතයටම    සුබ




pride pride pride pride 
සහන්
සහන්
2000 + Posts
Mood : In love

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 2453
GetReal Gold : 13758
Member Since : 2013-01-29

සඳ තනිවෙලා. . . . - Page 2 Empty Re: සඳ තනිවෙලා. . . .

2013-09-14, 4:16 pm
Message reputation : 100% (2 votes)
අකුරෙන්  අකුර කර කවිපද ගොඩ     නගලා
මිහිරෙන් මියුරුකර පිලිතුරු කවි          ලියලා
සවියෙන් ලැබුනු මිතුරු හැගුම්      කැටිකරලා
මම සුභපතමි සොයුරේ නිති ජය         පතලා
shevan
shevan
+ 250 Posts
Mood : Cheerful

Country : Sri Lanka
Posts : 442
GetReal Gold : 9254
Member Since : 2013-08-09

සඳ තනිවෙලා. . . . - Page 2 Empty අසම්මතේ පෙම් කවක්............

2013-09-15, 1:40 am
Message reputation : 100% (4 votes)
සුපිරි වනස්පති නොපිරිහෙළා ඇති
හරිත නිම්නයක අඳුර මකා
පැමිණෙන හිරු කිරණක් සේ එන්නම්
රුක්පාමුල තෙත් පහස පතා

හිත අද්දර ඇති කුළුඳුල් පෙම් තනු
ජීවන ගීතය සුසර කළා
ආදරයේ රිද්මය හද ගැබ තුළ
දෝංකාරයෙන් ඔකඳ වෙලා

එනමුදු හිරු-සඳු එකවර අහසට
මෝදු නොවන ලෝ දහම නියා
අසම්මතේ පෙම් කවක් ලියන්නට
ගී පද විරිතක් හරස්වෙලා

ආදරයේ සීමා මායිම් මැද
අතැඟිලි නොබැඳෙන සෙනෙහෙ නිසා
මියෙන සුසුම් පොද ලියා තබන්නෙමි
ඔබේ නමින් මට කරනු සමා........
සහන්
සහන්
2000 + Posts
Mood : In love

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 2453
GetReal Gold : 13758
Member Since : 2013-01-29

සඳ තනිවෙලා. . . . - Page 2 Empty අහංකාර නෙතු මත

2013-09-18, 11:17 pm
Message reputation : 100% (3 votes)
තනිවුනු සිතුවිලි කතරක
ඉදහිට රඟදෙන කැරකෙන
නිලංකාර අඳුරක නෙත
මවන සැනකෙලී. . .

මතුවන සිතුවිලි අතරෙක
හැමවිට මතුවන සනසන
අහංකාර නෙතු මත
සිත නිබද පෙම් කෙලී. . .

සිහිවන සිතුවිලි සයුරෙක
තනිවන සැසදෙන පිනවන
අලංකාර පෙම්ලොව මත
නුඹ කරයි හෙලී. . .
Sponsored content

සඳ තනිවෙලා. . . . - Page 2 Empty Re: සඳ තනිවෙලා. . . .

Back to top
Permissions in this forum:
You cannot reply to topics in this forum