Get Real Forum
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.

Don't Hate Us, Know Us! ........ Gay by birth, fabulous by choice .............We're here. We're queer. Get used to it .............. Love is a Terrible thing to hate .......................හදේ සිර කොට තැබූ සිතුවිලි නිදහසේ පෙළගස්වන්නට සොඳුරු අවකාශයක්.............දින 4110 ක් පුරා ඔබ සමඟ සිටීමට හැකිවීම අපට සතුටක් ........... DON'T BE AFRAID TO SHOW OFF YOUR TRUE COLORS


සඳ තනිවෙලා. . . .

+14
gkumarachandana
visaldine
Vikasitha
Mihiran
thavisha
භානුක
reza
shevan
nuran
kasunx
kumaratarat
Siyapath
Amila Rathnayake
සහන්
18 posters
Go down
සහන්
සහන්
2000 + Posts
Mood : In love

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 2453
GetReal Gold : 13732
Member Since : 2013-01-29

සඳ තනිවෙලා. . . . Empty සම්මතය

2013-05-20, 1:19 pm
Message reputation : 100% (6 votes)
අසම්මතලු ප්‍රේමය
පොඩිමල්ලියේ ලොවට
සම්මතයි මටනම්
නුඹ මගේ වුනිසා. . .

අසම්මතලු රාගය
පොඩිමල්ලියේ ලොවට
සම්මතයි මටනම්
නුඹම විතරක් නිසා. . .

අසම්මතලු ජීවිතය
පොඩිමල්ලියේ ලොවට
සම්මතයි මටනම්
ජීවිතය නුඹ නිසා. . .
Amila Rathnayake
Amila Rathnayake
+ 100 Posts
City : Kandy
Country : Sri Lanka
Posts : 153
GetReal Gold : 8553
Member Since : 2013-05-12

සඳ තනිවෙලා. . . . Empty Re: සඳ තනිවෙලා. . . .

2013-05-20, 1:42 pm
Message reputation : 100% (2 votes)
sahan.sahan wrote:අසම්මතලු ප්‍රේමය
පොඩිමල්ලියේ ලොවට
සම්මතයි මටනම්
නුඹ මගේ වුනිසා. . .

අසම්මතලු රාගය
පොඩිමල්ලියේ ලොවට
සම්මතයි මටනම්
නුඹම විතරක් නිසා. . .

අසම්මතලු ජීවිතය
පොඩිමල්ලියේ ලොවට
සම්මතයි මටනම්
ජීවිතය නුඹ නිසා. . .

Eththama eththai sahan..e kathawa nam. lassanai.....
සහන්
සහන්
2000 + Posts
Mood : In love

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 2453
GetReal Gold : 13732
Member Since : 2013-01-29

සඳ තනිවෙලා. . . . Empty සඳ තනිවෙලා. . . .

2013-06-21, 2:57 pm
Message reputation : 100% (8 votes)
රැදී ඉන්නට බැරි උනත්
සිනාසෙන ඔය නෙතු පියන් යට. . .

රැදී ඉන්නම් නෙතුපියන් යට 
කඳුල ලෙස සැගවී. . .

හඬන්නට නම් එපා කිසිදින
නොහැක මා හට නතර වෙන්නට
යලි ඉතින් 
නුඹ හැඩුවොතින්. . . . .
සහන්
සහන්
2000 + Posts
Mood : In love

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 2453
GetReal Gold : 13732
Member Since : 2013-01-29

සඳ තනිවෙලා. . . . Empty Re: සඳ තනිවෙලා. . . .

2013-06-24, 9:52 am
Message reputation : 100% (5 votes)
අනන්තය දෙස බලා සිටියෙමි
නිනව්නැති සිත ඔබ සොයා. . .

සරා සඳ මට ඉගිකලා
වලාකුලු මත සැරිසරා. . . 

තරැකලුම් මත 
ඔබේ නෙතුකැට 
ඇත කියා. . . .

මදපවන  ආවත් සොයා
ඔබේ සුවද නෑ ගෙනැල්ලා. . .

ආදරය සුසුමක වෙලා
එවන්නද මා ඔබ සොයා. . .
සහන්
සහන්
2000 + Posts
Mood : In love

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 2453
GetReal Gold : 13732
Member Since : 2013-01-29

සඳ තනිවෙලා. . . . Empty නුඹේ නමට මගෙ ලෝකය හදන්න දෙයි නම්. . . .

2013-06-27, 2:04 pm
Message reputation : 100% (8 votes)
සඳක් අහිමි අහසක මම
තරුවක් වෙන්නම්
මලක් අහිමි නටුවක පිනි
කැටයක් වෙන්නම්
පියුම අහිමි පොකුනක මම
පෙනකැට වෙන්නම්
ලොවම අහිමි මට නුඹ මගේ
ලෝකය වෙයිනම්. . . .

ගලන ගඟක පාවෙන මල්
කැකුලක් වෙන්නම්
ඔබ ගන්නා දිය දෝතට
ඒ මල එයිනම්
මදපවනක කැලතුන මල්
සුවදක් වෙන්නම්
ඔබ වටකර මල් සුවදින්
තවන්න හැකිනම්. . . 

ගතට සිසිල ගෙනෙනා මදපවන 
නුඹම නම්
සිතට සිඩිල ගෙනෙනා ආදරය
නුඹම නම්
නුඹේ නමට මගෙ ලෝකය 
හදන්න දෙයි නම්
සසර පුරා නුඹේ ලගින්
මා නවතින්නම්. . .


Last edited by සහන් on 2013-06-27, 2:08 pm; edited 1 time in total
Amila Rathnayake
Amila Rathnayake
+ 100 Posts
City : Kandy
Country : Sri Lanka
Posts : 153
GetReal Gold : 8553
Member Since : 2013-05-12

සඳ තනිවෙලා. . . . Empty Re: සඳ තනිවෙලා. . . .

2013-06-27, 2:07 pm
Message reputation : 100% (1 vote)
ha ha ehema naathinna ko.........................................!!!!!!!!!!!!!!
Siyapath
Siyapath
+ 1000 Posts
Mood : Rainbow

City : Ratmalana
Country : Canada
Posts : 1742
GetReal Gold : 13712
Member Since : 2013-01-26

සඳ තනිවෙලා. . . . Empty Re: සඳ තනිවෙලා. . . .

2013-06-27, 7:36 pm
Message reputation : 100% (1 vote)
mehemath kavikaarayek :)
සහන්
සහන්
2000 + Posts
Mood : In love

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 2453
GetReal Gold : 13732
Member Since : 2013-01-29

සඳ තනිවෙලා. . . . Empty හීන නොවන ජීවිතේ

2013-07-03, 1:03 pm
Message reputation : 100% (4 votes)
මගේ පුංචි හීනේ
නුඹයි කවිය වන්නේ. . 
මල් නොපිපෙන උයනේ
නුඹයි සුවද දුන්නේ. . . .

පිපුන මල් හිනාවේ
මටම කී කතාවේ. . .
ආදරේ ගෙනාවේ
අමර පෙම් කතාවේ. . .

හඬන සිත නිවුදා
දුක නිමවූ හන්දා. . .
ආදරෙන් පලන්දා
නුඹ මගේම වූදා. . .

සිහින නැගෙන යාමේ
නුඹම පැමිනි අරුමේ. . .
සිහින කුමර මහිමේ
සැබෑ කරපු අරුමේ. . .

නුඹ මගේම හින්දා
හීන මොටද මන්දා. . .
සිහින පසෙක රන්දා
අපේම වෙමු හැමදා. . .
kumaratarat
kumaratarat
+ 250 Posts
Mood : Loveble

City : kottawa
Country : Sri Lanka
Posts : 379
GetReal Gold : 9087
Member Since : 2013-01-27

සඳ තනිවෙලා. . . . Empty Re: සඳ තනිවෙලා. . . .

2013-07-03, 3:39 pm
Message reputation : 100% (1 vote)
elazzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzz...patta  machn ....niyamaaaaaaaaaaaaaaaaaaaai:D
සහන්
සහන්
2000 + Posts
Mood : In love

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 2453
GetReal Gold : 13732
Member Since : 2013-01-29

සඳ තනිවෙලා. . . . Empty නුඹ මගේම හින්දා. . . .

2013-07-08, 1:27 am
Message reputation : 100% (7 votes)
සඳක් උනෙමි
නුඹේ මුහුන
සඳක් වගේ හින්දා. . .

තරුවක් විය
නුඹෙ නෙතුකැට
තරුකැට වන් හින්දා. . .

මලක් උනෙමි
මුව කමලේ
මොලකැටි බව රන්දා. . .

නුඹේ උනෙමි
හැමදාමත් 
නුඹ මගේම හින්දා. . .

දොලක් ලෙසින්
සිසිල අරන්
නුඹ පැමිනිය හින්දා. . .

පියුමක රොන් 
සුවද අරන්
නුඹ පැමිනිය හන්දා. . .

මටත් හොරෙන්
හෙමින් හෙමින්
හද අරගත් හින්දා. . .

මමත් ඉතින්
නවතින්නම්
නුඹ මගේම හින්දා. . .
Siyapath
Siyapath
+ 1000 Posts
Mood : Rainbow

City : Ratmalana
Country : Canada
Posts : 1742
GetReal Gold : 13712
Member Since : 2013-01-26

සඳ තනිවෙලා. . . . Empty Re: සඳ තනිවෙලා. . . .

2013-07-08, 7:09 am
Message reputation : 100% (2 votes)
wow ayya. gahamuda kawi pothak?
kumaratarat
kumaratarat
+ 250 Posts
Mood : Loveble

City : kottawa
Country : Sri Lanka
Posts : 379
GetReal Gold : 9087
Member Since : 2013-01-27

සඳ තනිවෙලා. . . . Empty Re: සඳ තනිවෙලා. . . .

2013-07-14, 11:07 am
Message reputation : 100% (1 vote)
සිරාවට සියපත් .... කවිපොතක් ගහන්න නියම කවි ටික...................මොකෝ සහන කියන්නේ මචං .......................hiks
සහන්
සහන්
2000 + Posts
Mood : In love

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 2453
GetReal Gold : 13732
Member Since : 2013-01-29

සඳ තනිවෙලා. . . . Empty Re: සඳ තනිවෙලා. . . .

2013-07-24, 2:49 am
සියපත්, කුමා @ පොතක් ගහනවට වඩා සතුටුයි උඹල මගේ කවි රසවිදිනව කියල දැනුන එක.
                        ස්තූතියි උඹලට.
සහන්
සහන්
2000 + Posts
Mood : In love

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 2453
GetReal Gold : 13732
Member Since : 2013-01-29

සඳ තනිවෙලා. . . . Empty Re: සඳ තනිවෙලා. . . .

2013-07-24, 2:52 am
Message reputation : 100% (6 votes)
අහන්නද මම
යලි නුඹෙන්. . .
නොකීවත් කියනා
නුඹේ නෙතු. . .

අහන්නද මම
යලි නුඹෙන්. . .
නොකීවත් දැනෙනා
නුඹේ හිත. . .

අහන්නද මම
යලි නුඹෙන්. . .
නොකීවත් පෙනෙනා
නුඹේ මුව. . .

අහන්නද මම
යලි නුඹෙන්. . .
නොකීවත් ඇසෙනා
නුඹේ හඬ. . .

අහන්නද මම
යලි ඉතිං. . .
ලැබෙන පිලිතුර
දැන දැනත් මම. . .
සහන්
සහන්
2000 + Posts
Mood : In love

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 2453
GetReal Gold : 13732
Member Since : 2013-01-29

සඳ තනිවෙලා. . . . Empty Re: සඳ තනිවෙලා. . . .

2013-08-03, 2:43 am
Message reputation : 100% (6 votes)
සුසුමක කැටිකර 
ලියා එවන්නම්
මෙතරම් මා පෙම් කරමි කියා. . . 

කුටියේ තනියට
තියාගන්න එය
ඔබේ සුවඳ හා කැටිකරලා. . .

තරුවක් මත හිද
බලා සිටින්නම්
කෙතරම් ඔබ සුන්දරද කියා. . .

තරුමෙන් දිලිසෙන
නුඹෙ නෙතු අද්දර
තනිවෙන්නම් මා සසර පුරා. . .
Sponsored content

සඳ තනිවෙලා. . . . Empty Re: සඳ තනිවෙලා. . . .

Back to top
Permissions in this forum:
You cannot reply to topics in this forum