Get Real Forum
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.

Don't Hate Us, Know Us! ........ Gay by birth, fabulous by choice .............We're here. We're queer. Get used to it .............. Love is a Terrible thing to hate .......................හදේ සිර කොට තැබූ සිතුවිලි නිදහසේ පෙළගස්වන්නට සොඳුරු අවකාශයක්.............දින 4122 ක් පුරා ඔබ සමඟ සිටීමට හැකිවීම අපට සතුටක් ........... DON'T BE AFRAID TO SHOW OFF YOUR TRUE COLORS


සඳ තනිවෙලා. . . .

+14
gkumarachandana
visaldine
Vikasitha
Mihiran
thavisha
භානුක
reza
shevan
nuran
kasunx
kumaratarat
Siyapath
Amila Rathnayake
සහන්
18 posters
Go down
සහන්
සහන්
2000 + Posts
Mood : In love

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 2453
GetReal Gold : 13756
Member Since : 2013-01-29

සඳ තනිවෙලා. . . . - Page 6 Empty Re: සඳ තනිවෙලා. . . .

2013-12-07, 7:52 pm
Message reputation : 100% (1 vote)
ජිවිතයම නොසිතූ ලෙස
අතරමගදි හිරවෙලා

යායුතු මග වෙනස් වෙලා
ආ මග අවහිරවෙලා

සැරින් සැරේ අරක්ගන්න
කරදර හිරි හැර බලා. . .

තවත් මගෙ ලගට ආපු
නුඹ මට හයියක් වෙලා. . .
සහන්
සහන්
2000 + Posts
Mood : In love

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 2453
GetReal Gold : 13756
Member Since : 2013-01-29

සඳ තනිවෙලා. . . . - Page 6 Empty Re: සඳ තනිවෙලා. . . .

2013-12-16, 1:59 pm
Message reputation : 100% (2 votes)
අද ඉර එලිය හැංගිලා
සුලග සීතලයි. . .
මන්දාරමේ කැලතිලා
සිතුවිලිත් සීතලයි. . 

හෙට උදේට පායන්නෙ
අලුත්ම ඉරක්
ඒ ඉර එලියට වඩා
ඔයගේ ඇස්දෙකෙ පිරුනු
ආදරනිය කාන්තිය
අපේ ජීවිත එලිය කරනවා. . 

තත්පරෙන් තත්පරෙ
හරිම හෙමින් කැරකෙන 
මගෙ අත් ඔරලෝසුවේ,
අදට විතරක්වත්
 ඉක්මනට කැරකෙන්න

හෙට උදේ 
ඉර නැගෙන්නත් කලින්
අපි අයේ හමුවෙන්නෙ
ගොඩකාලෙකට පස්සේ. . . 

තවත් ඉවසන් ඉන්න 
අමාරුම හෝරාවේ
නුඹෙ සිනා සිත් මවන්
තනිවෙලා ඉන්නම්
Anonymous
Guest
Guest

සඳ තනිවෙලා. . . . - Page 6 Empty Re: සඳ තනිවෙලා. . . .

2013-12-16, 4:35 pm
pride  pride


Last edited by Nil saliya on 2013-12-16, 4:37 pm; edited 1 time in total
Anonymous
Guest
Guest

සඳ තනිවෙලා. . . . - Page 6 Empty Re: සඳ තනිවෙලා. . . .

2013-12-16, 4:36 pm
හිරු එළිය හැංගිලා නැත 
නුබේ ඇස් පියවේලේ
මන්දරම කැළබිලා නැත
නුබේ සිත කැළබිලා


ඉවසන් අයියේ තව ටික වේලවයිනේ...............
පරිස්සමේන් ලංකාවට වරෙන්
  8)  8)  8)  8) 
avatar
thavisha
+ 1000 Posts
Mood : Awesome

City : Colombo
Country : Maldives
Posts : 1753
GetReal Gold : 12160
Member Since : 2013-07-29

සඳ තනිවෙලා. . . . - Page 6 Empty Re: සඳ තනිවෙලා. . . .

2013-12-16, 8:07 pm
Message reputation : 100% (1 vote)
ela ela
සහන්
සහන්
2000 + Posts
Mood : In love

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 2453
GetReal Gold : 13756
Member Since : 2013-01-29

සඳ තනිවෙලා. . . . - Page 6 Empty Re: සඳ තනිවෙලා. . . .

2013-12-31, 2:17 pm
ස්තූතියි සාලිය , තවීශ
Siyapath
Siyapath
+ 1000 Posts
Mood : Rainbow

City : Ratmalana
Country : Canada
Posts : 1742
GetReal Gold : 13736
Member Since : 2013-01-26

සඳ තනිවෙලා. . . . - Page 6 Empty Re: සඳ තනිවෙලා. . . .

2014-01-01, 6:03 pm
Message reputation : 100% (1 vote)
lassanai ayye
සහන්
සහන්
2000 + Posts
Mood : In love

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 2453
GetReal Gold : 13756
Member Since : 2013-01-29

සඳ තනිවෙලා. . . . - Page 6 Empty ඇස් දිහා බලාගෙන. . .

2014-01-24, 2:10 pm
Message reputation : 100% (2 votes)
ඇස් දිහා බලාගෙන
ගොඩාක් දේ නොකිව්වේ
ඔයා හැමදේම කියවපු නිසා
ඇස් දෙකෙ ලියවුන

ඔයාගේ ඇස්දෙකෙත්
හැමදාම ලියවුන කතාව
ආසයි අයේ අයේත් අහන්න,
"ගොඩාක් ආදරෙයි චුටයියේ"
Anonymous
Guest
Guest

සඳ තනිවෙලා. . . . - Page 6 Empty Re: සඳ තනිවෙලා. . . .

2014-01-24, 2:18 pm
චුටියෝ ...............................අදරණියයි 
සහන්
සහන්
2000 + Posts
Mood : In love

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 2453
GetReal Gold : 13756
Member Since : 2013-01-29

සඳ තනිවෙලා. . . . - Page 6 Empty Re: සඳ තනිවෙලා. . . .

2014-07-09, 3:22 pm
Message reputation : 100% (3 votes)
පෝය හඳ
වලාවෙන් වැහුනට
දුකක් නෑ මට. .

නුඹ
මා ලගින්
සිටිනා විට. .
Anonymous
Guest
Guest

සඳ තනිවෙලා. . . . - Page 6 Empty Re: සඳ තනිවෙලා. . . .

2014-07-09, 7:49 pm
ලගින් ඉන්න කොට හඳ වළවෙන් වැහෙන එකම තාම හොද  lol! 
සහන්
සහන්
2000 + Posts
Mood : In love

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 2453
GetReal Gold : 13756
Member Since : 2013-01-29

සඳ තනිවෙලා. . . . - Page 6 Empty Re: සඳ තනිවෙලා. . . .

2014-07-10, 12:36 pm
Message reputation : 100% (1 vote)
Nil saliya wrote:ලගින් ඉන්න කොට හඳ වළවෙන් වැහෙන එකම තාම හොද  lol! 
තෝ වගේ කුපාඩියෙක්

තනි කරුවලට වඩා හද එලිය හොදයි.
අත් විදලම බලපන්. lol!
Anonymous
Guest
Guest

සඳ තනිවෙලා. . . . - Page 6 Empty Re: සඳ තනිවෙලා. . . .

2014-07-10, 4:14 pm
සහන් wrote:
Nil saliya wrote:ලගින් ඉන්න කොට හඳ වළවෙන් වැහෙන එකම තාම හොද  lol! 
තෝ වගේ කුපාඩියෙක්

තනි කරුවලට වඩා හද එලිය හොදයි.
අත් විදලම බලපන්. lol!

   :shock:  :shock:  :P   :P
සහන්
සහන්
2000 + Posts
Mood : In love

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 2453
GetReal Gold : 13756
Member Since : 2013-01-29

සඳ තනිවෙලා. . . . - Page 6 Empty Re: සඳ තනිවෙලා. . . .

2014-07-15, 5:13 pm
Message reputation : 100% (2 votes)
නිල් අහසේ තරු පමනට 
පෙම් කේරුවානේ
මහසයුරේ රළ පමනට 
හිත හැදුවානේ

තනිකම ලංනොම වෙන්නට 
ලග හිටියානේ
දුර ගියාට හිත නුඹ ලඟ
තියලා ගියානේ

සිනාසෙන්න නුඹ හට හැම 
වෙර දුන්නනේ
පොඩ්ඩක් බැන්නට 
දුක හිතුනද රත්තරනේ

කඳුලු පනින තරමට 
නුඹ හිනා වුනා නේ 
කඳුලු පනින තරමට 
නොහඬන්න කුමරුනේ
gkumarachandana
gkumarachandana
Regular Member
Mood : Relaxed

City : Kandy
Country : Sri Lanka
Posts : 33
GetReal Gold : 8309
Member Since : 2013-02-07
https://twitter.com/Chandan Kumara ~ චන්දන කුමාර ~

සඳ තනිවෙලා. . . . - Page 6 Empty සඳ තනිවෙලා. . . .

2014-07-16, 3:08 am
Message reputation : 100% (1 vote)
හැමදාම වගේ මගෙ ශුභ පැතුම් ඔබ සමගයි...
~ආදරයට ආදරෙන්~
-චන්දන කුමාර-

Sponsored content

සඳ තනිවෙලා. . . . - Page 6 Empty Re: සඳ තනිවෙලා. . . .

Back to top
Permissions in this forum:
You cannot reply to topics in this forum