Get Real Forum
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.

Don't Hate Us, Know Us! ........ Gay by birth, fabulous by choice .............We're here. We're queer. Get used to it .............. Love is a Terrible thing to hate .......................හදේ සිර කොට තැබූ සිතුවිලි නිදහසේ පෙළගස්වන්නට සොඳුරු අවකාශයක්.............දින 4122 ක් පුරා ඔබ සමඟ සිටීමට හැකිවීම අපට සතුටක් ........... DON'T BE AFRAID TO SHOW OFF YOUR TRUE COLORS


සඳ තනිවෙලා. . . .

+14
gkumarachandana
visaldine
Vikasitha
Mihiran
thavisha
භානුක
reza
shevan
nuran
kasunx
kumaratarat
Siyapath
Amila Rathnayake
සහන්
18 posters
Go down
Anonymous
Guest
Guest

සඳ තනිවෙලා. . . . - Page 5 Empty Re: සඳ තනිවෙලා. . . .

2013-11-11, 8:10 pm
pride pride pride
Siyapath
Siyapath
+ 1000 Posts
Mood : Rainbow

City : Ratmalana
Country : Canada
Posts : 1742
GetReal Gold : 13738
Member Since : 2013-01-26

සඳ තනිවෙලා. . . . - Page 5 Empty Re: සඳ තනිවෙලා. . . .

2013-11-11, 11:20 pm
Message reputation : 100% (1 vote)
maru
Vikasitha
Vikasitha
+ 250 Posts
Mood : Still alive

Country : Sri Lanka
Posts : 363
GetReal Gold : 8732
Member Since : 2013-09-01

සඳ තනිවෙලා. . . . - Page 5 Empty Re: සඳ තනිවෙලා. . . .

2013-11-12, 11:19 am
Message reputation : 100% (1 vote)
මරු සහන් අයියා මරේ මරු නිසදැස් ටික...pride
සහන්
සහන්
2000 + Posts
Mood : In love

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 2453
GetReal Gold : 13758
Member Since : 2013-01-29

සඳ තනිවෙලා. . . . - Page 5 Empty Re: සඳ තනිවෙලා. . . .

2013-11-12, 10:45 pm
Message reputation : 100% (2 votes)
සතපවන්න නිදි යහනේ
වලා තොරන් ඉක්මිලා. . .

කුඩා කැදැල්ලක් ගුවනේ
වලා රොදක ඉදිකලා. . .

බලා හිදින තරු අරනේ
සිනා සේලයෙන් වෙලා. . .

සදා රකින්නම් සඳුනේ
ලගින් ඉන්න හිනැහිලා. . .

හිරු හිනැහෙන නිල් අරුනේ
රොන් කුඹු පාවඩ එලා. . .

ඔබ කැදවා එන සිහිනේ
යලි යලි සිහිපත් කලා. . .

අපේම ලොව මල් වරුනේ
අගුලු පවුරු බිමහෙලා. . .

සැනසෙමු ඒ පෙම් විමනේ
අපේම ලොව තනි වෙලා. . .
kasunx
kasunx
Team Member
Team Member
Mood : Still alive

City : Battaramulla
Country : Sri Lanka
Posts : 1485
GetReal Gold : 12495
Member Since : 2013-05-31

සඳ තනිවෙලා. . . . - Page 5 Empty Re: සඳ තනිවෙලා. . . .

2013-11-12, 10:57 pm
Message reputation : 100% (1 vote)
ලස්සනයි !
Anonymous
Guest
Guest

සඳ තනිවෙලා. . . . - Page 5 Empty Re: සඳ තනිවෙලා. . . .

2013-11-12, 11:16 pm
එළ හැ
avatar
thavisha
+ 1000 Posts
Mood : Awesome

City : Colombo
Country : Maldives
Posts : 1753
GetReal Gold : 12162
Member Since : 2013-07-29

සඳ තනිවෙලා. . . . - Page 5 Empty Re: සඳ තනිවෙලා. . . .

2013-11-13, 9:14 am
Message reputation : 100% (1 vote)
pride
visaldine
visaldine
+ 100 Posts
Mood : Relaxed

City : kandy
Country : Sri Lanka
Posts : 141
GetReal Gold : 8280
Member Since : 2013-09-12

සඳ තනිවෙලා. . . . - Page 5 Empty Re: සඳ තනිවෙලා. . . .

2013-11-13, 2:19 pm
Message reputation : 100% (1 vote)
pride pride pride pride pride pride pride pride pride pride pride pride pride
Siyapath
Siyapath
+ 1000 Posts
Mood : Rainbow

City : Ratmalana
Country : Canada
Posts : 1742
GetReal Gold : 13738
Member Since : 2013-01-26

සඳ තනිවෙලා. . . . - Page 5 Empty Re: සඳ තනිවෙලා. . . .

2013-11-13, 5:08 pm
Message reputation : 100% (1 vote)
good
සහන්
සහන්
2000 + Posts
Mood : In love

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 2453
GetReal Gold : 13758
Member Since : 2013-01-29

සඳ තනිවෙලා. . . . - Page 5 Empty හිත් අහසම වසා. . .

2013-11-16, 8:43 pm
Message reputation : 100% (4 votes)
ඇස්පියන් වසා
හිදිනු කෙලෙසක 
මොහොතක්. . .
රැදුනු ඔබෙ රුව
සැගවෙයි. . 

ඇස්පියන් හැර 
බලනු කෙලෙසක
මොහොතක්. .
ඇදුනු ඔබෙරුව
වියැකෙයි. .

හිත් අහසම වසා
හිදිමි මම සිත්සේ. . .

අහස වැසුවේ
ඔබේ ආදරයෙන්. . .
kasunx
kasunx
Team Member
Team Member
Mood : Still alive

City : Battaramulla
Country : Sri Lanka
Posts : 1485
GetReal Gold : 12495
Member Since : 2013-05-31

සඳ තනිවෙලා. . . . - Page 5 Empty Re: සඳ තනිවෙලා. . . .

2013-11-17, 12:35 am
Message reputation : 100% (1 vote)
pride
සහන්
සහන්
2000 + Posts
Mood : In love

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 2453
GetReal Gold : 13758
Member Since : 2013-01-29

සඳ තනිවෙලා. . . . - Page 5 Empty මන්දාරම් අඳුරේ. .

2013-11-20, 1:18 pm
Message reputation : 100% (2 votes)
මන්දාරම් අදුරේ
වැහිපොද වැටෙන 
හීතල යට. . .

බලාගෙන 
හිදිමි මං 
කව්ලුවෙන්. . .

මන්දාරම් අදුරේ
වැහිපොද වැටෙන 
සීතල යට,

තෙමි තෙමී
නොතෙමී
ඇවිදගිය යුරු
අත්පටලා

යලි පෙනුනි
හිත් කව්ලුවෙන්. . .
Anonymous
Guest
Guest

සඳ තනිවෙලා. . . . - Page 5 Empty Re: සඳ තනිවෙලා. . . .

2013-11-20, 1:40 pm
අගෙයි හරිම අගෙයි
Vikasitha
Vikasitha
+ 250 Posts
Mood : Still alive

Country : Sri Lanka
Posts : 363
GetReal Gold : 8732
Member Since : 2013-09-01

සඳ තනිවෙලා. . . . - Page 5 Empty Re: සඳ තනිවෙලා. . . .

2013-11-20, 2:49 pm
Message reputation : 100% (1 vote)
නියමයි සහන් අයියේ නියමයි.pride pride
Siyapath
Siyapath
+ 1000 Posts
Mood : Rainbow

City : Ratmalana
Country : Canada
Posts : 1742
GetReal Gold : 13738
Member Since : 2013-01-26

සඳ තනිවෙලා. . . . - Page 5 Empty Re: සඳ තනිවෙලා. . . .

2013-11-20, 8:11 pm
Message reputation : 100% (1 vote)
pride pride pride
Sponsored content

සඳ තනිවෙලා. . . . - Page 5 Empty Re: සඳ තනිවෙලා. . . .

Back to top
Permissions in this forum:
You cannot reply to topics in this forum