Get Real Forum
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.

Don't Hate Us, Know Us! ........ Gay by birth, fabulous by choice .............We're here. We're queer. Get used to it .............. Love is a Terrible thing to hate .......................හදේ සිර කොට තැබූ සිතුවිලි නිදහසේ පෙළගස්වන්නට සොඳුරු අවකාශයක්.............දින 4123 ක් පුරා ඔබ සමඟ සිටීමට හැකිවීම අපට සතුටක් ........... DON'T BE AFRAID TO SHOW OFF YOUR TRUE COLORS


සඳ තනිවෙලා. . . .

+14
gkumarachandana
visaldine
Vikasitha
Mihiran
thavisha
භානුක
reza
shevan
nuran
kasunx
kumaratarat
Siyapath
Amila Rathnayake
සහන්
18 posters
Go down
සහන්
සහන්
2000 + Posts
Mood : In love

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 2453
GetReal Gold : 13758
Member Since : 2013-01-29

සඳ තනිවෙලා. . . . - Page 4 Empty බිදුනු හිත

2013-11-07, 3:26 pm
Message reputation : 100% (2 votes)
හිත හිතා
හිනැහෙන 

නොහිතාම 
හඬන

හිතන
හිතෙන

නොහිතෙන
හිත. .
Siyapath
Siyapath
+ 1000 Posts
Mood : Rainbow

City : Ratmalana
Country : Canada
Posts : 1742
GetReal Gold : 13738
Member Since : 2013-01-26

සඳ තනිවෙලා. . . . - Page 4 Empty Re: සඳ තනිවෙලා. . . .

2013-11-07, 6:49 pm
Message reputation : 100% (1 vote)
pride pride pride
Anonymous
Guest
Guest

සඳ තනිවෙලා. . . . - Page 4 Empty Re: සඳ තනිවෙලා. . . .

2013-11-07, 9:22 pm
හරි අගෙයි කවි ටික
සහන්
සහන්
2000 + Posts
Mood : In love

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 2453
GetReal Gold : 13758
Member Since : 2013-01-29

සඳ තනිවෙලා. . . . - Page 4 Empty Re: සඳ තනිවෙලා. . . .

2013-11-07, 9:51 pm
Message reputation : 100% (3 votes)
හිතට නැගෙන පද කවි කර          ලියන්නෙමි
රසයක් වෙතොත් විදිනට මෙහි      දමන්නෙමි
දැක නුඹෙ අකුරු මගෙ හදවත     පිරෙන්නෙමි
කියවූ නුඹ සැමට මම තුති              පුදන්නෙමි
Siyapath
Siyapath
+ 1000 Posts
Mood : Rainbow

City : Ratmalana
Country : Canada
Posts : 1742
GetReal Gold : 13738
Member Since : 2013-01-26

සඳ තනිවෙලා. . . . - Page 4 Empty Re: සඳ තනිවෙලා. . . .

2013-11-08, 7:43 am
Message reputation : 100% (2 votes)
kavi maaster la ne meke inne :P
Anonymous
Guest
Guest

සඳ තනිවෙලා. . . . - Page 4 Empty Re: සඳ තනිවෙලා. . . .

2013-11-08, 10:23 am
නුඹ ලියන ඔය කවි              පදය
රසයක් වෙයි අපේ හද           තුළය
දැක නුබේ අකුරු අපේ සිත    තුටින්ය
ලියු නුඹටත් අපේ තුති           හිමිය   :lol: :lol: 
සහන්
සහන්
2000 + Posts
Mood : In love

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 2453
GetReal Gold : 13758
Member Since : 2013-01-29

සඳ තනිවෙලා. . . . - Page 4 Empty Re: සඳ තනිවෙලා. . . .

2013-11-08, 1:05 pm
Message reputation : 100% (1 vote)
දුක
තලා
මිරිකා
පොඩිකර
සැගවූවෙමි
හදපතුලේ
වසා
සිනහවකින්. . . .
Anonymous
Guest
Guest

සඳ තනිවෙලා. . . . - Page 4 Empty Re: සඳ තනිවෙලා. . . .

2013-11-08, 1:40 pm
දුක 
තලා
මිරිකා
පොඩි කර
සැගවුවත් හද පතුලේ
වසා
සිනාවකින් 


මතුවෙවි 
දිනයක
ලොකු කඳුලකින්
නැවතත්


pride pride
avatar
thavisha
+ 1000 Posts
Mood : Awesome

City : Colombo
Country : Maldives
Posts : 1753
GetReal Gold : 12162
Member Since : 2013-07-29

සඳ තනිවෙලා. . . . - Page 4 Empty Re: සඳ තනිවෙලා. . . .

2013-11-08, 5:30 pm
sahan saliya moko wenne ekama kavi daanne dennama
Siyapath
Siyapath
+ 1000 Posts
Mood : Rainbow

City : Ratmalana
Country : Canada
Posts : 1742
GetReal Gold : 13738
Member Since : 2013-01-26

සඳ තනිවෙලා. . . . - Page 4 Empty Re: සඳ තනිවෙලා. . . .

2013-11-08, 7:15 pm
Message reputation : 100% (1 vote)
munta loose :P
Anonymous
Guest
Guest

සඳ තනිවෙලා. . . . - Page 4 Empty Re: සඳ තනිවෙලා. . . .

2013-11-08, 8:14 pm
thavisha wrote:sahan saliya moko wenne ekama kavi daanne dennama
ඔරිජින්ල් එක සහන් අයියාගේ..... 
එවල උත්තර මගේ බං :shock: :shock:  ඇයි එවා උත්තර වගේ නෙවෙයි ද පෙන්නේ... :lol: :lol: 
kasunx
kasunx
Team Member
Team Member
Mood : Still alive

City : Battaramulla
Country : Sri Lanka
Posts : 1485
GetReal Gold : 12495
Member Since : 2013-05-31

සඳ තනිවෙලා. . . . - Page 4 Empty Re: සඳ තනිවෙලා. . . .

2013-11-08, 9:43 pm
Message reputation : 100% (2 votes)
කවි කාරයන්ට ගිය කලක් !.....................:P  එල එල !
සහන්
සහන්
2000 + Posts
Mood : In love

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 2453
GetReal Gold : 13758
Member Since : 2013-01-29

සඳ තනිවෙලා. . . . - Page 4 Empty Re: සඳ තනිවෙලා. . . .

2013-11-08, 11:59 pm
:D pride
Anonymous
Guest
Guest

සඳ තනිවෙලා. . . . - Page 4 Empty සංජනගෙන්...

2013-11-11, 6:44 am

වසන්තයේ සැලී
දිගන්තයේ වෙලී
අලුත් ලොවට අපේ
යන්න 
එන්නකෝ...
ඉතින්
දැන්
හිනා වෙන්නකෝ....
සහන්
සහන්
2000 + Posts
Mood : In love

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 2453
GetReal Gold : 13758
Member Since : 2013-01-29

සඳ තනිවෙලා. . . . - Page 4 Empty Re: සඳ තනිවෙලා. . . .

2013-11-11, 7:27 pm
Message reputation : 100% (1 vote)
නෙක රස
උකහා
නොවලහා
විද
යලි යලිත්
පවසා
රැදෙන
සැම
අගයමිය
ගරු පා. . .
Sponsored content

සඳ තනිවෙලා. . . . - Page 4 Empty Re: සඳ තනිවෙලා. . . .

Back to top
Permissions in this forum:
You cannot reply to topics in this forum