Get Real Forum
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.

Don't Hate Us, Know Us! ........ Gay by birth, fabulous by choice .............We're here. We're queer. Get used to it .............. Love is a Terrible thing to hate .......................හදේ සිර කොට තැබූ සිතුවිලි නිදහසේ පෙළගස්වන්නට සොඳුරු අවකාශයක්.............දින 4122 ක් පුරා ඔබ සමඟ සිටීමට හැකිවීම අපට සතුටක් ........... DON'T BE AFRAID TO SHOW OFF YOUR TRUE COLORS


සඳ තනිවෙලා. . . .

+14
gkumarachandana
visaldine
Vikasitha
Mihiran
thavisha
භානුක
reza
shevan
nuran
kasunx
kumaratarat
Siyapath
Amila Rathnayake
සහන්
18 posters
Go down
සහන්
සහන්
2000 + Posts
Mood : In love

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 2453
GetReal Gold : 13756
Member Since : 2013-01-29

සඳ තනිවෙලා. . . . - Page 3 Empty තනිවම සිටින විට විතරද මා මතක. . .

2013-09-24, 1:39 pm
Message reputation : 100% (4 votes)
කියවන සිනාසෙන මදහස ඇත         මතක
හඬනා විටදි සැනසුව හැටි වේ             මතක
ලග දුර වෙතත් මා ලග සිටි හැටි         මතක
තනිවම සීටින විට පමනද මා              මතක

අත්වැල් බැදන් ඇවිදපු ඒ පෙර           මතක
නුඹ ලග නැත්ත නිරතුරු සිත ඇත     මතක
උරහිස හිස තියන් කියවපු හැටි          මතක   
උකුලේ හිස හොවා නැලවනු හැටි      මතක

පාලුව නොමැත ඇත අපගැන රස      මතක
නිරතුරු ගෙවන්නේ අතරයි ඒ            මතක
නුඹ නැතිවිටදි තනි රකිනා පෙර        මතක
සිත යලි යලි සොයයි නුඹ රැන්දූ       මතක
reza
reza
Regular Member
Mood : In love

City : colombo
Country : Sri Lanka
Posts : 91
GetReal Gold : 8078
Member Since : 2013-07-01

සඳ තනිවෙලා. . . . - Page 3 Empty Kadula Nuba ....

2013-09-24, 4:19 pm
Message reputation : 100% (2 votes)
Thanikama Danena Hama Mohotakama
Thaniyata Ma Laga Sitiye
Kadula Nuba Pamanai
Kelesa Oba Maa Atera Yannada
Sitha Laga Nuba Sitiya Sama Mohotakama
Nuwan Addarata With
Daga Karana Hama Mohothakama
Mage Sitha Addarata
Nuba Mithuriyak Uwa
Hadana Hama Mohothakama
Duka Thuni Kala Nuba
Ma Laga Rademin Nitharama
Kadula Nuba ....
flower
සහන්
සහන්
2000 + Posts
Mood : In love

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 2453
GetReal Gold : 13756
Member Since : 2013-01-29

සඳ තනිවෙලා. . . . - Page 3 Empty අතරමංවූ යව්වනය

2013-09-29, 7:00 pm
Message reputation : 100% (1 vote)
හිනා වෙන්න,
හිත ඉකිබිදිනාවිට
කියා දුන්න නිල් දිගු දෑසේ. . .

තියාගන්න දුන් 
හිත යලි අරගෙන
ඇයි නුඹ නොකියා යන්න ගියේ. . .
Siyapath
Siyapath
+ 1000 Posts
Mood : Rainbow

City : Ratmalana
Country : Canada
Posts : 1742
GetReal Gold : 13736
Member Since : 2013-01-26

සඳ තනිවෙලා. . . . - Page 3 Empty Re: සඳ තනිවෙලා. . . .

2013-10-15, 7:11 am
Message reputation : 100% (1 vote)
එල එල සහන් අයියා
සහන්
සහන්
2000 + Posts
Mood : In love

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 2453
GetReal Gold : 13756
Member Since : 2013-01-29

සඳ තනිවෙලා. . . . - Page 3 Empty Re: සඳ තනිවෙලා. . . .

2013-10-24, 12:12 pm
Message reputation : 100% (2 votes)
මතකයන් හිතින් අරන් 
යලි යලිත් හොරෙන්. . .
හීනයක් වගේ ඇවිත්
කිතිකවයි හෙමින්. . . .

සිතුවමක් වගේ මැවේ
සොඳුරු ඒ දසුන්. . . 
මතකයෙන් මැකී නොයේ 
සොයුරියේ ඉතින්. . .

හිරු නැගී මිලානවී
සඳද බැස ගිහින්. . .
පතිනියක් වෙලා නුඹත්
සත් වසක් ගිහින්. . .

අද එදා වගේම මයි
සොයුරු පෙම නිතින්. . .
නුඹගෙ ලෝකයේ සදා
සතුට රජකරන්. . .
සහන්
සහන්
2000 + Posts
Mood : In love

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 2453
GetReal Gold : 13756
Member Since : 2013-01-29

සඳ තනිවෙලා. . . . - Page 3 Empty Re: සඳ තනිවෙලා. . . .

2013-10-28, 3:08 pm
Message reputation : 100% (2 votes)
සිනාසෙන නෙතු අතර
දගකරන මුතු කඳුල
රැකගන්න 
ගලා යන්නට නොදී. . .

සිනාසෙන සඳ මුවේ
සිනා උතුරා ලන්න
රැකගන්නේපා
සිනා කැන් පොදි. . .
සහන්
සහන්
2000 + Posts
Mood : In love

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 2453
GetReal Gold : 13756
Member Since : 2013-01-29

සඳ තනිවෙලා. . . . - Page 3 Empty Re: සඳ තනිවෙලා. . . .

2013-11-04, 3:52 pm
Message reputation : 100% (3 votes)
ඉර කියා
තරුවකට රැවටිලා
මල කියා
නටුවකට හිනැහිලා
ජීවිතය 
සිහිනයක පටලලා
නුඹ කුමද
ඉකිබිදිනු තනිවෙලා. . .
භානුක
භානුක
Team Member
Team Member
Mood : Hurt

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 224
GetReal Gold : 9085
Member Since : 2013-05-05

සඳ තනිවෙලා. . . . - Page 3 Empty Re: සඳ තනිවෙලා. . . .

2013-11-04, 4:34 pm
Message reputation : 100% (1 vote)
සඳ තනිවෙලා. . . . - Page 3 599704_1411726125710972_883301300_n
සහන්
සහන්
2000 + Posts
Mood : In love

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 2453
GetReal Gold : 13756
Member Since : 2013-01-29

සඳ තනිවෙලා. . . . - Page 3 Empty දුර ඈත ගිය දාට

2013-11-04, 6:11 pm
Message reputation : 100% (2 votes)
ආදරෙන් ලග උන්න
නිල් දෑස දැක ගන්න
හිත තාම 
මග බලා ඉන්නවා. . .

දුර ඈත ගිය දාට
දැනුනෙ නැත්තේ කොහොම
මගෙ හිත 
ඉකි ගසා අඩනවා. . .
Anonymous
Guest
Guest

සඳ තනිවෙලා. . . . - Page 3 Empty Re: සඳ තනිවෙලා. . . .

2013-11-04, 7:52 pm
නියමයි,,නියමයි
avatar
thavisha
+ 1000 Posts
Mood : Awesome

City : Colombo
Country : Maldives
Posts : 1753
GetReal Gold : 12160
Member Since : 2013-07-29

සඳ තනිවෙලා. . . . - Page 3 Empty Re: සඳ තනිවෙලා. . . .

2013-11-04, 9:18 pm
Message reputation : 100% (1 vote)
pride
kasunx
kasunx
Team Member
Team Member
Mood : Still alive

City : Battaramulla
Country : Sri Lanka
Posts : 1485
GetReal Gold : 12493
Member Since : 2013-05-31

සඳ තනිවෙලා. . . . - Page 3 Empty Re: සඳ තනිවෙලා. . . .

2013-11-04, 9:18 pm
Message reputation : 100% (1 vote)
ලස්සනයි !
Mihiran
Mihiran
+ 100 Posts
Mood : Relaxed

City : Colombo
Country : Sri Lanka
Posts : 176
GetReal Gold : 8845
Member Since : 2013-05-11
https://plus.google.com/u/0/115105438493493185846/posts

සඳ තනිවෙලා. . . . - Page 3 Empty Re: සඳ තනිවෙලා. . . .

2013-11-04, 9:47 pm
Message reputation : 100% (1 vote)

ආදරය දුර ගියද
මේ දෑස ඒ වගෙම 
ඔබෙ දෑස
හැමතැනම සොයනවා. . .


වතින් අපි ඈත මුත්
සිත් ලැගුම ඔබෙ හදයි
විඳගන්න ඉඩ හසර
සොයයි ඔබෙ උනුහුමේ. . .
සහන්
සහන්
2000 + Posts
Mood : In love

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 2453
GetReal Gold : 13756
Member Since : 2013-01-29

සඳ තනිවෙලා. . . . - Page 3 Empty ඉරක් හඳක් මලක් නොවී. . .

2013-11-06, 12:38 am
Message reputation : 100% (3 votes)
ඉර අව්‍රට පිය්මැන්නට
හඳ නොනගින 
අඳුරු රැයට
හඳක් වෙන්නෙපා. . .
හඳ දුරවැඩි හන්දා. . .


හඳ නැග එන පුරපෝයට
හඳ එලියට 
පිපෙන කුමුදු
කැකුලු වෙන්නෙපා. . .
යලි පරවෙන හන්දා. . .


වෙහෙස නිවන මදපවනට
සමවෙන්නට 
පාවෙන්නට
හිතන්නට එපා . . .
හෙමින් හෙමින් දුරයන හන්දා. . .


ඉරක් හඳක් මලක් නොවී
හිත අරගෙන 
නවතිනවද
හිත ගතොත් යලි යන්නට
නොදෙනා හන්දා. . .
Siyapath
Siyapath
+ 1000 Posts
Mood : Rainbow

City : Ratmalana
Country : Canada
Posts : 1742
GetReal Gold : 13736
Member Since : 2013-01-26

සඳ තනිවෙලා. . . . - Page 3 Empty Re: සඳ තනිවෙලා. . . .

2013-11-06, 11:21 pm
Message reputation : 100% (1 vote)
pride pride pride pride
Sponsored content

සඳ තනිවෙලා. . . . - Page 3 Empty Re: සඳ තනිවෙලා. . . .

Back to top
Permissions in this forum:
You cannot reply to topics in this forum